Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම අපිගෙවන මේ ජීවිතය මොකක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම අපි ගෙවන මේ ජීවිතෙ මොකක්ද පේනවාට වඩා නොපෙනන දෙයක් අපෙ ඇස් වලට වැහිලද?

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ //

✴මේ ජීවිතයෙන් සියල්ල අවසන් නොවන බැවිනුත්...

නැවත නැවත ඉපදෙමින් මැරෙමින් කෙළවරක් නැති සසරක් අපට උරුම බැවිනුත්...

ඒ දීර්ඝ සසරේ ආරම්භයක් හෝ අවසානයක් දැකීමට නොහැකි තරම්ම දීර්ඝ බැවිනුත්...

මවක්, පියෙක් නොවූ කිසිවකුත් මේ විශ්වයේ නොමැති තරම් වාර ගණනක් අප ඉපිද ඇති බැවිනුත්..

පස් ස්වල්පයක් ගෙන කඩල ඇටයක් තරම් ගුලියක් සාදා "මේ මගේ ගිය ජීවිතයේ අම්මා" ලෙසින් ආපස්සට එක් මවකට එක් පස් ගුලිය බැගින් වෙන් කරමින් සාදා ගියහොත් මහ පොළොවේ පස් නිම වූවද මව් වූ අය ගණන නිමා නොවන බැවිනුත්...

එකම කෙනෙක් තම මව වූ වාර ගණන අසීම්ත බැවින් හා, ඒ මව මැරෙද්දී හැඩූ කඳුළු මහා සාගරයට වඩා වැඩි බැවිනුත්..

අප හරකෙකු වී ඉපිද බෙල්ල කපා මිය යද්දී පමණක් ගලා ගිය ලේ ප්රමාණය මහා සාගර ජලයට වඩා වැඩි බැවිනුත්...

සත්වයන් ප්රමාණය මහ පොළොවේ පස් හා සම කළ විට ඉන් යළි සුගතියක් කරා යන්නේ නියපොත්ත උඩට ගත් පස් ප්රමාණට තරම් සුළු ප්රමාණයක් බැවිනුත්..

අප ගෙවා පැමිණි සංසාරයේ වැඩිපුරම ගත කර ඇත්තේ මහ ගෙදර ලෙසින් හඳුන්වන සතර අපායේ බැවිනුත්..

ඒ නිරය ආදී අපායන්හි දුක, සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේට ඇස් දෙකෙන් බලන්නාක් මෙන් පෙනී, කණට ඇසී, ඒ දුක් වේදනා දැනී, නමුත් ඒ දරුණු දුක උපමාවකින්වත් කියන්නට බැරි බව උන් වහන්සේම දේශනා කළ බැවිනුත්..

මේ ලැබූ මිනිස් ජීවීතය කණ කැස්බෑවකු විය සිදුරෙන් සඳ බලනවාක් මෙන් දුර්ලභ බැවිනුත්...

කල්ප කෝටි ගණන් වූ අබුද්ධෝත්පාද කාල පසුකරමින් බුදුවරයකුගේ පහළ වීම අති දුර්ලභ බැවිනුත්..

තවමත් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබා නිවන් අවබෝධ කොට සසර දුක නිමා කරලීමට හැකියාව පවතින බැවිනුත්...

කාලය අති සීග්රයෙන් ගෙවී යන බැවිනුත්...

ඉදිරියට එන කාලය , අදට වඩා කෙසේවත් හොඳ නොවන බැවිනුත්...

අප්රමාදීව නිවන පිණිස කටයුතු සම්පාදනය කළ යුතු වන්නේමය...!!!!

~~~අමා සුව~~~

[QUOTE="Adam warlock, post: 28522297, member: 570866"] ඇත්තටම අපි ගෙවන මේ ජීවිතෙ මොකක්ද පේනවාට වඩා නොපෙනන දෙයක් අපෙ ඇස් වලට වැහිලද? ගෙවා සුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ // ✴මේ ජීවිතයෙන් සියල්ල අවසන් නොවන බැවිනුත්... ✴️නැවත නැවත ඉපදෙමින් මැරෙමින් කෙළවරක් නැති සසරක් අපට උරුම බැවිනුත්... ✴️ඒ දීර්ඝ සසරේ ආරම්භයක් හෝ අවසානයක් දැකීමට නොහැකි තරම්ම දීර්ඝ බැවිනුත්... ✴️මවක්, පියෙක් නොවූ කිසිවකුත් මේ විශ්වයේ නොමැති තරම් වාර ගණනක් අප ඉපිද ඇති බැවිනුත්.. ✴️පස් ස්වල්පයක් ගෙන කඩල ඇටයක් තරම් ගුලියක් සාදා "මේ මගේ ගිය ජීවිතයේ අම්මා" ලෙසින් ආපස්සට එක් මවකට එක් පස් ගුලිය බැගින් වෙන් කරමින් සාදා ගියහොත් මහ පොළොවේ පස් නිම වූවද මව් වූ අය ගණන නිමා නොවන බැවිනුත්... ✴️එකම කෙනෙක් තම මව වූ වාර ගණන අසීම්ත බැවින් හා, ඒ මව මැරෙද්දී හැඩූ කඳුළු මහා සාගරයට වඩා වැඩි බැවිනුත්.. ✴️අප හරකෙකු වී ඉපිද බෙල්ල කපා මිය යද්දී පමණක් ගලා ගිය ලේ ප්රමාණය මහා සාගර ජලයට වඩා වැඩි බැවිනුත්... ✴️සත්වයන් ප්රමාණය මහ පොළොවේ පස් හා සම කළ විට ඉන් යළි සුගතියක් කරා යන්නේ නියපොත්ත උඩට ගත් පස් ප්රමාණට තරම් සුළු ප්රමාණයක් බැවිනුත්.. ✴️අප ගෙවා පැමිණි සංසාරයේ වැඩිපුරම ගත කර ඇත්තේ මහ ගෙදර ලෙසින් හඳුන්වන සතර අපායේ බැවිනුත්.. ✴️ඒ නිරය ආදී අපායන්හි දුක, සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේට ඇස් දෙකෙන් බලන්නාක් මෙන් පෙනී, කණට ඇසී, ඒ දුක් වේදනා දැනී, නමුත් ඒ දරුණු දුක උපමාවකින්වත් කියන්නට බැරි බව උන් වහන්සේම දේශනා කළ බැවිනුත්.. ✴️මේ ලැබූ මිනිස් ජීවීතය කණ කැස්බෑවකු විය සිදුරෙන් සඳ බලනවාක් මෙන් දුර්ලභ බැවිනුත්... ✴️කල්ප කෝටි ගණන් වූ අබුද්ධෝත්පාද කාල පසුකරමින් බුදුවරයකුගේ පහළ වීම අති දුර්ලභ බැවිනුත්.. 🌼🌼🌼තවමත් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබා නිවන් අවබෝධ කොට සසර දුක නිමා කරලීමට හැකියාව පවතින බැවිනුත්... ✴️කාලය අති සීග්රයෙන් ගෙවී යන බැවිනුත්... ✴️ඉදිරියට එන කාලය , අදට වඩා කෙසේවත් හොඳ නොවන බැවිනුත්... 🌼🌼🌼🌼අප්රමාදීව නිවන පිණිස කටයුතු සම්පාදනය කළ යුතු වන්නේමය...!!!! 🙏🙏🙏 ~~~අමා සුව~~~ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom