Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ඇඩ්සෙන්ස් පාඩම 04 - Domain එක Config කරගන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Official post by - Secdevil.com

හරි ඔන්න අද පාඩමට ආවා. අපි දැන් Hosting, Domain හැමදේම ගත්තනෙ. දැන් තියෙන්නෙ අපිට මේ Hosting එක Domain එකට Add කරගන්න එකයි. Shen අයියට message එකක් දාලා ඉල්ලගන්න DNS record මුලින්ම. එයා ඔයාලට දෙයි IP එකක් හෝ NameServer එකක්. IP එකක් දුන්නෙ නැත්තම් මට හරි එයාට හරි Message එකක් දාලා ඒක ඉල්ලගන්න. දැන් යමු අපේ Porkbun account එකට.

Hosting, Domain ගැන කියෙව්වෙ නැති අය කලින් post කියවලා එන්න.

ඔයාලා දැන් Porkbun Account එකට යද්දි 1 රූපයේ තියනවා වගේ පෙනෙයි ඔයාගෙ Domain එක. එතන මම දාලා තියන 1 සදහන් තැන Click කලාම පහලට Open වෙයි පොඩි Menu එකක්. (2 රූපය)

[ATTACH=full]82538[/ATTACH]

[ATTACH=full]82539[/ATTACH]

දැන් 2 රූපයේ තියන "DNS RECORDS" ඉස්සරහින් තියන Edit කියන එක Click කරන්න. දැන් ඔයාලට 3 රූපයේ තියනවා වගේ විස්තර ටික පෙන්වයි. මුලින්ම ගියාම Current Records කියන තැනට පහලින් තියන Record ඔක්කොම Delete කරන්න. (3 රූපය)

[ATTACH=full]82540[/ATTACH]

ඒ ටික අයින් කලා නම් දැන් ඔයාලගෙ එකේ පෙන්වන්නෙ 4 රූපයේ තියනවා වගේ එකක්.

1. Type එක "A - Address record" කියන එකම තියන්න.

2. Host කියන තැනට මුකුත් දාන්න එපා.

3. Answer කියන එකට ඉල්ලගත්ත IP එක දාන්න.

4. TTL එක 300 විදියටම තියන්න.

5. Add කියන එක Click කරන්න.

දැන් එක Record එකක් දාගෙන ඉවරයි. අපි අනිත් Record එකත් දාගමු. කලින් වගේම මේ ටික පුරවන්න.

1. Type එක "A - Address record" කියන එකම තියන්න.

2. Host කියන තැනට www කියලා දාන්න.

3. Answer කියන එකට ඉල්ලගත්ත IP එක දාන්න.

4. TTL එක 300 විදියටම තියන්න.

5. Add කියන එක Click කරන්න.

[ATTACH=full]82541[/ATTACH]

හරි දැන් Shen අයියට message එකක් දාන්න "DNS add කලා. Domain එකට Hosting එක add කරලා දෙන්න" කියලා. සාමාන්‍යයෙන් add කලාට පස්සෙ පැයක් දෙකක් යයි site එක load වෙන්න. මොකද පොඩි වෙලාවක් ගන්නවා hosting එකට Domain එක add වෙන්න.

හරිනෙ එහෙනම් අදට tut එක ඉවරයි. දැන් සයිට් එක හදාගෙන එහෙම ලෑස්ති වෙලා ඉන්න. හෙට ඉදන් අපි වැඩ කරන්නෙ wordpress වල.

කලින් Tut බැලුවෙ නැත්තම් Profile එක බලන්න.

[QUOTE="Elite x, post: 25465436, member: 548393"] [CENTER]Official post by - [URL='http://Secdevil.com']Secdevil.com[/URL] [SIZE=5]හරි ඔන්න අද පාඩමට ආවා. අපි දැන් Hosting, Domain හැමදේම ගත්තනෙ. දැන් තියෙන්නෙ අපිට මේ Hosting එක Domain එකට Add කරගන්න එකයි. Shen අයියට message එකක් දාලා ඉල්ලගන්න DNS record මුලින්ම. එයා ඔයාලට දෙයි IP එකක් හෝ NameServer එකක්. IP එකක් දුන්නෙ නැත්තම් මට හරි එයාට හරි Message එකක් දාලා ඒක ඉල්ලගන්න. දැන් යමු අපේ Porkbun account එකට. Hosting, Domain ගැන කියෙව්වෙ නැති අය කලින් post කියවලා එන්න. ඔයාලා දැන් Porkbun Account එකට යද්දි 1 රූපයේ තියනවා වගේ පෙනෙයි ඔයාගෙ Domain එක. එතන මම දාලා තියන 1 සදහන් තැන Click කලාම පහලට Open වෙයි පොඩි Menu එකක්. (2 රූපය)[/SIZE][/CENTER] [SIZE=5][ATTACH type="full"]82538[/ATTACH] [ATTACH type="full"]82539[/ATTACH][/SIZE] [CENTER][SIZE=5] දැන් 2 රූපයේ තියන "DNS RECORDS" ඉස්සරහින් තියන Edit කියන එක Click කරන්න. දැන් ඔයාලට 3 රූපයේ තියනවා වගේ විස්තර ටික පෙන්වයි. මුලින්ම ගියාම Current Records කියන තැනට පහලින් තියන Record ඔක්කොම Delete කරන්න. (3 රූපය) [ATTACH type="full"]82540[/ATTACH][/SIZE][/CENTER] [SIZE=5] ඒ ටික අයින් කලා නම් දැන් ඔයාලගෙ එකේ පෙන්වන්නෙ 4 රූපයේ තියනවා වගේ එකක්. 1. Type එක "A - Address record" කියන එකම තියන්න. 2. Host කියන තැනට මුකුත් දාන්න එපා. 3. Answer කියන එකට ඉල්ලගත්ත IP එක දාන්න. 4. TTL එක 300 විදියටම තියන්න. 5. Add කියන එක Click කරන්න. දැන් එක Record එකක් දාගෙන ඉවරයි. අපි අනිත් Record එකත් දාගමු. කලින් වගේම මේ ටික පුරවන්න. 1. Type එක "A - Address record" කියන එකම තියන්න. 2. Host කියන තැනට www කියලා දාන්න. 3. Answer කියන එකට ඉල්ලගත්ත IP එක දාන්න. 4. TTL එක 300 විදියටම තියන්න. 5. Add කියන එක Click කරන්න.[/SIZE] [CENTER][SIZE=5][ATTACH type="full"]82541[/ATTACH][/SIZE][/CENTER] [SIZE=5][/SIZE] [CENTER][SIZE=5]හරි දැන් [/SIZE][URL='https://facebook.com/shentharindusenanayake'][SIZE=5]Shen[/SIZE][/URL][SIZE=5] අයියට message එකක් දාන්න "DNS add කලා. Domain එකට Hosting එක add කරලා දෙන්න" කියලා. සාමාන්‍යයෙන් add කලාට පස්සෙ පැයක් දෙකක් යයි site එක load වෙන්න. මොකද පොඩි වෙලාවක් ගන්නවා hosting එකට Domain එක add වෙන්න. හරිනෙ එහෙනම් අදට tut එක ඉවරයි. දැන් සයිට් එක හදාගෙන එහෙම ලෑස්ති වෙලා ඉන්න. හෙට ඉදන් අපි වැඩ කරන්නෙ wordpress වල. කලින් Tut බැලුවෙ නැත්තම් Profile එක බලන්න.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom