Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම මහින්ද පරාද උනේ ඇයි??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් ඒ කාලෙ හිතුවෙ මහින්ද මහත්තය වට්ටනව නං බොරු කියල

අගවිනිසුරුවරිය ඉවත් කිරීම මහින්ද රජය කරපු ලොකු මෝඩකමක් තමන්ට රිසි නොවන තීන්දුවක් දුන්න කියල ඒ විදියට දෝෂාභියෝග ගෙනල්ල අගවිනිසුරු නිල නිවෙස ඉස්සරහ උද්ඝෝෂන කරල වැරදි පූර්වාදර්ශ දුන්නෙ ඊට පස්සෙ ලැජ්ජ නැතුව කිරිබතුත් උයාගෙන කාල celebrate කරා. එතකොට නීතියේ ආධිපත්‍යය බිඳවැටිම කියන එක තවත් වැඩිපුර පේන්න වුනා මොකද මර්වින් සරණ වගේ අය එලිපිට වැරදි කරද්දි නොදැක්ක වගේ හිටිය. අර යකඩ හොරාත් අධිකරණ වරෙන්තු තියෙද්දිත් කිසි ප්‍රශ්නයක් නැතුව පොලිස් ලොක්කොන්ට ජැක් ගහගෙන ෆොටෝ වල හිටියෙ. ඇත්තටම මමත් හිතුව මහින්ද මහත්තය ආයෙ මැරෙනකම් වට්ටන්න බෑ එතුමාට පස්සෙ එන්නෙත් තවත් රාජපක්ෂ කෙනෙක්. මහින්ද මහත්තයත් එහෙම හිතන්නැති ඒකම, ඒ අධිතක්සේරුව තමයි විනාශයට මුල වුනේ. ඊට අමතරව යම් කල්ලිවාදයකුත් පේන්න තිබුන. තදින්ම ගොට්ට අල්ලපු ජේශ්ඨ නොවන අයට වැඩිපුර සැලකුව. ජේෂ්ඨත්වය අඩු රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, විමල්, මුතුහෙට්ටිගම, ලංස, වගේ සෙට් එකක් හොඳට ප්‍රෙයා්ජන ගනිද්දි ජේෂ්ඨයො අසතුටු වුනා. අර දුම්න්ද දිසානායක තමන්ගෙ තාත්තගෙ මළගෙදර කරපු කතාව මේ පීඩනය එලියට ආපු අවස්තාවක් වුනා. පවුල් පාලනයට මං තදින්ම විරුද්ධ නෑ නමුත් පාලනයක් තිබිය යුතුයි. පසුගිය රජයේ අයවැයෙන් වෙන්කල මුදල් වලින් වැඩි කොටස් ගියේ රාජපක්ෂ සහෝදරවරුන්ගේ පාලනයට (ඇතැම් අවස්ථා වල 70% තරම්). නාමල් බේබිත් පොර වුනා වැඩියි (රැකියා දීමේදි ඔහුගේ ලිස්ට් වලට ප්‍රමුඛතා). මට මතකය් ඒ කාලෙ සමහර අය තමන්ගෙ දේශපාලන අනාගතය වෙනුවෙන් අර අවුරුදු 28 කොල්ලට වයසක මන්ත්‍රීල ඇමතිල ගොට්ට අල්ලපු හැටි

අධිතක්සේරුව නිසා විනාශය ලංකරගත්ත තව කෙනෙක් තමයි වේලුපිල්ලේ පිරබාහරන්. 2002 සටන් විරාම ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන අරන් යුධමය විදියට ශක්තිමත් වුනා, එල් ටී ටී ඊ කියන්නෙත් තවත් හමුදාවක් කියල හිතුව. කොටි යුධමය විදියට පරාද කරන්න බෑ කියල හමුදාවෙම ලොක්කො හිතපු කාලයකුත් ආව. යම් තත්වෙකට ආවම කොටි හිතුව දැන් යුද්දෙන්ම ඉවර කරන්න ඕන කියල, මහින්ද 2005 දිනල අපේ කොල්ලො ක්ලේමෝ ගහල දවසට 10ක් 15ක් වගේ මැරුවේ යුද්දෙ ආපහු පටංගන්න. නමුත් ඒ සිද්ධි වලින් ජාත්‍යන්තරව නමත් කැතකරගත්ත ඊට පස්සේ 2006 හතරවැනි ඊලාම් යුද්දෙ පටංගත්ත ගමන් වුන මාවිල් ආරු ඇල්ලීම, මූතුර් ආක්‍රමණය, මුහමාලේ FDL එක කඩන්න යාම තනිකර ඉල්ලන් කෑම් තමයි. ඒවයින් කොටින්ට වුන යුධමය පරාජ වලට අමතරව කොටි යුධමය විදියට පරද්දන්න බෑ කියන මතයත් දුර්වල වුනා.

හැබැයි ඉතින් මේ ආණ්ඩුවත් ඔය විදියට අපි පරාද කරනව බොරු කියල අධිතක්සේරුවක් ඇති කරගත්තොත් මේ ආණ්ඩුවට වැටෙන්න අවුරුදු 6ක් වත් යන්නෙ නෑ.

[QUOTE="waca, post: 18872555, member: 9491"] [SIZE="5"][COLOR="Green"]මාත් ඒ කාලෙ හිතුවෙ මහින්ද මහත්තය වට්ටනව නං බොරු කියල[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]අගවිනිසුරුවරිය ඉවත් කිරීම මහින්ද රජය කරපු ලොකු මෝඩකමක් තමන්ට රිසි නොවන තීන්දුවක් දුන්න කියල ඒ විදියට දෝෂාභියෝග ගෙනල්ල අගවිනිසුරු නිල නිවෙස ඉස්සරහ උද්ඝෝෂන කරල වැරදි පූර්වාදර්ශ දුන්නෙ ඊට පස්සෙ ලැජ්ජ නැතුව කිරිබතුත් උයාගෙන කාල celebrate කරා. එතකොට නීතියේ ආධිපත්‍යය බිඳවැටිම කියන එක තවත් වැඩිපුර පේන්න වුනා මොකද මර්වින් සරණ වගේ අය එලිපිට වැරදි කරද්දි නොදැක්ක වගේ හිටිය. අර යකඩ හොරාත් අධිකරණ වරෙන්තු තියෙද්දිත් කිසි ප්‍රශ්නයක් නැතුව පොලිස් ලොක්කොන්ට ජැක් ගහගෙන ෆොටෝ වල හිටියෙ. ඇත්තටම මමත් හිතුව මහින්ද මහත්තය ආයෙ මැරෙනකම් වට්ටන්න බෑ එතුමාට පස්සෙ එන්නෙත් තවත් රාජපක්ෂ කෙනෙක්. මහින්ද මහත්තයත් එහෙම හිතන්නැති ඒකම, ඒ අධිතක්සේරුව තමයි විනාශයට මුල වුනේ. ඊට අමතරව යම් කල්ලිවාදයකුත් පේන්න තිබුන. තදින්ම ගොට්ට අල්ලපු ජේශ්ඨ නොවන අයට වැඩිපුර සැලකුව. ජේෂ්ඨත්වය අඩු රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, විමල්, මුතුහෙට්ටිගම, ලංස, වගේ සෙට් එකක් හොඳට ප්‍රෙයා්ජන ගනිද්දි ජේෂ්ඨයො අසතුටු වුනා. අර දුම්න්ද දිසානායක තමන්ගෙ තාත්තගෙ මළගෙදර කරපු කතාව මේ පීඩනය එලියට ආපු අවස්තාවක් වුනා. පවුල් පාලනයට මං තදින්ම විරුද්ධ නෑ නමුත් පාලනයක් තිබිය යුතුයි. පසුගිය රජයේ අයවැයෙන් වෙන්කල මුදල් වලින් වැඩි කොටස් ගියේ රාජපක්ෂ සහෝදරවරුන්ගේ පාලනයට (ඇතැම් අවස්ථා වල 70% තරම්). නාමල් බේබිත් පොර වුනා වැඩියි (රැකියා දීමේදි ඔහුගේ ලිස්ට් වලට ප්‍රමුඛතා). මට මතකය් ඒ කාලෙ සමහර අය තමන්ගෙ දේශපාලන අනාගතය වෙනුවෙන් අර අවුරුදු 28 කොල්ලට වයසක මන්ත්‍රීල ඇමතිල ගොට්ට අල්ලපු හැටි අධිතක්සේරුව නිසා විනාශය ලංකරගත්ත තව කෙනෙක් තමයි වේලුපිල්ලේ පිරබාහරන්. 2002 සටන් විරාම ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන අරන් යුධමය විදියට ශක්තිමත් වුනා, එල් ටී ටී ඊ කියන්නෙත් තවත් හමුදාවක් කියල හිතුව. කොටි යුධමය විදියට පරාද කරන්න බෑ කියල හමුදාවෙම ලොක්කො හිතපු කාලයකුත් ආව. යම් තත්වෙකට ආවම කොටි හිතුව දැන් යුද්දෙන්ම ඉවර කරන්න ඕන කියල, මහින්ද 2005 දිනල අපේ කොල්ලො ක්ලේමෝ ගහල දවසට 10ක් 15ක් වගේ මැරුවේ යුද්දෙ ආපහු පටංගන්න. නමුත් ඒ සිද්ධි වලින් ජාත්‍යන්තරව නමත් කැතකරගත්ත ඊට පස්සේ 2006 හතරවැනි ඊලාම් යුද්දෙ පටංගත්ත ගමන් වුන මාවිල් ආරු ඇල්ලීම, මූතුර් ආක්‍රමණය, මුහමාලේ FDL එක කඩන්න යාම තනිකර ඉල්ලන් කෑම් තමයි. ඒවයින් කොටින්ට වුන යුධමය පරාජ වලට අමතරව කොටි යුධමය විදියට පරද්දන්න බෑ කියන මතයත් දුර්වල වුනා. හැබැයි ඉතින් මේ ආණ්ඩුවත් ඔය විදියට අපි පරාද කරනව බොරු කියල අධිතක්සේරුවක් ඇති කරගත්තොත් මේ ආණ්ඩුවට වැටෙන්න අවුරුදු 6ක් වත් යන්නෙ නෑ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom