Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම යහපාලනය කාලකන්නිද???????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ බැංකු වාර්තාවට අනුව, ලකාවේ සමස්ත තේ අපනයනයෙන් සියයට 59ක්ම යැවෙන්නේ රුසියාවට සහ මැද පෙරදිග රටවලට ය. ඉන් හොඳ ආදායම් ලැබේ.

තේ කෝප්පයට කුණාටුව කඩා වැදීම

එහෙත් 2014 වසරේ අගෝස්තුවේ සිට සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ ය. තේ නිපැයුමේ මිල පල්ලම් බසින්නට වීම, ඊට හේතුව විය. ලෝක තේ ඉල්ලූම පහත වැටී, ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇති විණි. 2014 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරන ආකාරයට, මෙයට කරුණු දෙකක් බලපා තිබේ. ඉන් එකක් රුසියානු ආර්ථික අර්බුදයයයි. අනෙක, මැද පෙරදිග රටවල ආර්ථික අර්බුදයයි.

2014 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සිය 115 වැනි පිටුවේ මෙසේ සඳහන් කරයි.

‘මේ අතර රුසියාව, ශ්‍රී ලංකා තේ සඳහා ප්‍රධානතම ගැණුම්කරු වන බැවින්, 2015 වසර තුළ දී රුසියානු රූබලය තවදුරටත් අඛණ්ඩව අවප්‍රමාණය වුවහොත් එය ශ්‍රී ලංකාවේ තේ අපනයන සඳහා අහිතකර ලෙස බලපානු ඇත. එසේම, ශ්‍රී ලංකා තේ සඳහා මැද පෙරදිග වෙළෙඳපොළෙන් ඇති ඉල්ලූම ද අඩු විය හැකි අතර, මෙම ආර්ථිකයන්හි ඉන්ධන ආදායම අඛණ්ඩව අඩු වීම මෙයට හේතු වේ.’

මහ බැංකු වාර්තාවේ එන විග්‍රහය, වැවිලි කර්මාන්ත බලධාරීන් ද පිළිගනිති.

‘ලංකාවේ නිපදවන තේවලින් වැඩි කොටස මිල දී ගන්නේ රුසියාව සහ මැද පෙරදිග රටවලටයි. රුසියාවේ රූබලය පහත වැටිලා. මැද පෙරදිග තෙල් මිල බැහැලා. ඒ නිසා තේ ඉල්ලූම අඩු වෙලා. ආර්ථික සම්බාධක නිසා ඉරානයේ තේ ඉල්ලූමත් අඩු වෙලා. අර්බුදය මතු වන්නේ එතැනින්’ යයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, දීප්ති අබේවික්‍රම මහතා ද මාධ්‍යයට පවසා තිබිණි.

- http://walaspathi.blogspot.com/2015/10/blog-post_92.html

AVERAGE PRICE FOR BULK TEA - Rupees (Weighted /Un-weighted)

Year - 2014

February Rs.492.83 / Rs.492.94

Year - 2016

February Rs.414.37 / Rs.414.42

- http://www.pureceylontea.com/index.php/component/k2/item/95-average-price-for-bulk-tea

Value of Russian Rubel:

Jan 13 - 2014

RUB/LKR 3.9096 (1 Russian Rubel = 3.9 Lanka Rupees)

Jan 18 - 2016

RUB/LKR 1.7047 (1 Russian Rubel = 1.7 Lanka Rupees)

- http://finance.yahoo.com/echarts?s=RUBLKR=X&t=5d&l=on&z=m&q=l&c=#{%22range%22:%225y%22,%22allowChartStacking%22:true}

Crude Oil Price :

2014 February - 103.60 USD

2016 February - 29.44 USD

- http://www.macrotrends.net/1369/crude-oil-price-history-chart

- http://www.pureceylontea.com/index.php/tea-market-updates/send/6-tea-market-update/111-third-quarter-2015

[QUOTE="monson, post: 19712733, member: 30005"] [B][SIZE="4"]මහ බැංකු වාර්තාවට අනුව, ලකාවේ සමස්ත තේ අපනයනයෙන් සියයට 59ක්ම යැවෙන්නේ රුසියාවට සහ මැද පෙරදිග රටවලට ය. ඉන් හොඳ ආදායම් ලැබේ.[/SIZE][/B] [SIZE="4"][B]තේ කෝප්පයට කුණාටුව කඩා වැදීම[/B] එහෙත් 2014 වසරේ අගෝස්තුවේ සිට සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ ය. තේ නිපැයුමේ මිල පල්ලම් බසින්නට වීම, ඊට හේතුව විය. ලෝක තේ ඉල්ලූම පහත වැටී, ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇති විණි. 2014 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරන ආකාරයට, මෙයට කරුණු දෙකක් බලපා තිබේ. ඉන් එකක් රුසියානු ආර්ථික අර්බුදයයයි. අනෙක, මැද පෙරදිග රටවල ආර්ථික අර්බුදයයි. [B]2014 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සිය 115 වැනි පිටුවේ මෙසේ සඳහන් කරයි.[/B] [B][COLOR="RoyalBlue"] ‘මේ අතර රුසියාව, ශ්‍රී ලංකා තේ සඳහා ප්‍රධානතම ගැණුම්කරු වන බැවින්, 2015 වසර තුළ දී රුසියානු රූබලය තවදුරටත් අඛණ්ඩව අවප්‍රමාණය වුවහොත් එය ශ්‍රී ලංකාවේ තේ අපනයන සඳහා අහිතකර ලෙස බලපානු ඇත. එසේම, ශ්‍රී ලංකා තේ සඳහා මැද පෙරදිග වෙළෙඳපොළෙන් ඇති ඉල්ලූම ද අඩු විය හැකි අතර, මෙම ආර්ථිකයන්හි ඉන්ධන ආදායම අඛණ්ඩව අඩු වීම මෙයට හේතු වේ.’[/COLOR][/B] මහ බැංකු වාර්තාවේ එන විග්‍රහය, වැවිලි කර්මාන්ත බලධාරීන් ද පිළිගනිති. ‘ලංකාවේ නිපදවන තේවලින් වැඩි කොටස මිල දී ගන්නේ රුසියාව සහ මැද පෙරදිග රටවලටයි. [B]රුසියාවේ රූබලය පහත වැටිලා. මැද පෙරදිග තෙල් මිල බැහැලා. ඒ නිසා තේ ඉල්ලූම අඩු වෙලා. [/B]ආර්ථික සම්බාධක නිසා ඉරානයේ තේ ඉල්ලූමත් අඩු වෙලා. අර්බුදය මතු වන්නේ එතැනින්’ යයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, දීප්ති අබේවික්‍රම මහතා ද මාධ්‍යයට පවසා තිබිණි.[/SIZE] - [url]http://walaspathi.blogspot.com/2015/10/blog-post_92.html[/url] [B]AVERAGE PRICE FOR BULK TEA - Rupees[/B] (Weighted /Un-weighted) [B]Year - 2014[/B] February Rs.492.83 / Rs.492.94 [B]Year - 2016[/B] February Rs.414.37 / Rs.414.42 - [url]http://www.pureceylontea.com/index.php/component/k2/item/95-average-price-for-bulk-tea[/url] [B] Value of Russian Rubel:[/B] [B]Jan 13 - 2014[/B] RUB/LKR 3.9096 (1 Russian Rubel = 3.9 Lanka Rupees) [B]Jan 18 - 2016[/B] RUB/LKR 1.7047 (1 Russian Rubel = 1.7 Lanka Rupees) - http://finance.yahoo.com/echarts?s=RUBLKR=X&t=5d&l=on&z=m&q=l&c=#{%22range%22:%225y%22,%22allowChartStacking%22:true} [B]Crude Oil Price :[/B] 2014 February - 103.60 USD 2016 February - 29.44 USD - [url]http://www.macrotrends.net/1369/crude-oil-price-history-chart[/url] - [url]http://www.pureceylontea.com/index.php/tea-market-updates/send/6-tea-market-update/111-third-quarter-2015[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom