Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලවගේ උන්ට හිතාගන්නවත් බෑ බන් දුටුගැමුණු රජතුමා කරල තියෙන වැඩ. ඔය රුවන්වැලි මහ සෑය පේන තියෙන වැඩක්. ඒ වගේම නොපෙනෙන නොදන්න උබට උනත් අමතක කරන්න බැරි වැඩ කොච්චර තියෙනවද?

උබ එක දිගට මතකෙන් කියන්න පුළුවන්ද දැන් අවුරුදු 8කට කලින් යුද්දෙ ගියපු පාර හැබැයි උබ නන් දන්නව අමතක කරල වෙන්නත් පුළුවන්. අවුරුදු 2000කට කලින් දුටුගැමුණු රජතුමා යුද්ධ කරපු විදිය දන්නව. හිටපු සෙනවි වරුන්ගෙ නම් දන්නව.

උබ හිතන් ඉන්න විදියට ඒ රජවරු ජීවත් උනේ නෑ. එහෙම ජීවත් උනා නන් දාගැබ් නෙවෙයි නටබුන් විදියට තියෙන්න ඕනි රජමාළිගා. දෙසිය ගාණක රජවරුන් ඉන්න ඉතිහාසයේ මාළිගා කියල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩු නටබුන් ටිකක් කිසිම දෙයක් ලෝ සසුන් වෙනුවෙන් නෙවෙයි නන් කරල නෑ. වැව් හැදුවෙ ලෝකය වෙනුවෙන් දාගැබ් හැදුවෙ සාසනය වෙනුවෙන්.

ඔය දෙක බැලන්ස් කරන්න තමා එක එක රජවරු කටයුතු කරේ. ඔය දෙකෙන් පිට පැන්නොත් ආයෙ ට්රැක් එකට ගන්න තමා හාමුදුරුවරු ඉදියෙ.

නායක්කාර් වංශිකයන්ට පවා අඩුම ගානෙ සුද්දට පවා අන්තිමට මේ රට පාලනය කරනව නන් ඔය දෙක නමට හරි කරන්න ඕනි උනා. ඔය ඔක්කොම හැදුවෙ දුටුගැමුණු රජතුමා.

එතුමා හදපු නීති 1818 වෙනක් තිබ්බ දැනටත් තියෙනව. ඔය කැරැල්ල වෙලාවෙ නිලමෙල ටිකක් අල්ලගෙන තියෙනව එළාර සෑය හරියෙදි මොකද එතනදි වාහන වල යන්න බෑ කියල නීතියක් පනවල තියෙනව දුටුගැමුණු රජතුමා.

උබ මැරිලත් අවුරුදු 2000ක් ගිහින් උබ කියපු දේකට මිනිස්සු ගරු කරන හැටි හිතාගන්නවත් බෑනෙ.

උබ රැඩිකල් වෙයන් මචන් හැබැයි ඔය දේවල් වෙනසක් වෙන්නෙ නෑ.

[QUOTE="හෙළයෙක්, post: 23154502, member: 503645"] [B][SIZE=4]උබලවගේ උන්ට හිතාගන්නවත් බෑ බන් දුටුගැමුණු රජතුමා කරල තියෙන වැඩ. ඔය රුවන්වැලි මහ සෑය පේන තියෙන වැඩක්. ඒ වගේම නොපෙනෙන නොදන්න උබට උනත් අමතක කරන්න බැරි වැඩ කොච්චර තියෙනවද? උබ එක දිගට මතකෙන් කියන්න පුළුවන්ද දැන් අවුරුදු 8කට කලින් යුද්දෙ ගියපු පාර හැබැයි උබ නන් දන්නව අමතක කරල වෙන්නත් පුළුවන්. අවුරුදු 2000කට කලින් දුටුගැමුණු රජතුමා යුද්ධ කරපු විදිය දන්නව. හිටපු සෙනවි වරුන්ගෙ නම් දන්නව. උබ හිතන් ඉන්න විදියට ඒ රජවරු ජීවත් උනේ නෑ. එහෙම ජීවත් උනා නන් දාගැබ් නෙවෙයි නටබුන් විදියට තියෙන්න ඕනි රජමාළිගා. දෙසිය ගාණක රජවරුන් ඉන්න ඉතිහාසයේ මාළිගා කියල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩු නටබුන් ටිකක් කිසිම දෙයක් ලෝ සසුන් වෙනුවෙන් නෙවෙයි නන් කරල නෑ. වැව් හැදුවෙ ලෝකය වෙනුවෙන් දාගැබ් හැදුවෙ සාසනය වෙනුවෙන්. ඔය දෙක බැලන්ස් කරන්න තමා එක එක රජවරු කටයුතු කරේ. ඔය දෙකෙන් පිට පැන්නොත් ආයෙ ට්රැක් එකට ගන්න තමා හාමුදුරුවරු ඉදියෙ. නායක්කාර් වංශිකයන්ට පවා අඩුම ගානෙ සුද්දට පවා අන්තිමට මේ රට පාලනය කරනව නන් ඔය දෙක නමට හරි කරන්න ඕනි උනා. ඔය ඔක්කොම හැදුවෙ දුටුගැමුණු රජතුමා. එතුමා හදපු නීති 1818 වෙනක් තිබ්බ දැනටත් තියෙනව. ඔය කැරැල්ල වෙලාවෙ නිලමෙල ටිකක් අල්ලගෙන තියෙනව එළාර සෑය හරියෙදි මොකද එතනදි වාහන වල යන්න බෑ කියල නීතියක් පනවල තියෙනව දුටුගැමුණු රජතුමා. උබ මැරිලත් අවුරුදු 2000ක් ගිහින් උබ කියපු දේකට මිනිස්සු ගරු කරන හැටි හිතාගන්නවත් බෑනෙ. උබ රැඩිකල් වෙයන් මචන් හැබැයි ඔය දේවල් වෙනසක් වෙන්නෙ නෑ.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom