ඇඩෝබි සමාගම Photoshop CS2 ඇතුලු මෘදුකාංග කිහිපයක් නො

Dec 19, 2013
3
0
0
ඇඩෝබි සමාගම Photoshop CS2 ඇතුලු මෘදුකාංග කිහිපයක් නො

Photoshop භාවිතා කරන අය දන්නවා ඇති මේක කොච්චර ප්‍රයෝජනවත් මෘදුකාංගයක්ද කියලා.මටත් මේක ඕන වෙලා මම ගූගල් එකේ සර්ච් කරනකෙට මට මේ ලින්ක් එක හම්බ වුනේ.....
මේක අවුරුදු 7ක් විතර පරණ නිසා නූතන මෙහෙයුම් පද්ධති වලට නොගැලපෙන නිසාත් ඒගොල්ලො නොමිලේ දෙන්න තීරණය කරල.Photoshop විතරක් නෙමෙයි මේ විදිහට ගොඩක් ඒවා නොමිලේ දෙනවා.
crack කරපුව දාල අමාරුවෙ වැටෙනවට වඩා මේ වගෙ එකක් පාවිච්චි කරන එක හොදයිනෙ.

Read more: http://kalagediya.blogspot.com/2014/04/photoshop-cs2.html#ixzz2z4YTC7V1