Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම මහින්ද පරාද උනේ ඇයි??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම මහින්ද පරාද උනේ ඇයි??

කාටවත්ම දිනන්න බෑ කිව්ව යුද්දෙ 2009 දී දින්නම හැමෝම හිතුවෙ රාජපක්ෂ ආණ්ඩුව ආයෙ අවු 10-15 යනකන් ගෙදර යවනවා බොරු කියලයි. UNP එකට ආයෙ සෑහෙනකලකට ආණ්ඩු පිහිටවනවා තබා හිතන්නත් බෑ කියන මතයක් තමා එදා තිබ්බෙ. නමුත් ඒවගේ ජනප්රියතාවයකින් තිබ්බ , මිනිස්සු ගෞරවයට මහරජානෝ කියලා පවා ඒකාලෙ කියපු මහින්ද අවුරුදු හයක් යන්න මත්තෙන් මේ වගේ පිට පිට දෙවරක් පරාජය වුනේ ඇයි? මම මට හිතෙන හේතු ටික කියන්නම්. උඹලත් කරුණු තව එකතු කරපල්ලා. මේක ටොයියා/බයියා ප්‍රශ්නයක් නෙවි. ඇත්තටම රටම ගරු කරපු කෙනෙක්ට මේවගේ තත්වයක් උදා උනේ ඇයි කියල විවෘතව හොයන එක ටොයියන්ට වගේම බයියන්ටත් හොඳයි. මහින්ද උනත් මේ ගැන මීට වඩා හිතුවනම් අද මේ වගේ තත්වයක්මට වැටෙන එකක් නෑ..

මහින්දට වැරදුන තැන්

1) යුද්දෙ දින්නම , මිනිස්සු ගෞරවේට මහරජානෝ කිව්වම හැමදාම ඒක මතක් කරකර ජන්දේ දේවි යැයි සිතීම. යුද්ද්ය සදාකල් මාර්කට් කළ හැකි දෙයක් යැයි සිතීම.

2) යුද්ධයෙන් පස්සෙ මිනිස්සුන්ගෙ අතමිට සරු කරන්න, ජීවන බර අඩු කරන්න මීට වඩා කැපවිය යුතු බව නොසිතීම හෙවත් යුද්දෙ කාලෙ පටිතදකරගෙන ඉන්න කිව්වා. මිනිස්සු යුද්දෙ ඉවර වෙනකම් එහෙම හිටියා. ඊට පස්සෙ ඒ මිනිස්සුන්ගෙ පටි බුරුල් කරන්න ඕන යැයි නොසිතීම

3) තම ප්‍රතිවාදී අපේක්ෂක උන ෆොන්සේකා මහත්තයට චන්දෙ ඉවර උනාට පස්සෙ කල දේවල් බහුතර අය අනුමත නොකිරීම. බල්ලෙක් වගේ හිරේ දැමීම. මොනව උනත් යුද්දෙට ඔහු දායක උනේ නෑ කියන්න බෑ නෙ.

3) උතුරෙ මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් වැඩි කරලා ගෙවල් හදලා ඒ මිනිස්සුන් සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කරවන්න වුන කැපවීම මඳ වීම. මේ කිව්වෙ ඊලමවත් හමුදා කඳවුරු ඉවත් කරන මගුලක් නෙවි. ඒ මිනිස්සු අනාථ කඳවුරු, පැල්පත් වල දිගටම ඉන්දන්නෙ නැතිව තමන්ගෙ ගෙයක්දොරක් හදාගෙන කුලියක් මලියක් කරන් දෙයියනේ කියලා ජීවත් වෙන්න ක්‍රමයක් සකස් නොකරපු එක

4) පාපමිත්‍ර සේවනය- ඒ කිව්වෙ විමල්, සජින්, බැසිල්, වාසු, දුමින්ද... එකී මෙකී අයගේ කීම පිළිගෙන, රටේ මිනිස්සු මොනාද ඉල්ලන්නෙ යැයි පොඩ්ඩක් වත් බලන්නෙ නැතිව වැඩ කරගෙන යාම.

5) තමා වටේ දූෂිතයන් පටු වාසි තමා රැස් වෙන බව අවබෝධකර නොගැනීම මෙන්ම ඔවුන් කරන වංචා දූෂණ දැක දැකත් ඒවා නතර කරගන්න උපදෙස් නොදී ගොළුවෙක් බීරෙක් සේ ඉදීම.

6) පමණ ඉක්මවා කේන්දර, බලි තොවිල්, යාග හෝම වැනි මිත්‍යාවන්ගෙ එලඹ සිටීම සහ ඒවාට අනුගතව රටක දේශපාලනමය තීන්දු ගැනීමට යාම.

7) තමන්ගෙ පුතුන් නෑදෑ හිතවතුන්ට අදාල සුදුසුකමක් වත් නැතිව වැදගත් තානාන්තර දීම. පුතුන් අතින් වන වැරදි නිවැරදි නොකිරීම.

8) මහනායක හාමුදුරුවන් වැනි ආගමික නායකයන්ගේ කීම් තඹ දොතිතුවකට මායිම් නොකිරීම. ෆොන්සේකට සමාව දෙන්න කියලා ඉල්ලපු වෙලාවෙ කලේ නැති එක, මහනායක කීම් අහන්නෙ නැතිව මාළිගාව ඉස්සරහ රේස් පැද්ද එක ගැන කියන්න ඕන නෑනෙ

9) අධික සල්ලි නාස්තිය- පොඩි උත්සවයක් උනත් කෝටි ගණන් වියදම් කරලා බොරු සෝබන කරන්න යාම, පිටරට සංචාර වලට හත්මුතු පරපුරවල් එක්ක මෙගා ටුවර් යාම, රජගෙදර දන්සැල්, ජන්දකාලෙ අඩියෙන් අඩිය පෝස්ටර් කටවුට්

10) නුසුදුසු තැන් වල වරාය, ගුවන්තොටුපල ඉදිකර පාඩුලබන තත්වෙට ගෙන ඒම. බයියො දැන් කලබල වෙන්න ඕනනෑ. මම කිව්වෙ නෑ මේවා අනවශ්‍යයි කියලා. තමන්ගෙ ගම කියලා හැම ල*බම හම්බන්තොට හදන්න ගිය එකයි වැරදි. උදාහරණයක් කිව්වොත් ඔය ගුවන්තොට වරාය කැලේක දාන්නෙ නැතිව දකුණෙම ගාල්ල/හික්කඩුව වගේ පැත්තක දැම්මනම් මීට වඩා ආදායම් එනවා.

11) ජාත්‍යන්තර ලෙස ඇමරිකන්/චීන එක පැත්තක්ට වත් ගැති නොවී මඩ්‍යස්ථ ප්‍රතිපත්තියක් ගෙන නොයාම නිසා ජාත්‍යන්තර අප්‍රසාදය ලැබීම (මේක ජාත්‍යන්තර කුමන්තරණ නෙවි. මොලේ පාවිච්චි කරලා දෙපැත්ත බැලන්ස් කරන් වැඩ නොකිරීම). සජින් වගේ නුසුදුස්සන්ට විදෙස් ප්‍රතිපත්ති හදන්නට දීමේ විපාක.

12) තමන්ගෙන් පසුවට එන්න දෙවන පෙළකට අවස්ථාව නොදීම. සුදුස්සට සුදුසු තැන දී නිසිලෙස වැඩ කරන් යාමට ඉඩ නොදීම. මෛත්‍රී එලියට බැස්සෙත් මේ නිසාමනෙ.

13) රාජ්‍ය මාඩ්ය ජන්ද වැඩ වලට පහත් ලෙස යොදා ගැනීම හෙවත් ආන්ඩුවේ හොරණෑ බවට පත්කිරීම. මහින්දගෙ ජන්දකාලෙ රූපවාහිනි ITN බලන්න ඇතිනෙ

14) ප්‍රතිවිරුද්ධ මතධාරීන් දැඩිව මර්දනය. අධිකරණයකට බලපෑම් එල්ල කිරීම. අගවිනිසුරුපවා ඉවත් කිරීම.

මේවා මිනිස්සු කොච්ච්ර පෙන්නලා දුන්නත් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න උත්සාගහ ගන්නවා වෙනුවට යළි යළි ඒවාම කිරීම තමා ලොකුම හේතුව

[QUOTE="maxwell90, post: 18867901, member: 539629"] [b]ඇත්තටම මහින්ද පරාද උනේ ඇයි??[/b] [SIZE=4][COLOR=Blue][B][COLOR=DarkRed]කාටවත්ම දිනන්න බෑ කිව්ව යුද්දෙ 2009 දී දින්නම හැමෝම හිතුවෙ රාජපක්ෂ ආණ්ඩුව ආයෙ අවු 10-15 යනකන් ගෙදර යවනවා බොරු කියලයි. UNP එකට ආයෙ සෑහෙනකලකට ආණ්ඩු පිහිටවනවා තබා හිතන්නත් බෑ කියන මතයක් තමා එදා තිබ්බෙ. නමුත් ඒවගේ ජනප්රියතාවයකින් තිබ්බ , මිනිස්සු ගෞරවයට මහරජානෝ කියලා පවා ඒකාලෙ කියපු මහින්ද අවුරුදු හයක් යන්න මත්තෙන් මේ වගේ පිට පිට දෙවරක් පරාජය වුනේ ඇයි? මම මට හිතෙන හේතු ටික කියන්නම්. උඹලත් කරුණු තව එකතු කරපල්ලා. මේක ටොයියා/බයියා ප්‍රශ්නයක් නෙවි. ඇත්තටම රටම ගරු කරපු කෙනෙක්ට මේවගේ තත්වයක් උදා උනේ ඇයි කියල විවෘතව හොයන එක ටොයියන්ට වගේම බයියන්ටත් හොඳයි. මහින්ද උනත් මේ ගැන මීට වඩා හිතුවනම් අද මේ වගේ තත්වයක්මට වැටෙන එකක් නෑ.. [/COLOR] [SIZE=5][COLOR=Red]මහින්දට වැරදුන තැන්[/COLOR][/SIZE] [/B] 1) යුද්දෙ දින්නම , මිනිස්සු ගෞරවේට මහරජානෝ කිව්වම හැමදාම ඒක මතක් කරකර ජන්දේ දේවි යැයි සිතීම. යුද්ද්ය සදාකල් මාර්කට් කළ හැකි දෙයක් යැයි සිතීම. 2) යුද්ධයෙන් පස්සෙ මිනිස්සුන්ගෙ අතමිට සරු කරන්න, ජීවන බර අඩු කරන්න මීට වඩා කැපවිය යුතු බව නොසිතීම හෙවත් යුද්දෙ කාලෙ පටිතදකරගෙන ඉන්න කිව්වා. මිනිස්සු යුද්දෙ ඉවර වෙනකම් එහෙම හිටියා. ඊට පස්සෙ ඒ මිනිස්සුන්ගෙ පටි බුරුල් කරන්න ඕන යැයි නොසිතීම 3) තම ප්‍රතිවාදී අපේක්ෂක උන ෆොන්සේකා මහත්තයට චන්දෙ ඉවර උනාට පස්සෙ කල දේවල් බහුතර අය අනුමත නොකිරීම. බල්ලෙක් වගේ හිරේ දැමීම. මොනව උනත් යුද්දෙට ඔහු දායක උනේ නෑ කියන්න බෑ නෙ. 3) උතුරෙ මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් වැඩි කරලා ගෙවල් හදලා ඒ මිනිස්සුන් සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කරවන්න වුන කැපවීම මඳ වීම. මේ කිව්වෙ ඊලමවත් හමුදා කඳවුරු ඉවත් කරන මගුලක් නෙවි. ඒ මිනිස්සු අනාථ කඳවුරු, පැල්පත් වල දිගටම ඉන්දන්නෙ නැතිව තමන්ගෙ ගෙයක්දොරක් හදාගෙන කුලියක් මලියක් කරන් දෙයියනේ කියලා ජීවත් වෙන්න ක්‍රමයක් සකස් නොකරපු එක 4) පාපමිත්‍ර සේවනය- ඒ කිව්වෙ විමල්, සජින්, බැසිල්, වාසු, දුමින්ද... එකී මෙකී අයගේ කීම පිළිගෙන, රටේ මිනිස්සු මොනාද ඉල්ලන්නෙ යැයි පොඩ්ඩක් වත් බලන්නෙ නැතිව වැඩ කරගෙන යාම. 5) තමා වටේ දූෂිතයන් පටු වාසි තමා රැස් වෙන බව අවබෝධකර නොගැනීම මෙන්ම ඔවුන් කරන වංචා දූෂණ දැක දැකත් ඒවා නතර කරගන්න උපදෙස් නොදී ගොළුවෙක් බීරෙක් සේ ඉදීම. 6) පමණ ඉක්මවා කේන්දර, බලි තොවිල්, යාග හෝම වැනි මිත්‍යාවන්ගෙ එලඹ සිටීම සහ ඒවාට අනුගතව රටක දේශපාලනමය තීන්දු ගැනීමට යාම. 7) තමන්ගෙ පුතුන් නෑදෑ හිතවතුන්ට අදාල සුදුසුකමක් වත් නැතිව වැදගත් තානාන්තර දීම. පුතුන් අතින් වන වැරදි නිවැරදි නොකිරීම. 8) මහනායක හාමුදුරුවන් වැනි ආගමික නායකයන්ගේ කීම් තඹ දොතිතුවකට මායිම් නොකිරීම. ෆොන්සේකට සමාව දෙන්න කියලා ඉල්ලපු වෙලාවෙ කලේ නැති එක, මහනායක කීම් අහන්නෙ නැතිව මාළිගාව ඉස්සරහ රේස් පැද්ද එක ගැන කියන්න ඕන නෑනෙ 9) අධික සල්ලි නාස්තිය- පොඩි උත්සවයක් උනත් කෝටි ගණන් වියදම් කරලා බොරු සෝබන කරන්න යාම, පිටරට සංචාර වලට හත්මුතු පරපුරවල් එක්ක මෙගා ටුවර් යාම, රජගෙදර දන්සැල්, ජන්දකාලෙ අඩියෙන් අඩිය පෝස්ටර් කටවුට් 10) නුසුදුසු තැන් වල වරාය, ගුවන්තොටුපල ඉදිකර පාඩුලබන තත්වෙට ගෙන ඒම. බයියො දැන් කලබල වෙන්න ඕනනෑ. මම කිව්වෙ නෑ මේවා අනවශ්‍යයි කියලා. තමන්ගෙ ගම කියලා හැම ල*බම හම්බන්තොට හදන්න ගිය එකයි වැරදි. උදාහරණයක් කිව්වොත් ඔය ගුවන්තොට වරාය කැලේක දාන්නෙ නැතිව දකුණෙම ගාල්ල/හික්කඩුව වගේ පැත්තක දැම්මනම් මීට වඩා ආදායම් එනවා. 11) ජාත්‍යන්තර ලෙස ඇමරිකන්/චීන එක පැත්තක්ට වත් ගැති නොවී මඩ්‍යස්ථ ප්‍රතිපත්තියක් ගෙන නොයාම නිසා ජාත්‍යන්තර අප්‍රසාදය ලැබීම (මේක ජාත්‍යන්තර කුමන්තරණ නෙවි. මොලේ පාවිච්චි කරලා දෙපැත්ත බැලන්ස් කරන් වැඩ නොකිරීම). සජින් වගේ නුසුදුස්සන්ට විදෙස් ප්‍රතිපත්ති හදන්නට දීමේ විපාක. 12) තමන්ගෙන් පසුවට එන්න දෙවන පෙළකට අවස්ථාව නොදීම. සුදුස්සට සුදුසු තැන දී නිසිලෙස වැඩ කරන් යාමට ඉඩ නොදීම. මෛත්‍රී එලියට බැස්සෙත් මේ නිසාමනෙ. 13) රාජ්‍ය මාඩ්ය ජන්ද වැඩ වලට පහත් ලෙස යොදා ගැනීම හෙවත් ආන්ඩුවේ හොරණෑ බවට පත්කිරීම. මහින්දගෙ ජන්දකාලෙ රූපවාහිනි ITN බලන්න ඇතිනෙ 14) ප්‍රතිවිරුද්ධ මතධාරීන් දැඩිව මර්දනය. අධිකරණයකට බලපෑම් එල්ල කිරීම. අගවිනිසුරුපවා ඉවත් කිරීම. මේවා මිනිස්සු කොච්ච්ර පෙන්නලා දුන්නත් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න උත්සාගහ ගන්නවා වෙනුවට යළි යළි ඒවාම කිරීම තමා ලොකුම හේතුව [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom