Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යක්ශයා නිතරම අපිට එරෙහි වෙන්න බලනවා නමුත් මෙ මිතුරන්ට කියන්න කැමති අපි ජෙසුස් වහන්සෙ ගැන තව කෙනෙකුට කියනවා මොකද හොද දෙයක් දැනගත්තාම එක වෙන අය සමගත් බෙදාගන්න එක හොද දෙයක් නමුත් ඔබට සම්පුර්ණ අයිතිය තියෙනවා එය ප්‍රතික්ශෙප කරන්න සමහර ආගම් වගේ අපෙ දහමෙ කිසිම කෙනෙකුව බලෙන් බදවගන්නෙ නැ එවගෙම බලෙන් තියාගන්නෙත් නැ, අතහර කියාම මරණ් තර්ජනත් කිසි සෙත්ම නැ එක නිසා ඉතින් මෙ ගැන මෙච්චරම කලබල වෙන්න දෙයක් නැ, අනික මෙ ලමයින්ම කියලා තිබුනා මගෙ ත්‍රිස් වෙලෙනවා කිසිම කෙනෙකු බලන්නෙ නැ කියලා නමුත් කුමන හො හෙතුවකට මගෙ පස්සෙන්ම එනවා මගෙ අදහස් විකෘති කිරිමට නමුත් මගෙ තරහක් නැ මෙ දරුවා ගෙ ලමා සැසිරිම ගැන අනිවාර්යෙන් ඔවුන් එතරම් වැඩි හිටි අය වෙන්න බැ එක නිසා අපි ඔවුන්ට අනුකම්ප කරමු

හැබැයි එක දෙයක් කියන්න අවස්ශයි ඔබට කුමන හො මාර්ගයකින් දෙවියන්වහන්සෙගෙ පනිවුඩය එන්න පුලුවන් එහෙම වුනොත් කිසිම විටකදිවත් මෙනෙහි කිරිමකින් තොරව එම අවස්තාව මග හරින්න එපා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දන්න කෙනෙකුගෙන් අහන්න, මට ප්රශ්නය යොමු කරන්න පුලුවන් විදිහකින් මා එය විස්තර කර දෙන්නම් ශුද්ධාත්ම මග පෙන්විමෙන්

තව දෙයක් කියන්න තියෙන්වා මා මෙ දෙවල් දැන ගත්තෙ කිසිම පල්ලියකින් නොවේ මා විසින්ම සතය ගවෙශනයක් හිතට එගකව කිරිමෙන්, මුලික වශ්යෙන් මා බුදුදහම්,කිතුදහම්, ඉස්ලාම් අදහම, හින්දු දහම යන ප්‍රදාන ආගම් පිලිබද අධයනය කරා,

ආගම් අදයනය කරා කිව්වේ අගාම් ශ්රස්තුවරයාගෙන් ඉගැන්විම් අධයනය මිසාක් හුදු මනුස්ස වන්දා නා ක්රිම ගැන හො එහි වියප්තිය ගැන හො නොවන බවත් මතක් කරන්න කැමති

Love

9 Love must be sincere. Hate what is evil; cling to what is good. 10 Be devoted to one another in brotherly love. Honor one another above yourselves. 11 Never be lacking in zeal, but keep your spiritual fervor, serving the Lord. 12 Be joyful in hope, patient in affliction, faithful in prayer. 13 Share with God’s people who are in need. Practice hospitality.

14 Bless those who persecute you; bless and do not curse. 15 Rejoice with those who rejoice; mourn with those who mourn. 16 Live in harmony with one another. Do not be proud, but be willing to associate with people of low position.c Do not be conceited.

17 Do not repay anyone evil for evil. Be careful to do what is right in the eyes of everybody. 18 If it is possible, as far as it depends on you, live at peace with everyone. 19 Do not take revenge, my friends, but leave room for God’s wrath, for it is written: “It is mine to avenge; I will repay,” says the Lord. 20 On the contrary:

“If your enemy is hungry, feed him;

if he is thirsty, give him something to drink.

In doing this, you will heap burning coals on his head.”

21 Do not be overcome by evil, but overcome evil with good.

Romans 12:9-20

දැන් බලන්න ඉහත බයිබල් වකය ඉතින් ගොඩාක් දෙනෙක් සමහර විට මෙක අනුගමනය නොකරනවා වෙන්න පුලුවන් නමුත් ඉගැන්විම් ඉතා ශ්රශ්ටයි එහෙම නෙද? නමුත් ඔබ අනුගාමිකයන් දිහා දහමක හොද නරක මනින්න් යනවා කියන්නෙ අඩි කොදුවෙන් බර මනිනවා වගෙ වැඩක්, මෙය මගෙ අදමට විතරක් නෙමෙයි බුදුදහමට පොදුයි දැන් එතුමා කියනවා වෛරයෙන් වෛරය නොසන්සිදෙ කියලා, සම්මා වාචා ගැන කියනවා නමුත් කරන්නෙම වෛරය, මුවින් නගන්නෙම අසම්මා වාචා ඉතින් මෙවගෙ පුද්ගලයෙකුගෙ හැසීරිමෙන් අපි බුදුදහම මැනින්න ගියොත් අපිට එතුමාගෙ ප්‍රබල ඉගැන්විම් අතපහු වෙන්න පුලුවන් .

දැන් සමහර අය අහනවා නෙ ඔය එක එක කොට්ටාස මොකද එවා ඇත්තක්ද කියලා, අපි දන්නවා බුද්ධ දර්මයෙත් මෙ වගෙ නිකායවල් ගොඩාක් අද බිහිවෙලා තියෙනවා සමහර අය කියනවා තෙරවාදය පිරිසිදු දහම කියලා සමහ්ර අය කියනවා මහයාන තමයි හරි කියලා ඉතින් එ වගෙ අද ගොඩාක් ක්‍රිස්තියානි නිකායවල් අනන්තව බිහිවෙලා තියෙන්වා නමුත් බයිබලයට විරුද්ධනම් එය නිවැරදි දහමක් නොවේ හරියට බුදුන්ගෙ ඉගැන්විම්වලට පැටහැනි නම් එය බුදුදහම නොවෙනවා වගෙ

ඉතින් අසතය තුල සතය සැගව පවතිනවා නමුත් සතය නිතරම ජය ගන්නවා

[QUOTE="Y2K, post: 11053845, member: 35049"] [SIZE="4"][COLOR="Indigo"]යක්ශයා නිතරම අපිට එරෙහි වෙන්න බලනවා නමුත් මෙ මිතුරන්ට කියන්න කැමති අපි ජෙසුස් වහන්සෙ ගැන තව කෙනෙකුට කියනවා මොකද හොද දෙයක් දැනගත්තාම එක වෙන අය සමගත් බෙදාගන්න එක හොද දෙයක් නමුත් ඔබට සම්පුර්ණ අයිතිය තියෙනවා එය ප්‍රතික්ශෙප කරන්න සමහර ආගම් වගේ අපෙ දහමෙ කිසිම කෙනෙකුව බලෙන් බදවගන්නෙ නැ එවගෙම බලෙන් තියාගන්නෙත් නැ, අතහර කියාම මරණ් තර්ජනත් කිසි සෙත්ම නැ එක නිසා ඉතින් මෙ ගැන මෙච්චරම කලබල වෙන්න දෙයක් නැ, අනික මෙ ලමයින්ම කියලා තිබුනා මගෙ ත්‍රිස් වෙලෙනවා කිසිම කෙනෙකු බලන්නෙ නැ කියලා නමුත් කුමන හො හෙතුවකට මගෙ පස්සෙන්ම එනවා මගෙ අදහස් විකෘති කිරිමට නමුත් මගෙ තරහක් නැ මෙ දරුවා ගෙ ලමා සැසිරිම ගැන අනිවාර්යෙන් ඔවුන් එතරම් වැඩි හිටි අය වෙන්න බැ එක නිසා අපි ඔවුන්ට අනුකම්ප කරමු හැබැයි එක දෙයක් කියන්න අවස්ශයි ඔබට කුමන හො මාර්ගයකින් දෙවියන්වහන්සෙගෙ පනිවුඩය එන්න පුලුවන් එහෙම වුනොත් කිසිම විටකදිවත් මෙනෙහි කිරිමකින් තොරව එම අවස්තාව මග හරින්න එපා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දන්න කෙනෙකුගෙන් අහන්න, මට ප්රශ්නය යොමු කරන්න පුලුවන් විදිහකින් මා එය විස්තර කර දෙන්නම් ශුද්ධාත්ම මග පෙන්විමෙන් තව දෙයක් කියන්න තියෙන්වා මා මෙ දෙවල් දැන ගත්තෙ කිසිම පල්ලියකින් නොවේ මා විසින්ම සතය ගවෙශනයක් හිතට එගකව කිරිමෙන්, මුලික වශ්යෙන් මා බුදුදහම්,කිතුදහම්, ඉස්ලාම් අදහම, හින්දු දහම යන ප්‍රදාන ආගම් පිලිබද අධයනය කරා, ආගම් අදයනය කරා කිව්වේ අගාම් ශ්රස්තුවරයාගෙන් ඉගැන්විම් අධයනය මිසාක් හුදු මනුස්ස වන්දා නා ක්රිම ගැන හො එහි වියප්තිය ගැන හො නොවන බවත් මතක් කරන්න කැමති[/COLOR][/SIZE] [B]Love[/B] 9 Love must be sincere. Hate what is evil; cling to what is good. 10 Be devoted to one another in brotherly love. Honor one another above yourselves. 11 Never be lacking in zeal, but keep your spiritual fervor, serving the Lord. 12 Be joyful in hope, patient in affliction, faithful in prayer. 13 Share with God’s people who are in need. Practice hospitality. 14 Bless those who persecute you; bless and do not curse. 15 Rejoice with those who rejoice; mourn with those who mourn. 16 Live in harmony with one another. Do not be proud, but be willing to associate with people of low position.c Do not be conceited. 17 Do not repay anyone evil for evil. Be careful to do what is right in the eyes of everybody. 18 If it is possible, as far as it depends on you, live at peace with everyone. 19 Do not take revenge, my friends, but leave room for God’s wrath, for it is written: “It is mine to avenge; I will repay,” says the Lord. 20 On the contrary: “If your enemy is hungry, feed him; if he is thirsty, give him something to drink. In doing this, you will heap burning coals on his head.” 21 Do not be overcome by evil, but overcome evil with good. [B]Romans 12:9-20[/B] [COLOR="indigo"][SIZE="4"]දැන් බලන්න ඉහත බයිබල් වකය ඉතින් ගොඩාක් දෙනෙක් සමහර විට මෙක අනුගමනය නොකරනවා වෙන්න පුලුවන් නමුත් ඉගැන්විම් ඉතා ශ්රශ්ටයි එහෙම නෙද? නමුත් ඔබ අනුගාමිකයන් දිහා දහමක හොද නරක මනින්න් යනවා කියන්නෙ අඩි කොදුවෙන් බර මනිනවා වගෙ වැඩක්, මෙය මගෙ අදමට විතරක් නෙමෙයි බුදුදහමට පොදුයි දැන් එතුමා කියනවා වෛරයෙන් වෛරය නොසන්සිදෙ කියලා, සම්මා වාචා ගැන කියනවා නමුත් කරන්නෙම වෛරය, මුවින් නගන්නෙම අසම්මා වාචා ඉතින් මෙවගෙ පුද්ගලයෙකුගෙ හැසීරිමෙන් අපි බුදුදහම මැනින්න ගියොත් අපිට එතුමාගෙ ප්‍රබල ඉගැන්විම් අතපහු වෙන්න පුලුවන් . දැන් සමහර අය අහනවා නෙ ඔය එක එක කොට්ටාස මොකද එවා ඇත්තක්ද කියලා, අපි දන්නවා බුද්ධ දර්මයෙත් මෙ වගෙ නිකායවල් ගොඩාක් අද බිහිවෙලා තියෙනවා සමහර අය කියනවා තෙරවාදය පිරිසිදු දහම කියලා සමහ්ර අය කියනවා මහයාන තමයි හරි කියලා ඉතින් එ වගෙ අද ගොඩාක් ක්‍රිස්තියානි නිකායවල් අනන්තව බිහිවෙලා තියෙන්වා නමුත් බයිබලයට විරුද්ධනම් එය නිවැරදි දහමක් නොවේ හරියට බුදුන්ගෙ ඉගැන්විම්වලට පැටහැනි නම් එය බුදුදහම නොවෙනවා වගෙ ඉතින් අසතය තුල සතය සැගව පවතිනවා නමුත් සතය නිතරම ජය ගන්නවා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom