Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
ඇඩ් බ්ලොක් ඕෆ් මගහරිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඩ් බ්ලොක් ඕෆ් මගහරිමු

මේක දන්න කට්ටියත් ඇති.

නොදන්න අයටයි කියන්නෙ... ඉතින් දන්න අයත් බලල මීට වඩා ලෙසි විදි තියෙනවනම් කියල දෙන්ඩ.

කට්ටිය සමහර බ්ලොග් වලට එහෙම ගියාම ඇඩ් බ්ලොක් එක අයින් කරනකම් කලු වෙනවනෙ සයිට් එක.

මේක firefox එකෙ කරන විදිය තමයි මම දාල තියෙන්නේ. Chrome එකෙත් පුලුන්වන් ඔහොම කරන්ඩ.

අන්න එහෙම උනම සයිට් එක Right Click කරල Inspect Element කියන එකට යන්ඩ.

ඊට පස්සෙ code එක පල්ලෙහාට හිමීට mouse එක අරන් යනකොට උඩ image එකේ වහේ එක code line එකක් උඩදි වෙබ්සයිට් එකේ ඇඩ් බ්ලොක් කියන එක පාට මාරු වෙයි.

අන්න එතකොට ඒ ලයින් එක Right click කරලා Delete Node කරලා දාන්ඩ.

කාගෙවත් බඩට ගහන්ඩ නෙවෙයි මේක දැම්මේ.

internet එකට share කරන කට්ටිය ඇඩ් දාල හම්බකරන්ඩ ඕනෙ තමයි. ඒත් හොදටම ඇඩ් ලෝඩ් කරපු සයිට් වලට ඇඩ් බ්ලොක් නැතුව බැරි වෙලාවට මේක පාවිච්චි කරන්ඩ.

කැමතිනම් Rep ටිකක් දෙන්ඩ.

[QUOTE="agent139, post: 24132557, member: 569882"] [b]ඇඩ් බ්ලොක් ඕෆ් මගහරිමු[/b] [CENTER][SIZE=4]මේක දන්න කට්ටියත් ඇති.[/SIZE] [SIZE=4]නොදන්න අයටයි කියන්නෙ... ඉතින් දන්න අයත් බලල මීට වඩා ලෙසි විදි තියෙනවනම් කියල දෙන්ඩ.[/SIZE] [SIZE=4]කට්ටිය සමහර බ්ලොග් වලට එහෙම ගියාම ඇඩ් බ්ලොක් එක අයින් කරනකම් කලු වෙනවනෙ සයිට් එක.[/SIZE] [SIZE=4]මේක firefox එකෙ කරන විදිය තමයි මම දාල තියෙන්නේ. Chrome එකෙත් පුලුන්වන් ඔහොම කරන්ඩ.[/SIZE] [IMG]http://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//imagizer.imageshack.com/v2/640x480q90/921/L7XuLr.jpg[/IMG][IMG]http://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//imagizer.imageshack.com/v2/640x480q90/921/L7XuLr.jpg[/IMG][IMG]http://www.elakiri.com//imagizer.imageshack.com/v2/640x480q90/921/L7XuLr.jpg[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4]අන්න එහෙම උනම සයිට් එක Right Click කරල Inspect Element කියන එකට යන්ඩ.[/SIZE] [IMG]http://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//imagizer.imageshack.com/v2/640x480q90/921/WfUFmi.jpg[/IMG][IMG]http://www.elakiri.com//www.elakiri.com//imagizer.imageshack.com/v2/640x480q90/921/WfUFmi.jpg[/IMG][IMG]https://imagizer.imageshack.com/v2/640x480q90/921/WfUFmi.jpg[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4]ඊට පස්සෙ code එක පල්ලෙහාට හිමීට mouse එක අරන් යනකොට උඩ image එකේ වහේ එක code line එකක් උඩදි වෙබ්සයිට් එකේ ඇඩ් බ්ලොක් කියන එක පාට මාරු වෙයි.[/SIZE] [IMG]http://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//imagizer.imageshack.com/v2/640x480q90/924/R19La8.jpg[/IMG][IMG]http://www.elakiri.com//www.elakiri.com//imagizer.imageshack.com/v2/640x480q90/924/R19La8.jpg[/IMG][IMG]https://imagizer.imageshack.com/v2/640x480q90/924/R19La8.jpg[/IMG] [SIZE=4]අන්න එතකොට ඒ ලයින් එක Right click කරලා Delete Node කරලා දාන්ඩ.[/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]කාගෙවත් බඩට ගහන්ඩ නෙවෙයි මේක දැම්මේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]internet එකට share කරන කට්ටිය ඇඩ් දාල හම්බකරන්ඩ ඕනෙ තමයි. ඒත් හොදටම ඇඩ් ලෝඩ් කරපු සයිට් වලට ඇඩ් බ්ලොක් නැතුව බැරි වෙලාවට මේක පාවිච්චි කරන්ඩ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]කැමතිනම් Rep ටිකක් දෙන්ඩ.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom