Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඩ්සෙන්ස් හම්බ උනා. ඊලගට ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඩ්සෙන්ස් හම්බ උනා. ඊලගට ??

පහන් පැතුම් අද මට ඇඩ්සෙන්ස් account එකක් හදල දුන්න.

ඒකට එයාට ස්තුති කරන්නයි මේ ගැන අනිත් අයව දැනුවත් කරන්නයි තමයි මේක දැම්මේ

පහන්, ඔයා මටයි අනිත් හැමොටමයි කරන මේ උදව්වට ගොඩක් පින්

http://www.elakiri.com/forum/showthread.php?t=1539151

ඔය ඇඩ්සෙන්ස් account හදා ගන්න අය ඇඩ්සෙන්ස් ගැන හරියට දන්නේ නැත්නම් ඇඩ්සෙන්ස් කරන්න කලින් ඒ ගැන හරියට ඉගෙන ගන්න

එහෙම නැතුව කරන්නන් වාලේ කරන්න ගියොත් ඔයාගේ ඇඩ්සෙන්ස් account එකත් ban වෙයි ලංකාවටත් හොද නැහැ ඒක

අපි ඉස්සර 2008-9 විතර ඇඩ්සෙන්ස් account එකක් හදා ගන්න මෙච්චර අමාරු උනේ නැහැ

අර දක්ෂිණ ලංකා කාරයෝ කරපු වැඩ නිසා තමයි මෙච්චර අමාරු වෙලා තියන්නේ ලංකාවට ඇඩ්සෙන්ස් ගන්න

ඒක නිසා ඇඩ්සෙන්ස් පාවිච්චි කරන්න කලින් ඒ ගැන හොදට තේරුම් අරන් කරන්න

ඇඩ්සෙන්ස් ගැන වැඩි දුර දැන ගන්න මේක බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=458356

[QUOTE="Alaya, post: 14654259, member: 3897"] [b]ඇඩ්සෙන්ස් හම්බ උනා. ඊලගට ??[/b] [FONT="Times New Roman"][SIZE="3"]පහන් පැතුම් අද මට ඇඩ්සෙන්ස් account එකක් හදල දුන්න. ඒකට එයාට ස්තුති කරන්නයි මේ ගැන අනිත් අයව දැනුවත් කරන්නයි තමයි මේක දැම්මේ පහන්, ඔයා මටයි අනිත් හැමොටමයි කරන මේ උදව්වට ගොඩක් පින් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1539151[/url] ඔය ඇඩ්සෙන්ස් account හදා ගන්න අය ඇඩ්සෙන්ස් ගැන හරියට දන්නේ නැත්නම් ඇඩ්සෙන්ස් කරන්න කලින් ඒ ගැන හරියට ඉගෙන ගන්න එහෙම නැතුව කරන්නන් වාලේ කරන්න ගියොත් ඔයාගේ ඇඩ්සෙන්ස් account එකත් ban වෙයි ලංකාවටත් හොද නැහැ ඒක අපි ඉස්සර 2008-9 විතර ඇඩ්සෙන්ස් account එකක් හදා ගන්න මෙච්චර අමාරු උනේ නැහැ අර දක්ෂිණ ලංකා කාරයෝ කරපු වැඩ නිසා තමයි මෙච්චර අමාරු වෙලා තියන්නේ ලංකාවට ඇඩ්සෙන්ස් ගන්න ඒක නිසා ඇඩ්සෙන්ස් පාවිච්චි කරන්න කලින් ඒ ගැන හොදට තේරුම් අරන් කරන්න ඇඩ්සෙන්ස් ගැන වැඩි දුර දැන ගන්න මේක බලන්න [url]http://www.elakiri.com/forum/showthread.php?t=458356[/url][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom