ඇත්තක් කියන්න කොන්දක් නැති පොන්නයෝ 🤮🤮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මුලින්ම සියඹලාපිටිය හාල්පාරුවා අස්වුන කතාව ආපු ගමන් කිව්වෙ "අසු උනේ නෑ, නිවාඩු අරන් රට ගියා" කියලා. දැන් අලුත් එකෙක් දාල පොන්නයෝ ටික 🤭 🤭

    @ttj @vibhashana @Rick Sanchezz @nul මෙහාට වරෙන්, ප්‍රබුද්ද විග්‍රහයක් කරපන් මේක ගැනත් 🤭🤭

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොරටුවේ ඉංජිනේරු ෆැකල්ටි එකේ හිටපු ඩීන් නේද, පොර නේද ඉතින් අමාත්‍යාංශ ලේකම් වෙලා ඉන්නෙත් දැන් 🤔
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කලින් ආන්ඩු වල උන්න සභාපතිල කව්ද කියලවත් අපි දන්නව ද බන්, උනුත් ආව ගියා නේ,
    මෙව්ව ලොකු සිද්දි ද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    කලින් ආන්ඩු වල උන්න සභාපතිල කව්ද කියලවත් අපි දන්නව ද බන්, උනුත් ආව ගියා නේ,
    මෙව්ව ලොකු සිද්දි ද ?
    කලින් ආන්ඩු නරක නිසා නේද උන්ව එලවලා මේ පට්ටි ගොන්නු ටික ගෙනාවෙ.

    මුන්ට අඩුම ගානෙ කටක් ඇරලා ඇත්තක් කියන්න කොඳක්වත් නෑනෙ බන්.

    අර පොන්නයා ඇවිල්ලා renewable energy එකට කෙලලා කරන්න ඕන ඔක්කොම කෑරි වැඩ කරලා මාරු උනා. ඌ අඩුම ගානේ අයින් උනා කියන එකවත් පිලිගන්න මුන්ට කොඳක් නෑ.

    දැන් මිනිසුන්ට අමතක ඇති කියලා හිතලා ශේප් එකේ මේක දානවා
     
    • Like
    Reactions: CohenLenstra

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කලින් ආන්ඩු නරක නිසා නේද උන්ව එලවලා මේ පට්ටි ගොන්නු ටික ගෙනාවෙ.

    මුන්ට අඩුම ගානෙ කටක් ඇරලා ඇත්තක් කියන්න කොඳක්වත් නෑනෙ බන්.

    අර පොන්නයා ඇවිල්ලා renewable energy එකට කෙලලා කරන්න ඕන ඔක්කොම කෑරි වැඩ කරලා මාරු උනා. ඌ අඩුම ගානේ අයින් උනා කියන එකවත් පිලිගන්න මුන්ට කොඳක් නෑ.

    දැන් මිනිසුන්ට අමතක ඇති කියලා හිතලා ශේප් එකේ මේක දානවා

    mokak da uu kare,
    solar demortivate kare load balance kara ganna bari nisa neda