Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම මේ සින්දුව ප්‍රසිද්දියේ කීම තහනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී යනු අප කවුරුත් දන්නා කලාකරුවන් දෙදෙනෙකි. මේ දෙදෙනා සිංහලයින් අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේත් ගෞරවාදරයට ලක්ව සිටින්නේත් දේශප්‍රේමීන් ලෙසයි. නමුත් පරීක්ෂාකාරීව සොයා බැලූ විට පෙනී යන්නේ මොවුන් දෙදෙනා යනු සමාජය අවගමනයට ලක් කළ කෙළෙහිගුණ නොදත් තක්කඩි දෙදෙනෙකුය යන්නය.

සුනිල් ආරියරත්න යනු කවුරුද? ඔහු උගත්කම භාවිතා කරන්නේ කුමන කර්තව්‍යයක් උදෙසා ද? ඇල්ටීටීඊ සංවිධානය යනු ක්‍රිස්තියානි රටවලින් පෝෂණය වූ හා පෝෂණය වන ත්‍රස්තවාදී සංවිධානයකි. මේ සංවිධානය ජය කොඩි නංවමින් සිටි අවධියේ දී උගතෙක් අපූරු පොතක් එළි දැක්වීය. ඒ උගතා නම් සුනිල් ආරියරත්නයි. "දෙමළ බෞද්ධයා" පොතේ නමයි. සිංහලයින්ගේ මොළ සේදීම පිණිස ලියැවී ඇති මෙම පොතෙහි සාවද්‍ය කරුණු රැසක් අඩංගු බව විද්වත් බුද්ධිමතුන්ගේ මතයයි. එම ග්‍රන්ථයේ පළවූ මේ කවිය ගැන "දෙමළ වංශයට පූර්විකාවක් " ග්‍රන්ථය මෙසේ සඳහන් කරයි.

"පන්සල කහ සිවුර දෙමළුන්ට අකැපද

දෙමළෙන් දෙසන බණ කන් වලට අරුවිද

නිවන් යන්ට දෙමළුන්ට මගක් නොමැතිද

බුදුන් අයිති සිංහල අපට පමණද "

බෞද්ධ සමාජයේ ධර්ම දේශනාව යන මාතෘකාව කවර මාධ්‍යයක දී වුව ද මහත් ගෞරවයෙන් යුතුව සාකච්ඡාවට ලක් කෙරෙන්නකි. ධර්ම ශ්‍රවණය කරන්නෝ දේශකයාගේ ජාතිය පිළිබඳව සැලකිල්ලක් නොදක්වන නමුදු ධර්මය දේශනා කරනු ලබන භාෂාව ගැන සැලකිලිමත් වෙති. නිදසුනක් දක්වතොත් ඉංග්‍රීසි නොදන්නා බෞද්ධ සිංහලයෝ සිංහල භික්ෂුවක වුව ඉංග්‍රීසියෙන් දේශනා කරන බණක් නොඅසති. එනිසා දෙමළෙන් දේශනා කරන බණ අසා සිටීමට අකමැති දැ’යි දෙමළ නොදන්නා සිංහලයන් ගෙන් ඇසීම මෝඩකමකි. බණක් නොව නොතේරෙන භාෂාවකින් පවත්වන මොනයම් හෝ දේශනයක් වුව අසා ගෙන සිටීම පහසු නැත. මෙය සිංහලයකුට මතු නොව ඕනෑම ජාතිකයකුට පොදු නියමයකි.

ව්‍යවහාර සිංහලයේ "බණ" යන යෙදුම වචනය යොදන ස්ථාන අනුව වෙනස් අර්ථ ගනී. "උගේ බණෙන් මට වැඩක් නෑ" යි කී විට එතැන "බණ"යනු භික්ෂුවක දේශනා කරන ධර්මය නොවේ."වැදි බණ" කී විට අර්ථය තවත් එකකි. එහෙයින් සුනිල් ලියන කවියේ පන්සල, සිවුර වැනි වචන තිබුණු පමණින් ඔහු සඳහන් කරන "බණ" ; "බුදු බණ" යැයි සිතීම කවිය වැරදියට වටහා ගැනීමකි. ඇල්ටීටීඊය බලවත්ව සිටි එකල දෙමළ භික්ෂූන් වහන්සේලා සිංහලයින්ට දෙමළෙන් බණ දේශනා නොකළෝය. ඒ නිසා කවියා දෙමළෙන් දෙසන බණ කන් වලට අරුචිද? යනුවෙන් ප්‍රශ්න කරද්දී එතැන කියවෙන්නේ වෙනත් බණකි. එය ඇල්ටීටීඊ නායකයන් කී වෙනම රාජ්‍ය සංකල්පය හෙවත් ඊළමයි. එහෙයින් පද්‍යයේ මෙම පේලිය සිංහල ජනතාවට කෙරෙන තර්ජනයකි. උඹලාට ඊළම පිළි ගැනීමට බැරි ඇයි? කවියා ප්‍රශ්න කරයි. අනතුරුව දෙමළ බෞද්ධයා පොතෙන් කෙරෙන්නේ ඊළාම් ඉතිහාසයක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමකි. කලක් මොහු විමුක්ති දේව ධර්ම ගීත ලියමින් සිංහල සමාජය විනාශයට තල්ලු කළේය. හෙළයේ මහා විමුක්ති දේව ධර්ම ගීත රචකයා සුනිල් ආරියරත්නවේ. ක්‍රිස්තියානි දර්ශනයේ බලපෑමෙන් පෝෂණය වූ මාක්ස්වාදය ප්‍රචලිත කිරීම විමුක්ති දේව ධර්ම ගීතයේ මූලික අරමුණයි. සුනිල් සිංහලයට විමුක්ති දේව ධර්ම ගීතය එක් කරන විට ඊට බෞද්ධ සාහිත්‍යය ද කළවම් කර ගත්තේය. මෙය ඔහු නියෝජනය කරන ලද සංවිධාන ලැබූ විශාල ජයග්‍රහණයකි. සිංහල බුද්ධ පුත්‍රයින් වහන්සේලාව හා සිංහල තරුණ තරුණියන්ව උසි ගැන්වීමත්, සිංහල සංස්කෘතිය වැනසීමත් මේ උපක්‍රමය හරහා පහසුවෙන් ඔහුට කළ හැකි විය.

"බුදු හිමියන්ටත් කලි යුගයේ දෙවියන්ගේ පිහිටයි" වැනි ගීත ලියූ සුනිල් වර්තමානයේ "පත්තිනි" වැනි සිනමා පට හරහා එම කතාන්දර බුදු දහමට සම්බන්ධ කරමින් හම්බ කිරීම විහිළුවකි. පත්තිනි සළඹ ලංකාවට පැමිණියේ ගජබා රජ සමයේ දීය. පත්තිනි ඇදහිල්ල ලංකාවේ ජනප්‍රිය වූයේ ඊටත් පසුවය. තවද ඔහු පෙරහැර එනවා, දනන් රුහිරු බී වැනි ගීත තුළින් සිංහල සංස්කෘතියට දිගට හරහට පහර දෙන ලදි. ඉන් නොනැවතී ඔහු මරණය උත්තම පූජාවක් කිරීමට නව ක්‍රමයක් සිංහල තරුණයින්ට ඉගැන්වීය. සත්‍යයේ ගීතය පවන වැනි කැසට් පටි බිහි වන්නේ එහි එක් ප්‍රතිඵලයක් ලෙසය. සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොඑනු. සංග්රාමයෙන් පසු නවගුණ වැල ගනිනු යනුවෙන් උපදෙස් දුන් ඔහු ඇවිලෙන ගින්නට පිදුරු දමා රට පැන ගත්තේය. හෙට දින ඉදි වන පෙමින් පිරුණු ලොව උනුන් වැළඳ සිප සැනසෙමු ප්‍රිය මිතුරනි යනුවෙන් සහෘදයින්ට පැවසූ ඔහු සහෘදයින් මියගිය පසු කේතුමතී පුරයක් පේන තෙක් මානයේ වත් නැති බව පෙනි පෙනීත් සංග්‍රාමය අවසන් නැති බව දැන දැනත් දැන් නව ගුණ වැල ගනිමින් සිටී.

සිංහල බෞද්ධ පාලකයින්ගේ සමයන්හි දී මොහු විප්ලව රෝගයට ගොදුරු වෙයි. අනූ ගනන් වල රනිල් අගමැතිව සිටි සමයේ දී රටේ කොටස් විකිණීමට ගිවිස ගෙන සිටියේය. ඒ සමයේ දී නිශ්ශබ්දතාවය අගය කළ සුනිල්, සිරිමාවෝ අගමැතිනිය වන තෙක් හිඳ "රට කරවන්න නම් " ගීතය ලිවීම ප්රශ්නයකි. ඒ ඔහුගේ මානව දයාව පිරී ඉතිරී ගිය කාලයකි. ජවිපෙ කලබල සමයේ දී රණබිම මත එරමිණිය ගොතා ගෙන දස සිල් වී නව ගුණ වැල ගනිමුදැයි ඇසූ ඔහු කොටි භීෂණ සමය වන මේ කාලය වන විට දස සිල් රකින බිළාල තඩියෙකුගේ තරමටම නිවී සිටියේය. සිංහයා කොටියාට මෙත් වැඩිය යුතු යැයි ගැයෙන නිලම්බරේ සුදු පරවි රෑන් වැනි ගීත ද මානව හිතවාදයෙන් පිරුණු රන් කැටි පුතා කෝ වැනි ගීත ද ලිවීම ඔහුගේ ප්‍රධාන කාර්යයන් විය.

සුනිල් විවිධ ක්ෂේත්රයන් ගැන පොත් ලියා ඇත. "ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය" සිංහල සංගීතයේ එක් පැතිකඩක් ගැන ලියැවුණු ග්රන්ථයකි. මේ ග්‍රන්ථය පරිශීලනය කරන බහුතරය ක්‍රිස්තු ලබ්ධිකයෝ සහ වෙනම සමාජ පංතියක් වෙති. බෞද්ධ අන්තවාදය නිසා කණ්ඩායම් සංගීතයට කුඩම්මාගේ සැලකිලි ලැබුණු බව පාඨකයාගේ සිත තුලට යන පණිවිඩයයි. මෙවන් අන්තවාදයක් නිර්මාණය කර ඇත්තේ අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන වැනි දේශප්‍රේමීන් යැයි ඔහු නොකියා පවසයි. ඔහුට අනුව ඔවුන් වර්ගවාදීන් හෝ වියරු ජාතිවාදීන් විය යුතුය.

බිහිසුණු කොටි ත්‍රස්තවාදය නිම වී ඇති වර්තමානයේ ඔහු ගීත රචනා කරන්නේ නැත. පුවත්පතකට පැවසූ පරිදි ඔහු දැන් ගීත රචනා නොකරන්නේ වත්මන් ගීත සම්ප්රදාය ගැන ඇති වූ කලකිරීම නිසාය. නමුත් සත්‍යය එය දැයි සැකයක් මතුවේ. දැන් ඔහුගේ අවශ්‍යතාවය වී ඇත්තේ මෙ රටෙහි ඇති දමිළ අයිතිය තහවුරු කිරීම ඉක්මන් කිරීමය. ඒ සඳහා ඔහු දේශන පවත්වයි. ග්රන්ථ වැඩි වැඩියෙන් සම්පාදනය කරයි. "දෙමළ බෞද්ධයා" ග්රන්ථයට අමතරව දෙමළ සාහිත්‍ය ඉතිහාසය, දෙමළ චූල සාහිත්‍ය කෘති නාමකෝෂය, දෙමළ රාමායනය, සිතුවම් සහිත දෙමළ ජන කතා, දෙමළ මහදැනමුත්තා නොහොත් පරමාර්ථ ගුරු වැනි ග්රන්ථ රචනා කර ඇත. ද්‍රවිඩ සාහිත්‍යක් ගැන මෙතරම් කෘති රචනා කළ ද ඔහුට ද්‍රවිඩ භාෂාව හෝ ද්‍රවිඩ ඉතිහාසය පිළිබඳ විශාරද දැනුමක් නැති බව "දෙමළ වංශයට පූර්විකාවක්" ග්‍රන්ථය පෙන්වා දී ඇත.

ඊළමේ අරමුණ ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයයි. සුනිල්ගේ අරමුණ ද එය නොවේ යැයි කිසිවෙකුට තර්ක කළ නොහැකි තරමට ඔහුගේ බළලා මල්ලෙන් එළියට පැන අවසන්ය.

වර්තමාන සිංහල ගීත සංස්කෘතිය ගැන කලකිරීමට පත් වී ගීත රචනයෙන් ඉවත් වූයේ යැයි පවසන සුනිල් මෙසේ පවසයි "මට මගේ ජීවිතය ගැන පසුතැවීමක් හෝ ආතතියක් නෑ. මට හොඳට නින්ද යනවා. හෙට දිනය අද තරම් සුන්දර නැති බව මම දන්නවා. නමුත් මම මගේ ජීවිතයේ අවසාන භාගය දැනටමත් සැලසුම් කර ගෙන අවසන්.” ඔබ නිසා සිය දහස් ගනන් ජීවිත තවමත් පසුතැවීමෙන් ගත කරති. ඔවුන්ට තවමත් සුව නින්දක් ලැබිය නොහැක. ඔවුන්ගේ හෙට දිනය ද ඊයේ හා අද දිනය මෙන්ම කාලකන්නි වනු ඇත. මන්ද ඔවුන් මනඃකල්පිත ස්වර්ග රාජ්‍යයක් ගොඩ නැඟීම වෙනුවෙන් නිශ්ඵල ප්රයත්නයක යෙදුනා මිස අනාගතය වෙනුවෙන් කිසිවක් සැලසුම් කර ගෙන නොසිටි බැවිනි.

"එතකොට කවුද මේ නන්දා මාලිනී; ජෝතිගේ මස්සිනා හේමන්ත රහසක් හෙළි කරයි.” යන මාතෘකාව සමඟින් ලිපියක් කලකට ඉහත පුවත්පතක පළ විය. නන්දා මාලනී නම් ගුණමකු කාන්තාව පිළිබඳ කරුණු කීපයක් එහි සඳහන්ව තිබිණ. නන්දා මාලනී යනු කන්න දුන් අත හපා කන ස්ත්‍රියක යැයි ලිපිය කියවන සිහි බුද්ධිය ඇති කෙනෙකුට හැඟී යන කරුණකි. ඇයට සංගීත ක්ෂේත්රයට පැමිණීමට අත දුන් ජෝතිපාල සමඟ යුග ගීතයක් ගැයීම පවා ඇය නිර්ධය ලෙස ප්‍රතික්ෂේප කොට ඇත්තේ ඒ ගුණමකුකම නිසාය. ඒ වන විට ඇය සංගීත ක්ෂේත්රයේ බමුණකුගේ ප්‍රතිරූපය නංවා ගැනීමට සමත්ව සිටියාය. ජෝතිපාලව ඇයට පෙනුනේ කුල හීන තුප්පහි ගායකයකු ලෙසය. පණ්ඩිත් අමරදේවයන්ගේ ආදාහන උත්සවයට සහභාගී වූ ඇය එදින කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සංදර්ශන පැවැත් වූයේ ඇයව සංගීත ක්ෂේත්රයට ගෙන ආවේ අමරදේවයන් යැයි සඳහන් කරමිනි. ඇය ජෝතිපාලගේ මරණය සම්බන්ධයෙන් හැඬීම කෙසේ වෙතත් අවමඟුලටවත් සහභාගී වූවා දැයි නොදනිමි.

පන්ති බේදය තුරන් කිරීමට ගී ගැයූ ඇය නිරතුරුවම ධනපති පන්තිය උසස් කොට තැකුවාය. ඇය පීඩිත පන්තිය වෙනුවෙන් ගී ගැයුවේ මඩිය තර කර ගැනීමට මිස පීඩිත පන්තිය ගැන හට ගත් අනුකම්පාව නිසා නොවේ. එමෙන්ම ඇය කිසි ලෙසකින් වත් මානව හිතවාදී ගායිකාවක නොවේ. ඇය ගරිල්ලා සංවිධාන වලට උත්තේජනය සැපයූ සිංහල සමාජ විරෝධී කාන්තාවක පමණි.

"ජවිපෙ ශ්‍රීලනිප එජාප සහ ක්‍රිස්තියානි මූලධර්මවාදය" ග්‍රන්ථයේ සඳහන් කරුණු කිහිපයකින් ලිපිය අවසන් කරමි.

"දේශප්‍රේමී හමුදාව යනු නීතිය සියතට ගෙන කටයුතු කළ ජවිපෙ නායකයා විසින් පාලනය කරන ලද ගරිල්ලා සංවිධානයකි. ආණ්ඩුව එයට විසඳුම් දීමේ දී රහසිගත හමුදා ඉදිරිපත් වී ප්‍රසිද්ධ දේශපාලඥයන් ආරක්ෂක අංශ වල සාමාජිකයන් කලාකරුවන් හා භික්ෂූන් වහන්සේලා ඝාතනය කරන්නට විය.ඒ සියලුම අපරාධ ජවිපෙ බැරට වැටිණ. මේ කාලයේ නන්දා මාලිනී විමුක්ති ගී ගයමින් සිටියාය. ඒ සින්දු ජවිපෙ මෙහෙය වන සන්නද්ධ අරගලයට රටේ ජනතාව ගෙන් ලැබෙන විවෘත ආරාධනාවක් බව විජේවීරගේ විශ්වාසය වූයේය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය දැරූ ජේවීපී නායක කීර්ති විජේබාහු නමින් පෙනී සිටි සමන් වැන්න වුන් නන්දා මාලිනීගේ විමුක්ති ගීත වලට කෙතරම් වහ වැටී සිටියාද යත් ඔවුන් "පවන" සංගීත සන්දර්ශන වලට ආරක්ෂක සේවයක් ද ඇරඹූහ. මෙවැනි නායකයන් මෙහෙය වන පක්ෂයක සාමාන්‍ය සාමාජිකත්වය ගැන විස්තර කළ යුතු නොවේ. මහා භීෂණ සමයක් අරඹමින් භික්ෂූන් වහන්සේලා ප්‍රධාන සිංහල බෞද්ධ තරුණ තරුණියන් දහස් ගණනක් තිරිසනුන්ටත් අන්ත ලෙස මරා දමද්දීි කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන නැඟෙනූ , සීතල පොළොවම සිරි යහනක් වේවා! , ඇස් ඉස් මස් ලේ පුදමු සත්‍යයේ නාමයෙන් යනුවෙන් ගී කියා ලියා තරුණ තරුණියන් සටනට පෙලඹ වූ නන්දා-සුනිල් දෙදෙනා මදුරාසියට පැන ගත්හ. ඔවුන් නවාතැන් ගත්තේ විමුක්ති ගී ලියා ආවැඩූ කතෝලික පල්ලියට අයත් ලැගුම් හලක නොවේ. මදුරාසියේ මහා බෝධියේය. රට සන්සුන් වූ පසු පෙරළා ලංකාවට පැමිණි නන්දා මාලිනීට තව දුරටත් විමුක්ති දේවධර්ම ගී ගැයීමට අවශ්‍ය නොවීය. විමුක්ති ගීයෙන් කළ යුතු වැඩ කොටස අවසන් වී තිබිණි. ඉන් පසු සුනිල් ලියූ එකම සින්දුවකවත් ක්‍රිස්තියානි මුදවා ගැනීමේ දේවධර්මය අඩංගුව තිබුණේ ද නැත.

නන්දා මාලිනී ගැයූ පවන ගී දකුණු ඇමරිකාවේ විමුක්ති දේව ධර්මවාදය පැතිර ගිය කාලයේ ඒ රටවල ගායක ගායිකාවන් ගැයූ විමුක්ති ගී වලට සමානය. නන්දා මාලිනීගේ විමුක්ති ගී වල අනෙක් විශේෂත්වය වූයේ සින්දුවට ක්‍රිස්තියානි දර්ශනය මිශ්‍ර කර තිබීමයි. එපමණක් ද නොවේ. ඇය සින්දුවෙන් බෞද්ධ සාරධර්ම ගැන ප්‍රශ්න කළාය. ආණ්ඩුවට විරුද්ධව යුද්ධ කිරීමට සිංහල තරුණ තරුණියන් කැඳවීම නන්දා මාලිනී ගේ මුදවා ගැනීමේ සින්දු මඟින් කැරුණු කාර්යයයි.

සිංහල බෞද්ධ තරුණ තරුණියන් මිහි පිට අපායට යැවූ ගී ගැයීම නන්දා මාලිනී බඳු ගායිකාවකගෙන් සිදු වූ ජාතික අපරාධයකි. තමා පත්ව සිටි ආර්ථික පීඩනය ඈ එවැනි කාර්යයකට පෙලඹීමට ප්‍රධාන හේතුව වූයේ යයි සිතීමට අනුබල දෙන විස්තරයක් කාන්තා පත්‍රයක සඳහන්ව තිබිණි. "විවාහය දෙදරා ගොස් නඩු මගට බැස අහිගුණ්ඨික ගැහැණියකගේ තත්වයට පත් වූ මම ඉඩම හා නිවස වෙන්දේසි වීමෙන් ද වලක්වා ගත්තා මැසිනෝද් විද්‍යාලයේ ගීත තරගයක් විනිශ්චය කරද්දි මා දැනහැඳින ගත් හියුගෝ සහෝදරතුමා, මට රැකියාවක් දෙන්න සිතීමත් මගේ පෙර පිනක්. සහෝදර තුමා ඇතුළු භාරකාර මණ්ඩලයේ අය කතාබහ කර මගේ මුළු මුදලත් පොලියත් බැංකුවට ගෙවා දාන්න තීරණය කරා. මිනිසුන් අතර තිරිසනුන් මෙන්ම ශ්‍රේෂ්ඨ මිනිසුන් ද සිටිනා බව මට වැටහුනා. ඒ පාසැල වෙනුවෙන් මට කළ හැකි දේ උපරිමව මම කළා.”

එදා ලංකාවේ පැහැදිලිව තිබුණු පන්ති දෙක දැන් වඳ වී ඇද්දැයි නන්දා මාලිනීගෙන් ඇසිය යුතු නැත. පෙරටත් වඩා රටේ දිළිඳුකම ඉහල ගොස් ඇතත් දැන් ඈ යුධවාදී ගීත ගයමින් සිංහ පැටවුන් යුද්ධයට කැඳවන්නේ නැත.එපමණක් ද නොවේ. ලන්ඩනයේ ප්‍රසංගයකට ගිය නන්දා මාලිනීිමේ සිංහල අපගෙ රටයි ගීතය ගැයුමට පවා අකමැති වූ බව පුවත්පත් වල පළවී තිබිණි. ඈ එබඳු ගී හඳුන්වන්නේ වර්ගවාදී ගී ලෙසිනි. එහෙත් දේශප්‍රේමී හමුදාව පැවති කාලයේ නන්දා සිංහල තරුණයින් ගරිල්ලා යුද්ධයට කැඳ වූවාය.

ක්‍රිස්තියානි සංවිධාන පුද්ගලයන් දිනා ගන්නා ප්‍රධාන උපක්‍රමය මෙයයි. ආධාර වැඩපිළිවෙළ මඟින් දිනාගන්නා පුද්ගලයින්ගෙන් වැඩ ගැනීමට ද ඔවුහු දනිති. නන්දා මාලිනී මුදවා ගැනීමේ ගීත ගැයුවේ අසරණව සිටි කාලයේ තමාට උපකාර කළ ක්‍රිස්තියානි ව්‍යාපාරයට කරන ආධාරයක් ලෙසය යන්න අපගේ අදහසකි. මෙය වැඩි දුරටත් සොයා බැලිය යුතු කරුණකි.”

ලිපිය ලිවීමට පාදක වුණු ග්රන්ථ සහ ලිපි : දෙමළ වංසයට පූර්විකාවක් : කොලට් සේනානායක/නාරද කරුණාතිලක,

ජවිපෙ ශ්‍රීලනිප එජාප සහ ක්‍රිස්තියානි මූලධර්මවාදය : කොලට්/නාරද, ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය : සුනිල් ආරියරත්න, ජෝතිගේ මස්සිනා හේමන්ත රහසක් හෙළි කරයි : මව්බිම 2016-08-07

[QUOTE="Dr.Amdan, post: 24758197, member: 549909"] [COLOR="Red"][COLOR="Green"][SIZE="3"]සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී යනු අප කවුරුත් දන්නා කලාකරුවන් දෙදෙනෙකි. මේ දෙදෙනා සිංහලයින් අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේත් ගෞරවාදරයට ලක්ව සිටින්නේත් දේශප්‍රේමීන් ලෙසයි. නමුත් පරීක්ෂාකාරීව සොයා බැලූ විට පෙනී යන්නේ මොවුන් දෙදෙනා යනු සමාජය අවගමනයට ලක් කළ කෙළෙහිගුණ නොදත් තක්කඩි දෙදෙනෙකුය යන්නය. සුනිල් ආරියරත්න යනු කවුරුද? ඔහු උගත්කම භාවිතා කරන්නේ කුමන කර්තව්‍යයක් උදෙසා ද? ඇල්ටීටීඊ සංවිධානය යනු ක්‍රිස්තියානි රටවලින් පෝෂණය වූ හා පෝෂණය වන ත්‍රස්තවාදී සංවිධානයකි. මේ සංවිධානය ජය කොඩි නංවමින් සිටි අවධියේ දී උගතෙක් අපූරු පොතක් එළි දැක්වීය. ඒ උගතා නම් සුනිල් ආරියරත්නයි. "දෙමළ බෞද්ධයා" පොතේ නමයි. සිංහලයින්ගේ මොළ සේදීම පිණිස ලියැවී ඇති මෙම පොතෙහි සාවද්‍ය කරුණු රැසක් අඩංගු බව විද්වත් බුද්ධිමතුන්ගේ මතයයි. එම ග්‍රන්ථයේ පළවූ මේ කවිය ගැන "දෙමළ වංශයට පූර්විකාවක් " ග්‍රන්ථය මෙසේ සඳහන් කරයි.[/SIZE][/COLOR][/COLOR] [COLOR="Red"][SIZE="4"]"පන්සල කහ සිවුර දෙමළුන්ට අකැපද දෙමළෙන් දෙසන බණ කන් වලට අරුවිද නිවන් යන්ට දෙමළුන්ට මගක් නොමැතිද බුදුන් අයිති සිංහල අපට පමණද "[/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="3"]බෞද්ධ සමාජයේ ධර්ම දේශනාව යන මාතෘකාව කවර මාධ්‍යයක දී වුව ද මහත් ගෞරවයෙන් යුතුව සාකච්ඡාවට ලක් කෙරෙන්නකි. ධර්ම ශ්‍රවණය කරන්නෝ දේශකයාගේ ජාතිය පිළිබඳව සැලකිල්ලක් නොදක්වන නමුදු ධර්මය දේශනා කරනු ලබන භාෂාව ගැන සැලකිලිමත් වෙති. නිදසුනක් දක්වතොත් ඉංග්‍රීසි නොදන්නා බෞද්ධ සිංහලයෝ සිංහල භික්ෂුවක වුව ඉංග්‍රීසියෙන් දේශනා කරන බණක් නොඅසති. එනිසා දෙමළෙන් දේශනා කරන බණ අසා සිටීමට අකමැති දැ’යි දෙමළ නොදන්නා සිංහලයන් ගෙන් ඇසීම මෝඩකමකි. බණක් නොව නොතේරෙන භාෂාවකින් පවත්වන මොනයම් හෝ දේශනයක් වුව අසා ගෙන සිටීම පහසු නැත. මෙය සිංහලයකුට මතු නොව ඕනෑම ජාතිකයකුට පොදු නියමයකි.[/SIZE] [/COLOR] [SIZE="3"][COLOR="Green"]ව්‍යවහාර සිංහලයේ "බණ" යන යෙදුම වචනය යොදන ස්ථාන අනුව වෙනස් අර්ථ ගනී. "උගේ බණෙන් මට වැඩක් නෑ" යි කී විට එතැන "බණ"යනු භික්ෂුවක දේශනා කරන ධර්මය නොවේ."වැදි බණ" කී විට අර්ථය තවත් එකකි. එහෙයින් සුනිල් ලියන කවියේ පන්සල, සිවුර වැනි වචන තිබුණු පමණින් ඔහු සඳහන් කරන "බණ" ; "බුදු බණ" යැයි සිතීම කවිය වැරදියට වටහා ගැනීමකි. ඇල්ටීටීඊය බලවත්ව සිටි එකල දෙමළ භික්ෂූන් වහන්සේලා සිංහලයින්ට දෙමළෙන් බණ දේශනා නොකළෝය. ඒ නිසා කවියා දෙමළෙන් දෙසන බණ කන් වලට අරුචිද? යනුවෙන් ප්‍රශ්න කරද්දී එතැන කියවෙන්නේ වෙනත් බණකි. එය ඇල්ටීටීඊ නායකයන් කී වෙනම රාජ්‍ය සංකල්පය හෙවත් ඊළමයි. එහෙයින් පද්‍යයේ මෙම පේලිය සිංහල ජනතාවට කෙරෙන තර්ජනයකි. උඹලාට ඊළම පිළි ගැනීමට බැරි ඇයි? කවියා ප්‍රශ්න කරයි. අනතුරුව දෙමළ බෞද්ධයා පොතෙන් කෙරෙන්නේ ඊළාම් ඉතිහාසයක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමකි. කලක් මොහු විමුක්ති දේව ධර්ම ගීත ලියමින් සිංහල සමාජය විනාශයට තල්ලු කළේය. හෙළයේ මහා විමුක්ති දේව ධර්ම ගීත රචකයා සුනිල් ආරියරත්නවේ. ක්‍රිස්තියානි දර්ශනයේ බලපෑමෙන් පෝෂණය වූ මාක්ස්වාදය ප්‍රචලිත කිරීම විමුක්ති දේව ධර්ම ගීතයේ මූලික අරමුණයි. සුනිල් සිංහලයට විමුක්ති දේව ධර්ම ගීතය එක් කරන විට ඊට බෞද්ධ සාහිත්‍යය ද කළවම් කර ගත්තේය. මෙය ඔහු නියෝජනය කරන ලද සංවිධාන ලැබූ විශාල ජයග්‍රහණයකි. සිංහල බුද්ධ පුත්‍රයින් වහන්සේලාව හා සිංහල තරුණ තරුණියන්ව උසි ගැන්වීමත්, සිංහල සංස්කෘතිය වැනසීමත් මේ උපක්‍රමය හරහා පහසුවෙන් ඔහුට කළ හැකි විය.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Green"]"බුදු හිමියන්ටත් කලි යුගයේ දෙවියන්ගේ පිහිටයි" වැනි ගීත ලියූ සුනිල් වර්තමානයේ "පත්තිනි" වැනි සිනමා පට හරහා එම කතාන්දර බුදු දහමට සම්බන්ධ කරමින් හම්බ කිරීම විහිළුවකි. පත්තිනි සළඹ ලංකාවට පැමිණියේ ගජබා රජ සමයේ දීය. පත්තිනි ඇදහිල්ල ලංකාවේ ජනප්‍රිය වූයේ ඊටත් පසුවය. තවද ඔහු පෙරහැර එනවා, දනන් රුහිරු බී වැනි ගීත තුළින් සිංහල සංස්කෘතියට දිගට හරහට පහර දෙන ලදි. ඉන් නොනැවතී ඔහු මරණය උත්තම පූජාවක් කිරීමට නව ක්‍රමයක් සිංහල තරුණයින්ට ඉගැන්වීය. සත්‍යයේ ගීතය පවන වැනි කැසට් පටි බිහි වන්නේ එහි එක් ප්‍රතිඵලයක් ලෙසය. සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොඑනු. සංග්රාමයෙන් පසු නවගුණ වැල ගනිනු යනුවෙන් උපදෙස් දුන් ඔහු ඇවිලෙන ගින්නට පිදුරු දමා රට පැන ගත්තේය. හෙට දින ඉදි වන පෙමින් පිරුණු ලොව උනුන් වැළඳ සිප සැනසෙමු ප්‍රිය මිතුරනි යනුවෙන් සහෘදයින්ට පැවසූ ඔහු සහෘදයින් මියගිය පසු කේතුමතී පුරයක් පේන තෙක් මානයේ වත් නැති බව පෙනි පෙනීත් සංග්‍රාමය අවසන් නැති බව දැන දැනත් දැන් නව ගුණ වැල ගනිමින් සිටී.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Green"]සිංහල බෞද්ධ පාලකයින්ගේ සමයන්හි දී මොහු විප්ලව රෝගයට ගොදුරු වෙයි. අනූ ගනන් වල රනිල් අගමැතිව සිටි සමයේ දී රටේ කොටස් විකිණීමට ගිවිස ගෙන සිටියේය. ඒ සමයේ දී නිශ්ශබ්දතාවය අගය කළ සුනිල්, සිරිමාවෝ අගමැතිනිය වන තෙක් හිඳ "රට කරවන්න නම් " ගීතය ලිවීම ප්රශ්නයකි. ඒ ඔහුගේ මානව දයාව පිරී ඉතිරී ගිය කාලයකි. ජවිපෙ කලබල සමයේ දී රණබිම මත එරමිණිය ගොතා ගෙන දස සිල් වී නව ගුණ වැල ගනිමුදැයි ඇසූ ඔහු කොටි භීෂණ සමය වන මේ කාලය වන විට දස සිල් රකින බිළාල තඩියෙකුගේ තරමටම නිවී සිටියේය. සිංහයා කොටියාට මෙත් වැඩිය යුතු යැයි ගැයෙන නිලම්බරේ සුදු පරවි රෑන් වැනි ගීත ද මානව හිතවාදයෙන් පිරුණු රන් කැටි පුතා කෝ වැනි ගීත ද ලිවීම ඔහුගේ ප්‍රධාන කාර්යයන් විය.[/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="3"]සුනිල් විවිධ ක්ෂේත්රයන් ගැන පොත් ලියා ඇත. "ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය" සිංහල සංගීතයේ එක් පැතිකඩක් ගැන ලියැවුණු ග්රන්ථයකි. මේ ග්‍රන්ථය පරිශීලනය කරන බහුතරය ක්‍රිස්තු ලබ්ධිකයෝ සහ වෙනම සමාජ පංතියක් වෙති. බෞද්ධ අන්තවාදය නිසා කණ්ඩායම් සංගීතයට කුඩම්මාගේ සැලකිලි ලැබුණු බව පාඨකයාගේ සිත තුලට යන පණිවිඩයයි. මෙවන් අන්තවාදයක් නිර්මාණය කර ඇත්තේ අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන වැනි දේශප්‍රේමීන් යැයි ඔහු නොකියා පවසයි. ඔහුට අනුව ඔවුන් වර්ගවාදීන් හෝ වියරු ජාතිවාදීන් විය යුතුය. බිහිසුණු කොටි ත්‍රස්තවාදය නිම වී ඇති වර්තමානයේ ඔහු ගීත රචනා කරන්නේ නැත. පුවත්පතකට පැවසූ පරිදි ඔහු දැන් ගීත රචනා නොකරන්නේ වත්මන් ගීත සම්ප්රදාය ගැන ඇති වූ කලකිරීම නිසාය. නමුත් සත්‍යය එය දැයි සැකයක් මතුවේ. දැන් ඔහුගේ අවශ්‍යතාවය වී ඇත්තේ මෙ රටෙහි ඇති දමිළ අයිතිය තහවුරු කිරීම ඉක්මන් කිරීමය. ඒ සඳහා ඔහු දේශන පවත්වයි. ග්රන්ථ වැඩි වැඩියෙන් සම්පාදනය කරයි. "දෙමළ බෞද්ධයා" ග්රන්ථයට අමතරව දෙමළ සාහිත්‍ය ඉතිහාසය, දෙමළ චූල සාහිත්‍ය කෘති නාමකෝෂය, දෙමළ රාමායනය, සිතුවම් සහිත දෙමළ ජන කතා, දෙමළ මහදැනමුත්තා නොහොත් පරමාර්ථ ගුරු වැනි ග්රන්ථ රචනා කර ඇත. ද්‍රවිඩ සාහිත්‍යක් ගැන මෙතරම් කෘති රචනා කළ ද ඔහුට ද්‍රවිඩ භාෂාව හෝ ද්‍රවිඩ ඉතිහාසය පිළිබඳ විශාරද දැනුමක් නැති බව "දෙමළ වංශයට පූර්විකාවක්" ග්‍රන්ථය පෙන්වා දී ඇත. ඊළමේ අරමුණ ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයයි. සුනිල්ගේ අරමුණ ද එය නොවේ යැයි කිසිවෙකුට තර්ක කළ නොහැකි තරමට ඔහුගේ බළලා මල්ලෙන් එළියට පැන අවසන්ය. වර්තමාන සිංහල ගීත සංස්කෘතිය ගැන කලකිරීමට පත් වී ගීත රචනයෙන් ඉවත් වූයේ යැයි පවසන සුනිල් මෙසේ පවසයි "මට මගේ ජීවිතය ගැන පසුතැවීමක් හෝ ආතතියක් නෑ. මට හොඳට නින්ද යනවා. හෙට දිනය අද තරම් සුන්දර නැති බව මම දන්නවා. නමුත් මම මගේ ජීවිතයේ අවසාන භාගය දැනටමත් සැලසුම් කර ගෙන අවසන්.” ඔබ නිසා සිය දහස් ගනන් ජීවිත තවමත් පසුතැවීමෙන් ගත කරති. ඔවුන්ට තවමත් සුව නින්දක් ලැබිය නොහැක. ඔවුන්ගේ හෙට දිනය ද ඊයේ හා අද දිනය මෙන්ම කාලකන්නි වනු ඇත. මන්ද ඔවුන් මනඃකල්පිත ස්වර්ග රාජ්‍යයක් ගොඩ නැඟීම වෙනුවෙන් නිශ්ඵල ප්රයත්නයක යෙදුනා මිස අනාගතය වෙනුවෙන් කිසිවක් සැලසුම් කර ගෙන නොසිටි බැවිනි. "එතකොට කවුද මේ නන්දා මාලිනී; ජෝතිගේ මස්සිනා හේමන්ත රහසක් හෙළි කරයි.” යන මාතෘකාව සමඟින් ලිපියක් කලකට ඉහත පුවත්පතක පළ විය. නන්දා මාලනී නම් ගුණමකු කාන්තාව පිළිබඳ කරුණු කීපයක් එහි සඳහන්ව තිබිණ. නන්දා මාලනී යනු කන්න දුන් අත හපා කන ස්ත්‍රියක යැයි ලිපිය කියවන සිහි බුද්ධිය ඇති කෙනෙකුට හැඟී යන කරුණකි. ඇයට සංගීත ක්ෂේත්රයට පැමිණීමට අත දුන් ජෝතිපාල සමඟ යුග ගීතයක් ගැයීම පවා ඇය නිර්ධය ලෙස ප්‍රතික්ෂේප කොට ඇත්තේ ඒ ගුණමකුකම නිසාය. ඒ වන විට ඇය සංගීත ක්ෂේත්රයේ බමුණකුගේ ප්‍රතිරූපය නංවා ගැනීමට සමත්ව සිටියාය. ජෝතිපාලව ඇයට පෙනුනේ කුල හීන තුප්පහි ගායකයකු ලෙසය. පණ්ඩිත් අමරදේවයන්ගේ ආදාහන උත්සවයට සහභාගී වූ ඇය එදින කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සංදර්ශන පැවැත් වූයේ ඇයව සංගීත ක්ෂේත්රයට ගෙන ආවේ අමරදේවයන් යැයි සඳහන් කරමිනි. ඇය ජෝතිපාලගේ මරණය සම්බන්ධයෙන් හැඬීම කෙසේ වෙතත් අවමඟුලටවත් සහභාගී වූවා දැයි නොදනිමි. පන්ති බේදය තුරන් කිරීමට ගී ගැයූ ඇය නිරතුරුවම ධනපති පන්තිය උසස් කොට තැකුවාය. ඇය පීඩිත පන්තිය වෙනුවෙන් ගී ගැයුවේ මඩිය තර කර ගැනීමට මිස පීඩිත පන්තිය ගැන හට ගත් අනුකම්පාව නිසා නොවේ. එමෙන්ම ඇය කිසි ලෙසකින් වත් මානව හිතවාදී ගායිකාවක නොවේ. ඇය ගරිල්ලා සංවිධාන වලට උත්තේජනය සැපයූ සිංහල සමාජ විරෝධී කාන්තාවක පමණි. "ජවිපෙ ශ්‍රීලනිප එජාප සහ ක්‍රිස්තියානි මූලධර්මවාදය" ග්‍රන්ථයේ සඳහන් කරුණු කිහිපයකින් ලිපිය අවසන් කරමි. "දේශප්‍රේමී හමුදාව යනු නීතිය සියතට ගෙන කටයුතු කළ ජවිපෙ නායකයා විසින් පාලනය කරන ලද ගරිල්ලා සංවිධානයකි. ආණ්ඩුව එයට විසඳුම් දීමේ දී රහසිගත හමුදා ඉදිරිපත් වී ප්‍රසිද්ධ දේශපාලඥයන් ආරක්ෂක අංශ වල සාමාජිකයන් කලාකරුවන් හා භික්ෂූන් වහන්සේලා ඝාතනය කරන්නට විය.ඒ සියලුම අපරාධ ජවිපෙ බැරට වැටිණ. මේ කාලයේ නන්දා මාලිනී විමුක්ති ගී ගයමින් සිටියාය. ඒ සින්දු ජවිපෙ මෙහෙය වන සන්නද්ධ අරගලයට රටේ ජනතාව ගෙන් ලැබෙන විවෘත ආරාධනාවක් බව විජේවීරගේ විශ්වාසය වූයේය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය දැරූ ජේවීපී නායක කීර්ති විජේබාහු නමින් පෙනී සිටි සමන් වැන්න වුන් නන්දා මාලිනීගේ විමුක්ති ගීත වලට කෙතරම් වහ වැටී සිටියාද යත් ඔවුන් "පවන" සංගීත සන්දර්ශන වලට ආරක්ෂක සේවයක් ද ඇරඹූහ. මෙවැනි නායකයන් මෙහෙය වන පක්ෂයක සාමාන්‍ය සාමාජිකත්වය ගැන විස්තර කළ යුතු නොවේ. මහා භීෂණ සමයක් අරඹමින් භික්ෂූන් වහන්සේලා ප්‍රධාන සිංහල බෞද්ධ තරුණ තරුණියන් දහස් ගණනක් තිරිසනුන්ටත් අන්ත ලෙස මරා දමද්දීි කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන නැඟෙනූ , සීතල පොළොවම සිරි යහනක් වේවා! , ඇස් ඉස් මස් ලේ පුදමු සත්‍යයේ නාමයෙන් යනුවෙන් ගී කියා ලියා තරුණ තරුණියන් සටනට පෙලඹ වූ නන්දා-සුනිල් දෙදෙනා මදුරාසියට පැන ගත්හ. ඔවුන් නවාතැන් ගත්තේ විමුක්ති ගී ලියා ආවැඩූ කතෝලික පල්ලියට අයත් ලැගුම් හලක නොවේ. මදුරාසියේ මහා බෝධියේය. රට සන්සුන් වූ පසු පෙරළා ලංකාවට පැමිණි නන්දා මාලිනීට තව දුරටත් විමුක්ති දේවධර්ම ගී ගැයීමට අවශ්‍ය නොවීය. විමුක්ති ගීයෙන් කළ යුතු වැඩ කොටස අවසන් වී තිබිණි. ඉන් පසු සුනිල් ලියූ එකම සින්දුවකවත් ක්‍රිස්තියානි මුදවා ගැනීමේ දේවධර්මය අඩංගුව තිබුණේ ද නැත. නන්දා මාලිනී ගැයූ පවන ගී දකුණු ඇමරිකාවේ විමුක්ති දේව ධර්මවාදය පැතිර ගිය කාලයේ ඒ රටවල ගායක ගායිකාවන් ගැයූ විමුක්ති ගී වලට සමානය. නන්දා මාලිනීගේ විමුක්ති ගී වල අනෙක් විශේෂත්වය වූයේ සින්දුවට ක්‍රිස්තියානි දර්ශනය මිශ්‍ර කර තිබීමයි. එපමණක් ද නොවේ. ඇය සින්දුවෙන් බෞද්ධ සාරධර්ම ගැන ප්‍රශ්න කළාය. ආණ්ඩුවට විරුද්ධව යුද්ධ කිරීමට සිංහල තරුණ තරුණියන් කැඳවීම නන්දා මාලිනී ගේ මුදවා ගැනීමේ සින්දු මඟින් කැරුණු කාර්යයයි. සිංහල බෞද්ධ තරුණ තරුණියන් මිහි පිට අපායට යැවූ ගී ගැයීම නන්දා මාලිනී බඳු ගායිකාවකගෙන් සිදු වූ ජාතික අපරාධයකි. තමා පත්ව සිටි ආර්ථික පීඩනය ඈ එවැනි කාර්යයකට පෙලඹීමට ප්‍රධාන හේතුව වූයේ යයි සිතීමට අනුබල දෙන විස්තරයක් කාන්තා පත්‍රයක සඳහන්ව තිබිණි. "විවාහය දෙදරා ගොස් නඩු මගට බැස අහිගුණ්ඨික ගැහැණියකගේ තත්වයට පත් වූ මම ඉඩම හා නිවස වෙන්දේසි වීමෙන් ද වලක්වා ගත්තා මැසිනෝද් විද්‍යාලයේ ගීත තරගයක් විනිශ්චය කරද්දි මා දැනහැඳින ගත් හියුගෝ සහෝදරතුමා, මට රැකියාවක් දෙන්න සිතීමත් මගේ පෙර පිනක්. සහෝදර තුමා ඇතුළු භාරකාර මණ්ඩලයේ අය කතාබහ කර මගේ මුළු මුදලත් පොලියත් බැංකුවට ගෙවා දාන්න තීරණය කරා. මිනිසුන් අතර තිරිසනුන් මෙන්ම ශ්‍රේෂ්ඨ මිනිසුන් ද සිටිනා බව මට වැටහුනා. ඒ පාසැල වෙනුවෙන් මට කළ හැකි දේ උපරිමව මම කළා.” එදා ලංකාවේ පැහැදිලිව තිබුණු පන්ති දෙක දැන් වඳ වී ඇද්දැයි නන්දා මාලිනීගෙන් ඇසිය යුතු නැත. පෙරටත් වඩා රටේ දිළිඳුකම ඉහල ගොස් ඇතත් දැන් ඈ යුධවාදී ගීත ගයමින් සිංහ පැටවුන් යුද්ධයට කැඳවන්නේ නැත.එපමණක් ද නොවේ. [SIZE="4"][COLOR="Red"]ලන්ඩනයේ ප්‍රසංගයකට ගිය නන්දා මාලිනීිමේ සිංහල අපගෙ රටයි ගීතය ගැයුමට පවා අකමැති වූ බව පුවත්පත් වල පළවී තිබිණි[/COLOR][/SIZE]. ඈ එබඳු ගී හඳුන්වන්නේ වර්ගවාදී ගී ලෙසිනි. එහෙත් දේශප්‍රේමී හමුදාව පැවති කාලයේ නන්දා සිංහල තරුණයින් ගරිල්ලා යුද්ධයට කැඳ වූවාය. ක්‍රිස්තියානි සංවිධාන පුද්ගලයන් දිනා ගන්නා ප්‍රධාන උපක්‍රමය මෙයයි. ආධාර වැඩපිළිවෙළ මඟින් දිනාගන්නා පුද්ගලයින්ගෙන් වැඩ ගැනීමට ද ඔවුහු දනිති. නන්දා මාලිනී මුදවා ගැනීමේ ගීත ගැයුවේ අසරණව සිටි කාලයේ තමාට උපකාර කළ ක්‍රිස්තියානි ව්‍යාපාරයට කරන ආධාරයක් ලෙසය යන්න අපගේ අදහසකි. මෙය වැඩි දුරටත් සොයා බැලිය යුතු කරුණකි.”[/SIZE][/COLOR] ලිපිය ලිවීමට පාදක වුණු ග්රන්ථ සහ ලිපි : දෙමළ වංසයට පූර්විකාවක් : කොලට් සේනානායක/නාරද කරුණාතිලක, ජවිපෙ ශ්‍රීලනිප එජාප සහ ක්‍රිස්තියානි මූලධර්මවාදය : කොලට්/නාරද, ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය : සුනිල් ආරියරත්න, ජෝතිගේ මස්සිනා හේමන්ත රහසක් හෙළි කරයි : මව්බිම 2016-08-07 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom