Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඇඩ්ලොෆ් හිට්ලර් සහ IBM සමාගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඩ්ලොෆ් හිට්ලර් සහ IBM සමාගම

බැලූ බැල්මට හිට්ලර් හා IBM සමාගම අතර සම්බන්ධයක් සොයාගන්නට බෑ. නමුත් ලෝක් ඉතිහාසයේ සිද්ධවුනු කුරිරුතම සිද්ධි දාමයකට මෙම කාරණා දෙකේ සම්බන්ධයක් පවතින බව ඔබ දන්නවාද?

1930 මුල් භාගයේදී ඇඩ්ලොෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් යුතු ජාතික සමාජවාදී පක්ශය (Nazi) බලයට පත්වුනා. හිට්ලර් හා ඔහුගේ සගයන් විශ්වාස කලේ ජර්මනිය පලමු ළෝක යුද්ධයෙන් ලැබූ පරාජයට හේතුව යුද්ව්වන් කියාය.පක්ෂය බලයට පත්වන්නටත් පෙර සිටම හිට්ලර් ගේ ප්‍රධාන අරමුන වනුයේ යුදෙව්වන් ලෝකයෙන් තුරන් කිරීමයි.

ලෝකයේ මුලු යුදෙව් ජනගහනය එවකට මිලියන 9 ඉක්ම වූවා. එම නිසා සියලු යුදෙව්වන් වෙන්කර ගැනීමට හා ඔවුන්ගේ යලි බිහිවීම වලක්වා ගැනීමට යුදෙව්වන් සෑම කොනෙකුගේම දත්ත රැස්කර ගැනීමටත් අවශ්‍ය වේලාවක පහසුවෙන් නැවත දත්ත ලබා ගැනීමට නාසීන්ට සිදුවුනා.

සරල භාෂාවෙන් කියනවානම් යුදෙව්වන්ගේ දත්ත පාදකයක් (Database) සැකසීමට හිට්ලර් ප්‍රමුක ආණ්ඩුවට අවශ්‍ය වුනා. එවකට ලෝකයේ මිලියන ගනනක් දත්ත රඳවා තබාගැනීමට ක්‍රමයක් තිබුනේ නැත. නමුත් එවන් දෙයක් කිරීමට හැකියාවක් සහිත යන්ත්‍රයක් නිෂ්පාදනය වී තිබුනා. ඇමරිකාවේ IBM සමාගම විසින් නිර්මාණය කොට තිබුනු එය Hollerith Machine නම් වුනා. Punch Card තාක්ෂණය යොදාගත් මෙයට පැයකට 24000 සැකසීමට හැකිවුනා. එය එවකට තිබුනු ඉහලම තාක්ෂණයයි

නාසි ආන්ඩුව 1933 දී බලයට පත්වීමෙන් අනතුරුව Hollerith Machine ගැන IBM සමගමත් සමග සාක්ච්චා කලා. නාසීන්ගේ අර්මුණ දැන දැනත් සමාගම කිසිම තැනක තමන්ගේ නම සඳහන් නොකිරීමේ කොන්දේසිය උඩ. එම කොන්දේසිය ඇතුල් කලේ අනාගතයේ එම සමාගමට වෙන ගැටලු වලින් මිදීමටය. යන්ත්‍ර ලබාදීමේදී අතිවිශාල මුදලක් ලබාදීමට නාසි රජය පොරොන්දුවුනා. 1937ජූනි මාසයේ සමාගමේ සභාපති Thomas J. Watson බර්ලීනයේ දී හිටිලර් හමුවුනා. ගනුදෙනුව සඳහා විශාල මුදලක් මෙන්ම Watson මහතාට නාසි ආන්ඩුව විසින් ප්‍රධානය කරනු ලබන “service to the Reich”සම්මානයද ලැබුනා.

මැශිම ක්‍රියා කරන්නේ අප සාමාන්‍යයෙන් භාවිතාකරන පරිගනකයක් හා සමානවයි. මෙහිදී තොරතුරැ විශාල ප්‍රමානයක් සoස්කරනය කරනවා. 1933 දී ජර්මානු ආන්ඩුව සියලු යුදෙව්වන්ගේ ස්oගනනයක් සිදුකොට තොරතුරු සියල්ල වල තැම්පත් කලා. ජර්මනියේ මෙන්ම යුරෝපයේ සමහර කොටස් වල මෙම කාර්යය සිදුකිරීමට විශාල ප්‍රමානයක් ආනයනය කලා. 1939 වසරේ යුදෙව්වන් කඳවුරු වලට ගාල්කිරීම ආරම්භ වුනා.

කඳවුරුවල සිරකරැවන් හඳුනා ගැනීම මෙන්ම කඳවුරේ සෑම සිරකරුවෙක්ම හඳුනා ගැනීමට යොදාගන්නා අoකය ද යන්ත්‍රයේ නිර්මාණයක්. සිරකරු අoකය ලබාදීම තුලින් කෙටි කලකින් යන්ත්‍රයේ ආධාරයෙන් සිරකරුවා සතු සියලු විස්තර ලබාගත හැකි වෙනවා. Punch Care Output වල IBM නම සඳහන් නොවුනත් යනුවෙන් සමහර තැනක "Bearbeitet von Hollerith" (Processed by Hollerith) යනුවෙන් මුද්‍රණය කොට තිබුනා. මෙම කාර්යය කිරීමට යොදාගත් යන්ත්‍ර සමහරක් සොයාගෙන තිබෙනවා. මේ ක්‍රමය මගින් උගත් යුදෙව් ජනයා පලමුව තෝරාගෙන මරාදැමීමක් සිදුකලා.

යුද්ධය අවසාන වීමෙන් නාසි ජර්මනිය බිඳවැටෙන විට සමාග්ගම තමන් ජර්මනියට ලබාදුන් Hollerith Machinesබොහොමයක් චෙකෝස්ලොවැකියාවට රහසින් පිටකලා. කෙසේ වෙතත් IBMහා හිට්ලර් අතර මේ ගනුදෙනුව හෙලිවුනේ ඉතාම මෑත කාලයීදීය. IBM සමාගම මේ වනතුරු ජර්මන් ගනුදෙනුව පිලිබඳව නිහඬ පිලිවෙතක් අනුගමනය කරනවා. තමාගේ යන්ත්‍ර නාසීන්ට ලබා දීමෙන් අහිoසක ජීවිත රැසක් විනාශ වෙන බව දැන දැනම ජර්මනියට උදවු කිරීමෙන් එම් සමාගමේ මුදල් වෙනුවෙන් ඕනෑම විනාශකාරී කාර්යයක් සිදුකිරීමේ පිළිවෙත මනාව පැහැදිලි වෙනවා

PHOTO COURTESY http://www.jewishvirtuallibrary.org/

[QUOTE="king_pandukabaya, post: 8521110, member: 279674"] [b]ඇඩ්ලොෆ් හිට්ලර් සහ IBM සමාගම[/b] [SIZE="4"][IMG]http://library.thinkquest.org/08aug/01776/images/hitler460.jpg[/IMG] බැලූ බැල්මට හිට්ලර් හා IBM සමාගම අතර සම්බන්ධයක් සොයාගන්නට බෑ. නමුත් ලෝක් ඉතිහාසයේ සිද්ධවුනු කුරිරුතම සිද්ධි දාමයකට මෙම කාරණා දෙකේ සම්බන්ධයක් පවතින බව ඔබ දන්නවාද? 1930 මුල් භාගයේදී ඇඩ්ලොෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් යුතු ජාතික සමාජවාදී පක්ශය (Nazi) බලයට පත්වුනා. හිට්ලර් හා ඔහුගේ සගයන් විශ්වාස කලේ ජර්මනිය පලමු ළෝක යුද්ධයෙන් ලැබූ පරාජයට හේතුව යුද්ව්වන් කියාය.පක්ෂය බලයට පත්වන්නටත් පෙර සිටම හිට්ලර් ගේ ප්‍රධාන අරමුන වනුයේ යුදෙව්වන් ලෝකයෙන් තුරන් කිරීමයි. ලෝකයේ මුලු යුදෙව් ජනගහනය එවකට මිලියන 9 ඉක්ම වූවා. එම නිසා සියලු යුදෙව්වන් වෙන්කර ගැනීමට හා ඔවුන්ගේ යලි බිහිවීම වලක්වා ගැනීමට යුදෙව්වන් සෑම කොනෙකුගේම දත්ත රැස්කර ගැනීමටත් අවශ්‍ය වේලාවක පහසුවෙන් නැවත දත්ත ලබා ගැනීමට නාසීන්ට සිදුවුනා. සරල භාෂාවෙන් කියනවානම් යුදෙව්වන්ගේ දත්ත පාදකයක් (Database) සැකසීමට හිට්ලර් ප්‍රමුක ආණ්ඩුවට අවශ්‍ය වුනා. එවකට ලෝකයේ මිලියන ගනනක් දත්ත රඳවා තබාගැනීමට ක්‍රමයක් තිබුනේ නැත. නමුත් එවන් දෙයක් කිරීමට හැකියාවක් සහිත යන්ත්‍රයක් නිෂ්පාදනය වී තිබුනා. ඇමරිකාවේ IBM සමාගම විසින් නිර්මාණය කොට තිබුනු එය Hollerith Machine නම් වුනා. Punch Card තාක්ෂණය යොදාගත් මෙයට පැයකට 24000 සැකසීමට හැකිවුනා. එය එවකට තිබුනු ඉහලම තාක්ෂණයයි [IMG]http://www.jewishvirtuallibrary.org/jsource/images/Holocaust/hollerith.jpg[/IMG] නාසි ආන්ඩුව 1933 දී බලයට පත්වීමෙන් අනතුරුව Hollerith Machine ගැන IBM සමගමත් සමග සාක්ච්චා කලා. නාසීන්ගේ අර්මුණ දැන දැනත් සමාගම කිසිම තැනක තමන්ගේ නම සඳහන් නොකිරීමේ කොන්දේසිය උඩ. එම කොන්දේසිය ඇතුල් කලේ අනාගතයේ එම සමාගමට වෙන ගැටලු වලින් මිදීමටය. යන්ත්‍ර ලබාදීමේදී අතිවිශාල මුදලක් ලබාදීමට නාසි රජය පොරොන්දුවුනා. 1937ජූනි මාසයේ සමාගමේ සභාපති Thomas J. Watson බර්ලීනයේ දී හිටිලර් හමුවුනා. ගනුදෙනුව සඳහා විශාල මුදලක් මෙන්ම Watson මහතාට නාසි ආන්ඩුව විසින් ප්‍රධානය කරනු ලබන “service to the Reich”සම්මානයද ලැබුනා. [IMG]http://whatreallyhappened.com/IMAGES/hitler%20&%20ibm.jpg[/IMG] මැශිම ක්‍රියා කරන්නේ අප සාමාන්‍යයෙන් භාවිතාකරන පරිගනකයක් හා සමානවයි. මෙහිදී තොරතුරැ විශාල ප්‍රමානයක් සoස්කරනය කරනවා. 1933 දී ජර්මානු ආන්ඩුව සියලු යුදෙව්වන්ගේ ස්oගනනයක් සිදුකොට තොරතුරු සියල්ල වල තැම්පත් කලා. ජර්මනියේ මෙන්ම යුරෝපයේ සමහර කොටස් වල මෙම කාර්යය සිදුකිරීමට විශාල ප්‍රමානයක් ආනයනය කලා. 1939 වසරේ යුදෙව්වන් කඳවුරු වලට ගාල්කිරීම ආරම්භ වුනා. [IMG]http://www.jewishvirtuallibrary.org/jsource/images/Holocaust/Camp_Info_Poster.jpg[/IMG] කඳවුරුවල සිරකරැවන් හඳුනා ගැනීම මෙන්ම කඳවුරේ සෑම සිරකරුවෙක්ම හඳුනා ගැනීමට යොදාගන්නා අoකය ද යන්ත්‍රයේ නිර්මාණයක්. සිරකරු අoකය ලබාදීම තුලින් කෙටි කලකින් යන්ත්‍රයේ ආධාරයෙන් සිරකරුවා සතු සියලු විස්තර ලබාගත හැකි වෙනවා. Punch Care Output වල IBM නම සඳහන් නොවුනත් යනුවෙන් සමහර තැනක "Bearbeitet von Hollerith" (Processed by Hollerith) යනුවෙන් මුද්‍රණය කොට තිබුනා. මෙම කාර්යය කිරීමට යොදාගත් යන්ත්‍ර සමහරක් සොයාගෙන තිබෙනවා. මේ ක්‍රමය මගින් උගත් යුදෙව් ජනයා පලමුව තෝරාගෙන මරාදැමීමක් සිදුකලා. [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcR9IJrdDakm8St4O3QZLYtFLw6WfqzL4SAsKnsh2Ar6TiD1J3w&t=1&usg=__07xegRM1wPV849Y7X8Nm1z85rtw=[/IMG] යුද්ධය අවසාන වීමෙන් නාසි ජර්මනිය බිඳවැටෙන විට සමාග්ගම තමන් ජර්මනියට ලබාදුන් Hollerith Machinesබොහොමයක් චෙකෝස්ලොවැකියාවට රහසින් පිටකලා. කෙසේ වෙතත් IBMහා හිට්ලර් අතර මේ ගනුදෙනුව හෙලිවුනේ ඉතාම මෑත කාලයීදීය. IBM සමාගම මේ වනතුරු ජර්මන් ගනුදෙනුව පිලිබඳව නිහඬ පිලිවෙතක් අනුගමනය කරනවා. තමාගේ යන්ත්‍ර නාසීන්ට ලබා දීමෙන් අහිoසක ජීවිත රැසක් විනාශ වෙන බව දැන දැනම ජර්මනියට උදවු කිරීමෙන් එම් සමාගමේ මුදල් වෙනුවෙන් ඕනෑම විනාශකාරී කාර්යයක් සිදුකිරීමේ පිළිවෙත මනාව පැහැදිලි වෙනවා [/SIZE] PHOTO COURTESY [url]http://www.jewishvirtuallibrary.org/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom