Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඩ්සෙන්ස් සින්හලෙන් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න තියෙනවා ඔය ගොල්ලො කරන්න තියා හිතන්නවත් හොඳ නැති වැඩ ටිකක්

1.ස්පෑම් කරන එක

ස්පෑම් කරනවා කියන්නෙ ඉවක් බවක් නැතුව හැම තැනම ඔයාගෙ වෙබ් අඩවියෙ ලිපිනය හැම තැනම පෝස්ට් කරන එක.ඔයා ස්පෑම් කරල ගූග්ල් ලට මාට්ටු උනොත් ඉතින් ගෙදර තමා.

2.දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල වෙබ් අඩවියෙ ලියන එක.

සමහරු කරන්නෙ තමන්ගෙ වෙබ් අඩවියෙ දැන්වීම් ලඟින් තම්නගෙ දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල ලියා ගන්නවා.මේ වගෙ මෝඩ වැඩ නම් බැරි වෙලා වත් කරන්න එපා.

3.ක්ලික් ක්ලබ්ස් වලට බැඳෙන එක

සමහර සමාජ තියෙනවා "ක්ලික් ක්ලබ්ස්" කියලා.ඒ වල වෙන්නෙ එක එක සාමාජිකයෝ අනිත් අයගෙ දැන්වීම් උඩ ක්ලික් කර ගන්න එක.ඔව දැන් කල් පැනපු වැඩ.ඕව දැන් ඉක්මනට මාට්ටු වෙනවා.

4.යාලුවන්ට ක්ලික් කරන්න කියල ඊමේල් යවන එක

කවදාවත් යාලුවන්ට තමන්ගෙ වෙබ් අඩ්වියෙ තියෙන දැන්වීම් ක්ලික් කරන්න කියල කියන්න එපා.ඔයාලව නිකන්ම බෑන් වෙයි.

5.ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරන එක

ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරත් එකයි ගෙදර ඉන්ඩන් ක්ලික් කලත් එකයි.එකම වෙනස තමා කැෆෙ එකෙදි නෙට් යන්න සල්ලි යන එක.ඔය වගෙ දෙකයි පනහෙ ට්‍රික්ස් දාල අඩ්සෙන්ස් ලව රවට්ටන්න ඔයාලට බෑ.

6.සින්ග්ලිශ් වලින් danweemak uda click karanna කියල ලියන එක

ඔන්න ඉතින් අපෙ අය කරන තවත් එක් ගොන් වැඩක්.ගූග්ල් ලට ඔයගොල්ලො හිතනවට වඩා මොලේ තියෙනවා.

7.දැන්වීමක් උඩ ක්ලික් කරන්න එපා කියල ලියන එක

අනෙ සමහරුන්ටත් එන අදහස්.ඕක කවුරු හරි අත්හදා බලන්න ඉන්නවා නම් මට කියන්න තියෙන්නෙ එක දෙයයි.ඕනි නැට්ටක් කර ගන්න.

අන්තිම අවවාදය , මොකුත් හොර වැඩ කරන්න එපා.

[QUOTE="DragonD, post: 4640970, member: 146813"] [URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10"][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000202ED.gif[/IMG][/URL][SIZE=2][SIZE=5][B]මෙන්න තියෙනවා ඔය ගොල්ලො කරන්න තියා හිතන්නවත් හොඳ නැති වැඩ ටිකක්[/B][/SIZE] [B]1.ස්පෑම් කරන එක [/B] ස්පෑම් කරනවා කියන්නෙ ඉවක් බවක් නැතුව හැම තැනම ඔයාගෙ වෙබ් අඩවියෙ ලිපිනය හැම තැනම පෝස්ට් කරන එක.ඔයා ස්පෑම් කරල ගූග්ල් ලට මාට්ටු උනොත් ඉතින් ගෙදර තමා. [B]2.දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල වෙබ් අඩවියෙ ලියන එක.[/B] සමහරු කරන්නෙ තමන්ගෙ වෙබ් අඩවියෙ දැන්වීම් ලඟින් තම්නගෙ දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල ලියා ගන්නවා.මේ වගෙ මෝඩ වැඩ නම් බැරි වෙලා වත් කරන්න එපා. [B]3.ක්ලික් ක්ලබ්ස් වලට බැඳෙන එක[/B] සමහර සමාජ තියෙනවා "ක්ලික් ක්ලබ්ස්" කියලා.ඒ වල වෙන්නෙ එක එක සාමාජිකයෝ අනිත් අයගෙ දැන්වීම් උඩ ක්ලික් කර ගන්න එක.ඔව දැන් කල් පැනපු වැඩ.ඕව දැන් ඉක්මනට මාට්ටු වෙනවා. [B]4.යාලුවන්ට ක්ලික් කරන්න කියල ඊමේල් යවන එක[/B] කවදාවත් යාලුවන්ට තමන්ගෙ වෙබ් අඩ්වියෙ තියෙන දැන්වීම් ක්ලික් කරන්න කියල කියන්න එපා.ඔයාලව නිකන්ම බෑන් වෙයි. [B]5.ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරන එක[/B] ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරත් එකයි ගෙදර ඉන්ඩන් ක්ලික් කලත් එකයි.එකම වෙනස තමා කැෆෙ එකෙදි නෙට් යන්න සල්ලි යන එක.ඔය වගෙ දෙකයි පනහෙ ට්‍රික්ස් දාල අඩ්සෙන්ස් ලව රවට්ටන්න ඔයාලට බෑ. [B]6.සින්ග්ලිශ් වලින් danweemak uda click karanna කියල ලියන එක[/B] ඔන්න ඉතින් අපෙ අය කරන තවත් එක් ගොන් වැඩක්.ගූග්ල් ලට ඔයගොල්ලො හිතනවට වඩා මොලේ තියෙනවා. [B]7.දැන්වීමක් උඩ ක්ලික් කරන්න [COLOR=#666666]එපා[/COLOR] කියල ලියන එක[/B] අනෙ සමහරුන්ටත් එන අදහස්.ඕක කවුරු හරි අත්හදා බලන්න ඉන්නවා නම් මට කියන්න තියෙන්නෙ එක දෙයයි.ඕනි නැට්ටක් කර ගන්න. [B]අන්තිම අවවාදය , මොකුත් හොර වැඩ කරන්න එපා.[/B][/SIZE] [URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12"] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom