Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලෝකෙ ජීවත්වෙන ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් අදහන දර්මය තව කෙනෙකුට කියලා දෙන්න...

ඕනම ආගමික නායකයෙක් කියලා තියෙන්නේ තමන් ලබා ගත්දේ අනිත් අය අතරෙත් බෙදා ගන්න කියලා..

බුදුහාමුදුරුවො පවා එහෙම කියලා තියෙනවා එහෙම නේද?..

අද මේ ලෝකෙ කොච්චරනම් ආගම් තියෙනවද ගනන් කරන්නවත් බැරි තරමට ආගම් බිහිවෙලා තියෙනවා..

කෝටිගනන් දෙවිවරුන්ට(මිත්‍යා) නමස්කාර කරනවා.

ඉර ,හද ,තාරකා ,ගස් ,ගල් ,කදු ,සත්තුන්ට ,මිනිස්සුන්ට ,වගේම හැම දෙයකට නමස්කාර කරනවා ඒවා අදහනවා....

නමුත් ක්‍රිස්තියානිය කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්,

ක්‍රිස්තියානිය කියන්නෙ තවත් එක් ආගමක්වත් ජේසුස්වහන්සේ කියන්නේ තවත් එක් ආගමික නායකයෙකුවත් නෙවෙයි..

ජේසුස් වහන්සේ මේ පොලොවෙ මනුස්ස කයක් අරගෙන බිහිවුනේ ආගමක් බිහි කරලා සෙනග එකතු කර ගන්න නෙවෙයි...

එහෙමනම් ජේසුස්වහන්සෙ කුරුසියෙ මැරෙන්න ඕන කමක් නැහැ.

අනිත් ආගමික නායකවරු වගේ ආගමක් බිහි කරලා වයසට ගිහින් මැරෙන්න තිබුනා..

ඒ වුනත් ජේසුස්වහන්සේ එහෙම කෙරුවෙ නැහැ..ජේසුස්වහන්සේ මේ මුලු ලෝකයාගේම පව් වෙනුවෙන් කුරුසියෙ මැරුනා.

අපි වගෙ පව් කාරයන්ව පාපයෙන් නිදහස් කලා සදාකාල ජීවනයට උරුමකම දුන්නා..

බලන්න ජේසුස්වහන්සේ තමන්ගෙ ජීවිතයම අපි වෙනුවෙන් දුන්නා..

මීට වඩා ප්‍රේමයක් මේ පොලොවෙ තියෙනවද?

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කවුද කැමති පව් කාරයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න?

ඔයා දෙනවද? නැත්නම් මම දෙනවද?

නැහැ නේද ?

අපි අඩුම තරමේ අපි ආදරය කරන අපේ කෙනෙකු වෙනුවෙන්වත් අපි අපේ ජීවිතය දෙන් නැහැ..

ඒත් ජේසුස්වහන්සේ අපි වගේ කිසිම වටිනා කමක් නැති පාපයේ ජීවත් වෙන අපි වගෙ පව්කාරයන් වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතයම දුන්නා...

මේ ලෝකේ කිසිම ආගමික නායකයෙක් හරි මේ තරම් මිනිස්සුන්ට ප්‍රේම කරලා තියෙනවද?

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... ජේසු පිහිටයි !

[QUOTE="yahaluwa123, post: 11056614, member: 370090"] [SIZE=5]මේ ලෝකෙ ජීවත්වෙන ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් අදහන දර්මය තව කෙනෙකුට කියලා දෙන්න... ඕනම ආගමික නායකයෙක් කියලා තියෙන්නේ තමන් ලබා ගත්දේ අනිත් අය අතරෙත් බෙදා ගන්න කියලා.. බුදුහාමුදුරුවො පවා එහෙම කියලා තියෙනවා එහෙම නේද?.. අද මේ ලෝකෙ කොච්චරනම් ආගම් තියෙනවද ගනන් කරන්නවත් බැරි තරමට ආගම් බිහිවෙලා තියෙනවා.. කෝටිගනන් දෙවිවරුන්ට(මිත්‍යා) නමස්කාර කරනවා. ඉර ,හද ,තාරකා ,ගස් ,ගල් ,කදු ,සත්තුන්ට ,මිනිස්සුන්ට ,වගේම හැම දෙයකට නමස්කාර කරනවා ඒවා අදහනවා.... නමුත් ක්‍රිස්තියානිය කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්, ක්‍රිස්තියානිය කියන්නෙ තවත් එක් ආගමක්වත් ජේසුස්වහන්සේ කියන්නේ තවත් එක් ආගමික නායකයෙකුවත් නෙවෙයි.. ජේසුස් වහන්සේ මේ පොලොවෙ මනුස්ස කයක් අරගෙන බිහිවුනේ ආගමක් බිහි කරලා සෙනග එකතු කර ගන්න නෙවෙයි... එහෙමනම් ජේසුස්වහන්සෙ කුරුසියෙ මැරෙන්න ඕන කමක් නැහැ. අනිත් ආගමික නායකවරු වගේ ආගමක් බිහි කරලා වයසට ගිහින් මැරෙන්න තිබුනා.. ඒ වුනත් ජේසුස්වහන්සේ එහෙම කෙරුවෙ නැහැ..ජේසුස්වහන්සේ මේ මුලු ලෝකයාගේම පව් වෙනුවෙන් කුරුසියෙ මැරුනා. අපි වගෙ පව් කාරයන්ව පාපයෙන් නිදහස් කලා සදාකාල ජීවනයට උරුමකම දුන්නා.. බලන්න ජේසුස්වහන්සේ තමන්ගෙ ජීවිතයම අපි වෙනුවෙන් දුන්නා.. මීට වඩා ප්‍රේමයක් මේ පොලොවෙ තියෙනවද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කවුද කැමති පව් කාරයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න? ඔයා දෙනවද? නැත්නම් මම දෙනවද? නැහැ නේද ? අපි අඩුම තරමේ අපි ආදරය කරන අපේ කෙනෙකු වෙනුවෙන්වත් අපි අපේ ජීවිතය දෙන් නැහැ.. ඒත් ජේසුස්වහන්සේ අපි වගේ කිසිම වටිනා කමක් නැති පාපයේ ජීවත් වෙන අපි වගෙ පව්කාරයන් වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතයම දුන්නා... මේ ලෝකේ කිසිම ආගමික නායකයෙක් හරි මේ තරම් මිනිස්සුන්ට ප්‍රේම කරලා තියෙනවද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... ජේසු පිහිටයි ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom