Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඇඩ්මින් වරයකුගේ අවදානය පිණිසයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඩ්මින් වරයකුගේ අවදානය පිණිසයි.

මම 2016 වසරේ සිට එළකිරි අඩවියේ සාමාජිකයෙක් වන අතර එකල සිට මේ දක්වා අකණ්ඩව එළකිරියේ සිටිමි. නමුත් අනවශ්‍ය පරිදි Threads open කිරීම් හෝ අනවශ්‍ය පරිදි Threads වලට reply කිරීමට නොයමි. අවාසනාවට මට reply කිරීමට හිතෙන බහුතර threads ප්‍රමාණයක් දේසපාලන threads වීම කණගාටුවට කරුණකි.

එමනිසාම ඇතැම් අසනහකාරී තිරිසනුන්ගේ අසහනකාරී තිරිසන් ක්‍රියා වලට ගොදුරු වීමට සිදුවී ඇත. නමුත් මෙම අඩවියේ ඇති දුර්වලතාමත ඔව්න්ව හදුනා ගත නොහැක. මෙම දුර්වලතාව උපකාර කරගනිමින් ඔව්න් අතිශය අසබ්ය වචනයෙන් අපගේ දෙමාපියන්ද අමන්ත්‍රනය කරමින් අපගේ reputations අඩුකිරීම සිදුකරයි. එවන් තිරිසනුන්ට ජාතකවූ අමන තිරිසනුන්ට තම දෙමාපියන්ට එලෙස ඇමතීම සාමාන්‍ය දෙයක් වන්ට ඇත නමුත් අපට අපගේ දෙමාපියන්ට එලෙස කිසිවෙකු පැවසීම වේදනාකාරී අත්දෙකීමක් වේ. reputations අඩුකිරීම මට ප්‍රස්නයක් නොවේ නමුත් මෙම තිරිසන් ක්‍රියාව මහත් වේදනාවකි. වැදගත් පුද්ගලයින් එලකිරිය හැරයාමට මෙය ප්‍රදාන කරුණක් ලෙස මට සිතේ. ඔබ උවත් හොදින් විමර්ශනය කර බැලුවහොත් වර්තමානේ පෙර මෙන් වැදගත් Threads සුලබ ලෙස ආරම්බ නොවන අතර මෙවන් අසහනකරීන්ගේ අසහනකාරී Threads බහුලව දක්නට ලැබේ. මෙය එලකිරියට මහත් තර්ජනයක් ලෙස දකිමි. මෙය අවම කිරීමට ගතහැකි කියමර්ගයක් ලෙස reputations ලබාදීමේදී නම සදහන් කිරීම අනිවාර්ය කිරීම හෝ reputations ලබදුන්පසු ස්වයන්ච්රීය්ව නම සදහන් කිරීම කල හැකිනම් එය අගනේය. මන්ද මෙවන් තිරිසනුන්ට තම නම සදහන් කිරීමට තරම් කොන්දක් නොමැති බැවිනි. එලෙස නම සදහන් කිරීමට වීම මගින් එවැනි අසහන කාරීන් හදුනාගත හැකි වීම අනෙක් වාසියයි. එවැනි අසහන කාරීන් හදුනාගත හැකි වන නිසා ඔව්න් එලකිරියෙන් ඉවත් කිරීමපහසුවේ.

[QUOTE="Sampath Aravinda, post: 25375968, member: 556902"] [b]ඇඩ්මින් වරයකුගේ අවදානය පිණිසයි.[/b] [SIZE="5"][COLOR="Red"]මම 2016 වසරේ සිට එළකිරි අඩවියේ සාමාජිකයෙක් වන අතර එකල සිට මේ දක්වා අකණ්ඩව එළකිරියේ සිටිමි. නමුත් අනවශ්‍ය පරිදි Threads open කිරීම් හෝ අනවශ්‍ය පරිදි Threads වලට reply කිරීමට නොයමි. අවාසනාවට මට reply කිරීමට හිතෙන බහුතර threads ප්‍රමාණයක් දේසපාලන threads වීම කණගාටුවට කරුණකි. එමනිසාම ඇතැම් අසනහකාරී තිරිසනුන්ගේ අසහනකාරී තිරිසන් ක්‍රියා වලට ගොදුරු වීමට සිදුවී ඇත. නමුත් මෙම අඩවියේ ඇති දුර්වලතාමත ඔව්න්ව හදුනා ගත නොහැක. මෙම දුර්වලතාව උපකාර කරගනිමින් ඔව්න් අතිශය අසබ්ය වචනයෙන් අපගේ දෙමාපියන්ද අමන්ත්‍රනය කරමින් අපගේ reputations අඩුකිරීම සිදුකරයි. එවන් තිරිසනුන්ට ජාතකවූ අමන තිරිසනුන්ට තම දෙමාපියන්ට එලෙස ඇමතීම සාමාන්‍ය දෙයක් වන්ට ඇත නමුත් අපට අපගේ දෙමාපියන්ට එලෙස කිසිවෙකු පැවසීම වේදනාකාරී අත්දෙකීමක් වේ. reputations අඩුකිරීම මට ප්‍රස්නයක් නොවේ නමුත් මෙම තිරිසන් ක්‍රියාව මහත් වේදනාවකි. වැදගත් පුද්ගලයින් එලකිරිය හැරයාමට මෙය ප්‍රදාන කරුණක් ලෙස මට සිතේ. ඔබ උවත් හොදින් විමර්ශනය කර බැලුවහොත් වර්තමානේ පෙර මෙන් වැදගත් Threads සුලබ ලෙස ආරම්බ නොවන අතර මෙවන් අසහනකරීන්ගේ අසහනකාරී Threads බහුලව දක්නට ලැබේ. මෙය එලකිරියට මහත් තර්ජනයක් ලෙස දකිමි. මෙය අවම කිරීමට ගතහැකි කියමර්ගයක් ලෙස reputations ලබාදීමේදී නම සදහන් කිරීම අනිවාර්ය කිරීම හෝ reputations ලබදුන්පසු ස්වයන්ච්රීය්ව නම සදහන් කිරීම කල හැකිනම් එය අගනේය. මන්ද මෙවන් තිරිසනුන්ට තම නම සදහන් කිරීමට තරම් කොන්දක් නොමැති බැවිනි. එලෙස නම සදහන් කිරීමට වීම මගින් එවැනි අසහන කාරීන් හදුනාගත හැකි වීම අනෙක් වාසියයි. එවැනි අසහන කාරීන් හදුනාගත හැකි වන නිසා ඔව්න් එලකිරියෙන් ඉවත් කිරීමපහසුවේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom