Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඩ්සෙන්ස් සෙන්චරියක් ගැහුවා!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි!! මම කරන සයිට් එක මොකක්ද කියන එක නම් කියන්න බැහැ. නමුත් පොඩි ඉගියක් දෙන්නම්. මම web programming කරනවා විනෝදාංශයක් විදියට. Programming කරන අය දන්නවා ඇති google, yahoo, amazon, ebay, වගේ ප්රසිද්ද වෙබ් අඩවි එයාලගේ ඩේටා තවත් කෙනෙකුට සීමාවන්ට යටත්ව භාවිතා කරන්න දෙනවා කියලා. API හෙවත් Application Programming Interface කියලයි මේවාට කියන්නේ. ඉතින් අපිට පුළුවන් API දෙක තුනක් එකතු කරලා වටිනාකමක් තියෙන, තව කෙනෙක්ට ප්රයෝජනවත් වෙබ් අඩවියක් ගොඩ නගාගන්න.

ඇත්තම කිවුවොත් හොදටම හම්බ කරන්න පුළුවන් ආර්ටිකල් ලියලා publish කරන web/blog වලින් තමයි. නමුත් ඒ වගේ දෙයක් කරන්නත් පොඩි යම් හෝ සහජ දක්ෂතාවයක් තියෙන්න ඔනිනේ. එහෙම නැති අයට මම ඔය කලින් කිවුව මෙතඩ් එක පාවිච්චි කරලා හොද සයිට් එකක් හදා ගන්න පුළුවන්.

PHP වගේ language එකක් දන්න අය ඉන්නව නම් පොඩ්ඩක් ට්රයි කරලා බලන්න. එහෙම බැරි අය අඩුම ගානේ පොඩි බ්ලොග් එකක් හරි පටන් ගන්න බලන්න. අද බ්ලොග් එකක් පටන් අරගෙන කාගේ හරි ආර්ටිකල් ටිකක් කොපි පේස්ට් කරල සතියකින් විතර ඇඩ්සෙන්ස් ඉල්ලන අය තමයි වැඩි හරියක් ඉන්නේ. නමුත් ගූගල් එකෙන් ඒ වාගේ අයට චාන්ස් එකෙක් දෙන්නේ නැහැ. ඒක නිසා මුලින් ටිකක් මහන්සි වෙලා ලෝකෙට වැඩ දායි දෙයක් කරන්න බලන්න. ප්රෝග්රමින් පැත්තෙන් උදව් ඕනි නම් මම හෙල්ප් කරන්නම්

හැමෝම ඇඩ්සෙන්ස් කරන්නේ කොහොමද කියලා අහලා තියෙන නිසා ඇඩ්සෙන්ස් ගැන හොදට විස්තර කරලා තියෙන PDF එකක් දෙන්නම්. මේකත් එළකිරි එකේම තිබ්බ එකක්. මුල සිට අග දක්වාම කියවලා බලන්න. Language එක නම් ඉංග්රීසි, නමුත් පුළුවන් විදියකට අමාරුවෙන් හරි තේරුම් ගන්න බලන්න. මොකද ඉංග්රීසි නැතිව ඇඩ්සෙන්ස් කරනවා කියන්නේ ගොඩ ඉදන් පීනන්න හදනවා වගේ වැඩක්.

http://www.4shared.com/office/9I9rch0c/AdSense_Arsenal.html.

[QUOTE="lkboy4u, post: 13968200, member: 3126"] [SIZE=3][COLOR=Navy][B]කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි[SIZE=3]!![/SIZE] [/B]මම කරන සයිට් එක මොකක්ද කියන එක නම් කියන්න බැහැ. නමුත් පොඩි ඉගියක් දෙන්නම්. මම web programming කරනවා විනෝදාංශයක් විදියට. Programming කරන අය දන්නවා ඇති google, yahoo, amazon, ebay, වගේ ප්රසිද්ද වෙබ් අඩවි එයාලගේ ඩේටා තවත් කෙනෙකුට සීමාවන්ට යටත්ව භාවිතා කරන්න දෙනවා කියලා. API හෙවත් Application Programming Interface කියලයි මේවාට කියන්නේ. ඉතින් අපිට පුළුවන් API දෙක තුනක් එකතු කරලා වටිනාකමක් තියෙන, තව කෙනෙක්ට ප්රයෝජනවත් වෙබ් අඩවියක් ගොඩ නගාගන්න. ඇත්තම කිවුවොත් හොදටම හම්බ කරන්න පුළුවන් ආර්ටිකල් ලියලා publish කරන web/blog වලින් තමයි. නමුත් ඒ වගේ දෙයක් කරන්නත් පොඩි යම් හෝ සහජ දක්ෂතාවයක් තියෙන්න ඔනිනේ. එහෙම නැති අයට මම ඔය කලින් කිවුව මෙතඩ් එක පාවිච්චි කරලා හොද සයිට් එකක් හදා ගන්න පුළුවන්. PHP වගේ language එකක් දන්න අය ඉන්නව නම් පොඩ්ඩක් ට්රයි කරලා බලන්න. එහෙම බැරි අය අඩුම ගානේ පොඩි බ්ලොග් එකක් හරි පටන් ගන්න බලන්න. අද බ්ලොග් එකක් පටන් අරගෙන කාගේ හරි ආර්ටිකල් ටිකක් කොපි පේස්ට් කරල සතියකින් විතර ඇඩ්සෙන්ස් ඉල්ලන අය තමයි වැඩි හරියක් ඉන්නේ. නමුත් ගූගල් එකෙන් ඒ වාගේ අයට චාන්ස් එකෙක් දෙන්නේ නැහැ. ඒක නිසා මුලින් ටිකක් මහන්සි වෙලා ලෝකෙට වැඩ දායි දෙයක් කරන්න බලන්න. ප්රෝග්රමින් පැත්තෙන් උදව් ඕනි නම් මම හෙල්ප් කරන්නම් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B][COLOR=Red][SIZE=4][COLOR=Blue]හැමෝම ඇඩ්සෙන්ස් කරන්නේ කොහොමද කියලා අහලා තියෙන නිසා ඇඩ්සෙන්ස් ගැන හොදට විස්තර කරලා තියෙන PDF එකක් දෙන්නම්. මේකත් එළකිරි එකේම තිබ්බ එකක්[SIZE=4].[/SIZE] මුල සිට අග දක්වාම කියවලා බලන්න. Language එක නම් ඉංග්රීසි, නමුත් පුළුවන් විදියකට අමාරුවෙන් හරි තේරුම් ගන්න බලන්න. මොකද[/COLOR] ඉංග්රීසි නැතිව ඇඩ්සෙන්ස් කරනවා කියන්නේ ගොඩ ඉදන් පීනන්න හදනවා වගේ වැඩක්. [/SIZE][/COLOR][/B][/COLOR][/SIZE] [URL]http://www.4shared.com/office/9I9rch0c/AdSense_Arsenal.html.[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom