Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇත්තටම මැරෙන එක දුකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේ කිසිදු තැනක අන් භාෂාවකට බුද්ධ ව්චනය පරිවර්ථනය කරන්න එපා කියලා නෑ.

1. වරක් යමේථ තේලුක කියන භික්ෂූන් දෙන්නා බුදුරජාණන් වහන්සේ හමු වී මෙබ්දු ඉල්ලීමක් කරනවා.

"ස්වාමීන් වහන්ස, නොයෙකුත් කුලවල, නොයෙකුත් ජාතිවල ,නොයෙකුත් භික්ෂූහු තම තමන්ගේ භාෂාවලින් ධර්මය කෙලෙසත්. එබැවින් අපි බුද්ධ වචනය වෛදික භාෂාවට නගන්නෙමු."

එවිට බුදුරජාණන් වහන්සේ මෙම භික්ෂූන් වහන්සේලාට ගර්හා කොට " හිස් පුරුෂයෝ කුමක් හෙයින් මෙසේ පවසව්ද? බුද්ධ වචනය වෙද භාෂාවට නොනැගිය යුතුය. මහණෙනි ස්වකීය භාෂාවෙන් බුද්ධ වචනය ඉගෙනීමට අනුදනිමි. " (අනුජානාමි භික්ඛවේ සකාය නිරුත්තියා බුද්ධ වචනං පරිආපුණිතුං)

මේ සිදුවීම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ සදහන් වේ. මේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනය එක භාෂාවකින් නොව තම් තමන්ට පුරුදු භාෂාවෙන් ඉගෙනීමට අවසර දුන් බවයි. එය වෛදික භාෂාව වැනි එක් භාෂාවකට ලඝු වෙන්නට නොදුන් බවයි.

2. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණ හෙල අටුවා රචනා කළ සේක. ඉදින් බුදුරජාණන් වහන්සේ පාලිය හැර අන් බසකට බුද්ධ වචනය පරිවර්ථනය කරන්න තහනම් කලේ නම්, මිහිදු හිමියෝ කර ඇත්තේද මහත් වරදකි.

3. සිවුපිළිසිඹියා බාවයට පත් වීමේදි අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාන සතරරෙහි දක්ෂ විය යුතුය. එයින් නිරුත්ති යනු භාෂා 100ක් පිළිබද දක්ෂ භවයි. එනම් බුද්ධ වචනය නොයෙකුත් භාෂාවලින් පැහැදිලි කිරීමේ හැකියාවයි. බුද්ධ කාලයේදි ඉන්දියාවේ පැවති එකම භාෂාව පාලිය නොවේ. "මාගධි ප්රාකෘතය, පෛසාචී, මහාරාෂ්ට්‍රි, වෛදිකය" ආදී භාෂා සිය ගණනක් විය. ධර්මය දේශනා කිරීමේදි ඒ ඒ භාෂාවල චතුරත්වයක් තිබීම අත්‍යාවශ්‍යය. ඉදින් බුද්ධ වචනය එකම පාලි භාෂාවෙන් දේශනා කලේ නම් සියයක් භාෂාවල දක්ෂ බවක් අවශ්‍ය නොවේ.

මේ කරුනු වලින් පැහදිලි වන්නේ බුද්ධ වචනය පරිවර්ථනය කිරීමෙහි තහනම් පනවා නොමැති බවයි. බුදු රජාණන් වහන්සේම ස්වකීය භාෂාවෙන් ධර්මය ඉගනීමට අවකාෂය දුන් බවයි.

ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලහති තම්පි දුක්ඛං, සංඛීත් තෙන පඤ්චූපාදානක්ඛන්ධා දුක්ඛා

මහණෙනි දුක නම් කවරක් ද? ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝ දුක්හ ය.

"මරණම්'පි " යන පදය සෑදෙන අයුරු.

මරණං + අපි

මරණම් + අපි (බින්දුව මකාරය වීම)

මරණම් + අ+ පි (අයන්න ලොප් කිරීම)

මරණම්'පි

පාලියෙහි "අපි" යනු නිපාතයක්. එමගින් "ත්" යන අර්ථය ද ගෙනදේ. ඒ අනුව,

"මරණං අපි දුක්ඛා" > "මරණයත් දුකක් ය." යන්න කියැවේ. "අපි" යන්නට "ප්‍රිය/අප්‍රිය" වැනි අර්ථ පාලියෙහි නැත.

ජාති අපි දුක්ඛා > ඉපදීමත් දුකක් ය.

ඉපදීම දුකක් වන්නේ කෙසේද? පුත්‍රයෙකුගේ ඉපදීම පියෙකුට දුකක් නොවෙනු ඇත. නමුත් එය මෙතනට අදාළ නැත. මෙහිදි කතා කරනුයේ අන්යන් පිලිබද නොවේ තමා පිළිබදවයි. පියාට සතුටක් ලෙස පෙනුනත් ඉපදීම හේතුකොට ගෙන පුත්‍රයා විදින්නට යන දුක ඔහු නොදනි.

ඔබ මා ඉපදීම හේතුකොට ගෙන දහසක් දුක්ඛයන්ට ලක් වී නොමැති ද? අපි ලෙඩටකට ගොදුරු වූ විට එය දුක්ඛ වේදනාවක් නොවේ ද? වයසට යෑමද, කැමති මිනිසුන්ගෙන් වෙන් වීමද, අප්‍රියයන් හා එක්වීමද දුකක් නොවේද? කෑමති දෑ නොලැබීම දුකක් නොව්ද? මරණය දුකක් නොවේ ද? කෙටියෙන්ම කිව්වොත් සියල්ලට හේතුවූ පංචස්කන්ධය දුකක් නොවේ ද?

මේ ධර්මය විකෘති කරන පුද්ගලයන්ට කල්ප ගාණකට ධර්මය වැසෙන බවයි සත්‍යය.

[QUOTE="shadow134, post: 26223577, member: 575543"] බුදුරජාණන් වහන්සේ කිසිදු තැනක අන් භාෂාවකට බුද්ධ ව්චනය පරිවර්ථනය කරන්න එපා කියලා නෑ. [B]1. [/B]වරක් යමේථ තේලුක කියන භික්ෂූන් දෙන්නා බුදුරජාණන් වහන්සේ හමු වී මෙබ්දු ඉල්ලීමක් කරනවා. "ස්වාමීන් වහන්ස, නොයෙකුත් කුලවල, නොයෙකුත් ජාතිවල ,නොයෙකුත් භික්ෂූහු තම තමන්ගේ භාෂාවලින් ධර්මය කෙලෙසත්. එබැවින් අපි බුද්ධ වචනය වෛදික භාෂාවට නගන්නෙමු." එවිට බුදුරජාණන් වහන්සේ මෙම භික්ෂූන් වහන්සේලාට ගර්හා කොට " හිස් පුරුෂයෝ කුමක් හෙයින් මෙසේ පවසව්ද? බුද්ධ වචනය වෙද භාෂාවට නොනැගිය යුතුය. මහණෙනි ස්වකීය භාෂාවෙන් බුද්ධ වචනය ඉගෙනීමට අනුදනිමි. " (අනුජානාමි භික්ඛවේ සකාය නිරුත්තියා බුද්ධ වචනං පරිආපුණිතුං) මේ සිදුවීම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ සදහන් වේ. මේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනය එක භාෂාවකින් නොව තම් තමන්ට පුරුදු භාෂාවෙන් ඉගෙනීමට අවසර දුන් බවයි. එය වෛදික භාෂාව වැනි එක් භාෂාවකට ලඝු වෙන්නට නොදුන් බවයි. [B]2.[/B] මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණ හෙල අටුවා රචනා කළ සේක. ඉදින් බුදුරජාණන් වහන්සේ පාලිය හැර අන් බසකට බුද්ධ වචනය පරිවර්ථනය කරන්න තහනම් කලේ නම්, මිහිදු හිමියෝ කර ඇත්තේද මහත් වරදකි. [B]3.[/B] සිවුපිළිසිඹියා බාවයට පත් වීමේදි [B]අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාන[/B] සතරරෙහි දක්ෂ විය යුතුය. එයින් [B]නිරුත්ති[/B] යනු භාෂා 100ක් පිළිබද දක්ෂ භවයි. එනම් බුද්ධ වචනය නොයෙකුත් භාෂාවලින් පැහැදිලි කිරීමේ හැකියාවයි. බුද්ධ කාලයේදි ඉන්දියාවේ පැවති එකම භාෂාව පාලිය නොවේ. "මාගධි ප්රාකෘතය, පෛසාචී, මහාරාෂ්ට්‍රි, වෛදිකය" ආදී භාෂා සිය ගණනක් විය. ධර්මය දේශනා කිරීමේදි ඒ ඒ භාෂාවල චතුරත්වයක් තිබීම අත්‍යාවශ්‍යය. ඉදින් බුද්ධ වචනය එකම පාලි භාෂාවෙන් දේශනා කලේ නම් සියයක් භාෂාවල දක්ෂ බවක් අවශ්‍ය නොවේ. මේ කරුනු වලින් පැහදිලි වන්නේ බුද්ධ වචනය පරිවර්ථනය කිරීමෙහි තහනම් පනවා නොමැති බවයි. බුදු රජාණන් වහන්සේම ස්වකීය භාෂාවෙන් ධර්මය ඉගනීමට අවකාෂය දුන් බවයි. ------------------------------------------------------------------------------------------ [B]ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලහති තම්පි දුක්ඛං, සංඛීත් තෙන පඤ්චූපාදානක්ඛන්ධා දුක්ඛා [/B] මහණෙනි දුක නම් කවරක් ද? ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝ දුක්හ ය. "මරණම්'පි " යන පදය සෑදෙන අයුරු. මරණං + අපි මරණම් + අපි (බින්දුව මකාරය වීම) මරණම් + [S]අ[/S]+ පි (අයන්න ලොප් කිරීම) මරණම්'පි පාලියෙහි "[B]අපි[/B]" යනු නිපාතයක්. එමගින් "[B]ත්[/B]" යන අර්ථය ද ගෙනදේ. ඒ අනුව, "මරණං [B]අපි[/B] දුක්ඛා" > "මරණය[B]ත්[/B] දුකක් ය." යන්න කියැවේ. [B]"අපි" යන්නට "ප්‍රිය/අප්‍රිය" වැනි අර්ථ පාලියෙහි නැත[/B]. ජාති [B]අපි[/B] දුක්ඛා > ඉපදීම[B]ත්[/B] දුකක් ය. ඉපදීම දුකක් වන්නේ කෙසේද? පුත්‍රයෙකුගේ ඉපදීම පියෙකුට දුකක් නොවෙනු ඇත. නමුත් එය මෙතනට අදාළ නැත. මෙහිදි කතා කරනුයේ අන්යන් පිලිබද නොවේ තමා පිළිබදවයි. පියාට සතුටක් ලෙස පෙනුනත් ඉපදීම හේතුකොට ගෙන පුත්‍රයා විදින්නට යන දුක ඔහු නොදනි. ඔබ මා ඉපදීම හේතුකොට ගෙන දහසක් දුක්ඛයන්ට ලක් වී නොමැති ද? අපි ලෙඩටකට ගොදුරු වූ විට එය දුක්ඛ වේදනාවක් නොවේ ද? වයසට යෑමද, කැමති මිනිසුන්ගෙන් වෙන් වීමද, අප්‍රියයන් හා එක්වීමද දුකක් නොවේද? කෑමති දෑ නොලැබීම දුකක් නොව්ද? මරණය දුකක් නොවේ ද? කෙටියෙන්ම කිව්වොත් සියල්ලට හේතුවූ පංචස්කන්ධය දුකක් නොවේ ද? මේ ධර්මය විකෘති කරන පුද්ගලයන්ට කල්ප ගාණකට ධර්මය වැසෙන බවයි සත්‍යය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom