Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~ ඇත්තටම මොකද උනේ ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~ ඇත්තටම මොකද උනේ ~

මෙම ලිපිය Conspiracy Watch Facebook Page එකෙහි ඇඩ්මින් කෙනෙකු වූ

Thomas Retterbush විසින් ලියන ලද ලිපිය හා ඒ ලිපිය මත පදනම්වූ මූලාශ්‍ර ඔස්සේ යමින් කවීන්ද්‍ර උෂාන් පෙරෙරා විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී .

සැ .යු :මෙම ලිපිය දිග වැඩ්යි වගේ තෙරෙනවානම් අඩුම තරමේ ලිපියේන් භාගයක්වත් කියවන්න .එසේ නොමැතිනම් අනෙක් අයට දැන ගැනීම පිණිස ෂෙයාර් වත් කරන්න.

කාලෙකට ඉහතදි 1884 දී දුප්පත් සර්බියානුවකු වූ නිකොලා ටෙස්ලා ඇමරිකා එක්සත්ජනපදයට සංක්‍රමණය විය .ඒ වනවිට ඇමරිකාව යනු ටෙස්ලා වැන්නෙකුට තම හැකියාවන් ප්‍රගුණ කිරීමට හොඳ අවස්ථාවන් සහිත දේශයක් විය .ටෙස්ලා මිළ මුදලින් දුප්පතෙකු විය ,නමුත් ඔහුගේ අදහස් ලෝකයක් එළිය කරහැකි තරමේ ඒවා විය .නිකොලා ටෙස්ලා කියන්නේ Alternative Current (AC) නිපදවූ පුද්ගලයා ලෙස තමා ලොකේ ගොඩක් අය දන්නේ (උසස් පෙළ භෞතික විද්‍යාවට නම් Tesla යනුවෙන් ඒකකයක් ඇති බව මා හට මෙහිදී සිහියට නැඟේ ) .නමුත් ඔහු බොහෝ වටිනා දෑ නිපදවූ ලොකේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්ගෙන් කෙනෙකු විය .ශ්‍රේෂ්ඨ මනසක් සහ අප වසන කාලයට එහා ගිය අදහස් වලින් යුත් ඔහුවැන්නේක් සම කළ හැක්කේ ලියනාඩෝ ඩාවින්සි වැනි ශ්‍රේෂ්ඨ අයකුට පමණි .මක් නිසාදයත් ඔහුගේ දක්ෂතාවයන් ඉලෙක්ට්‍රොනික් ක්ෂේස්ත්රයට පමණක් සීමා නොවිය .ගුප්ත විද්‍යාව ,X-කිරණ පිලිබඳව ,ඡායාරූපකරණ සම්බන්ධ පර්යේෂණ ,වෛදික දර්ශනය සහ තවත් බොහෝ ක්ෂේස්ත්‍ර පිළිබඳ ඔහුගේ ඥාණය මෙහෙයවීය .ටෙස්ලා විසින් නිමවනු ලද හෝ සංවර්ධනය කරන ලද ඉතා වැදගත් මට්ටමේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික උපාංග එකල කාලයේ චින්තනයෙන් එහා ගිය ඒවා විය සහ එම උපාංග විශේෂයෙන් එකල ඇමරිකානු හමුදාව සහ බුද්ධි අංශවල කැමැත්ත විය .රටවල් 25 කින් 300 කට ආසන්න පේටන්ට් බලපත්‍ර ටෙස්ලා සතු විය .

<--Thomas Alva Edison සමඟ ගැටුම-->

නිකොලා ටෙස්ලා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීමට පෙර තොමස් එඩිසන් ගේ ඉලෙක්ට්‍රික් ලයිට් සමාගමේ ප්‍රංශ ශාඛාවේ සේවය කරමින් සිටියේය .එඩිසන්ගේ එම සමාගම තනිකරම සරල ධාරාව(Direct Current ) සංකල්පයේ සිරව සිටියේ.නමුත් සරල ධාරා ක්‍රමය විදුලිය සැපයීමේදී ඉතා දුධ්කර ක්‍රමයක් විය .මේම ක්‍රමයේන් වෙනස් ක්‍රමයක් අවශ්‍යතාවය තිබුණු සමයේ නිකොලා ටෙස්ලා විසින් ප්‍රත්‍යාවර්ත ධාර නොහෝත් AC (Alternative Current ) කිය්න සංකල්පය ගෙන ආවේය (අද අප නිවෙස් වලට සපයන විදුලිය මෙම ක්රමයේ ප්රතිඵලයකි ).ඉකොලා ටෙස්ලාගේ විශිෂ්ඨතම නිපදවීම් 3 ක් විය ;ඒවා නම්,

1.මුළු ලෝකයටම විදුලියෙන් ආලෝකමත් කිරීමට පහසු කරවූ භ්‍රමණය වන චුම්භක ක්ෂේස්ත්‍ර න්‍යාය

2.රැහැන් රහිත රේඩියෝ සම්ප්‍රේශන න්‍යාය .

3.ලොකේ ඕනෑම ස්ථානයකට සම්ප්‍රේශණය කළ හැකි රැහැන් රහිත විදුලිබල සම්ප්‍රේශණ න්‍යාය .

ටෙස්ලා ධනවත් වීමට සුර සැප සොයාගෙන ඇමරිකාවට ගිය අයෙකු නොවේ(අද අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙන් සහ පශ්චාත් උපාධි ශිෂ්‍යන් )ඔහු මුදල් පර්යේෂන සඳහා යෙමුකු විසින් කරන ලබන දායකත්වය මිස විශේෂ බැඳීමක් ඇති කරගත් අයෙකු නොවේ .ලොකය සමඟ තමන් සොයාගන්නා ලද නිපදවන ලද දේවල් තුළින් ලබන ප්‍රතිඵලය බෙදා හදා ගැනීම ඔහුගේ ඒකායන අරමුණ විය .එකල්හී තෝමස් එඩිසන් ලෝකයේ නම් දරා සිටි ඊනියා නව නිපැයුම් කරුවෙකිකි ,එකල්හී බෝහෝ දෙනා එඩිසන්ව දැනන් සිටියේ සරල ධාරා ඩයිනමෝව සහ විදුලි බල්බය නිපදවීම සම්බන්ධයෙන්ය .නමුත් සැබැවින්ම මෙකී ඒවා එඩිසන් විසින් නිපදවන ලද ඒවා නොවේ ,ඒවා වෙනත් නිර්මාපකයන්ගේ අදහස් මතින් ගොඬ නැඟුනු නිර්මාණයන් විය . එඩිසන් කළ එකම දෙය නම් එම නිර්මාණ වලට පොඩි වෙනසක් ලබා දී එහි පේටන්ට් අයිතිය තමන් සතු කර ගැනීමයි.ඔහු විසින්ම නිපදවූ එකම දෙයනම් විදුලිපුටුව පමණි. එකල්හී එඩිසන් සරල-ධාරා(Direct Current) ක්‍රමයෙන් ඈත් වන්නට කැමති වුයේ නැත නමුත් මා මුලින් කීවා සේ සරල ධාරා ප්‍රායෝගික මට්ටමේ ඇතැම් භාරධූර ක්‍රියාවන් සඳහා යෝදා ගැනීමේදී දුෂ්කරතා මතු විය .විෂේශයෙන්ම් දිගු දුර කටයුතු සඳහා මෙම සරල ධාරා ක්‍රමය කොහෙත්ම නොගැළ පෙන එකක් විය .එඩිසන් ටෙස්ලා හට සරලධාරා ඩයිනමෝවේ ඇති දෝෂ නිරාකරණය කිරීමට පැවරීය .එසේ නිරාකරනය කරනවාට ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට එඩිසන් ටෙස්ලා හට පොරොන්දුවිය .මාස ගනනක් මුළුල්ලේහි මහන්සිවී ටෙස්ලා විසින් ඉහතින් සඳහන් කරන ලද සරලධාරා ගැටළුව නිරාකරණය කලේය .එසේ නිරාකරණය කිරීමෙන් පසු ටෙස්ලා හට එඩිසන් විසින් ලබා දෙනවා කී ඩොලර් 50,000 ලබා දීම පරක්කු විය .මේ හේතු කොටගෙන ටෙස්ලා එම කාරණාව ගැන විමසීමට එඩිසන් වෙත ගිය පසු එඩිසන් ටෙස්ලාට පවසා ඇත්තේ, "ටෙස්ලා ඔය ඇමරිකන් විහිළු ගැන තාම හරියට දන්නේ නැහැ" කියාය .එම සිදුවීමෙන් පසුව එඩිසන් ගැන කළකිරුණු ටෙස්ලා විසින් එඩිසන්ගේ සමාගමේන් ඉවත් වීමට කටයුතු කළේය .මක් නිසාදයත් ටෙස්ලා ගේ අදහස වී තිබුණේ එම මුදල් ඔහුගේ අනර්ඝ නිමැවුම් කිරීම සඳහා පර්යේෂන වියදම් ලෙස යොදා ගන්නටය .එහෙත් ය ඉටු නොවීම් එඩිසන් කෙරේ බලවත් අප්‍රසාදයෙන් පසුවිය .ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමයෙන් බොහෝ වාසි සහගත විදුලිය නිපදවාගැනීමට හැකියාව තිබියදීත් එඩිසන් විසින් එය ප්‍රතික්ෂේප කරන්නට විය .මක් නිසාදය්ත් එම ක්‍රමය හඳුන්වා දුන් පසු ඔහුගේ සරල ධාරා ඩයිනමෝ සහ ඒ ආශ්රිත නිෂ්පාදන ව්‍යාපාරයට පහරක් එල්ල වන බැවිනි .නමුත් තත්වය මෙසේ තිබියදී ටෙස්ලාගේ එම ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමය වැඩි දියුණු කිරීමට එවකට ඇමරිකාවේ විසූ තවත් නවනිපැයුම් කරුවෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වූ ජෝර්ජ් වෙස්ටින්ග්හවුස් සහය දක්වන්නට විය .එසේම එඩිසන්ගේ සහ ඔහුගේ ප්‍රධානියා වූ ජේ.පී මොර්ගන් මෙම ටෙස්ලාගේ ක්‍රමයට දිනෙන් දින අකුල් හෙලන්නට විය .1886 වන විට වෙස්ටින්ග්හවුස් සමාගම ලොකයේම සාර්ථක සමාගම් අතරින් කිහිපයක් විය .වෙස්ටින්ග්හවුස් හොඳ ධනවතෙක් මෙන්ම හොඳ දානපතියෙක්ද විය .ඔහු ඔහුයටතේ සේවය කරන සේවකයන් හට ඉතා හොඳින් සැළකූ අයෙක් විය .එමෙන්ම ඔහු මුළු රටපුරාම තම උපයාගත් ධනය පුණ්‍ය කටයුතු සඳහා යොදවන්නටද අමතක කළේ නැත .ඔහු විසින් ටෙස්ලාගේන් ප්රත්යාවර්තධාරා ක්‍රමයට අදාළ පේටන් ට් සියල්ලට ඩොලර් මිලියනයක් මුදලින් ගෙවා විදුලි බලයෙන් එක් අශ්වබලයකට එක ඩොලරය ගානේ කතෘභාගය ද ලබාදුනී .මෙයින් පෙනී යන්නේ එඩිසන් මෙන් වෙස්ටින්ග්හවුස් බොරුකාරයෙකු නොවන වගයි . නමුත් මෙම වෙස්ටින්ග්හවුස්ගේ ක්‍රියාවලිය එඩිසන් සහ මොර්ගන්(මොර්ගන් යනු ජේ.පී මොර්ගන් ය ඔහු ගැන විස්තර මෙම ලිපියේ පහතින් ඇත) හට දිරවන්නක් නොවීය .ඔවුන් තමන් හට හකි අයුරින් ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමය නැසීමට ක්‍රියා කළහ .කෙතරම් ක්‍රියා කලාද කියතොත් එඩිසන් විසින් අලි ඇතුන් මීයන් වැනි සතුන් ගෙන්වා ඔවුන්ට ප්‍රත්‍යාවර්ත ධාරාව ලැබෙන්න සළස්වා මරුමුවට පත් කිරීමෙන් ප්‍රත්‍යාවර්ත ධාරාව අනතුරු දායක බව පෙන්වීමට තැත් කලේය .එමෙන්ම සිරකාරයින්ට ද මෙම ප්‍රත්‍යාවර්ත ධාරාවන් ලැබෙන්න සලස්වා ඉහත කී අරමුණ සාක්ෂාත් කරගන්නට වෙර දැරුවේය (විදුලි පුටුව නිර්මාණය වෙන්නේ මේ හේතුවෙනි .සැබවින්ම එඩිසන්ගේම කියා නිර්මාණයක් කියා කිව හැක්කේ මෙම විදුලි පුටුව පමණි)

<--සමකාලීන චරිතකතාකරුවන් (Biographers) වීසින් විවිධාකාරයේ ගෞරවාන් විත ලෙස නිකොලා ටෙස්ලා හඳුන්වයි .ඇතැම් අය ඔහු "භෞතික විද්‍යාවේ පියා "ලෙසත් .තවත් අය විසින් "20 වෙනි ශතවර්ෂය නිර්මාණය කළ මිනිසා " ලෙසත් තවත් අය විසින් " නවීන විද්‍යුතයේ අනුග්‍රාහක මුනිවරයා " ලෙසත් හඳුන්වනු ලබයි .-->

<---Morgan-Rockefeller බලපෑම---->

1900 ට පෙර මොර්ගන් විසින් ව්ති විශාල සමාගම් තනමින් ,තම විශ්වාසවන්ත පුද්ගලයින් එම සමාගම් වල සේවකයන් ,අධ්‍යක්ෂක වරුන් ලෙස පත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ නිල නොවන පාලනය තහවුරු කරේය.තවද මොර්ගන් සහ රොක්ෆෙලර්(රොක්ෆෙලර් යනු ලොකේ ලොකුම තෙල් සමාගම වන EXXON-MOBILE හී සමාරම්භකයාය .ඔහු එවකට ඇමරිකානු අධ්‍යාපන මණ්ඩලයේද තනතුරු දැරුවේය .) යන දෙදෙනාම එක්ව කටයුතු කරමින් වැඩෙමින් පැවති කර්මාන්තකරණීය ඇමරිකාවේ ඒකාධිකාරය තහවුරු කරගන්නා ලදී .1905 පෙර කාලයෙහි අතරතුර කාලපරිච්ඡයේදී මොර්ගන් විසින් ඔහුව හඳුන්වාගනු ලැබුවේ වාණිජ බැංකු කරුවෙකු ලෙසයි .නමුත් අදවන විට ඔහුව හඳුනාගෙන් ඇත්තේ ඇමරිකාව සඳහා පත්වූ ප්රමුඛ ආයෝජන බැංකු කරුවෙකු ලෙසයි .මෙය වැදගත් කාරණයක් .මක් නිසාදයත් අවසානයේදී මොර්ගන්ගේ අරමුණු සහ සැලසුම් ඇමරිකාව සඳහා දේශපාලන න්‍යාය පත්‍රයක් බවට පත්විය .මෙකල නිකොලා ටෙස්ලාගේ විද්‍යාගාරයන් දෙකක් ගිණිතබා විනාශ කරන ලදි .එහිදී ඔහුවිසින් නිමවන ලද්දාවූ සුවිශේෂී පර්යේෂණද අතුරුදහන් විය .අවසානයේදී මොර්ගන් විසින් උක්ත ක්‍රියාවන් මඟින් නිකොලා ටෙස්ලා සතුවූ ලෝකයටම පිරිසුදු බලශක්තිය නොමිලයේ ලබාදීමේ සිහිනයට ඉනිමං බැන්දේය .මූලික ප්‍රභවයන් තුළින්(පොළව සුළඟ ,ජලය ,කලය සහ අවකාශය ) නොමිලේ විදුලිය නිපදවාගැනීමට ටෙස්ලා තුළ පැවැති චේතනාව ජ්.පී. මොර්ගන් විසින් දැන්ගත් වෙලේ පටන් ඔහු විසින් ටෙස්ලාව පාලනය කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ ය .මේහි ප්‍රතිඵලයක් ලෙස මොර්ගන් විසින් ටෙස්ලාගේ "Shore-ham Long Island" නම් ව්‍යාපෘතියට මුල්‍යයමය ආධාර සැපයීමට නම් ටෙස්ලාගේ Wardencliffe ව්‍යාපෘතියෙන් 51 ක කොටස් ප්‍රමාණයක අයිතිය ඉල්ලා සිටියේය .මෙමෙ Wardencliffe ව්‍යාපෘතිය යනු නොමිලේ විදුලිය සැපයීමේ ව්‍යාපෘතියයි .තවද මාර්කෝනි(ගුග්ලි එල්මෝ මර්කෝනි ) විසින් ටෙස්ලා හට ගුවන් විදුලිය සොයා ගැනීමේ මුල් අයිතිය (ගුවන් විදුලිය නිපදවීමේ සැබෑ ගෞරවය නිකොලා ටෙස්ලා හට හිමි වේ ) ලබා දීමත් ,කෙටිදුර තරන්ග හරහා "S" අකුර සම්ප්‍රේශණය කිරීමත් කියන සිද්ධී දෙකෙන් පසුව ටෙස්ලා තුළ පැවැති සැබෑ චේතනාව පිලිබඳව මොර්ගන්ගේ සැකය තව තවත් ඇවිස්සෙන්නට විය .සහ ටෙස්ලාගේ ක්‍රියාව හුදු ශබ්ද සහ හඳුනාගැනීමේ සංඥා සම්ප්‍රේෂණයෙන් එහා ගිය පර්යේෂණයක් බව මොර්ගන් සැක පහළ කරගෙන සිටියේය .සැබවින්ම ටෙස්ලා හුදෙක්ම සංඥා සම්ප්‍රේෂණය ගැන පමණක් පර්යේෂණ කළ අයෙකු නොවේ .ශක්තිය තරංග හරහා සම්ප්‍රේෂණය ,තොරතුරු තරංග හරහා සම්ප්‍රේෂණය(දත්ත ,රූප වැනි ) වැනි පර්යේෂණ වලටද ඔහු වඩාත් නැඹුරුවක් දැක්වීම සහ එම පර්යේෂණ හරහා ලබාගන්නාවු ලාභය ලොකයටම කිසිම ලාභපේක්ෂාවක් සහ ආයෝජන බැංකුකරුවන්ට(මොර්ගන් වැනි ) ව්‍යාපාරික හවුල් බැඳීමකින් තොරව ලබාදීමට සිතා සිටියේය.ටෙස්ලාගේ හදවත ඇමරිකාවේ වුවද උපත යුරෝපයේ විය .එම නිස ඔහු විසින් පර්යේෂණකොට ලබාගන්නා ලද දේවල් ලෝකයටම ඉහත කී ආකාරයට ලබාදීමට ඔහු තුළ අපේක්ෂාවක් විය .නමුත් මොර්ගන් කිසිවිටෙක මෙයට කැමති වූයේ නැත .මක් නිසාදයත් යම් හෙයකින් ටෙස්ලා විසින් ඔහුගේ පර්යේෂණ වල ප්‍රතිඵල නොමිලේ ලබා දුන්නොත් මොර්ගන් වැනි ව්‍යාපාරිකයන්ගේ සමාගම්වල වෙලඳාමට ඉඩ ඇහිරෙන බැවිණී .එම නිසා මොර්ගන් විසින් ටෙස්ලාව කෲර ලෙස පාලනා කිරිමක් කරේය .ටෙස්ලාගේ පර්යේෂණ සඳහා මුදල් සැපයීම ඔහු විසින් නතර කරන ලදී .මක් නිසාදයත් පර්යේෂණ කිරීමට මුදල් නැතිවූ විට එම පර්යේෂනද නවතින බැවිනී.තවද මොර්ගන් හට පුවත් පත් හා වෙනත් දැවැන්ත සමාගම් වල අයිතිය තිබුණි .ඔහු එව්වා හරහා ටෙස්ලා හට දිගින් දිගටම පහර දුන්නේය .ඔහුව විවේචනය කළේය .ටෙස්ලාගේ මතය ප්‍රකාශ කිරීමටවත් කිසිදු ජනමාධ්‍යකින් ඉඩ නොලැබිණී .තවද මෙවකට ටෙස්ලා මුදල් අඟ හිඟ කම්වලින්ද පසුවිය .දිගින් දිගටම මෙවැනි දේ සිදුවීම නිසා ටෙස්ලා සිහි විකල් තත්වයට පත්විය. අවසානයේ ටෙස්ලා නාමය ඓතිහාසික ලෙස කටුගා දැමිණි .ටෙස්ලාගේ ක්‍රියාකාරිත්වය මර්ධනය කිරීමේ ඉතා දුෂ්ඨ ක්‍රියාකාරිත්වය ජොර්ජ් වෙස්ටින්ග්හවුස් වෙත කෙලින්ම එල්ල විය .කි .ඉතිහාසය අනුව පෙනෙන හැටියට වෙස්ටින්ග්හවුස්ද මොර්ගන්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ ගොදුරක් බවට පත්වී ඇත .ටෙස්ලා හට ආධාර සැපයීමට වෙස්ටින්ග්හවුස් තුළ පැවති නිර්භීතකම මොර්ගන්ගේ උදහසට ලක්විය .එම නිසා වෙස්ටින්ග්හවුස්ව ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට මොර්ගන්ගේ අධිෂ්ඨානය විය .එහි ප්‍රතිඵලයක් ලෙස 1907 දී මොර්ගන් විසින් ආර්ථික අර්බුධයක් නිර්මාණය කරන ලදී(මෙමගින් මොර්ගන් හට කෙතරම් ආර්ථික බලයක් තිබෙන්නට ඇත්දැයි ඔබට සිතාගැනීමට පුළුවන ) .අවසානයේ එයිනි සිදුවූයේ වෙස්ටින්ග්හවුස් තමන්ගේම සමාගමෙන් ඉවත්වීමට සිදුවීමය .1907 දී මූල්‍යමය අර්බුධය අතරතුරදී මුල්‍ය සම්පාධක ජේ.පී මොර්ගන් විසින් වෙස්ටින්ග්හවුස්ගේ සමාගම ලංසුවකින් අත්පත් කරගන්නා ලදී .මෙවකට වෙස්ටින්ග්හවුඩ්ගේ සමාගම දරුණ් අවපාතයක තිබුණු නිසා ඔහු විසින් නිකොලා ටෙස්ලා හර ඔහුගේ පර්යේෂන සඳහා අත්සන් තමා තිබූ මුල්‍ය සම්පාදන ගිවිසුම් සියල්ල අත්හිටුවන්නට සිදුවිය .

<---මර්කෝනි රේඩියෝව නිපදවීම--->

1900 ආරම්භයේදී ලොකයටම රැහැන් රහිත විදුලිය සහ දත්ත(අපි අද Computer Programming ලෙස හඳුන්වන්නේ මෙම Electric Signals හරහා නිර්මාණැය දත්ත හැසිරවීමයි .)

සම්ප්‍රේශණය කිරීම පිළිබන්ද සර්වශුභවාදී අදහසකින් යුක්තවිය .අවාසනාවකට මේන් ඒ වනවිටත් ටෙස්ලා හට මොර්ගන්ගේ සහ එඩිසන්ගේ බලපෑම් නිසා තම පේටන්ට් බ්ලපත්ර වලට ඇති කතෘභාග සහ අනෙකුත් ප්‍රතිපාදන අහිමි වෙමින් තිබිණි .

ටෙස්ලා සහ එඩිසන් අතර පැවති සරල -ප්‍රත්‍යාවර්ත ධාරා යුද්ධය අවසාන වන විට් මොර්ගන් විසින් ඇමරිකා එක්සත්ජනපදයේ මුළු මූල්යපද්ධතියම පාලනය අතට ගත්තේය .

මොර්ගන් විසින් බ්‍රිතාන්‍ය ජාතික ඔත්තුකරුවෙකු වූ ගුග්ලි එල්මෝ මාර්කෝනි හට රේඩියෝ තරංග සම්ප්‍රේෂණය ගැන පර්යේෂණ කිරීමට පවරන්වා .මාර්කෝනි හට සමාගමක් පැවතුණා .එකේ නම උනේ බ්‍රිතාන්‍ය මාර්කෝනි සමාගම යනුවෙන් .අන්න ඒ සමාගමට මූල්‍යමය අනුග්‍රහය දැක්වුයේ මොර්ගන් විසින් (තෝමස් එඩිසන්ගේ සමාගමටද මුල්‍යමය දායකත්වය සැපයුයේ මොර්ගන් විසිනි ).

මර්කෝනි හට මොර්ගන් එම කාර්ය පැවසූ පසු ඔහු විසින් ඔහුගේ සමාගමේ සේවකයන් හා එක්ව රෙඩියෝව නිපදවනවා .සැබවින්ම එම රේඩියෝවේ අන්තර්ගතවු දේවල් මොහෝමයක් නිකොලා ටෙස්ලා හට අයත්ව තිබු නව නිපැයුම් .

වරක් ටෙස්ලාගෙන් මාර්කෝනි ගුවන් විදුලිය නිපදවීම සම්බන්ධව ඇසු විට ඔහු කියා තිබුණේ

"Marconi is a good fellow...Let him continue. He is using 17 of my patents"

එයින්ම තෙරෙනවා ඇතිනේ ගුවන් විදුලියේ නියම නිර්මාන කරුවා කවුද කියලා .අනෙක් කාරණෑඅ තමා මාර්කෝනි ගුවන් විදුලිය නිපදවීම සඳහා නොබෙල් ත්‍යාගය දිනාගන්නවා .හැබැයි මර්කෝනි පසුකාලේදි එම ගුවන් විදුලිය නිපදවීමේ අයිතිය ටෙස්ලා හට පවරනවා .

<--- ටයිටැනික් නැවේ අර්බුධය (The Controversy of RMS TITANIC )-->

ටෙස්ලා කලක් Waldorf Astoria හොටලයේ නැවතී සිටියේය .එය පිහිටියේ මෑන් හැටන් නගරය අසළය .මෙම හොටලය අයත් වූයේ ජෝන් ජැකොබ් \ඇස්ටර් IV නැමැති මිලියනපතියා හටය .ඔහු එවකට ටෙස්ලාගේ ලඟම මිතුරෙක් මෙන්ම ටෙස්ලාගේ පර්යේෂණ සඳහා මුල්‍යමය දයකත්වය ලබාදුන් පුද්ගලයාද විය(වෙස්ටින්ග්හවුස් ගෙන් පසු )

ඇස්ටර්ගේ මෙම ටෙස්ලා සමඟ පැවති කුළුපඟ බව සහ මූල්‍යමය දායකත්වය මොර්ගන්ට මහත් හිසරදයක් විය .මෙම මිත්‍රත්වය නැතිකිරීම්ට නම් මොර්ගන් හට ජැකොබ් ව නැති කලයුතුය .නමුත් එය කාටවත් නොදැනෙන එකක්ද විය යුතුය .එම නිසා ඔහු උපාය මාර්ගිකව ජැකොබ්ව ටයිටැනික් නෞකාවේ මංගල තරණය සඳහා යොමු කරවීය .පසුව එම නෞකාව අත්ලාන්තික් සාගරයේ මධ්‍යේ ගීල්වා මුහුඳු බත් කරවීය .මෙම ටයිටැනික් නෞකාවද මොර්ගන් හට අයත්ව තිබූ එකක් විය .(මෙම කතාව කෙටියෙන් කීවාට මෙම කුමන්ත්‍රණය පිටුපස දිග විස්තරාත්මක කතාන්තරයක් පවතී .)

මගේ අදහස :

මේ කතාව කියෙව්වහම ඕගොල්ලෝ හිතන් හිටිය එව්ව ගොඩක් වෙනස් වෙන්න ඇති .මෙහෙම තමා අද පි ඉන්න මේ ෆොසිල ඉන්ධන මත දහනය වන ආර්ථිකය ගොඬ නැගුනේ .බැරි වෙලාවත් එදා ටෙස්ලාගේ ලොකේටම විද්ලිය නිපදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක උනා නම් අද අපිට තෙල් ඔනේ නැහැ .ඇත්තම කිව්වොත් නිකොලා ටෙස්ලා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙක් .ඔහු තම ඔය දුරස්ථ පාලක ක්‍රමය පවා සොයාගෙන තියෙන්නේ .ඒ වගේම 20 වෙනි ශතවරශයේ නිපදවෙච්ච බොහෝ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වල නිකොලා ටෙස්ලාගේ කුමක් හෝ සොයාගැනිමක් අන්තර් ගත වෙනවා .නිකන් හිතලා බලන්න අද ලොකේ කම්පියුටර් ,ෆෝන් අනං මනං මොන විදියට ආවත් විදුලියෙන් එපැයි බලගවන්න .ඉතිං ඒ විදුලියෙන් බලගන්වන්න ඕනේ විදුලියේ යම් කාර්යක්ෂම තාවක් සහ පාලනයක් ඇතිව හානි නොවන අයුරින් .ඉතිං ඒ වගේ දෙයක් තමා නිකොලා ටෙස්ලා අපිට එදා දයාද කලේ .අද උනත් අපේ ගෙවල් වල කර්මාන්තශාලාවල සහ විදුලියෙන් ක්‍රියාත්මක වෙන සෑම තැනකම පාහේ භාවිත වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමයනේ .ඒහෙත් එවකට සිටි ධනවාදී පපතරයන් විසින් අපට එදා ලොකයටම නොමිලේ විදුලිය ලබා ගැනීමට තිබ්බ අවස්ථාව නැති කරේ නැත්තම් අද අපිට ගෝලීය උණුසුම ගැන අඬන්න වෙන්නේ නැහැ .මොකද ගෝලියා උණුසුම ඉහල යන්නේ ෆොස්ලින ඉන්ධන දහනය මත පදනම් වෙච්ච කර්මාන්තකරණිය ආර්තිකය ඔස්සේ නිපදවෙන දේවල් හරහා .ඒ වගේම අද ලොකයේ යුද්ධ ක්බොහෝමයක් යන්නෙත් මේ තෙල්වලට .එදා ඒ ආර්ථිකය ගොඬ නොනැඟුනා නම් අද වෙද්දි කවුරුත් තෙල් වලට යුද්ධ කරන්නෙත් නැහැ ,අරාබියේ ලොකුකම් බලන්න ඕනේත් නැහැ. ඒත් අවාසනාවකට ඒක නෙමේ සිද්ධ උනේ .හැබයි මම මේ ලිපිය බලන ඉස්කොලේ යන නංගිලා මල්ලිලාට එකදෙයක් කියන්නම් .මේ ලිපියේ තියෙන කරුණු නෙමේ වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ සිලබස් වල තියෙන්නේ .ඒක නිසා මේ කරුණු දැනුම වශයෙන් දැනට මතක තියාගන්න .හැබැයි ඉස්කොලේ දෙන දේ බොරු උනත් ඒක ඉගෙන ගන්න .මොකද ඔගොල්ලොන්ට පද්ධතිය වෙනස් කරන්න බැහැනේ .හැබැයි ඉගෙන ගන්න ඕනේ ඒ ඉගෙන ගත්ත දේවල් හරී කියලා එක මත්තේ ගැති වෙන්න නෙමේ .ඒ දේවල් වල තියෙන බොරුව අනික් අයට හෙළිකරන්නහ් මේ තියෙන ක්‍රමේ වෙනස් කරන්නත් .හැබැයි මොන දේ කරන්නත් තියෙන බොරුව හෝ වේවා වැරදි දේ හෝ වේවා හොඳට දැන්ගෙන ඉන්න ඕන .ඔබට ජය !!!!!

[QUOTE="hacker T, post: 17935281, member: 483653"] [b]~~ ඇත්තටම මොකද උනේ ~[/b] [CENTER][CENTER][SIZE="4"][COLOR="DarkSlateGray"][CENTER][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/10348619_847169498679914_1527918979745938552_n.jpg?oh=6bfe1c610e6580035a8e553825cc78c4&oe=5555E676&__gda__=1431559886_7767d3700457ee8ea1c6c6260a8dfb2a[/IMG][/CENTER] මෙම ලිපිය Conspiracy Watch Facebook Page එකෙහි ඇඩ්මින් කෙනෙකු වූ Thomas Retterbush විසින් ලියන ලද ලිපිය හා ඒ ලිපිය මත පදනම්වූ මූලාශ්‍ර ඔස්සේ යමින් කවීන්ද්‍ර උෂාන් පෙරෙරා විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී . සැ .යු :මෙම ලිපිය දිග වැඩ්යි වගේ තෙරෙනවානම් අඩුම තරමේ ලිපියේන් භාගයක්වත් කියවන්න .එසේ නොමැතිනම් අනෙක් අයට දැන ගැනීම පිණිස ෂෙයාර් වත් කරන්න. කාලෙකට ඉහතදි 1884 දී දුප්පත් සර්බියානුවකු වූ නිකොලා ටෙස්ලා ඇමරිකා එක්සත්ජනපදයට සංක්‍රමණය විය .ඒ වනවිට ඇමරිකාව යනු ටෙස්ලා වැන්නෙකුට තම හැකියාවන් ප්‍රගුණ කිරීමට හොඳ අවස්ථාවන් සහිත දේශයක් විය .ටෙස්ලා මිළ මුදලින් දුප්පතෙකු විය ,නමුත් ඔහුගේ අදහස් ලෝකයක් එළිය කරහැකි තරමේ ඒවා විය .නිකොලා ටෙස්ලා කියන්නේ Alternative Current (AC) නිපදවූ පුද්ගලයා ලෙස තමා ලොකේ ගොඩක් අය දන්නේ (උසස් පෙළ භෞතික විද්‍යාවට නම් Tesla යනුවෙන් ඒකකයක් ඇති බව මා හට මෙහිදී සිහියට නැඟේ ) .නමුත් ඔහු බොහෝ වටිනා දෑ නිපදවූ ලොකේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්ගෙන් කෙනෙකු විය .ශ්‍රේෂ්ඨ මනසක් සහ අප වසන කාලයට එහා ගිය අදහස් වලින් යුත් ඔහුවැන්නේක් සම කළ හැක්කේ ලියනාඩෝ ඩාවින්සි වැනි ශ්‍රේෂ්ඨ අයකුට පමණි .මක් නිසාදයත් ඔහුගේ දක්ෂතාවයන් ඉලෙක්ට්‍රොනික් ක්ෂේස්ත්රයට පමණක් සීමා නොවිය .ගුප්ත විද්‍යාව ,X-කිරණ පිලිබඳව ,ඡායාරූපකරණ සම්බන්ධ පර්යේෂණ ,වෛදික දර්ශනය සහ තවත් බොහෝ ක්ෂේස්ත්‍ර පිළිබඳ ඔහුගේ ඥාණය මෙහෙයවීය .ටෙස්ලා විසින් නිමවනු ලද හෝ සංවර්ධනය කරන ලද ඉතා වැදගත් මට්ටමේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික උපාංග එකල කාලයේ චින්තනයෙන් එහා ගිය ඒවා විය සහ එම උපාංග විශේෂයෙන් එකල ඇමරිකානු හමුදාව සහ බුද්ධි අංශවල කැමැත්ත විය .රටවල් 25 කින් 300 කට ආසන්න පේටන්ට් බලපත්‍ර ටෙස්ලා සතු විය . [SIZE="5"][COLOR="Red"]<--Thomas Alva Edison සමඟ ගැටුම-->[/COLOR][/SIZE] නිකොලා ටෙස්ලා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීමට පෙර තොමස් එඩිසන් ගේ ඉලෙක්ට්‍රික් ලයිට් සමාගමේ ප්‍රංශ ශාඛාවේ සේවය කරමින් සිටියේය .එඩිසන්ගේ එම සමාගම තනිකරම සරල ධාරාව(Direct Current ) සංකල්පයේ සිරව සිටියේ.නමුත් සරල ධාරා ක්‍රමය විදුලිය සැපයීමේදී ඉතා දුධ්කර ක්‍රමයක් විය .මේම ක්‍රමයේන් වෙනස් ක්‍රමයක් අවශ්‍යතාවය තිබුණු සමයේ නිකොලා ටෙස්ලා විසින් ප්‍රත්‍යාවර්ත ධාර නොහෝත් AC (Alternative Current ) කිය්න සංකල්පය ගෙන ආවේය (අද අප නිවෙස් වලට සපයන විදුලිය මෙම ක්රමයේ ප්රතිඵලයකි ).ඉකොලා ටෙස්ලාගේ විශිෂ්ඨතම නිපදවීම් 3 ක් විය ;ඒවා නම්, 1.මුළු ලෝකයටම විදුලියෙන් ආලෝකමත් කිරීමට පහසු කරවූ භ්‍රමණය වන චුම්භක ක්ෂේස්ත්‍ර න්‍යාය 2.රැහැන් රහිත රේඩියෝ සම්ප්‍රේශන න්‍යාය . 3.ලොකේ ඕනෑම ස්ථානයකට සම්ප්‍රේශණය කළ හැකි රැහැන් රහිත විදුලිබල සම්ප්‍රේශණ න්‍යාය . ටෙස්ලා ධනවත් වීමට සුර සැප සොයාගෙන ඇමරිකාවට ගිය අයෙකු නොවේ(අද අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙන් සහ පශ්චාත් උපාධි ශිෂ්‍යන් )ඔහු මුදල් පර්යේෂන සඳහා යෙමුකු විසින් කරන ලබන දායකත්වය මිස විශේෂ බැඳීමක් ඇති කරගත් අයෙකු නොවේ .ලොකය සමඟ තමන් සොයාගන්නා ලද නිපදවන ලද දේවල් තුළින් ලබන ප්‍රතිඵලය බෙදා හදා ගැනීම ඔහුගේ ඒකායන අරමුණ විය .එකල්හී තෝමස් එඩිසන් ලෝකයේ නම් දරා සිටි ඊනියා නව නිපැයුම් කරුවෙකිකි ,එකල්හී බෝහෝ දෙනා එඩිසන්ව දැනන් සිටියේ සරල ධාරා ඩයිනමෝව සහ විදුලි බල්බය නිපදවීම සම්බන්ධයෙන්ය .නමුත් සැබැවින්ම මෙකී ඒවා එඩිසන් විසින් නිපදවන ලද ඒවා නොවේ ,ඒවා වෙනත් නිර්මාපකයන්ගේ අදහස් මතින් ගොඬ නැඟුනු නිර්මාණයන් විය . එඩිසන් කළ එකම දෙය නම් එම නිර්මාණ වලට පොඩි වෙනසක් ලබා දී එහි පේටන්ට් අයිතිය තමන් සතු කර ගැනීමයි.ඔහු විසින්ම නිපදවූ එකම දෙයනම් විදුලිපුටුව පමණි. එකල්හී එඩිසන් සරල-ධාරා(Direct Current) ක්‍රමයෙන් ඈත් වන්නට කැමති වුයේ නැත නමුත් මා මුලින් කීවා සේ සරල ධාරා ප්‍රායෝගික මට්ටමේ ඇතැම් භාරධූර ක්‍රියාවන් සඳහා යෝදා ගැනීමේදී දුෂ්කරතා මතු විය .විෂේශයෙන්ම් දිගු දුර කටයුතු සඳහා මෙම සරල ධාරා ක්‍රමය කොහෙත්ම නොගැළ පෙන එකක් විය .එඩිසන් ටෙස්ලා හට සරලධාරා ඩයිනමෝවේ ඇති දෝෂ නිරාකරණය කිරීමට පැවරීය .එසේ නිරාකරනය කරනවාට ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට එඩිසන් ටෙස්ලා හට පොරොන්දුවිය .මාස ගනනක් මුළුල්ලේහි මහන්සිවී ටෙස්ලා විසින් ඉහතින් සඳහන් කරන ලද සරලධාරා ගැටළුව නිරාකරණය කලේය .එසේ නිරාකරණය කිරීමෙන් පසු ටෙස්ලා හට එඩිසන් විසින් ලබා දෙනවා කී ඩොලර් 50,000 ලබා දීම පරක්කු විය .මේ හේතු කොටගෙන ටෙස්ලා එම කාරණාව ගැන විමසීමට එඩිසන් වෙත ගිය පසු එඩිසන් ටෙස්ලාට පවසා ඇත්තේ, "ටෙස්ලා ඔය ඇමරිකන් විහිළු ගැන තාම හරියට දන්නේ නැහැ" කියාය .එම සිදුවීමෙන් පසුව එඩිසන් ගැන කළකිරුණු ටෙස්ලා විසින් එඩිසන්ගේ සමාගමේන් ඉවත් වීමට කටයුතු කළේය .මක් නිසාදයත් ටෙස්ලා ගේ අදහස වී තිබුණේ එම මුදල් ඔහුගේ අනර්ඝ නිමැවුම් කිරීම සඳහා පර්යේෂන වියදම් ලෙස යොදා ගන්නටය .එහෙත් ය ඉටු නොවීම් එඩිසන් කෙරේ බලවත් අප්‍රසාදයෙන් පසුවිය .ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමයෙන් බොහෝ වාසි සහගත විදුලිය නිපදවාගැනීමට හැකියාව තිබියදීත් එඩිසන් විසින් එය ප්‍රතික්ෂේප කරන්නට විය .මක් නිසාදය්ත් එම ක්‍රමය හඳුන්වා දුන් පසු ඔහුගේ සරල ධාරා ඩයිනමෝ සහ ඒ ආශ්රිත නිෂ්පාදන ව්‍යාපාරයට පහරක් එල්ල වන බැවිනි .නමුත් තත්වය මෙසේ තිබියදී ටෙස්ලාගේ එම ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමය වැඩි දියුණු කිරීමට එවකට ඇමරිකාවේ විසූ තවත් නවනිපැයුම් කරුවෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වූ ජෝර්ජ් වෙස්ටින්ග්හවුස් සහය දක්වන්නට විය .එසේම එඩිසන්ගේ සහ ඔහුගේ ප්‍රධානියා වූ ජේ.පී මොර්ගන් මෙම ටෙස්ලාගේ ක්‍රමයට දිනෙන් දින අකුල් හෙලන්නට විය .1886 වන විට වෙස්ටින්ග්හවුස් සමාගම ලොකයේම සාර්ථක සමාගම් අතරින් කිහිපයක් විය .වෙස්ටින්ග්හවුස් හොඳ ධනවතෙක් මෙන්ම හොඳ දානපතියෙක්ද විය .ඔහු ඔහුයටතේ සේවය කරන සේවකයන් හට ඉතා හොඳින් සැළකූ අයෙක් විය .එමෙන්ම ඔහු මුළු රටපුරාම තම උපයාගත් ධනය පුණ්‍ය කටයුතු සඳහා යොදවන්නටද අමතක කළේ නැත .ඔහු විසින් ටෙස්ලාගේන් ප්රත්යාවර්තධාරා ක්‍රමයට අදාළ පේටන් ට් සියල්ලට ඩොලර් මිලියනයක් මුදලින් ගෙවා විදුලි බලයෙන් එක් අශ්වබලයකට එක ඩොලරය ගානේ කතෘභාගය ද ලබාදුනී .මෙයින් පෙනී යන්නේ එඩිසන් මෙන් වෙස්ටින්ග්හවුස් බොරුකාරයෙකු නොවන වගයි . නමුත් මෙම වෙස්ටින්ග්හවුස්ගේ ක්‍රියාවලිය එඩිසන් සහ මොර්ගන්(මොර්ගන් යනු ජේ.පී මොර්ගන් ය ඔහු ගැන විස්තර මෙම ලිපියේ පහතින් ඇත) හට දිරවන්නක් නොවීය .ඔවුන් තමන් හට හකි අයුරින් ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමය නැසීමට ක්‍රියා කළහ .කෙතරම් ක්‍රියා කලාද කියතොත් එඩිසන් විසින් අලි ඇතුන් මීයන් වැනි සතුන් ගෙන්වා ඔවුන්ට ප්‍රත්‍යාවර්ත ධාරාව ලැබෙන්න සළස්වා මරුමුවට පත් කිරීමෙන් ප්‍රත්‍යාවර්ත ධාරාව අනතුරු දායක බව පෙන්වීමට තැත් කලේය .එමෙන්ම සිරකාරයින්ට ද මෙම ප්‍රත්‍යාවර්ත ධාරාවන් ලැබෙන්න සලස්වා ඉහත කී අරමුණ සාක්ෂාත් කරගන්නට වෙර දැරුවේය (විදුලි පුටුව නිර්මාණය වෙන්නේ මේ හේතුවෙනි .සැබවින්ම එඩිසන්ගේම කියා නිර්මාණයක් කියා කිව හැක්කේ මෙම විදුලි පුටුව පමණි) <--සමකාලීන චරිතකතාකරුවන් (Biographers) වීසින් විවිධාකාරයේ ගෞරවාන් විත ලෙස නිකොලා ටෙස්ලා හඳුන්වයි .ඇතැම් අය ඔහු "භෞතික විද්‍යාවේ පියා "ලෙසත් .තවත් අය විසින් "20 වෙනි ශතවර්ෂය නිර්මාණය කළ මිනිසා " ලෙසත් තවත් අය විසින් " නවීන විද්‍යුතයේ අනුග්‍රාහක මුනිවරයා " ලෙසත් හඳුන්වනු ලබයි .--> [COLOR="Red"][SIZE="5"]<---Morgan-Rockefeller බලපෑම---->[/SIZE][/COLOR] 1900 ට පෙර මොර්ගන් විසින් ව්ති විශාල සමාගම් තනමින් ,තම විශ්වාසවන්ත පුද්ගලයින් එම සමාගම් වල සේවකයන් ,අධ්‍යක්ෂක වරුන් ලෙස පත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ නිල නොවන පාලනය තහවුරු කරේය.තවද මොර්ගන් සහ රොක්ෆෙලර්(රොක්ෆෙලර් යනු ලොකේ ලොකුම තෙල් සමාගම වන EXXON-MOBILE හී සමාරම්භකයාය .ඔහු එවකට ඇමරිකානු අධ්‍යාපන මණ්ඩලයේද තනතුරු දැරුවේය .) යන දෙදෙනාම එක්ව කටයුතු කරමින් වැඩෙමින් පැවති කර්මාන්තකරණීය ඇමරිකාවේ ඒකාධිකාරය තහවුරු කරගන්නා ලදී .1905 පෙර කාලයෙහි අතරතුර කාලපරිච්ඡයේදී මොර්ගන් විසින් ඔහුව හඳුන්වාගනු ලැබුවේ වාණිජ බැංකු කරුවෙකු ලෙසයි .නමුත් අදවන විට ඔහුව හඳුනාගෙන් ඇත්තේ ඇමරිකාව සඳහා පත්වූ ප්රමුඛ ආයෝජන බැංකු කරුවෙකු ලෙසයි .මෙය වැදගත් කාරණයක් .මක් නිසාදයත් අවසානයේදී මොර්ගන්ගේ අරමුණු සහ සැලසුම් ඇමරිකාව සඳහා දේශපාලන න්‍යාය පත්‍රයක් බවට පත්විය .මෙකල නිකොලා ටෙස්ලාගේ විද්‍යාගාරයන් දෙකක් ගිණිතබා විනාශ කරන ලදි .එහිදී ඔහුවිසින් නිමවන ලද්දාවූ සුවිශේෂී පර්යේෂණද අතුරුදහන් විය .අවසානයේදී මොර්ගන් විසින් උක්ත ක්‍රියාවන් මඟින් නිකොලා ටෙස්ලා සතුවූ ලෝකයටම පිරිසුදු බලශක්තිය නොමිලයේ ලබාදීමේ සිහිනයට ඉනිමං බැන්දේය .මූලික ප්‍රභවයන් තුළින්(පොළව සුළඟ ,ජලය ,කලය සහ අවකාශය ) නොමිලේ විදුලිය නිපදවාගැනීමට ටෙස්ලා තුළ පැවැති චේතනාව ජ්.පී. මොර්ගන් විසින් දැන්ගත් වෙලේ පටන් ඔහු විසින් ටෙස්ලාව පාලනය කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ ය .මේහි ප්‍රතිඵලයක් ලෙස මොර්ගන් විසින් ටෙස්ලාගේ "Shore-ham Long Island" නම් ව්‍යාපෘතියට මුල්‍යයමය ආධාර සැපයීමට නම් ටෙස්ලාගේ Wardencliffe ව්‍යාපෘතියෙන් 51 ක කොටස් ප්‍රමාණයක අයිතිය ඉල්ලා සිටියේය .මෙමෙ Wardencliffe ව්‍යාපෘතිය යනු නොමිලේ විදුලිය සැපයීමේ ව්‍යාපෘතියයි .තවද මාර්කෝනි(ගුග්ලි එල්මෝ මර්කෝනි ) විසින් ටෙස්ලා හට ගුවන් විදුලිය සොයා ගැනීමේ මුල් අයිතිය (ගුවන් විදුලිය නිපදවීමේ සැබෑ ගෞරවය නිකොලා ටෙස්ලා හට හිමි වේ ) ලබා දීමත් ,කෙටිදුර තරන්ග හරහා "S" අකුර සම්ප්‍රේශණය කිරීමත් කියන සිද්ධී දෙකෙන් පසුව ටෙස්ලා තුළ පැවැති සැබෑ චේතනාව පිලිබඳව මොර්ගන්ගේ සැකය තව තවත් ඇවිස්සෙන්නට විය .සහ ටෙස්ලාගේ ක්‍රියාව හුදු ශබ්ද සහ හඳුනාගැනීමේ සංඥා සම්ප්‍රේෂණයෙන් එහා ගිය පර්යේෂණයක් බව මොර්ගන් සැක පහළ කරගෙන සිටියේය .සැබවින්ම ටෙස්ලා හුදෙක්ම සංඥා සම්ප්‍රේෂණය ගැන පමණක් පර්යේෂණ කළ අයෙකු නොවේ .ශක්තිය තරංග හරහා සම්ප්‍රේෂණය ,තොරතුරු තරංග හරහා සම්ප්‍රේෂණය(දත්ත ,රූප වැනි ) වැනි පර්යේෂණ වලටද ඔහු වඩාත් නැඹුරුවක් දැක්වීම සහ එම පර්යේෂණ හරහා ලබාගන්නාවු ලාභය ලොකයටම කිසිම ලාභපේක්ෂාවක් සහ ආයෝජන බැංකුකරුවන්ට(මොර්ගන් වැනි ) ව්‍යාපාරික හවුල් බැඳීමකින් තොරව ලබාදීමට සිතා සිටියේය.ටෙස්ලාගේ හදවත ඇමරිකාවේ වුවද උපත යුරෝපයේ විය .එම නිස ඔහු විසින් පර්යේෂණකොට ලබාගන්නා ලද දේවල් ලෝකයටම ඉහත කී ආකාරයට ලබාදීමට ඔහු තුළ අපේක්ෂාවක් විය .නමුත් මොර්ගන් කිසිවිටෙක මෙයට කැමති වූයේ නැත .මක් නිසාදයත් යම් හෙයකින් ටෙස්ලා විසින් ඔහුගේ පර්යේෂණ වල ප්‍රතිඵල නොමිලේ ලබා දුන්නොත් මොර්ගන් වැනි ව්‍යාපාරිකයන්ගේ සමාගම්වල වෙලඳාමට ඉඩ ඇහිරෙන බැවිණී .එම නිසා මොර්ගන් විසින් ටෙස්ලාව කෲර ලෙස පාලනා කිරිමක් කරේය .ටෙස්ලාගේ පර්යේෂණ සඳහා මුදල් සැපයීම ඔහු විසින් නතර කරන ලදී .මක් නිසාදයත් පර්යේෂණ කිරීමට මුදල් නැතිවූ විට එම පර්යේෂනද නවතින බැවිනී.තවද මොර්ගන් හට පුවත් පත් හා වෙනත් දැවැන්ත සමාගම් වල අයිතිය තිබුණි .ඔහු එව්වා හරහා ටෙස්ලා හට දිගින් දිගටම පහර දුන්නේය .ඔහුව විවේචනය කළේය .ටෙස්ලාගේ මතය ප්‍රකාශ කිරීමටවත් කිසිදු ජනමාධ්‍යකින් ඉඩ නොලැබිණී .තවද මෙවකට ටෙස්ලා මුදල් අඟ හිඟ කම්වලින්ද පසුවිය .දිගින් දිගටම මෙවැනි දේ සිදුවීම නිසා ටෙස්ලා සිහි විකල් තත්වයට පත්විය. අවසානයේ ටෙස්ලා නාමය ඓතිහාසික ලෙස කටුගා දැමිණි .ටෙස්ලාගේ ක්‍රියාකාරිත්වය මර්ධනය කිරීමේ ඉතා දුෂ්ඨ ක්‍රියාකාරිත්වය ජොර්ජ් වෙස්ටින්ග්හවුස් වෙත කෙලින්ම එල්ල විය .කි .ඉතිහාසය අනුව පෙනෙන හැටියට වෙස්ටින්ග්හවුස්ද මොර්ගන්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ ගොදුරක් බවට පත්වී ඇත .ටෙස්ලා හට ආධාර සැපයීමට වෙස්ටින්ග්හවුස් තුළ පැවති නිර්භීතකම මොර්ගන්ගේ උදහසට ලක්විය .එම නිසා වෙස්ටින්ග්හවුස්ව ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට මොර්ගන්ගේ අධිෂ්ඨානය විය .එහි ප්‍රතිඵලයක් ලෙස 1907 දී මොර්ගන් විසින් ආර්ථික අර්බුධයක් නිර්මාණය කරන ලදී(මෙමගින් මොර්ගන් හට කෙතරම් ආර්ථික බලයක් තිබෙන්නට ඇත්දැයි ඔබට සිතාගැනීමට පුළුවන ) .අවසානයේ එයිනි සිදුවූයේ වෙස්ටින්ග්හවුස් තමන්ගේම සමාගමෙන් ඉවත්වීමට සිදුවීමය .1907 දී මූල්‍යමය අර්බුධය අතරතුරදී මුල්‍ය සම්පාධක ජේ.පී මොර්ගන් විසින් වෙස්ටින්ග්හවුස්ගේ සමාගම ලංසුවකින් අත්පත් කරගන්නා ලදී .මෙවකට වෙස්ටින්ග්හවුඩ්ගේ සමාගම දරුණ් අවපාතයක තිබුණු නිසා ඔහු විසින් නිකොලා ටෙස්ලා හර ඔහුගේ පර්යේෂන සඳහා අත්සන් තමා තිබූ මුල්‍ය සම්පාදන ගිවිසුම් සියල්ල අත්හිටුවන්නට සිදුවිය . [SIZE="5"][COLOR="Red"]<---මර්කෝනි රේඩියෝව නිපදවීම--->[/COLOR][/SIZE] 1900 ආරම්භයේදී ලොකයටම රැහැන් රහිත විදුලිය සහ දත්ත(අපි අද Computer Programming ලෙස හඳුන්වන්නේ මෙම Electric Signals හරහා නිර්මාණැය දත්ත හැසිරවීමයි .) සම්ප්‍රේශණය කිරීම පිළිබන්ද සර්වශුභවාදී අදහසකින් යුක්තවිය .අවාසනාවකට මේන් ඒ වනවිටත් ටෙස්ලා හට මොර්ගන්ගේ සහ එඩිසන්ගේ බලපෑම් නිසා තම පේටන්ට් බ්ලපත්ර වලට ඇති කතෘභාග සහ අනෙකුත් ප්‍රතිපාදන අහිමි වෙමින් තිබිණි . ටෙස්ලා සහ එඩිසන් අතර පැවති සරල -ප්‍රත්‍යාවර්ත ධාරා යුද්ධය අවසාන වන විට් මොර්ගන් විසින් ඇමරිකා එක්සත්ජනපදයේ මුළු මූල්යපද්ධතියම පාලනය අතට ගත්තේය . මොර්ගන් විසින් බ්‍රිතාන්‍ය ජාතික ඔත්තුකරුවෙකු වූ ගුග්ලි එල්මෝ මාර්කෝනි හට රේඩියෝ තරංග සම්ප්‍රේෂණය ගැන පර්යේෂණ කිරීමට පවරන්වා .මාර්කෝනි හට සමාගමක් පැවතුණා .එකේ නම උනේ බ්‍රිතාන්‍ය මාර්කෝනි සමාගම යනුවෙන් .අන්න ඒ සමාගමට මූල්‍යමය අනුග්‍රහය දැක්වුයේ මොර්ගන් විසින් (තෝමස් එඩිසන්ගේ සමාගමටද මුල්‍යමය දායකත්වය සැපයුයේ මොර්ගන් විසිනි ). මර්කෝනි හට මොර්ගන් එම කාර්ය පැවසූ පසු ඔහු විසින් ඔහුගේ සමාගමේ සේවකයන් හා එක්ව රෙඩියෝව නිපදවනවා .සැබවින්ම එම රේඩියෝවේ අන්තර්ගතවු දේවල් මොහෝමයක් නිකොලා ටෙස්ලා හට අයත්ව තිබු නව නිපැයුම් . වරක් ටෙස්ලාගෙන් මාර්කෝනි ගුවන් විදුලිය නිපදවීම සම්බන්ධව ඇසු විට ඔහු කියා තිබුණේ "Marconi is a good fellow...Let him continue. He is using 17 of my patents" එයින්ම තෙරෙනවා ඇතිනේ ගුවන් විදුලියේ නියම නිර්මාන කරුවා කවුද කියලා .අනෙක් කාරණෑඅ තමා මාර්කෝනි ගුවන් විදුලිය නිපදවීම සඳහා නොබෙල් ත්‍යාගය දිනාගන්නවා .හැබැයි මර්කෝනි පසුකාලේදි එම ගුවන් විදුලිය නිපදවීමේ අයිතිය ටෙස්ලා හට පවරනවා . [SIZE="5"][COLOR="Red"]<--- ටයිටැනික් නැවේ අර්බුධය (The Controversy of RMS TITANIC )-->[/COLOR][/SIZE] ටෙස්ලා කලක් Waldorf Astoria හොටලයේ නැවතී සිටියේය .එය පිහිටියේ මෑන් හැටන් නගරය අසළය .මෙම හොටලය අයත් වූයේ ජෝන් ජැකොබ් \ඇස්ටර් IV නැමැති මිලියනපතියා හටය .ඔහු එවකට ටෙස්ලාගේ ලඟම මිතුරෙක් මෙන්ම ටෙස්ලාගේ පර්යේෂණ සඳහා මුල්‍යමය දයකත්වය ලබාදුන් පුද්ගලයාද විය(වෙස්ටින්ග්හවුස් ගෙන් පසු ) ඇස්ටර්ගේ මෙම ටෙස්ලා සමඟ පැවති කුළුපඟ බව සහ මූල්‍යමය දායකත්වය මොර්ගන්ට මහත් හිසරදයක් විය .මෙම මිත්‍රත්වය නැතිකිරීම්ට නම් මොර්ගන් හට ජැකොබ් ව නැති කලයුතුය .නමුත් එය කාටවත් නොදැනෙන එකක්ද විය යුතුය .එම නිසා ඔහු උපාය මාර්ගිකව ජැකොබ්ව ටයිටැනික් නෞකාවේ මංගල තරණය සඳහා යොමු කරවීය .පසුව එම නෞකාව අත්ලාන්තික් සාගරයේ මධ්‍යේ ගීල්වා මුහුඳු බත් කරවීය .මෙම ටයිටැනික් නෞකාවද මොර්ගන් හට අයත්ව තිබූ එකක් විය .(මෙම කතාව කෙටියෙන් කීවාට මෙම කුමන්ත්‍රණය පිටුපස දිග විස්තරාත්මක කතාන්තරයක් පවතී .) මගේ අදහස : මේ කතාව කියෙව්වහම ඕගොල්ලෝ හිතන් හිටිය එව්ව ගොඩක් වෙනස් වෙන්න ඇති .මෙහෙම තමා අද පි ඉන්න මේ ෆොසිල ඉන්ධන මත දහනය වන ආර්ථිකය ගොඬ නැගුනේ .බැරි වෙලාවත් එදා ටෙස්ලාගේ ලොකේටම විද්ලිය නිපදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක උනා නම් අද අපිට තෙල් ඔනේ නැහැ .ඇත්තම කිව්වොත් නිකොලා ටෙස්ලා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙක් .ඔහු තම ඔය දුරස්ථ පාලක ක්‍රමය පවා සොයාගෙන තියෙන්නේ .ඒ වගේම 20 වෙනි ශතවරශයේ නිපදවෙච්ච බොහෝ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වල නිකොලා ටෙස්ලාගේ කුමක් හෝ සොයාගැනිමක් අන්තර් ගත වෙනවා .නිකන් හිතලා බලන්න අද ලොකේ කම්පියුටර් ,ෆෝන් අනං මනං මොන විදියට ආවත් විදුලියෙන් එපැයි බලගවන්න .ඉතිං ඒ විදුලියෙන් බලගන්වන්න ඕනේ විදුලියේ යම් කාර්යක්ෂම තාවක් සහ පාලනයක් ඇතිව හානි නොවන අයුරින් .ඉතිං ඒ වගේ දෙයක් තමා නිකොලා ටෙස්ලා අපිට එදා දයාද කලේ .අද උනත් අපේ ගෙවල් වල කර්මාන්තශාලාවල සහ විදුලියෙන් ක්‍රියාත්මක වෙන සෑම තැනකම පාහේ භාවිත වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමයනේ .ඒහෙත් එවකට සිටි ධනවාදී පපතරයන් විසින් අපට එදා ලොකයටම නොමිලේ විදුලිය ලබා ගැනීමට තිබ්බ අවස්ථාව නැති කරේ නැත්තම් අද අපිට ගෝලීය උණුසුම ගැන අඬන්න වෙන්නේ නැහැ .මොකද ගෝලියා උණුසුම ඉහල යන්නේ ෆොස්ලින ඉන්ධන දහනය මත පදනම් වෙච්ච කර්මාන්තකරණිය ආර්තිකය ඔස්සේ නිපදවෙන දේවල් හරහා .ඒ වගේම අද ලොකයේ යුද්ධ ක්බොහෝමයක් යන්නෙත් මේ තෙල්වලට .එදා ඒ ආර්ථිකය ගොඬ නොනැඟුනා නම් අද වෙද්දි කවුරුත් තෙල් වලට යුද්ධ කරන්නෙත් නැහැ ,අරාබියේ ලොකුකම් බලන්න ඕනේත් නැහැ. ඒත් අවාසනාවකට ඒක නෙමේ සිද්ධ උනේ .හැබයි මම මේ ලිපිය බලන ඉස්කොලේ යන නංගිලා මල්ලිලාට එකදෙයක් කියන්නම් .මේ ලිපියේ තියෙන කරුණු නෙමේ වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ සිලබස් වල තියෙන්නේ .ඒක නිසා මේ කරුණු දැනුම වශයෙන් දැනට මතක තියාගන්න .හැබැයි ඉස්කොලේ දෙන දේ බොරු උනත් ඒක ඉගෙන ගන්න .මොකද ඔගොල්ලොන්ට පද්ධතිය වෙනස් කරන්න බැහැනේ .හැබැයි ඉගෙන ගන්න ඕනේ ඒ ඉගෙන ගත්ත දේවල් හරී කියලා එක මත්තේ ගැති වෙන්න නෙමේ .ඒ දේවල් වල තියෙන බොරුව අනික් අයට හෙළිකරන්නහ් මේ තියෙන ක්‍රමේ වෙනස් කරන්නත් .හැබැයි මොන දේ කරන්නත් තියෙන බොරුව හෝ වේවා වැරදි දේ හෝ වේවා හොඳට දැන්ගෙන ඉන්න ඕන .ඔබට ජය !!!!! [/COLOR][/SIZE][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom