Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඩ්මින්, පාස්වර්ඩ් දාලද? එන්න පුතීලා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඩ්මින්, පාස්වර්ඩ් දාලද? එන්න පුතීලා.......

කොහොමද සින්හලුනේ ..............

මම සාමාන්‍යයෙන් වැඩිය තෙරෙඩ් දන්නේ නෑ.ඒ උනාට මට උන ඇබැද්දිය අනිත් උන්ටත් ඇති කියල හිතුවා....

මේකයි සිද්දිය ofz එකෙන් පාවිච්චි කරන්න දීපු ලැප් එක ගෙදරදී මගේ අතින් බිම වැටුනා.

පස්සේ මේ ලබ්බ on වෙන්නේ නැ කියහල්ලකෝ හදන්න නම් කරන්න තියන එකම දේ හෙඩ් ඔෆිස් එකේ IT මනේජෙර් ට යවන එක. කොහොමද යවන්නේ බන් මේකේ ෆිල්ම් , ගේම් පිරිලා .... ඔෆිස් ලැප් එකේ ඒවා දාන්න අපිට තහනම්.කොහොමහරි safe mood දල on කරලා බාගයක් අයින් කරලා යැව්වා හදන්න ඕන දෙයක් වෙද්දෙන් කියල .

ලැප් එක අවා දවස් 3න් මට අවුලක් උනේ නැ. වැඩේ කියන්නේ IT මනේජෙර් කාරයා ඇඩ්මින් account එකක් දාල එවලා. මට කිසිම සොෆ්ට්වරේ එකක් ඉන්ස්ටෝල් කරන්න බෑ. යකෝ අඩුම ගානෙ පෙන් එකක් ගහන්නවත් බෑ ඇඩ්මින් පාස්වර්ඩ් ඉල්ලනවා.

මගේ වෙච්ච සිද්දියේ බය්ලා අහල එපා වෙලා ඇති ........

මේ වගේ කෙල වෙලා ඉන්න අපි වගේ අහිංසක කොල්ලන්ටයි මේක ...........

ඇඩ්මින් පාස්වර්ඩ් දාල තියන ඒවාට සොෆ්වෙරේ දාන්න බෑ එකට පිලියමක් විදියට portable software කියන එක පාවිච්චි කරන්න පුළුවන්.ඇත්තටම මේ portable software ඉන්ස්ටෝල් කරන්න ඇඩ්මින් ගෙන් permission එකක් අවශ්‍ය නැ.

https://portableapps.com/apps

උඩ තියෙන්නේ ලින්ක් එකේ එහෙම පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ඇප් තියනවා. video players , games වගේ ඒවා.

විශේෂයෙන්ම මට අවශ්‍යම උන utorrent එකත් මේකේ තිබිල හම්බුනා...

විශේෂයෙන්ම කියන්නම් තියන ගොඩක් ඇප් ජනප්‍රිය ඒවා නෙමයි එත් මොකුත්ම නැතුව වෙලෙනාවට වැඩ මේ වගේ එකක් හරි තියන එක හොද නැද්ද .....

ඔෆිස් කොම්පිඋටෙර් වලට පාස්වර්ඩ් ාල අසරණ කරපු කොල්ලන්ට ජය වේවා ................

[QUOTE="chanu16, post: 23700856, member: 519894"] [b]ඇඩ්මින්, පාස්වර්ඩ් දාලද? එන්න පුතීලා.......[/b] [SIZE="5"]කොහොමද සින්හලුනේ .............. මම සාමාන්‍යයෙන් වැඩිය තෙරෙඩ් දන්නේ නෑ.ඒ උනාට මට උන ඇබැද්දිය අනිත් උන්ටත් ඇති කියල හිතුවා.... :(:( මේකයි සිද්දිය ofz එකෙන් පාවිච්චි කරන්න දීපු ලැප් එක ගෙදරදී මගේ අතින් බිම වැටුනා.:sorry: පස්සේ මේ ලබ්බ on වෙන්නේ නැ කියහල්ලකෝ හදන්න නම් කරන්න තියන එකම දේ හෙඩ් ඔෆිස් එකේ IT මනේජෙර් ට යවන එක. කොහොමද යවන්නේ බන් මේකේ ෆිල්ම් , ගේම් පිරිලා ....:(:(:( ඔෆිස් ලැප් එකේ ඒවා දාන්න අපිට තහනම්.කොහොමහරි safe mood දල on කරලා බාගයක් අයින් කරලා යැව්වා හදන්න ඕන දෙයක් වෙද්දෙන් කියල .:confused: ලැප් එක අවා දවස් 3න් මට අවුලක් උනේ නැ. වැඩේ කියන්නේ IT මනේජෙර් කාරයා ඇඩ්මින් account එකක් දාල එවලා. මට කිසිම සොෆ්ට්වරේ එකක් ඉන්ස්ටෝල් කරන්න බෑ. යකෝ අඩුම ගානෙ පෙන් එකක් ගහන්නවත් බෑ ඇඩ්මින් පාස්වර්ඩ් ඉල්ලනවා. :(:( මගේ වෙච්ච සිද්දියේ බය්ලා අහල එපා වෙලා ඇති ........:angry: මේ වගේ කෙල වෙලා ඉන්න අපි වගේ අහිංසක කොල්ලන්ටයි මේක ...........:P ඇඩ්මින් පාස්වර්ඩ් දාල තියන ඒවාට සොෆ්වෙරේ දාන්න බෑ එකට පිලියමක් විදියට portable software කියන එක පාවිච්චි කරන්න පුළුවන්.ඇත්තටම මේ portable software ඉන්ස්ටෝල් කරන්න ඇඩ්මින් ගෙන් permission එකක් අවශ්‍ය නැ. [url]https://portableapps.com/apps[/url] :love: උඩ තියෙන්නේ ලින්ක් එකේ එහෙම පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ඇප් තියනවා. video players , games වගේ ඒවා. විශේෂයෙන්ම මට අවශ්‍යම උන utorrent එකත් මේකේ තිබිල හම්බුනා... :lol: විශේෂයෙන්ම කියන්නම් තියන ගොඩක් ඇප් ජනප්‍රිය ඒවා නෙමයි එත් මොකුත්ම නැතුව වෙලෙනාවට වැඩ මේ වගේ එකක් හරි තියන එක හොද නැද්ද ..... ඔෆිස් කොම්පිඋටෙර් වලට පාස්වර්ඩ් ාල අසරණ කරපු කොල්ලන්ට ජය වේවා ................ :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom