Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේක ලියන්න ගොඩක් කල් ඉදලා හිතුනා..එත් සිරාවටම ටයිප් කරන්න කම්මැලි බන්..

එත් එදා සරත් ෆොන්සේකා තුමා හිරෙ ඉදලා එන දවසෙ මිනිස්සු නිකන් පාන් බෙදනවා වගෙ පොර කකා ඉන්න විදිය දැක්කම දුක හිතුනා.

ෆොන්සෙකා මහත්තයා වැඩක් නොකලා කියන්නෙ නැ. එත් තනියම යුද්ධය කලා කියනවට මම කැමති නෑ...මිනිස්සු හැසිරෙන්නෙ හරියට තනියම යුද්ධ කරලා අවා වගෙනෙ...එහෙම හොද නැනේ...

අනිත් එක, අද සරත් ෆොන්සෙකා මහතාට කොහොම ඉන්න තිබ්බ ජිවිතයක් ද ඔහොම නිකන් කාලකණ්ණි කර ගත්තෙ. මේ රටෙ ටික දෙනක් ගෞරව කරන එතුමාට යන යන තැන රතු පලස් දාගන්න තිබ්බා.

එතුමා හැදුවේ ලැබිච්ච රන් බිත්තරය මදි වගෙ නිසා කුකුළා මරලා බඩ කපලා ඔක්කොම ටික ගන්න. එතුමට තිබ්බා, හොද ඇමති කමක් අරගෙන වැඩක් කරනවා කියලා මිනිස්සුන්ට පෙන්නලා ඉලගට ජනාධිපති කමට ඉල්ලන්න. එතුමට ඕනි වුනේ විරයා වෙච්ච වෙලාවෙ මිනිස්සුන්ට අමතක වෙන්න කලින් බලේට එන්න. හැබැයි මෙක මෙයගෙ තනි තිරනයක් වෙන්න බෑ. මෙකට අනිත් අය පටලවන්න ඕනි.

ඕකට පොඩි උදාහරනයක් දෙන්න පුලුවන්...හිතන්න...

ඔබ බලාගන්න බාර ගත්ත ඉඩමක වල් පැල හැදිලා තියනවා කියලා. එකට ඔබ එක එක විදියට වැඩ දන්න කට්ටියක් ගෙන්නලා ඒ ඉඩම සුද්ද කරනවා. එක කට්ටියම සුද්ද කරලා ඉවර උනාම පස්සෙ එක්කෙනෙක් විතරක් කියනවා " මම තමයි මේක සුද්ද කලේ. එක නිසා මම තමයි මේ ඉඩම බලා ගන්නෙ කියලා" ඒ ක කොච්චර සාධාරන ද? ඔබට අයිති ඉඩමනම් එක ඔබ ඔහුට මොනවගෙ දෙයක් ද කරන්නෙ.

තව කාරනයක් ගත්තොත්, ගෙදර තාත්තා ගෙනත් දෙන සල්ලි වලින් අම්මා ළමයිවයි ගෙයි බලනවා කියල අම්මා ගෙදර ගෘහ මුලිකයා වෙන්නෙ නෑ නේ.

මට හිතෙන විදියට ෆොන්සෙකා තුමන්ට ඒදා ජනාධිපති තුමන්ට සහයෝගය දෙන්න තිබ්නා.

මට දේශපාලන පසුබිමක් නෑ. දැන් මේ බඩු මිලත් එක්ක ආණ්ඩුවට සහයොගය දෙන්නත් බෑ.

මේ මගෙ පෞද්ගලික අදහසක්....ඒක කොච්චර හරිද වැරදිද කියල කියන්න කොමෙන්ට් එකක් දාන්න..නැත්තන් බම්ප් එකක් වත් දෙන්න..

රෙප් එකකුත් දුන්නොත් අමනාපයක් නැ හොඳෙ...

[QUOTE="rockbuddhi, post: 12739707, member: 86742"] [SIZE="5"]මට මේක ලියන්න ගොඩක් කල් ඉදලා හිතුනා..එත් සිරාවටම ටයිප් කරන්න කම්මැලි බන්.. එත් එදා සරත් ෆොන්සේකා තුමා හිරෙ ඉදලා එන දවසෙ මිනිස්සු නිකන් පාන් බෙදනවා වගෙ පොර කකා ඉන්න විදිය දැක්කම දුක හිතුනා. ෆොන්සෙකා මහත්තයා වැඩක් නොකලා කියන්නෙ නැ. එත් තනියම යුද්ධය කලා කියනවට මම කැමති නෑ...මිනිස්සු හැසිරෙන්නෙ හරියට තනියම යුද්ධ කරලා අවා වගෙනෙ...එහෙම හොද නැනේ... අනිත් එක, අද සරත් ෆොන්සෙකා මහතාට කොහොම ඉන්න තිබ්බ ජිවිතයක් ද ඔහොම නිකන් කාලකණ්ණි කර ගත්තෙ. මේ රටෙ ටික දෙනක් ගෞරව කරන එතුමාට යන යන තැන රතු පලස් දාගන්න තිබ්බා. එතුමා හැදුවේ ලැබිච්ච රන් බිත්තරය මදි වගෙ නිසා කුකුළා මරලා බඩ කපලා ඔක්කොම ටික ගන්න. එතුමට තිබ්බා, හොද ඇමති කමක් අරගෙන වැඩක් කරනවා කියලා මිනිස්සුන්ට පෙන්නලා ඉලගට ජනාධිපති කමට ඉල්ලන්න. එතුමට ඕනි වුනේ විරයා වෙච්ච වෙලාවෙ මිනිස්සුන්ට අමතක වෙන්න කලින් බලේට එන්න. හැබැයි මෙක මෙයගෙ තනි තිරනයක් වෙන්න බෑ. මෙකට අනිත් අය පටලවන්න ඕනි. ඕකට පොඩි උදාහරනයක් දෙන්න පුලුවන්...හිතන්න... ඔබ බලාගන්න බාර ගත්ත ඉඩමක වල් පැල හැදිලා තියනවා කියලා. එකට ඔබ එක එක විදියට වැඩ දන්න කට්ටියක් ගෙන්නලා ඒ ඉඩම සුද්ද කරනවා. එක කට්ටියම සුද්ද කරලා ඉවර උනාම පස්සෙ එක්කෙනෙක් විතරක් කියනවා " මම තමයි මේක සුද්ද කලේ. එක නිසා මම තමයි මේ ඉඩම බලා ගන්නෙ කියලා" ඒ ක කොච්චර සාධාරන ද? ඔබට අයිති ඉඩමනම් එක ඔබ ඔහුට මොනවගෙ දෙයක් ද කරන්නෙ.:no: තව කාරනයක් ගත්තොත්, ගෙදර තාත්තා ගෙනත් දෙන සල්ලි වලින් අම්මා ළමයිවයි ගෙයි බලනවා කියල අම්මා ගෙදර ගෘහ මුලිකයා වෙන්නෙ නෑ නේ. මට හිතෙන විදියට ෆොන්සෙකා තුමන්ට ඒදා ජනාධිපති තුමන්ට සහයෝගය දෙන්න තිබ්නා. මට දේශපාලන පසුබිමක් නෑ. දැන් මේ බඩු මිලත් එක්ක ආණ්ඩුවට සහයොගය දෙන්නත් බෑ. [COLOR="Red"]මේ මගෙ පෞද්ගලික අදහසක්....ඒක කොච්චර හරිද වැරදිද කියල කියන්න කොමෙන්ට් එකක් දාන්න..නැත්තන් බම්ප් එකක් වත් දෙන්න.. රෙප් එකකුත් දුන්නොත් අමනාපයක් නැ හොඳෙ...[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom