Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඇත්තටම මහ බැංකුව කැඩුවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ බැංකු කේස් එක ගැන තවමත් Kosala Koralage

ඉඳුනිල් තරංග වීරසිංහ වගේ ජෙප්පන්ගෙන් බේරුමක් නැති නිසා ඒකාලෙම මම දාපු පරණ post එකක් පොඩ්ඩක් එහෙමෙහෙ කරලා ආයි දානවා..

අදටත් බොහෝදෙනා මේ ගැන හොයන්නේ නෑ මහබැංකුවේ රාජකාරි මොනවාද ? 1949 අංක 58 මුදල් නීති පනත මගින් මහ බැංකුව අර්ධ ස්වාදීන ආයතනයක් ලෙස ස්තාපිත කරන අවස්ථාවේ පැවරුනු ප්‍රධානම වගකීම උනේ මුල්‍ය පද්ධතිය හා මිල ස්ථායිතාව පවත්වාගෙන යාමයි.රජයේ බැංකු කරු හා ආර්ථික උපදේශක ලෙස වගකීම පැවරෙන්නේත් මහ බැංකුවටයි . ( පසු කාලීනව EPF කළමනාකරණය වගේ එකින් එක අලුතින් වෙනත් වෙනත් රාජකාරි පැවරුනා )ආණ්ඩුව භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා සිටින විට එය ඉටුකලයුතු ආකාරය පිලිබඳව ක්රමෝපායන් හාණ්ඩාගාරයට නිර්දේශ කරන්නේ මහබැංකුවේ ජේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ණය කලමණාකරන කමිටුවයි. දැනට පවතින සංචිත වලින් දෙනවාද , කොටසක් එසේ දෙන අතර කොටසක් treasury bills වලින් ගන්නවාද නැතිනම් මුළු මුදල treasury bond වලින් දේශී ණය ලෙස ගන්නවාද , විදේශ ණය ගන්නවාද , මුදල් අච්චු ගහනවාද වැනි විකල්පයන්ගෙන් එම මොහොතේ මුල්‍ය ස්ථායිතාවට වඩාම හිතකර ක්‍රමවේදය නිර්දේශ කිරීම මහබැංකුවට කල හැකියි .

2015 යහපාලන ආණ්ඩුවට මුලින්ම තිබූ අභියෝගය උනේ ඊට පෙර ආණ්ඩුව විසින් ඉතා අවිධිමත්ව දී තිබූ "දැයට කිරුල " වැනි ව්‍යාපෘති වල වැඩ සඳහා අදාල කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කර , නැවත විධිමත්ව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමයි , ඒවෙනුවෙන් මගේ මතකය බිලියන 10ක පමණ මුදලක් භාණ්ඩාගාරයෙන් ඇණවුම් කලා , සාමාන්‍යයෙන් සිදුවන ආකාරයටම භාණ්ඩාගරය , මහ බැංකුවේ නිර්දේශ ලබාගතයුතුයි ක්‍රමෝපාය තීරණය කිරීමටත් බැඳුම්කර වලට යන්නේ නම් ඉලෙක්ට්‍රොනික ලංසු කැඳවීමටත් 2004 සිට SSSS මෘදුකාංගය හා RTGS මෘදුකාංගය භාවිතා වනබව වාර්තා වනවා , නිලධාරීන්ගේ හිතුමනාපයට කිසිවක් කල නොහැකියි .

(SSSS - දේශීය ණය සේවාකරණය

RTGS - තත්කාලීන දල පියවුම් පද්ධතිය )

2000සිට primary dealers ලා 13ක් හෝ15ක් හිටියා , පර්පචුවල් ට්‍රෙශරි කියන්නේ එකක් . එක් අයෙකුට එක අයදුමයි ඉදිරිපත් කරන්න පුලුවන් නමුත් සිද්ධවෙලා තියෙන වැරැද්ද , පරිගණක මෘදුකාංගය අනුව ණය ප්‍රමාණය ( මුලු මුදල ) වරින් වර වෙනස් කරමින් , කාල පරාසය වෙනස් කරමින් , පොලිය වෙනස් කරමින් තුන් වතාවක් හෝ හතර වතාවක් print out ලබාගෙන බිලියන 10 වෙනුවට 100ක් වසර 30කට 12% පොලියට කියන වාසි සහගත තැනට ගෙනල්ලා තියෙනවා , ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක් , නමුත් වැරැද්ද කරන්නේ මහබැංකු නිලධාරීන් , ඒ අනුව ඉලෙක්ට්‍රොනික වෙන්දේසියේ හොඳම ගැනුම්කරු ලෙසට පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ අයදුම්පත තේරෙනවා , බැඳුම්කර අනුමැතිය ලැබෙනවා ! එය පරිගණක සහතිකයක් පමණයි , එම වලංගු කඩදාසිය මුල්‍ය වෙලඳපොලේ දී විශාල වටිනාකමක් දරණවා , ද්විතීක ගැණුම්කරුවන්ට 12% ට වඩා අඩු පොලී ගනන් වලට බිලියන සීයෙන් කොටස් කොටස් විකිනිය හැකියි , ද්විතීක ගැනුම්කරුවන් ලෙස EPF , BOC , NSB වගේ රාජ්‍ය ආයතනත් තවත් පෞද්ගලික ආයතනත් හවුල් වෙලා තිබෙනවා , ඔබ අතේ මුදලක් තිබේනම් එහි ද්‍රවශීලතා අගය 100% ක් , නමුත් ඔබට තිබෙන්නේ ඉඩමක් හෝ වෙනත් වත්කමක් නම් එහි ද්‍රවශීලතා අගය යම් අවිනිශ්චිතතාවක් තිබෙනවා නමුත් රාජ්‍යයක් සමග තිබෙන ගනුදෙනුවක් නිසා බැඳුකර වල ද්‍රවශීලතා අගය ඉතා ඉහල ලෙස සැලකෙනවා , ඒ අනුව අර්ජුන් ඇලෝසියස්ට දීර්ඝකාලීන හොඳ ආයෝජනයක් මිස අතට ලැබුනු මුදල් කුට්ටියක් නෑ ! අනපේක්ෂිත ලෙස ලංකාව බංකොලොත් උන නිසා ඔය ගනුදෙනුවෙන් දැන්නම් රටට වාසියක් මිස අවාසියක් නෑ මම දන්නා විදියට අර්ධ වාර්ශිකව ලැබෙන කූපන් ( පොලී හිමිකාරිත්වයේ ලේඛණ ) මුදල් වගේම වටිනවා , වත්කමක් ලෙස පරිහරණය කලහැකි වෙනවා නැතිනම් කල් පිරුනු පසු මුදල් කලහැකි වෙනවා...! නඩු ඇහුවොත් හිරේ යන්නේ නිලධාරීන් පිරිසක් ! අර්ජුන් ඇලෝසියස් පොලීසියෙන් විමසනවා තමා අත් අඩංගුවට ගැනීමේ පදනම , පොලීසිය මහ බැංකු නිලධාරියෙක් පාවා දෙමින් ඔහුගේ කට උත්තරයක් අනුව ඔබ විසින් මහබැංකු රහසිගත දත්ත හොරකම් කර තිබෙනවා යයි පවසලා .... ! .... එම නිලධාරියාට විරුද්ධව චේතනාන්විතව බොරු කට උත්තර දී තමාට කල හිරිහැරයට කෝටි හයසීයක වන්දියක් ඉල්ලලා ඇලෝසියස් නීති ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා  අදාල නිලධාරියා රැකියාවත් අතෑරලා කැනඩාවේ පදිංචියට ගිහිල්ලා කියල ආරංචියිමෙවැනි වැරදි නැවත නොවීමට විගණකාධිපතිදෙපාර්තමේන්තුවෙන් දුන්නු නිර්දේශ 14 ක් ඒවෙලාවෙම ක්‍රියාත්මක කලා .ඇත්ත කතාව 2013 ඉඳලා ගේම් ගහපු මයිනයි කබ්බයි දෙන්නා තමයි ඔය සිදුරු හදලා තියෙන්නේ ග්‍රාමසේවක සිරා ඔය ඇද්ද ලෙඩෙන් ඌ බලාපොරොත්තු උන වාසිය නොලැබෙන බව පෙනුනාම ඇත්ත කතාව ප්‍රසිද්ධියේ කිවුවා .කොහෙද ජෙප්පොයි බයියොයි ඒ වෙලාවේ කෑගැහුවේ මහදවල් මහබැංකුවේ මහා මංකොල්ල කියලා නේ...කඩේ පිලේ රස්තියාදු ගහන අප්පුහාමිලත් හාස් හූස් ගාල යහපාලන ආණ්ඩුව පෙරලන්න මාර පුකේ අමාරුවක් හදාගත්තේ ඕවායින් නේ , කැළණියේ නයත් ඒ පුකටම දෂ්ට කලාම කොහොමද සනීපෙ කෙලියා තාප්පෙටම දැන් කශ්ටියටම සනීපයි

උපුටා ගැනීම ajith munasinghe fb පිටුවෙන්

[QUOTE="Boniya, post: 28359958, member: 575932"] මහ බැංකු කේස් එක ගැන තවමත් Kosala Koralage ඉඳුනිල් තරංග වීරසිංහ වගේ ජෙප්පන්ගෙන් බේරුමක් නැති නිසා ඒකාලෙම මම දාපු පරණ post එකක් පොඩ්ඩක් එහෙමෙහෙ කරලා ආයි දානවා.. අදටත් බොහෝදෙනා මේ ගැන හොයන්නේ නෑ❓ මහබැංකුවේ රාජකාරි මොනවාද ? 1949 අංක 58 මුදල් නීති පනත මගින් මහ බැංකුව අර්ධ ස්වාදීන ආයතනයක් ලෙස ස්තාපිත කරන අවස්ථාවේ පැවරුනු ප්‍රධානම වගකීම උනේ මුල්‍ය පද්ධතිය හා මිල ස්ථායිතාව පවත්වාගෙන යාමයි.රජයේ බැංකු කරු හා ආර්ථික උපදේශක ලෙස වගකීම පැවරෙන්නේත් මහ බැංකුවටයි . ( පසු කාලීනව EPF කළමනාකරණය වගේ එකින් එක අලුතින් වෙනත් වෙනත් රාජකාරි පැවරුනා )ආණ්ඩුව භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා සිටින විට එය ඉටුකලයුතු ආකාරය පිලිබඳව ක්රමෝපායන් හාණ්ඩාගාරයට නිර්දේශ කරන්නේ මහබැංකුවේ ජේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ණය කලමණාකරන කමිටුවයි. දැනට පවතින සංචිත වලින් දෙනවාද , කොටසක් එසේ දෙන අතර කොටසක් treasury bills වලින් ගන්නවාද නැතිනම් මුළු මුදල treasury bond වලින් දේශී ණය ලෙස ගන්නවාද , විදේශ ණය ගන්නවාද , මුදල් අච්චු ගහනවාද වැනි විකල්පයන්ගෙන් එම මොහොතේ මුල්‍ය ස්ථායිතාවට වඩාම හිතකර ක්‍රමවේදය නිර්දේශ කිරීම මහබැංකුවට කල හැකියි . 2015 යහපාලන ආණ්ඩුවට මුලින්ම තිබූ අභියෝගය උනේ ඊට පෙර ආණ්ඩුව විසින් ඉතා අවිධිමත්ව දී තිබූ "දැයට කිරුල " වැනි ව්‍යාපෘති වල වැඩ සඳහා අදාල කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කර , නැවත විධිමත්ව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමයි , ඒවෙනුවෙන් මගේ මතකය බිලියන 10ක පමණ මුදලක් භාණ්ඩාගාරයෙන් ඇණවුම් කලා , සාමාන්‍යයෙන් සිදුවන ආකාරයටම භාණ්ඩාගරය , මහ බැංකුවේ නිර්දේශ ලබාගතයුතුයි ක්‍රමෝපාය තීරණය කිරීමටත් බැඳුම්කර වලට යන්නේ නම් ඉලෙක්ට්‍රොනික ලංසු කැඳවීමටත් 2004 සිට SSSS මෘදුකාංගය හා RTGS මෘදුකාංගය භාවිතා වනබව වාර්තා වනවා , නිලධාරීන්ගේ හිතුමනාපයට කිසිවක් කල නොහැකියි . (SSSS - දේශීය ණය සේවාකරණය RTGS - තත්කාලීන දල පියවුම් පද්ධතිය ) 2000සිට primary dealers ලා 13ක් හෝ15ක් හිටියා , පර්පචුවල් ට්‍රෙශරි කියන්නේ එකක් . එක් අයෙකුට එක අයදුමයි ඉදිරිපත් කරන්න පුලුවන් නමුත් සිද්ධවෙලා තියෙන වැරැද්ද , පරිගණක මෘදුකාංගය අනුව ණය ප්‍රමාණය ( මුලු මුදල ) වරින් වර වෙනස් කරමින් , කාල පරාසය වෙනස් කරමින් , පොලිය වෙනස් කරමින් තුන් වතාවක් හෝ හතර වතාවක් print out ලබාගෙන බිලියන 10 වෙනුවට 100ක් වසර 30කට 12% පොලියට කියන වාසි සහගත තැනට ගෙනල්ලා තියෙනවා , ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක් , නමුත් වැරැද්ද කරන්නේ මහබැංකු නිලධාරීන් , ඒ අනුව ඉලෙක්ට්‍රොනික වෙන්දේසියේ හොඳම ගැනුම්කරු ලෙසට පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ අයදුම්පත තේරෙනවා , බැඳුම්කර අනුමැතිය ලැබෙනවා ! එය පරිගණක සහතිකයක් පමණයි , එම වලංගු කඩදාසිය මුල්‍ය වෙලඳපොලේ දී විශාල වටිනාකමක් දරණවා , ද්විතීක ගැණුම්කරුවන්ට 12% ට වඩා අඩු පොලී ගනන් වලට බිලියන සීයෙන් කොටස් කොටස් විකිනිය හැකියි , ද්විතීක ගැනුම්කරුවන් ලෙස EPF , BOC , NSB වගේ රාජ්‍ය ආයතනත් තවත් පෞද්ගලික ආයතනත් හවුල් වෙලා තිබෙනවා , ඔබ අතේ මුදලක් තිබේනම් එහි ද්‍රවශීලතා අගය 100% ක් , නමුත් ඔබට තිබෙන්නේ ඉඩමක් හෝ වෙනත් වත්කමක් නම් එහි ද්‍රවශීලතා අගය යම් අවිනිශ්චිතතාවක් තිබෙනවා නමුත් රාජ්‍යයක් සමග තිබෙන ගනුදෙනුවක් නිසා බැඳුකර වල ද්‍රවශීලතා අගය ඉතා ඉහල ලෙස සැලකෙනවා , ඒ අනුව අර්ජුන් ඇලෝසියස්ට දීර්ඝකාලීන හොඳ ආයෝජනයක් මිස අතට ලැබුනු මුදල් කුට්ටියක් නෑ ! අනපේක්ෂිත ලෙස ලංකාව බංකොලොත් උන නිසා ඔය ගනුදෙනුවෙන් දැන්නම් රටට වාසියක් මිස අවාසියක් නෑ❓ 😂මම දන්නා විදියට අර්ධ වාර්ශිකව ලැබෙන කූපන් ( පොලී හිමිකාරිත්වයේ ලේඛණ ) මුදල් වගේම වටිනවා , වත්කමක් ලෙස පරිහරණය කලහැකි වෙනවා නැතිනම් කල් පිරුනු පසු මුදල් කලහැකි වෙනවා...! නඩු ඇහුවොත් හිරේ යන්නේ නිලධාරීන් පිරිසක් ! අර්ජුන් ඇලෝසියස් පොලීසියෙන් විමසනවා තමා අත් අඩංගුවට ගැනීමේ පදනම , පොලීසිය මහ බැංකු නිලධාරියෙක් පාවා දෙමින් ඔහුගේ කට උත්තරයක් අනුව ඔබ විසින් මහබැංකු රහසිගත දත්ත හොරකම් කර තිබෙනවා යයි පවසලා .... ! 😂.... එම නිලධාරියාට විරුද්ධව චේතනාන්විතව බොරු කට උත්තර දී තමාට කල හිරිහැරයට කෝටි හයසීයක වන්දියක් ඉල්ලලා ඇලෝසියස් නීති ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා 😂 අදාල නිලධාරියා රැකියාවත් අතෑරලා කැනඩාවේ පදිංචියට ගිහිල්ලා කියල ආරංචියි❗😂මෙවැනි වැරදි නැවත නොවීමට විගණකාධිපතිදෙපාර්තමේන්තුවෙන් දුන්නු නිර්දේශ 14 ක් ඒවෙලාවෙම ක්‍රියාත්මක කලා .ඇත්ත කතාව 2013 ඉඳලා ගේම් ගහපු මයිනයි කබ්බයි දෙන්නා තමයි ඔය සිදුරු හදලා තියෙන්නේ ❗ග්‍රාමසේවක සිරා ඔය ඇද්ද ලෙඩෙන් ඌ බලාපොරොත්තු උන වාසිය නොලැබෙන බව පෙනුනාම ඇත්ත කතාව ප්‍රසිද්ධියේ කිවුවා .කොහෙද ජෙප්පොයි බයියොයි ඒ වෙලාවේ කෑගැහුවේ මහදවල් මහබැංකුවේ මහා මංකොල්ල කියලා නේ...❗කඩේ පිලේ රස්තියාදු ගහන අප්පුහාමිලත් හාස් හූස් ගාල යහපාලන ආණ්ඩුව පෙරලන්න මාර පුකේ අමාරුවක් හදාගත්තේ ඕවායින් නේ , කැළණියේ නයත් ඒ පුකටම දෂ්ට කලාම කොහොමද සනීපෙ කෙලියා තාප්පෙටම දැන් කශ්ටියටම සනීපයි 😭 උපුටා ගැනීම ajith munasinghe fb පිටුවෙන් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom