Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම අපි මේ ලෝකෙට ඉපදුනේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඔය අහන්නෙ අපි ඉපදුනේ කුමක් සඳහාද කියලනේ. (Purpose)

ඔය english ෆිල්ම් බැලුවොත් බරගානක ඔය ප්‍රශ්නෙ අහනව, whats your purpose?, who am i ? කිය කිය.

මට හිතෙන්නෙ ඔය ප්‍රශ්නෙ වැරදියි.

උඹ පොලොව හදල, වී ටිකක් ඉහල, වතුර ගානට දැම්මොත්, ගොයම හැදෙනව.

දැන් උඹ අහනවද, මේ ගොයම් පැලය හැදුනේ මොකටද කියල.

එහෙම ඇහුවොත් එක්කෙනෙක් කියාවි, ගොයම හැදෙන්නේ අපිට බත් දෙන්න කියල.

තව එක්කෙනෙක් කියාවි, එක හැදෙන්නේ මැරිලා යන්න කියල.

තව එක්කෙනෙක් කියාවි, වී DNA එක continue කරන්න කියල.

එත් ඇත්තටම උනේ, අදාළ හේතු ටික සකස් වුන නිසා, හට ගත්ත.

ඒ හේතු ටික සකස් වුනේ නැත්නම්, හට ගන්නේ නෑ.

අර ඉස්සෙල්ල අහන ප්‍රශ්න සේරම අපි අර ගොයම් පැලෙට පුද්ගල / ආත්මීය බවක් ආරෝපණය කරගෙන අහන වැරදි ප්‍රශ්න.

උඹ තාමත් උඹේ ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙනවනම්, මෙහෙම හිතාගනින්.

අපි ඉපදුනේ ආයිත් ඉපෙදෙන්නේ නැතුව ඉන්න. එතකොට ඒක කරන්නේ කොහොමද කියලවත් හොයනවනේ..

[QUOTE="MrFrog, post: 24145470, member: 567812"] [SIZE="3"]උඹ ඔය අහන්නෙ අපි ඉපදුනේ කුමක් සඳහාද කියලනේ. (Purpose) ඔය english ෆිල්ම් බැලුවොත් බරගානක ඔය ප්‍රශ්නෙ අහනව, whats your purpose?, who am i ? කිය කිය. :) මට හිතෙන්නෙ ඔය ප්‍රශ්නෙ වැරදියි. :oo: උඹ පොලොව හදල, වී ටිකක් ඉහල, වතුර ගානට දැම්මොත්, ගොයම හැදෙනව. දැන් උඹ අහනවද, මේ ගොයම් පැලය හැදුනේ මොකටද කියල. එහෙම ඇහුවොත් එක්කෙනෙක් කියාවි, ගොයම හැදෙන්නේ අපිට බත් දෙන්න කියල. තව එක්කෙනෙක් කියාවි, එක හැදෙන්නේ මැරිලා යන්න කියල. තව එක්කෙනෙක් කියාවි, වී DNA එක continue කරන්න කියල. එත් ඇත්තටම උනේ, අදාළ හේතු ටික සකස් වුන නිසා, හට ගත්ත. ඒ හේතු ටික සකස් වුනේ නැත්නම්, හට ගන්නේ නෑ. අර ඉස්සෙල්ල අහන ප්‍රශ්න සේරම අපි අර ගොයම් පැලෙට පුද්ගල / ආත්මීය බවක් ආරෝපණය කරගෙන අහන වැරදි ප්‍රශ්න. උඹ තාමත් උඹේ ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙනවනම්, මෙහෙම හිතාගනින්. අපි ඉපදුනේ ආයිත් ඉපෙදෙන්නේ නැතුව ඉන්න. එතකොට ඒක කරන්නේ කොහොමද කියලවත් හොයනවනේ..[/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom