Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිපෙන කුසුම සුවද විද විද

එපා එහි පෙති කඩා ලන්නට

අහිංසක හදවතක් පාරා

එපා කිසිදා සිනහා වන්නට

අහිමි සෙනෙහස ලබා ගන්නට

එපා කිසිදා හඹා යන්නට

උරුම සෙනෙහස ළගාවන තුරු

එපා දුක් කදුළැලි හෙලන්නට...

උදෑසනම ලෝකයට එළිය දුන්නු ඉර දිහා බලාගෙන මල් පොකුරු හිනාවෙනවා.ලස්සන පාට සමනල්ලු මලින් මලට පැණි හොයනවා.කුරුලු ගීත ඇහෙන මේ හිමිදිරියේ වුණත් සමහර හිත් අතරමං වෙලා..මලක සුවද විදින්න,සමනලියෙකුගේ ලස්සන බලන්නට කෝ ඔවුන්ට ඉඩක්..ලස්සන මල් පිපෙන තුරු සමනලුන් ඒ මල් මත ගී ගයාවි.ඒත් සමනල් සමනලියන් වගේ හිරිමල් වයස ගෙවන ඔවුන් ගැන හීත තනන්නේ කවුරුන්ද? ගීත යගන්නේ කවුරුන්ද? අද හිරිමල් තාරුණ්‍ය තනිවෙලා කිව්වොත් ඔබ මා සමගින් එකතු වෙනවා සත්තයි.පාසල් වසන්තය ගෙවන ඒ අසිරිමත් යෞවනෝදය අද නුරාවෙන් අන්ධ වෙලා.රාගයෙන් රත්වෙලා.ආලයෙන් මුලාවෙලා.

“ආදරෙයි,

ජීවිතයටත් වඩා ආදරෙයි...”

නිල් නුරා ඇස් වලින් දෝරගලන ආදරය ගංගාවල් අතර තාරුණ්‍යය හුදෙකලා වෙලා.බලය,ශක්තිය,ජවය ජල පහරට ගසාගෙන ගිහින්.ආදරය ජලාශයක් වගේ කියලා ඔවුන් හිතුවත්,

ඒ ආදර ගග ගැඹුරු නම් නිහඩ විය යුතුයි.නොගැඹුරු නම් හඩ නැගිය යුතුයි.අවංක ආදරය ගැඹුරුයි.නිහඩයි.මේ වග දන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ අය හඩ නගා ගෙන එන ආදරයට ආදරය කරනවා.එත්, ඒ ආදරේ නාමයෙන් එන්නේ ආශාවෙ මළබෙර හඩයි.

පුංචි දවස්වල අම්මගෙ උණුහුමට ගුලිවෙලා,අම්මගෙ ලස්සන ඇස් දිහා බලාගෙන හිටියා.ඒ ලස්සන ඇස් දෙක තමා ආදරයේ හොඩිපොත වුණේ.ආදරය, ලෙංගතුකම, ආරක්ෂාව, කරුණාව, මිත්‍රත්වය, සෙනෙහස මේ හැමදේම ඒ හදවතේ රැදිලා තිබුනා.ඒ ආදරයේ අසීමාන්තික බලය මහිමය නිසා අපි මෙතුවක් දුර ගමන් ගත්තා.

ඒත්,

මවු තුරුලට බොහොම දුර

කරුමක්කාර වසත් කල

ජීවිතය වෙලාගෙන

සමනල අතීතයට

ආයෙන් යන්නට බැහැ....

හොඩි පොතෙන් ආදරයේ රස හැගුම් මෝදු උණත්,ළපටි හදවත් ටිකින් ටික ලොකු වෙනකොට පොතේ පිටු එකිනෙක සෙලවෙන්න ගත්තා.

“ආදරය උත්තරීතරයි...

ආදරය, බලය යොදවනු ලැබීමෙන් හෝ යාප්පුවෙන් හෝ සොයාගත නොහැකිය.උතුම් ආදරය අව්‍යාජ ආදරයෙන්ම ලබාගත යුතුයි.” අපේ තාරුණ්‍යය යදින ආදරය නොලැබුණු විට පිහිතල, කඩු තල මතුපිටින් ආදරයේ රතු පැහැය ගලාගෙන ගියා.ආදරය කරපු හිතකට මොහොතකින් වෛරය ඇතුලු වුණා.

“ජීවිතයටත් වඩා ආදරෙයි...”

යන්න ප්‍රශ්නාර්ථයක් වුණේ ඒ නිසාමයි.ආදරය විපුල හදවතක් පාරනු තබා සැබෑ ආදරය හෙමින් මගහැරලා යන්නෙ නැහැ.

ඒ නිසාමයි,අද තාරුණ්‍ය අතරමං වෙලා කියලා කියන්න සිදුවන්නේ.හුදෙකලාව,පාළුව,මකා ගන්නට හෝ සමාජයේ කැපී පෙනෙන හෝ කියන හීන මානසිකත්වය ඒ හදවත්වල පිරිලා ගිහින්.දින, සති, මාස ගණනින් ආදරය හුවමාරු කරන සුපෙම්වතුනි අප අතර ගැවසෙන්නේ එකී යථාර්ථය අරුත් ගන්වන්නටයි.

මිතුරු බව, සහෝදරත්වය, අවංකකම මතින් ගලා ආ සැළමුතු ආදරයත් තේරුම් ගන්නට බැරිවන තරමටම අද සමාජය කුරිරුවෙලා.ඒ නිසාම ආදරයත් කාටවත් හොරා මිනිස් සිත්වලින් පැන යන්නට තනවා.

ඒත්......

ආදරයට ආදරය කරන,හදවත් අප අතර කොතෙකුත් ඇති.නිල් පාට ඇස්වලට නොරැවටී,ජීවිතයම ආදරයෙන් පුරවාගෙන ඇති එවන් වූ හිත්වලට මුළු ලොවක්ම ආදර කරන බව සැබෑවකි.උතුම් වූ මිත්‍රත්වයෙන් කර්කශ වූ පොලොවක් වුවත් අස්වද්දන්නට බලයක් ඔවුන් සතුයි.දෙමාපියන්ට, ගුරුවරුන්ට, යහළුවන්ට, නෑදෑයන්ට ඔවුන් ආදරෙයි.තවත් හදවතකට හැරුණුකොට ඔබට, මට, ගහට, මලට, සතුනට ආදරය තෑගි කරන්නට ඒ උතුම් හචවත් හැමදා විවෘතයි.

සැබෑ ආදරය නිහඩයි...පවිත්‍රයි...ගැඹුරුයි

අන්ධ ආසාවට වඩා සැබෑම සුන්දරයි

එවන් වූ සැබෑ ආදරයක රසය ජීවිතයට එකමුතු කරගන්නට හැකියාව අපේ තාරුණ්‍යය පරම්පරාවට හැකි වේවායි යන්න අපි හැමගේම පැතුම විය යුතුයි.

ලස්සන මලට බමරුන් එයි රොන් ගන්න

උන් කැමතිය මල් පෙති පොඩි කර ලන්න

පරවුණු මලට බැහැ යළි විකසිත වෙන්න

මල දැන ගත යුතුයි පිවිතුර රැකගන්න..

[QUOTE="crazybuddy, post: 12047505, member: 326070"] [B][SIZE=4][COLOR=RoyalBlue]:rolleyes::rolleyes: [/COLOR][COLOR=RoyalBlue][COLOR=royalblue]පිපෙන කුසුම සුවද විද විද[/COLOR] [COLOR=royalblue]එපා එහි පෙති කඩා ලන්නට[/COLOR] [COLOR=royalblue]අහිංසක හදවතක් පාරා[/COLOR] [COLOR=royalblue]එපා කිසිදා සිනහා වන්නට[/COLOR] [COLOR=royalblue]අහිමි සෙනෙහස ලබා ගන්නට[/COLOR] [COLOR=royalblue]එපා කිසිදා හඹා යන්නට[/COLOR] [COLOR=royalblue]උරුම සෙනෙහස ළගාවන තුරු[/COLOR] [COLOR=royalblue]එපා දුක් කදුළැලි හෙලන්නට...[/COLOR][/COLOR] [COLOR=RoyalBlue][COLOR=royalblue] [/COLOR] [COLOR=royalblue]උදෑසනම ලෝකයට එළිය දුන්නු ඉර දිහා බලාගෙන මල් පොකුරු හිනාවෙනවා.ලස්සන පාට සමනල්ලු මලින් මලට පැණි හොයනවා.කුරුලු ගීත ඇහෙන මේ හිමිදිරියේ වුණත් සමහර හිත් අතරමං වෙලා..මලක සුවද විදින්න,සමනලියෙකුගේ ලස්සන බලන්නට කෝ ඔවුන්ට ඉඩක්..ලස්සන මල් පිපෙන තුරු සමනලුන් ඒ මල් මත ගී ගයාවි.ඒත් සමනල් සමනලියන් වගේ හිරිමල් වයස ගෙවන ඔවුන් ගැන හීත තනන්නේ කවුරුන්ද? ගීත යගන්නේ කවුරුන්ද? අද හිරිමල් තාරුණ්‍ය තනිවෙලා කිව්වොත් ඔබ මා සමගින් එකතු වෙනවා සත්තයි.පාසල් වසන්තය ගෙවන ඒ අසිරිමත් යෞවනෝදය අද නුරාවෙන් අන්ධ වෙලා.රාගයෙන් රත්වෙලා.ආලයෙන් මුලාවෙලා.[/COLOR] [COLOR=royalblue] [/COLOR] [COLOR=royalblue]“ආදරෙයි,[/COLOR] [COLOR=royalblue]ජීවිතයටත් වඩා ආදරෙයි...”[/COLOR] [COLOR=royalblue]නිල් නුරා ඇස් වලින් දෝරගලන ආදරය ගංගාවල් අතර තාරුණ්‍යය හුදෙකලා වෙලා.බලය,ශක්තිය,ජවය ජල පහරට ගසාගෙන ගිහින්.ආදරය ජලාශයක් වගේ කියලා ඔවුන් හිතුවත්,[/COLOR] [COLOR=royalblue]ඒ ආදර ගග ගැඹුරු නම් නිහඩ විය යුතුයි.නොගැඹුරු නම් හඩ නැගිය යුතුයි.අවංක ආදරය ගැඹුරුයි.නිහඩයි.මේ වග දන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ අය හඩ නගා ගෙන එන ආදරයට ආදරය කරනවා.එත්, ඒ ආදරේ නාමයෙන් එන්නේ ආශාවෙ මළබෙර හඩයි.[/COLOR] [COLOR=royalblue]පුංචි දවස්වල අම්මගෙ උණුහුමට ගුලිවෙලා,අම්මගෙ ලස්සන ඇස් දිහා බලාගෙන හිටියා.ඒ ලස්සන ඇස් දෙක තමා ආදරයේ හොඩිපොත වුණේ.ආදරය, ලෙංගතුකම, ආරක්ෂාව, කරුණාව, මිත්‍රත්වය, සෙනෙහස මේ හැමදේම ඒ හදවතේ රැදිලා තිබුනා.ඒ ආදරයේ අසීමාන්තික බලය මහිමය නිසා අපි මෙතුවක් දුර ගමන් ගත්තා.[/COLOR] [COLOR=royalblue]ඒත්,[/COLOR] [COLOR=royalblue]මවු තුරුලට බොහොම දුර[/COLOR] [COLOR=royalblue]කරුමක්කාර වසත් කල[/COLOR] [COLOR=royalblue]ජීවිතය වෙලාගෙන[/COLOR] [COLOR=royalblue]සමනල අතීතයට [/COLOR] [COLOR=royalblue]ආයෙන් යන්නට බැහැ....[/COLOR] [COLOR=royalblue]හොඩි පොතෙන් ආදරයේ රස හැගුම් මෝදු උණත්,ළපටි හදවත් ටිකින් ටික ලොකු වෙනකොට පොතේ පිටු එකිනෙක සෙලවෙන්න ගත්තා.[/COLOR] [COLOR=royalblue]“ආදරය උත්තරීතරයි...[/COLOR] [COLOR=royalblue]ආදරය, බලය යොදවනු ලැබීමෙන් හෝ යාප්පුවෙන් හෝ සොයාගත නොහැකිය.උතුම් ආදරය අව්‍යාජ ආදරයෙන්ම ලබාගත යුතුයි.” අපේ තාරුණ්‍යය යදින ආදරය නොලැබුණු විට පිහිතල, කඩු තල මතුපිටින් ආදරයේ රතු පැහැය ගලාගෙන ගියා.ආදරය කරපු හිතකට මොහොතකින් වෛරය ඇතුලු වුණා.[/COLOR] [COLOR=royalblue]“ජීවිතයටත් වඩා ආදරෙයි...”[/COLOR] [COLOR=royalblue]යන්න ප්‍රශ්නාර්ථයක් වුණේ ඒ නිසාමයි.ආදරය විපුල හදවතක් පාරනු තබා සැබෑ ආදරය හෙමින් මගහැරලා යන්නෙ නැහැ.[/COLOR] [COLOR=royalblue]ඒ නිසාමයි,අද තාරුණ්‍ය අතරමං වෙලා කියලා කියන්න සිදුවන්නේ.හුදෙකලාව,පාළුව,මකා ගන්නට හෝ සමාජයේ කැපී පෙනෙන හෝ කියන හීන මානසිකත්වය ඒ හදවත්වල පිරිලා ගිහින්.දින, සති, මාස ගණනින් ආදරය හුවමාරු කරන සුපෙම්වතුනි අප අතර ගැවසෙන්නේ එකී යථාර්ථය අරුත් ගන්වන්නටයි.[/COLOR] [COLOR=royalblue]මිතුරු බව, සහෝදරත්වය, අවංකකම මතින් ගලා ආ සැළමුතු ආදරයත් තේරුම් ගන්නට බැරිවන තරමටම අද සමාජය කුරිරුවෙලා.ඒ නිසාම ආදරයත් කාටවත් හොරා මිනිස් සිත්වලින් පැන යන්නට තනවා.[/COLOR] [COLOR=royalblue] [/COLOR] [COLOR=royalblue]ඒත්......[/COLOR] [COLOR=royalblue]ආදරයට ආදරය කරන,හදවත් අප අතර කොතෙකුත් ඇති.නිල් පාට ඇස්වලට නොරැවටී,ජීවිතයම ආදරයෙන් පුරවාගෙන ඇති එවන් වූ හිත්වලට මුළු ලොවක්ම ආදර කරන බව සැබෑවකි.උතුම් වූ මිත්‍රත්වයෙන් කර්කශ වූ පොලොවක් වුවත් අස්වද්දන්නට බලයක් ඔවුන් සතුයි.දෙමාපියන්ට, ගුරුවරුන්ට, යහළුවන්ට, නෑදෑයන්ට ඔවුන් ආදරෙයි.තවත් හදවතකට හැරුණුකොට ඔබට, මට, ගහට, මලට, සතුනට ආදරය තෑගි කරන්නට ඒ උතුම් හචවත් හැමදා විවෘතයි.[/COLOR] [COLOR=royalblue]සැබෑ ආදරය නිහඩයි...පවිත්‍රයි...ගැඹුරුයි[/COLOR] [COLOR=royalblue]අන්ධ ආසාවට වඩා සැබෑම සුන්දරයි[/COLOR] [COLOR=royalblue]එවන් වූ සැබෑ ආදරයක රසය ජීවිතයට එකමුතු කරගන්නට හැකියාව අපේ තාරුණ්‍යය පරම්පරාවට හැකි වේවායි යන්න අපි හැමගේම පැතුම විය යුතුයි.[/COLOR] [COLOR=royalblue] [/COLOR] [COLOR=royalblue]ලස්සන මලට බමරුන් එයි රොන් ගන්න[/COLOR] [COLOR=royalblue]උන් කැමතිය මල් පෙති පොඩි කර ලන්න[/COLOR] [COLOR=royalblue]පරවුණු මලට බැහැ යළි විකසිත වෙන්න[/COLOR] [COLOR=royalblue]මල දැන ගත යුතුයි පිවිතුර රැකගන්න.. [/COLOR][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom