Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇණ ගැහිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කථාව නම් අනිවාර්යෙන්ම අහලා ඇති. කියවලා බලන්න.

එක්තරා ගෙදරක උන්නා පිරිමි දරුවෙක්. මේ දරුවාට හරියට තරහ යනවා. ඒ වෙලාවට කරන කියන දේවල් එයාට තේරෙන්නෙ නෑ. ඉතින් මේ දරුවාගේ තාත්තා දවසක් මෙයාට වැඩක් පැවරුවා තරහ නැති කරගන්න. මොකක් ද කියනවා නම්, තාත්තා පුතාට දුන්න ඇණ ටිකකුයි මිටියකුයි. දීලා කිව්වා තරහ ගිය වෙලාවට ඒ ඇණවලින් එක ගානෙ තාප්පෙට මිටියෙන් ගහන්න කියලා. පළවැනි දවසෙම දරුවා ඇණ 37 ක් ගැහැව්වා. ඒ කියන්නේ 37 වතාවක් තරහ ගිහිල්ලා. මේ විදියට ඇණ ටික දවසින් දවස දරුවා තාප්පෙට ගහනවා. හැබැයි ටික දවසක් යද්දි මේ ඇණ ගහන ප්රමාණය අඩු කරගන්න දරුවාට පුළුවන් වුනා. ඒ කියන්නෙ එයාට තරහ යන වාර ගණන අඩු වුනා. අන්තිමට එක දවසක් ආවා. එදා එයා එක ඇණයක්වත් තාප්පෙට ගැහුවෙ නෑ.

පුතා ආඩම්බරෙන් තාත්තට ගිහින් කිව්වා අද මන් එක ඇණයක් වත් ගැහැව්වෙ නෑ, මන් තරහ පාලනය කර ගත්තා කියලා. තාත්තා සතුටු වෙලා පුතාවත් එක්කන් ගියා අර තාප්පෙ ගාවට. ගිහින් පුතාට කිව්වා දැන් ඔයා මේ ගහපු ඇණටික ආපහු ගලවන්න කියලා. තාප්පෙට ගහපු ඇණ ටික ගලවගන්න පුතාට සෑහෙන කාලයක් ගියා. එයා ඇණ ටික ගැලෙව්වාට පස්සෙ තාත්තට ගිහින් කිව්වා තාත්තෙ මන් ඇණ ටික ගැලෙව්වා කියලා.

ඉතින් තාත්තා ආපහු පුතාව තාප්පෙ ලඟට එක්ක ගියා. ගිහිල්ලා තාප්පෙ පෙන්නලා මෙන්න මෙහෙම කිව්වා.

‘පුතා, ඔයා හොඳටම කරලා තියෙනවා. ඒත් බලන්න තාප්පෙ තියෙන හිල් දිහා. තාප්පෙ තිබ්බා වගේ නෙමෙයි දැන්. ඒ වගේ තමයි, ඔයා තරහෙන් දෙවල් කරද්දි කියද්දි මේ වගේ පැල්ලම් ඇති වෙනවා. ඔයාට පුළුවන් මනුස්සයෙක්ට පිහියකින් ඇණලා පිහිය එළියට ගන්න. ඊට පස්සෙ ඔයා සිය දහස් වාරයක් සමාවෙන්න කිව්වත් අර තුවාලෙ එහෙම ම තමයි.‘

හුඟක් වෙලාවට තරහ ගියාම අපි ඒ තරහට හිතට එන දේවල් කියනවා. හිතට එන දේවල් කරනවා. ටික වෙලාවකින් තරහ අඩු වෙලා, නැත්න්ම් තරහ නිවිලා හැරිලා බලද්දි සෑහෙන හානියක් වෙලා ඉවරයි. ඒ හානිය කොයිතරම් සමාව ඉල්ලුවත් ආයිත් හදන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තරහක් ආවම පාලනය කර ගන්න උත්සාහ කරන්න.

[QUOTE="hpalpola, post: 28233785, member: 321413"] [SIZE=4][B]මේ කථාව නම් අනිවාර්යෙන්ම අහලා ඇති. කියවලා බලන්න. එක්තරා ගෙදරක උන්නා පිරිමි දරුවෙක්. මේ දරුවාට හරියට තරහ යනවා. ඒ වෙලාවට කරන කියන දේවල් එයාට තේරෙන්නෙ නෑ. ඉතින් මේ දරුවාගේ තාත්තා දවසක් මෙයාට වැඩක් පැවරුවා තරහ නැති කරගන්න. මොකක් ද කියනවා නම්, තාත්තා පුතාට දුන්න ඇණ ටිකකුයි මිටියකුයි. දීලා කිව්වා තරහ ගිය වෙලාවට ඒ ඇණවලින් එක ගානෙ තාප්පෙට මිටියෙන් ගහන්න කියලා. පළවැනි දවසෙම දරුවා ඇණ 37 ක් ගැහැව්වා. ඒ කියන්නේ 37 වතාවක් තරහ ගිහිල්ලා. මේ විදියට ඇණ ටික දවසින් දවස දරුවා තාප්පෙට ගහනවා. හැබැයි ටික දවසක් යද්දි මේ ඇණ ගහන ප්රමාණය අඩු කරගන්න දරුවාට පුළුවන් වුනා. ඒ කියන්නෙ එයාට තරහ යන වාර ගණන අඩු වුනා. අන්තිමට එක දවසක් ආවා. එදා එයා එක ඇණයක්වත් තාප්පෙට ගැහුවෙ නෑ. පුතා ආඩම්බරෙන් තාත්තට ගිහින් කිව්වා අද මන් එක ඇණයක් වත් ගැහැව්වෙ නෑ, මන් තරහ පාලනය කර ගත්තා කියලා. තාත්තා සතුටු වෙලා පුතාවත් එක්කන් ගියා අර තාප්පෙ ගාවට. ගිහින් පුතාට කිව්වා දැන් ඔයා මේ ගහපු ඇණටික ආපහු ගලවන්න කියලා. තාප්පෙට ගහපු ඇණ ටික ගලවගන්න පුතාට සෑහෙන කාලයක් ගියා. එයා ඇණ ටික ගැලෙව්වාට පස්සෙ තාත්තට ගිහින් කිව්වා තාත්තෙ මන් ඇණ ටික ගැලෙව්වා කියලා. ඉතින් තාත්තා ආපහු පුතාව තාප්පෙ ලඟට එක්ක ගියා. ගිහිල්ලා තාප්පෙ පෙන්නලා මෙන්න මෙහෙම කිව්වා. ‘පුතා, ඔයා හොඳටම කරලා තියෙනවා. ඒත් බලන්න තාප්පෙ තියෙන හිල් දිහා. තාප්පෙ තිබ්බා වගේ නෙමෙයි දැන්. ඒ වගේ තමයි, ඔයා තරහෙන් දෙවල් කරද්දි කියද්දි මේ වගේ පැල්ලම් ඇති වෙනවා. ඔයාට පුළුවන් මනුස්සයෙක්ට පිහියකින් ඇණලා පිහිය එළියට ගන්න. ඊට පස්සෙ ඔයා සිය දහස් වාරයක් සමාවෙන්න කිව්වත් අර තුවාලෙ එහෙම ම තමයි.‘ හුඟක් වෙලාවට තරහ ගියාම අපි ඒ තරහට හිතට එන දේවල් කියනවා. හිතට එන දේවල් කරනවා. ටික වෙලාවකින් තරහ අඩු වෙලා, නැත්න්ම් තරහ නිවිලා හැරිලා බලද්දි සෑහෙන හානියක් වෙලා ඉවරයි. ඒ හානිය කොයිතරම් සමාව ඉල්ලුවත් ආයිත් හදන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තරහක් ආවම පාලනය කර ගන්න උත්සාහ කරන්න.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom