Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇත්තටම මැරෙන එක දුකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතන්දරේ හැදුනේ මෙහෙමයි ..

බුද්ධ දේශනාවේ පද පේලි කවදාවක්වත් අනෙකතුත් භාෂා වලට පරිවර්තනය කරන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. තිපිටක්යේ තියෙන මගදී පද පේලි 6 ආකාරයකට වෙන භාෂා වලට පරිවර්තනය කරන්න පුලුවන් නිසා.

උදාහරණයක් ලෙස ගත්තොත් එකම අරිය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර සහ ලෞකික අර්ත වලට පරිවර්තනය කරන්න පුලුවන්. අරිය අෂ්ටාංගික මාර්ගයේ තියෙන "සම්මා කම්මන්ත" බොහෝ අය දන්නේ "යහපත් කරමාන්ත" කියන ලෞකික අර්තය පමනයි. යහපත් කරමාන්ත පමණක් කරලා නිවන් දකින බැහැ.

මේ වගේ බුද්ද දේශනාව ස්ථිරවම එක පටු අර්ථයකට සීමා වෙනවා භාෂා වලට පරිවර්තනය කලොත්. එම නිසා බුදු හාමුදුරුවෝ විනය නීතියක් පනවනවා බුද්ධ දේශනාව කවදාවක්වත් අන් බෂා වලට පරිවර්තනය කරන්න එපා කියලා.

එකයි බුදුන්ගේ කාලයේ සිට, අටුවා, ටීකා සහ ටිප්පනි ලිවුවේ. මේවා ලියන්නේ මාර්ග-එල ලාභින්. මේකට හේතුව නිවන් දැකල අත්දැකීමක් තියෙන අය පමණයි මේවා ලියන්නේ. එතකොට, සිවු-පිලිසිම්බියා ලත් අරිහතුන් වහන්සේලා බුද්ධ දේශනාව ස්ථානය සහ පුද්ගලයා අනුව දේශනා කරනවා. මාර්ග-එල ලාභින් විවිධ අර්ථ යොදලා අටුවා ලියනවා.

මේ ක්‍රමය උඩ-උටුකුරු වෙනවා සුද්දා මේ රට අල්ල ගත්ත පසු. මේ ගොල්ලෝ තිපිටකය එංගලන්තයට අරගෙන ගිහිල්ලා පද පේලි ඉංග්‍රසි භාෂාවට පෙරලනවා. ඉන්පසු ලංකාවෙන් එහාට උපාදියක් කරන්න ගිය Zoysa කියලා එක්කෙනෙක් ඉංග්‍රසි තිපිටකය සිංහල වලට පරිවර්තනය කරනවා. අද රටේ භාවිත කරන "බුද්ද ජයන්ති" සිංහල තිපිටකය එන්නේ මේ ආකාරයට.

එතකොට, මැරෙන එක දුකක්ද? බුද්ධ වචනය මේකයි -> “ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”

මේක සුද්දගේ වැරදි පරිවර්තනය ->. ඉපදීම, ජරාව, ව්‍යාධිය, මරණය, අප්රියන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දෑ නොලැබීම සහ සැකෙවින් පංච උපාදානස්ඛන්ධය දුකකි

සියලු මැරීම් දුකයිලු! මේ පරිවර්තනය වැරදියි!

(අ). මරණය දුක් ගෙන දෙනවා මේ වගේ අවස්ථා වල (උදාහරන පමණයි)

-> මගේ සහෝදරිය රිය අනතුරකට ලක් වෙලා මැරුණා

-> මට පපුවේ අමාරුවක්, මම මැරෙයිද?

(ආ). මරණය දුක් ගෙන දෙන්නේ නැහැ මේ වගේ අවස්ථා වල

-> මට ඇහුනා එහා ගමේ එක්කෙනෙක් පොල් ගහකින් වැටිලා මරුන කතාවක්

-> අරිහත් එල ලැබූ එක්කෙනා මැරෙනවාට බය නැහැ

එතකොට, මැරෙන එක අප්‍රිය වෙන්නේ තමන් හෝ තමන් ලගින් ආශ්‍රය කල එක්කෙනෙක් මැරෙන අවස්ථා වල පමනයි. අරිහත් එල ලාභියාට තමන් මැරෙන එකත් කිසිම අප්‍රිය බාවයක් නැහැ මොකෝ උන් වහන්සේ තමන් වත් උපාදානය කරලා නැති නිසා.

බුද්ධ වචනය "මරණම්පි". සියලු මරණ දුක නම් මේ වචනය "මරණ" වෙනෙවා. මෙතන "පි" වල ලොප් වුන ප්‍රිය/අප්‍රිය පද දෙකම තියෙනවා. එතකොට මරණය දුක් දෙනවා අප්‍රිය වෙන අවස්තා වල. අප්‍රිය වෙන්නේ යම් කිසි මානසික සම්බන්දයක් තියෙන අවස්ථා වල පමණයි.

අරිහත් එල ලාභියාට කිසිම දුකක් නැහැ තමන් හෝ තමගේ සහෝදරිය මැරුණත්. උන් වහන්සේට කිසිම දුකක් නැත්තේ මරණය අප්‍රිය නොවන නිසා.

අද බොහෝ තැන්වල කියවෙන බන මේ වගේ බොහෝ විකුර්ති තියෙනවා. අවුරුදු 1800 පස්සේ මතුවුන, නිවැරිදි දහම පහල පෙන්වා දෙන තැන් වලින් ගන්න.

ධර්ම දේශණා (Video)

ධර්ම දේශණා (MP3)

ධර්ම දේශණා (ගුවන් විදුලි)

දහම් ගැටළු 1

දහම් ගැටළු 2

ධර්ම පුස්ථක

සජීවී ධර්ම දේශණා මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව

හෙළ යුග මෙහෙවර

- පරම පවිත්‍ර සිරි සද්ධර්මය

- බෝපිටියේ සදහම් පාසල

[QUOTE="rajitha.wijayaratne, post: 26217437, member: 563228"] මේ කතන්දරේ හැදුනේ මෙහෙමයි .. බුද්ධ දේශනාවේ පද පේලි කවදාවක්වත් අනෙකතුත් භාෂා වලට පරිවර්තනය කරන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. තිපිටක්යේ තියෙන මගදී පද පේලි 6 ආකාරයකට වෙන භාෂා වලට පරිවර්තනය කරන්න පුලුවන් නිසා. උදාහරණයක් ලෙස ගත්තොත් එකම [I]අරිය අෂ්ටාංගික මාර්ගය[/I] ලෝකෝත්තර සහ ලෞකික අර්ත වලට පරිවර්තනය කරන්න පුලුවන්. අරිය අෂ්ටාංගික මාර්ගයේ තියෙන "[I][B]සම්මා කම්මන්ත[/B][/I]" බොහෝ අය දන්නේ "[I][B]යහපත් කරමාන්ත[/B][/I]" කියන ලෞකික අර්තය පමනයි. යහපත් කරමාන්ත පමණක් කරලා නිවන් දකින බැහැ. මේ වගේ බුද්ද දේශනාව ස්ථිරවම එක පටු අර්ථයකට සීමා වෙනවා භාෂා වලට පරිවර්තනය කලොත්. එම නිසා බුදු හාමුදුරුවෝ විනය නීතියක් පනවනවා බුද්ධ දේශනාව කවදාවක්වත් අන් බෂා වලට පරිවර්තනය කරන්න එපා කියලා. එකයි බුදුන්ගේ කාලයේ සිට, අටුවා, ටීකා සහ ටිප්පනි ලිවුවේ. මේවා ලියන්නේ මාර්ග-එල ලාභින්. මේකට හේතුව නිවන් දැකල අත්දැකීමක් තියෙන අය පමණයි මේවා ලියන්නේ. එතකොට, සිවු-පිලිසිම්බියා ලත් අරිහතුන් වහන්සේලා බුද්ධ දේශනාව ස්ථානය සහ පුද්ගලයා අනුව දේශනා කරනවා. මාර්ග-එල ලාභින් විවිධ අර්ථ යොදලා අටුවා ලියනවා. මේ ක්‍රමය උඩ-උටුකුරු වෙනවා සුද්දා මේ රට අල්ල ගත්ත පසු. මේ ගොල්ලෝ තිපිටකය එංගලන්තයට අරගෙන ගිහිල්ලා පද පේලි ඉංග්‍රසි භාෂාවට පෙරලනවා. ඉන්පසු ලංකාවෙන් එහාට උපාදියක් කරන්න ගිය Zoysa කියලා එක්කෙනෙක් ඉංග්‍රසි තිපිටකය සිංහල වලට පරිවර්තනය කරනවා. අද රටේ භාවිත කරන "බුද්ද ජයන්ති" සිංහල තිපිටකය එන්නේ මේ ආකාරයට. එතකොට, මැරෙන එක දුකක්ද? බුද්ධ වචනය මේකයි -> “[I]ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාති[B]පි[/B] දුක්ඛා [B]ජරාපි[/B] දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා [B]මරණම්පි[/B] දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා[/I]” මේක සුද්දගේ [B]වැරදි[/B] පරිවර්තනය ->. [B][I]ඉපදීම, ජරාව, ව්‍යාධිය, මරණය, අප්රියන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දෑ නොලැබීම සහ සැකෙවින් පංච උපාදානස්ඛන්ධය දුකකි[/I][/B] සියලු මැරීම් දුකයිලු! මේ පරිවර්තනය වැරදියි! (අ). මරණය දුක් ගෙන දෙනවා මේ වගේ අවස්ථා වල (උදාහරන පමණයි) [I]-> මගේ සහෝදරිය රිය අනතුරකට ලක් වෙලා මැරුණා -> මට පපුවේ අමාරුවක්, මම මැරෙයිද?[/I] (ආ). මරණය දුක් ගෙන දෙන්නේ නැහැ මේ වගේ අවස්ථා වල [I]-> මට ඇහුනා එහා ගමේ එක්කෙනෙක් පොල් ගහකින් වැටිලා මරුන කතාවක් -> අරිහත් එල ලැබූ එක්කෙනා මැරෙනවාට බය නැහැ [/I] එතකොට, මැරෙන එක අප්‍රිය වෙන්නේ තමන් හෝ තමන් ලගින් ආශ්‍රය කල එක්කෙනෙක් මැරෙන අවස්ථා වල පමනයි. අරිහත් එල ලාභියාට තමන් මැරෙන එකත් කිසිම අප්‍රිය බාවයක් නැහැ මොකෝ උන් වහන්සේ තමන් වත් උපාදානය කරලා නැති නිසා. බුද්ධ වචනය "[B]මරණම්පි[/B]". සියලු මරණ දුක නම් මේ වචනය "[B]මරණ[/B]" වෙනෙවා. මෙතන "[B]පි[/B]" වල ලොප් වුන [I]ප්‍රිය/අප්‍රිය[/I] පද දෙකම තියෙනවා. එතකොට මරණය දුක් දෙනවා අප්‍රිය වෙන අවස්තා වල. අප්‍රිය වෙන්නේ යම් කිසි මානසික සම්බන්දයක් තියෙන අවස්ථා වල පමණයි. අරිහත් එල ලාභියාට කිසිම දුකක් නැහැ තමන් හෝ තමගේ සහෝදරිය මැරුණත්. උන් වහන්සේට කිසිම දුකක් නැත්තේ මරණය අප්‍රිය නොවන නිසා. අද බොහෝ තැන්වල කියවෙන බන මේ වගේ බොහෝ විකුර්ති තියෙනවා. අවුරුදු 1800 පස්සේ මතුවුන, නිවැරිදි දහම පහල පෙන්වා දෙන තැන් වලින් ගන්න. [URL='http://www.utube.sirisaddharmaya.net']ධර්ම දේශණා (Video)[/URL] [URL='http://www.deshana.sirisaddharmaya.net']ධර්ම දේශණා (MP3)[/URL] [URL='http://www.guwana.sirisaddharmaya.net']ධර්ම දේශණා (ගුවන් විදුලි)[/URL] [URL='http://www.dahamgatalu.wordpress.com']දහම් ගැටළු 1[/URL] [URL='http://www.atuvawa.sirisaddharmaya.net']දහම් ගැටළු 2[/URL] [URL='http://www.panhinda.sirisaddharmaya.net']ධර්ම පුස්ථක[/URL] [URL='http://www.sirisaddharmaya.net']සජීවී ධර්ම දේශණා මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව[/URL] [URL='http://www.helayugamehewara.com']හෙළ යුග මෙහෙවර[/URL] - [URL='https://panhinda.sirisaddharmaya.net/']පරම පවිත්‍ර සිරි සද්ධර්මය[/URL] - [URL='https://www.youtube.com/channel/UCECxFbMfVCRX-Pt2ReOaxrg']බෝපිටියේ සදහම් පාසල[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom