Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇත්තටම මනස කියා දෙයක් ඇත්තටම පවතීද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනස කියා දෙයක් ඇත්තටම පවතීද ?

මනස කියා දෙයක් ඇත්තටම පවතීද ?

[ මේ ලිපිය මම මුලින්ම පල කලේ elakiri Thread එකක කොටස් දෙකක් වශයෙන්, 2016 ජුනි ජුලී මාසවල, දැන් මේ ලිපිය මම නැවත කියවන කොට, මම මේක කොහොම ඒ දවස්වල ලියුවද කියලත් වෙලාවකට පුදුම හිතෙනවා ]

මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට දෛනික ජිවිතයේ දී මුද්‍රිත, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුල කොපමණ වත් හමුවේ. මේ ආගමික සහ දාර්ශනික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා නොහැකි අතර මිනිසා තුල ඇති නෛසර්ගික නිර්මාණශීලි චින්තනය පවා තවදුරටත් මොට කරයි. මේ වචන හරඹ වලින් ඇත්තටම ගතයුත්තක් ඇද්ද? මේවා හුදු වාක්‍ය සහ ජේද පමණයි.

මානව ස්මෘතිය හෙවත් මතකය, මානව ජිවිතයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ගුණාත්මකව ගත් කල, මෂ්තිෂ්කය තුල ජෛව රසායනික මූලයකින් අන්තර්ගතව ඇති, විවිධ ස්මෘති ප්‍රභේද, මිට පෙර ලබා ඇති අත්දැකීම් වලට අනුව පරිසරයට උචිත වන ආකාරයට මානව චර්යා හැඩ ගසා ගැනීම, මෂ්තිෂ්කය තුල විද්‍යුත් රසායනික පදනමකින් ගබඩා වී තොරතුරු උපාර්ජනය මෙන්ම භාවිතය, පුර්ව සිද්ධි දාමයන් ආවර්ජනය සහ අනාගතය සැලසුම් කිරීම ආදී කාර්යයන් සදහා ප්‍රධාන වශයෙන්උපකාරී වෙයි. එමෙන්ම ස්මෘතිය හෙවත් මතකය, සැමවිටම මානව පුද්ගලභාවය, තීරණය කරන ප්‍රධාන සාධකය වන අතර, එක් පුද්ගලයකුගේ ස්මෘති දුරාවලිය, අනිවාර්යෙන්ම, තව පුද්ගලයකුගේ ස්මෘති දුරාවලියෙන් සැමවිටම විභින්න වීම දක්නට ලැබෙන විශේෂ අංගයකි. එසේම කිසියම් පුද්ගය සමුහයකගේ හෙවත් ජන සමුහයකගේ පොදු ස්මෘති සංරචකයක් එකිනෙක හා අතිච්ජාදානය වීම මගින්, සැමවිටම, පොදු සංස්කෘතික ස්මෘති ප්‍රවාහයක් ගොඩ නැගෙන අතර, එය බොහෝ විට, එම ජන සමුහයේ කලාකෘතික ආකාරයෙන් බාහිරට විද්‍යමාන වීම දක්නට ලැබේ. අද්‍යතන මානව සමාජය විසින්, ස්මෘතිය භාවිතය ට ගැනීම, එක්තරා ආකාරයකට වෙනස් කිරීමකට හෙවත් පෙරළියකට ලක් කර ඇති අතර, අවශ්‍යතාව මතම සෙවීම( Search on Demand )යන සංකල්පය භාවිතා කරමින් අන්තරජාලය වැනි භාහිර මාධ්‍ය තුල, විද්‍යුත් චුම්භක පදනමකින් ගබඩා කිරීම සදහා පෙළඹී ඇත. තවද, ස්මෘතිය ගිලිහී යාම, සන්ත්‍රාසයට හෙවත් භීතියට පත් වන ප්‍රධාන කාරණයක් වන අතර, එමෙන්ම පෞද්ගලික ප්රසාංගික මතකය ( Private Episodic Memory ) ගිලිහී යාම එක්තරා ආකාරයක, පුද්ගලභාවය අතුරුදහන් විමක ලෙස වුවද අර්ථකථනය කල හැක. එමෙන්ම, පුර්ව සිද්ධි සහ අත්දැකීම් ආවර්ජනය කිරීමට නොහැකියා, එක්තරා ආකාරයක දෛනික ජිවිතයේ පැවැත්මට එක එල්ලේ බලපාන මෙන්ම අපහසු තාවයට පත්කරන කාරණය ය යන ප්‍රස්තුතයට අවධානය යොමු කිරීමේදී පුද්ගල භාවය සහ ස්මෘතිය අතර ඇති සහ සම්බන්ධය මොනවට පැහදිලි වෙයි.

සතුට, දුක වැනි මනෝභාවයන් හෙවත් චින්තන ක්‍රියාවලිය පිළිබද හුදෙක් නුතන හුදී ජන සමාජය විසින් කරනු ලබන අර්ථකතන මෙන්ම ඒ පිළිබද ඇති අවබෝධය , ඇත්තෙන්ම ස්වභාවයෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන් ද සාවද්‍ය සහ සමස්තය පිළිබද නොවැටහිමෙන් කරන ලද ප්‍රකාශන බව පැවසීම අතිශෝක්තියක් නොවේ. තවද චින්තනය නමැති ක්‍රියාවලිය, ඇත්තෙන්ම උත්තේජ ප්‍රතිචාර න්‍යාය මත ගොඩ නැගී ඇති මානව චර්යාවක් ලෙසම සැලකිය හැකි අතර එය හුදෙක් භාෂා යාන්ත්‍රණ ක්රියාවලියේම විස්තීරණය ලෙස සැලකීම වුවද යුක්ති සහගතය. මන්ද, ඕනෑම චර්යාවක්, ඇවිදීම, දිවීම වැනි භෞතික සංචලනයක් හෝ ශබ්ද උච්චාරණයක් හෝ සිනහව වැනි ක්‍රියාවලියකදී මුහුණේ සිදුවන පැහැදිලි බාහිර පෙනුමේ වෙනසක් ලෙස හෝ ආදී විවිධ ස්වරූප වලින් දැකිය හැකි නිසා, එය කිසියම් කාල ප්‍රාන්තරයක් තුල සිදුවන කිසියම් භෞතික වෙනස් වීමක් ලෙස වුවද පොදුවේ හදුනා ගත හැක. තවද, කිසියම් කාල ප්‍රාන්තරයක් තුල සිදුවන කිසියම් භෞතික වෙනස් වීමක් ලෙස ම අර්ථකථනය කල හැකි, මොළය තුල සිදුවන චින්තන ක්‍රියාවලිය, බාහිර චර්යාවක් ලෙස විද්‍යමාන නොවුවද, චින්තනය සමග බැදී ඇති විද්‍යුත් සහ ජෛවරසායනික ක්‍රියාවලි නිරීක්ෂණය සදහා පොදුවේ පිළිගත් ක්‍රමවේද නුතනයේ වෛද්‍ය විද්‍යාව තුල අන්තර්ගතව ඇති නිසා චින්තනයද කිසියම් ආකාරයක අද්භූත ක්‍රියාදාමයක් නොව හුදු ද්‍රව්‍යවාදී භෞතික ක්‍රියාවලියක් ලෙසම සැලකිය හැක.

තවද , අපක්ෂපාතී සහ අගතිගාමී නොවූ සද්භාව විචාරයේදී, මානසික සන්දර්භයක් තුල සිට කරන මානව චර්යා පිළබද විග්‍රහය, ඇත්තෙන්ම මානසික චර්යාවන්ට භාෂා පදනමක් තුල සිට කරන හුදු ලේබල් සමුහයක් ඇලවීම මිස , කිසිවිටකත් සායනික වශයෙන් ප්‍රචලිත මෙන්ම භාවිතයේ ඇති මානව චර්යාව පිළිබද ස්නායු විද්‍යාත්මක වශයෙන් අර්ථකථනය කර ඇති ආකෘති සමග කිසිදු සංගත බවක් හෙවත් ගැලපීමක් දක්නට නොලැබිම ප්රකටව දක්නට ලැබෙන කාරණයකි.

තවද, පොදු ජන වහර තුල පැලපදියම් වී ඇති ආශයන්, විශ්වාස, භිතිකා සහ අභිමතාර්ථයන් වැනි මනෝ භාවයන් හෙවන් මනසේ ඇති මනෝ විද්‍යාත්මක අවස්ථා, ප්‍රකට ලෙස ව්‍යවහාරයේ පැවතුණද එමෙන්ම අර්ථකථනය කලද, ඒවා හුදු අතාත්වික නිර්මාණයන් හෙවත් හිතළු ලෙස පොදුවේ සැලකිය හැක.

සැබවින්ම, මානව චින්තනය යනු ස්නායු පදනම් කරගත් කායවිද්‍යාත්මක ක්‍රියාවලියක් හෙවත් මොළය තුල ඇති ස්නායු සෛල හෙවත් නියුරෝන තුල සිදුවන අතිසංකිර්ණ විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියා පෙළක් ලෙස සැලකිය හැක.

[QUOTE="dhananjaya1985, post: 24078647, member: 558239"] [b]මනස කියා දෙයක් ඇත්තටම පවතීද ?[/b] [SIZE="5"][B][COLOR="Red"][B][B] මනස කියා දෙයක් ඇත්තටම පවතීද ?[/B][/B][/COLOR][/B][/SIZE][SIZE="5"] [SIZE="3"][I][ මේ ලිපිය මම මුලින්ම පල කලේ elakiri Thread එකක කොටස් දෙකක් වශයෙන්, 2016 ජුනි ජුලී මාසවල, දැන් මේ ලිපිය මම නැවත කියවන කොට, මම මේක කොහොම ඒ දවස්වල ලියුවද කියලත් වෙලාවකට පුදුම හිතෙනවා ][/I][/SIZE] මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට දෛනික ජිවිතයේ දී මුද්‍රිත, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුල කොපමණ වත් හමුවේ. මේ ආගමික සහ දාර්ශනික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා නොහැකි අතර මිනිසා තුල ඇති නෛසර්ගික නිර්මාණශීලි චින්තනය පවා තවදුරටත් මොට කරයි. මේ වචන හරඹ වලින් ඇත්තටම ගතයුත්තක් ඇද්ද? මේවා හුදු වාක්‍ය සහ ජේද පමණයි. මානව ස්මෘතිය හෙවත් මතකය, මානව ජිවිතයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ගුණාත්මකව ගත් කල, මෂ්තිෂ්කය තුල ජෛව රසායනික මූලයකින් අන්තර්ගතව ඇති, විවිධ ස්මෘති ප්‍රභේද, මිට පෙර ලබා ඇති අත්දැකීම් වලට අනුව පරිසරයට උචිත වන ආකාරයට මානව චර්යා හැඩ ගසා ගැනීම, මෂ්තිෂ්කය තුල විද්‍යුත් රසායනික පදනමකින් ගබඩා වී තොරතුරු උපාර්ජනය මෙන්ම භාවිතය, පුර්ව සිද්ධි දාමයන් ආවර්ජනය සහ අනාගතය සැලසුම් කිරීම ආදී කාර්යයන් සදහා ප්‍රධාන වශයෙන්උපකාරී වෙයි. එමෙන්ම ස්මෘතිය හෙවත් මතකය, සැමවිටම මානව පුද්ගලභාවය, තීරණය කරන ප්‍රධාන සාධකය වන අතර, එක් පුද්ගලයකුගේ ස්මෘති දුරාවලිය, අනිවාර්යෙන්ම, තව පුද්ගලයකුගේ ස්මෘති දුරාවලියෙන් සැමවිටම විභින්න වීම දක්නට ලැබෙන විශේෂ අංගයකි. එසේම කිසියම් පුද්ගය සමුහයකගේ හෙවත් ජන සමුහයකගේ පොදු ස්මෘති සංරචකයක් එකිනෙක හා අතිච්ජාදානය වීම මගින්, සැමවිටම, පොදු සංස්කෘතික ස්මෘති ප්‍රවාහයක් ගොඩ නැගෙන අතර, එය බොහෝ විට, එම ජන සමුහයේ කලාකෘතික ආකාරයෙන් බාහිරට විද්‍යමාන වීම දක්නට ලැබේ. අද්‍යතන මානව සමාජය විසින්, ස්මෘතිය භාවිතය ට ගැනීම, එක්තරා ආකාරයකට වෙනස් කිරීමකට හෙවත් පෙරළියකට ලක් කර ඇති අතර, අවශ්‍යතාව මතම සෙවීම( Search on Demand )යන සංකල්පය භාවිතා කරමින් අන්තරජාලය වැනි භාහිර මාධ්‍ය තුල, විද්‍යුත් චුම්භක පදනමකින් ගබඩා කිරීම සදහා පෙළඹී ඇත. තවද, ස්මෘතිය ගිලිහී යාම, සන්ත්‍රාසයට හෙවත් භීතියට පත් වන ප්‍රධාන කාරණයක් වන අතර, එමෙන්ම පෞද්ගලික ප්රසාංගික මතකය ( Private Episodic Memory ) ගිලිහී යාම එක්තරා ආකාරයක, පුද්ගලභාවය අතුරුදහන් විමක ලෙස වුවද අර්ථකථනය කල හැක. එමෙන්ම, පුර්ව සිද්ධි සහ අත්දැකීම් ආවර්ජනය කිරීමට නොහැකියා, එක්තරා ආකාරයක දෛනික ජිවිතයේ පැවැත්මට එක එල්ලේ බලපාන මෙන්ම අපහසු තාවයට පත්කරන කාරණය ය යන ප්‍රස්තුතයට අවධානය යොමු කිරීමේදී පුද්ගල භාවය සහ ස්මෘතිය අතර ඇති සහ සම්බන්ධය මොනවට පැහදිලි වෙයි. සතුට, දුක වැනි මනෝභාවයන් හෙවත් චින්තන ක්‍රියාවලිය පිළිබද හුදෙක් නුතන හුදී ජන සමාජය විසින් කරනු ලබන අර්ථකතන මෙන්ම ඒ පිළිබද ඇති අවබෝධය , ඇත්තෙන්ම ස්වභාවයෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන් ද සාවද්‍ය සහ සමස්තය පිළිබද නොවැටහිමෙන් කරන ලද ප්‍රකාශන බව පැවසීම අතිශෝක්තියක් නොවේ. තවද චින්තනය නමැති ක්‍රියාවලිය, ඇත්තෙන්ම උත්තේජ ප්‍රතිචාර න්‍යාය මත ගොඩ නැගී ඇති මානව චර්යාවක් ලෙසම සැලකිය හැකි අතර එය හුදෙක් භාෂා යාන්ත්‍රණ ක්රියාවලියේම විස්තීරණය ලෙස සැලකීම වුවද යුක්ති සහගතය. මන්ද, ඕනෑම චර්යාවක්, ඇවිදීම, දිවීම වැනි භෞතික සංචලනයක් හෝ ශබ්ද උච්චාරණයක් හෝ සිනහව වැනි ක්‍රියාවලියකදී මුහුණේ සිදුවන පැහැදිලි බාහිර පෙනුමේ වෙනසක් ලෙස හෝ ආදී විවිධ ස්වරූප වලින් දැකිය හැකි නිසා, එය කිසියම් කාල ප්‍රාන්තරයක් තුල සිදුවන කිසියම් භෞතික වෙනස් වීමක් ලෙස වුවද පොදුවේ හදුනා ගත හැක. තවද, කිසියම් කාල ප්‍රාන්තරයක් තුල සිදුවන කිසියම් භෞතික වෙනස් වීමක් ලෙස ම අර්ථකථනය කල හැකි, මොළය තුල සිදුවන චින්තන ක්‍රියාවලිය, බාහිර චර්යාවක් ලෙස විද්‍යමාන නොවුවද, චින්තනය සමග බැදී ඇති විද්‍යුත් සහ ජෛවරසායනික ක්‍රියාවලි නිරීක්ෂණය සදහා පොදුවේ පිළිගත් ක්‍රමවේද නුතනයේ වෛද්‍ය විද්‍යාව තුල අන්තර්ගතව ඇති නිසා චින්තනයද කිසියම් ආකාරයක අද්භූත ක්‍රියාදාමයක් නොව හුදු ද්‍රව්‍යවාදී භෞතික ක්‍රියාවලියක් ලෙසම සැලකිය හැක. තවද , අපක්ෂපාතී සහ අගතිගාමී නොවූ සද්භාව විචාරයේදී, මානසික සන්දර්භයක් තුල සිට කරන මානව චර්යා පිළබද විග්‍රහය, ඇත්තෙන්ම මානසික චර්යාවන්ට භාෂා පදනමක් තුල සිට කරන හුදු ලේබල් සමුහයක් ඇලවීම මිස , කිසිවිටකත් සායනික වශයෙන් ප්‍රචලිත මෙන්ම භාවිතයේ ඇති මානව චර්යාව පිළිබද ස්නායු විද්‍යාත්මක වශයෙන් අර්ථකථනය කර ඇති ආකෘති සමග කිසිදු සංගත බවක් හෙවත් ගැලපීමක් දක්නට නොලැබිම ප්රකටව දක්නට ලැබෙන කාරණයකි. තවද, පොදු ජන වහර තුල පැලපදියම් වී ඇති ආශයන්, විශ්වාස, භිතිකා සහ අභිමතාර්ථයන් වැනි මනෝ භාවයන් හෙවන් මනසේ ඇති මනෝ විද්‍යාත්මක අවස්ථා, ප්‍රකට ලෙස ව්‍යවහාරයේ පැවතුණද එමෙන්ම අර්ථකථනය කලද, ඒවා හුදු අතාත්වික නිර්මාණයන් හෙවත් හිතළු ලෙස පොදුවේ සැලකිය හැක. සැබවින්ම, මානව චින්තනය යනු ස්නායු පදනම් කරගත් කායවිද්‍යාත්මක ක්‍රියාවලියක් හෙවත් මොළය තුල ඇති ස්නායු සෛල හෙවත් නියුරෝන තුල සිදුවන අතිසංකිර්ණ විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියා පෙළක් ලෙස සැලකිය හැක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom