Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම යහපාලනය කාලකන්නිද???????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම යහපාලනය කාලකන්නිද???????

මේකේ තියනදේ හරිද වැරදිද කියන්න......

තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක හැටියට.... කලකට ඉතා හොඳ මිලක් එනවා... කලකට පාඩු වෙනවා. එක එක ව්‍යාපාර වල ස්වභාවය එහෙම තමයි. ඉල්ලුම සැපයුම අනුව මිල වෙනස් වෙනවා.... තේ වලට හොඳ මිලක් ලැබෙන කාල තියනවා.... පහල යන කාල තියනවා... ලාභ ලැබෙන කාලේදී මුදල් අරපිරිමැස්මෙන් ඉතුරු කරන්න ඕන. අමාරු කාල වලදී ඒවා පාවිච්චි කරන්න ඕන.

ලෝකේ හැම රටකටම මේ ආර්ථික විද්‍යා මුලධර්ම එකයි. යහපාලනයට කරන්න පුළුවන් මිනිසුන්ගේ එකතුවෙන බදු මුදල් වලින් මේ අයට සහන ලබාදෙන්න. නමුත් රටේ තියන ණය බර එක්ක බැලුවහම ඒක කරන එක අමාරු වැඩක්.... පහුගිය කාල වල වී ගොවිතැන වලට රජය අනිසි ලෙස මුදල් නාස්ති කරලා තියනවා. වී ගොවීන්ට 3000/= පෝර 300/= ට දෙනවා. 2700/=ක් දුප්පත් අයගේ බදු මුදලින්. ඊට පස්සේ වෙළඳපලේ 30/= වී කිලෝව 45/= ගන්නවා. ඒවා එකෝ නරක් වෙලා විසි කරනවා. එක්කෝ වෙන රටකට නිකන් දෙනවා. සල්ලි තියන රටක් මෙහෙම නාස්ති කලාට කමක් නෑ... රටවල් වලින් නයට අරන් මෙහෙම කරන එක නම් හරි අපරාදයක්....

my3 රනිල් මහින්ද කාටවත් අමුතු magic බලයක් නැහැ. බාන්දාගාරේ සල්ලි නෑ. නයට අරන්... හින්ගාකාල... ගෑනු රටයවල යවල තමා රට දුවන්නේ.... අපි රටේ තත්ත්වේ තේරුම් ගන්න ඕන... කාටවත් බැන බැන ඉඳල වැඩක් නැහැ ඉතින් .... අපි දියුනු උනොත් රට දියුණු වෙයි.....  ඔන්න ඕකයි ඇත්ත මම දන්නා ආර්ථික විද්‍යාවේ හැටියට නම්.....

rep කපන්න දැන්! කපන්න ඇති ලබ්බක් නෑ මේ account එකේ!!!

[QUOTE="Samsung1, post: 19712725, member: 476141"] [b]ඇත්තටම යහපාලනය කාලකන්නිද???????[/b] [COLOR="Magenta"][SIZE="6"]මේකේ තියනදේ හරිද වැරදිද කියන්න...... [/SIZE][/COLOR] [SIZE="5"]තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක හැටියට.... කලකට ඉතා හොඳ මිලක් එනවා... කලකට පාඩු වෙනවා. එක එක ව්‍යාපාර වල ස්වභාවය එහෙම තමයි. ඉල්ලුම සැපයුම අනුව මිල වෙනස් වෙනවා.... තේ වලට හොඳ මිලක් ලැබෙන කාල තියනවා.... පහල යන කාල තියනවා... ලාභ ලැබෙන කාලේදී මුදල් අරපිරිමැස්මෙන් ඉතුරු කරන්න ඕන. අමාරු කාල වලදී ඒවා පාවිච්චි කරන්න ඕන. ලෝකේ හැම රටකටම මේ ආර්ථික විද්‍යා මුලධර්ම එකයි. යහපාලනයට කරන්න පුළුවන් මිනිසුන්ගේ එකතුවෙන බදු මුදල් වලින් මේ අයට සහන ලබාදෙන්න. නමුත් රටේ තියන ණය බර එක්ක බැලුවහම ඒක කරන එක අමාරු වැඩක්.... පහුගිය කාල වල වී ගොවිතැන වලට රජය අනිසි ලෙස මුදල් නාස්ති කරලා තියනවා. වී ගොවීන්ට 3000/= පෝර 300/= ට දෙනවා. 2700/=ක් දුප්පත් අයගේ බදු මුදලින්. ඊට පස්සේ වෙළඳපලේ 30/= වී කිලෝව 45/= ගන්නවා. ඒවා එකෝ නරක් වෙලා විසි කරනවා. එක්කෝ වෙන රටකට නිකන් දෙනවා. සල්ලි තියන රටක් මෙහෙම නාස්ති කලාට කමක් නෑ... රටවල් වලින් නයට අරන් මෙහෙම කරන එක නම් හරි අපරාදයක්.... my3 රනිල් මහින්ද කාටවත් අමුතු magic බලයක් නැහැ. බාන්දාගාරේ සල්ලි නෑ. නයට අරන්... හින්ගාකාල... ගෑනු රටයවල යවල තමා රට දුවන්නේ.... අපි රටේ තත්ත්වේ තේරුම් ගන්න ඕන... කාටවත් බැන බැන ඉඳල වැඩක් නැහැ ඉතින් .... අපි දියුනු උනොත් රට දියුණු වෙයි..... :yes: ඔන්න ඕකයි ඇත්ත මම දන්නා ආර්ථික විද්‍යාවේ හැටියට නම්..... [/SIZE] rep කපන්න දැන්! කපන්න ඇති ලබ්බක් නෑ මේ account එකේ!!! :growl::growl: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom