Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

කෙනෙක් ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරෙයි කියලා හිතන්න හදිස්සි වෙන්න එපා.....

කෙනක් ඔබ ගැන ඕනවට වඩා

හිතනවනවා කියලා ඔබටම දැනෙනවානම් ඒකත් ආදරෙයි කියලා හිතන්න හදිසසි වෙන්න එපා.....

ආදරය කියන්නේ කෙනෙක් ගැන ඔබට හිතෙන එකවත් ඔබගැන තවත් කෙනෙක් හිතන එකවත්

නෙමෙයි......

කෙනෙක් ගැන ඔබ හිතදදී එයා ඔබ ගැන නොහිතන්නට පුළුවන්..........

ඔබ ගැන කෙනෙක්

හිතද්දී ඔබ එයා ගැන නොහිතන්නටත් පුළුවන්.....

ආදරයි කියන්නේ ඒ වගේ හුදකලා සිත්විල්ලක් නෙමෙයි......

දෙන්නෙක් එකම විට එකම හැගීමකින් එකම ගැඹුරකින් එකිනෙකා ගැන හිතන එකටයි ආදරේ කියන්නේ............

ඒක මහ පුදුමාකාර සිතුවිල්ලක්............

ඒත් අපි ගොඩාක් වෙලාවට කරන්නේ අපට කෙනෙක් ගැන හිතුනාම

අනෙක් කෙනා ලවා බලෙන් අපි ගැන හිත්තවන එක............

නැත්නම් කෙනෙක්ට අපි ගැන හිතුනාම එයා අපට එයා

ගැන හිතන්න කියලා බල කරන එක..............

ආදරය කියන්නේ බලපෑම් වලට යටත් නොවන අභීත නිර්මල

හැගීමකට.............

කොන්දේසි සහිතව උපදින හැගීම් ආදරය නෙමෙයි.ආදරය කියන්නේ කොන්දේසි විරහිත

සිතුවිල්ලක්................

ඔබ කෙනෙක් ගැන කොයිතරම් හිතුවත් එයාට ඔබ ගැන හිතෙන්නේ නැතිනම් එතන ඇතිවෙන්නේ තදබල විරහ

වේදනාවක්..............

ඔබ ඉන් පීඩා විදිනවා දුක් විදිනවා......

ඒත් ඔබේ කදුළු එයා ගානකටවත් ගන්නෑ............

අනුකම්පාවෙන් ඔබ මිය යනවා...........

ඔබ ගැන කෙනෙකු හිත හිතා දුක් විදිනව නම් ඒක ඔබට ලොකු හිසරදයක් කරදරයක්.......

අපි ආදරය කියලා කරන්නේ තව කෙනෙක්ට වද දීමක් නම් එතන ආදරයක් තියෙන්නේ කොහොමද?

ආදරය කියන්නේ ඉබේ නිදහසේ හදවතින් මතුවන දේකට...........

ඒක හදවතින් ඉපදුනාට පස්සේ ඔබ....

ඔබේ

හදවත.....

සිතුවිලි.......

ක්‍රියා කරන්නේ ඔබට නොදැනී...

එහෙත්....

හිතාමතා...

බලෙන් දැඩි වෙහෙසක්

යොදා ඔබට ආදරයක් පන ගන්වන්නට වෙනවා නම් ඇත්තටම ඒත ආදරයක්ද කියලා හිතන්න වෙනවා.....

ජීවිතය බලෙන් තවත් ජීවිතයකට බන්දා තියෙන වරපට ආදරය නෙමෙයි......

ඒක බැඳීමක් විතරයි.......

බැදීම් විවිධාකාරයි....

බැදීමකට ආදරය කියලා කියන්න බෑ...

එක මිනිහෙක්ගේ ජීවිතය ඇතුලේ බැඳීම්

කීපයක් තියෙන්න පුළුවන්....

ඒත් ආදරයක එහෙම ගොඩක් තියෙන්න බෑ....

ඒක බොහෝවිට එකයි

ගොඩාක් අය ගැන ඔබට ගොඩාක් ඒවා හිතෙනවා....

සමහරුන්ටනම් දකින දකින කෙනාට පෙම් සිතුවිලි

එනවා....

ඒ අයගේ ආදර හැගීම හැමවෙලේම පිටාර ගලනවා...

ඒත් ආදරය එහෙම ලාබ දෙයක් නෙමේ....

දකින දකින කෙනා ගැන ඇතිවෙන්නේ ආශාවක් අනුරාගයක්.....

ආදරය කියන්නේ ආශාවක් නෙමේ...

අවශ්‍යතාවයක්......

ඔබේ හදවතට ආදරය අවශ්‍යයි.....

ඔබ හොයන්නට ඕනි ඔබේ හදවතට අවශ්‍ය ආදරයක්.....

ඒත් අපි ගොඩාක් වෙලාවට හොයන්නේ අපේ හදවතට ආශා හිතෙන දෙයක්.......

ප්‍රෂ්ණය ඇත්තේ එතනයි....

ආශාවන් පිනවීම අමාරුයි....

ඒකේ කෙලවරක් නෑ...

මායිමක් සීමාවක් නෑ.....

ඒත් අවශ්‍යතාවය එහෙම නෙමේ....

පැයෙන් පැයට මාසෙන් මාසෙට දවසින් දවසට ඔබේ ජීවිතය ඉදිරියට ගලා යනවා.....

ඒ සමග ආදරයත් ගලා

යනවා.....

ඒත් ඔබ අපිලිවෙලට ආදරය ගැන හිතුවොත් කාලයත් එක්ක ඔබ වයසට යනවා විතරයි.....

ආදරය මග හැලෙනවා...

ලස්සනට ආදරය කරන අය වයසට යන්නෑ....

ඒ අය සදාකාලික යෞවනයන්...

ආදරේ කියනදේ ඉක්මනට ලැබිය යුතු නෑ....

ආදරය කඩිමුඩියේ ලැබිය යුතු නෑ....

ඒත් පිළිවෙලකට

ලැබිය යුතුයි.......

ජීවිතයේ අවශ්‍යතාවය නොපුරවා ඔබ ආශාවෙන් පිනවන ආදරයක් සොයාගත්තොත්

ඔබේ ජීවිතේ සදාකාලික හිස් බවක් තියෙනවා....

එහෙම උනොත් ඔබ සදාකාලික අතෘප්තිමත්........

ඒනිසා ආදරය අව්‍යතාවය හා ආෂාව හදුනගන්න.......

[QUOTE="sudu pusa, post: 9707591, member: 312489"] [b]ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???[/b] [URL=http://img31.imageshack.us/i/00013xy.jpg/][IMG]http://img31.imageshack.us/img31/1306/00013xy.jpg[/IMG][/URL] [SIZE=4]කෙනෙක් ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරෙයි කියලා හිතන්න හදිස්සි වෙන්න එපා..... කෙනක් ඔබ ගැන ඕනවට වඩා හිතනවනවා කියලා ඔබටම දැනෙනවානම් ඒකත් ආදරෙයි කියලා හිතන්න හදිසසි වෙන්න එපා..... ආදරය කියන්නේ කෙනෙක් ගැන ඔබට හිතෙන එකවත් ඔබගැන තවත් කෙනෙක් හිතන එකවත් නෙමෙයි...... කෙනෙක් ගැන ඔබ හිතදදී එයා ඔබ ගැන නොහිතන්නට පුළුවන්.......... ඔබ ගැන කෙනෙක් හිතද්දී ඔබ එයා ගැන නොහිතන්නටත් පුළුවන්..... ආදරයි කියන්නේ ඒ වගේ හුදකලා සිත්විල්ලක් නෙමෙයි...... දෙන්නෙක් එකම විට එකම හැගීමකින් එකම ගැඹුරකින් එකිනෙකා ගැන හිතන එකටයි ආදරේ කියන්නේ............ ඒක මහ පුදුමාකාර සිතුවිල්ලක්............ ඒත් අපි ගොඩාක් වෙලාවට කරන්නේ අපට කෙනෙක් ගැන හිතුනාම අනෙක් කෙනා ලවා බලෙන් අපි ගැන හිත්තවන එක............ නැත්නම් කෙනෙක්ට අපි ගැන හිතුනාම එයා අපට එයා ගැන හිතන්න කියලා බල කරන එක.............. ආදරය කියන්නේ බලපෑම් වලට යටත් නොවන අභීත නිර්මල හැගීමකට............. කොන්දේසි සහිතව උපදින හැගීම් ආදරය නෙමෙයි.ආදරය කියන්නේ කොන්දේසි විරහිත සිතුවිල්ලක්................ ඔබ කෙනෙක් ගැන කොයිතරම් හිතුවත් එයාට ඔබ ගැන හිතෙන්නේ නැතිනම් එතන ඇතිවෙන්නේ තදබල විරහ වේදනාවක්.............. ඔබ ඉන් පීඩා විදිනවා දුක් විදිනවා...... ඒත් ඔබේ කදුළු එයා ගානකටවත් ගන්නෑ............ අනුකම්පාවෙන් ඔබ මිය යනවා........... ඔබ ගැන කෙනෙකු හිත හිතා දුක් විදිනව නම් ඒක ඔබට ලොකු හිසරදයක් කරදරයක්....... අපි ආදරය කියලා කරන්නේ තව කෙනෙක්ට වද දීමක් නම් එතන ආදරයක් තියෙන්නේ කොහොමද? ආදරය කියන්නේ ඉබේ නිදහසේ හදවතින් මතුවන දේකට........... ඒක හදවතින් ඉපදුනාට පස්සේ ඔබ.... ඔබේ හදවත..... සිතුවිලි....... ක්‍රියා කරන්නේ ඔබට නොදැනී... එහෙත්.... හිතාමතා... බලෙන් දැඩි වෙහෙසක් යොදා ඔබට ආදරයක් පන ගන්වන්නට වෙනවා නම් ඇත්තටම ඒත ආදරයක්ද කියලා හිතන්න වෙනවා..... ජීවිතය බලෙන් තවත් ජීවිතයකට බන්දා තියෙන වරපට ආදරය නෙමෙයි...... ඒක බැඳීමක් විතරයි....... බැදීම් විවිධාකාරයි.... බැදීමකට ආදරය කියලා කියන්න බෑ... එක මිනිහෙක්ගේ ජීවිතය ඇතුලේ බැඳීම් කීපයක් තියෙන්න පුළුවන්.... ඒත් ආදරයක එහෙම ගොඩක් තියෙන්න බෑ.... ඒක බොහෝවිට එකයි ගොඩාක් අය ගැන ඔබට ගොඩාක් ඒවා හිතෙනවා.... සමහරුන්ටනම් දකින දකින කෙනාට පෙම් සිතුවිලි එනවා.... ඒ අයගේ ආදර හැගීම හැමවෙලේම පිටාර ගලනවා... ඒත් ආදරය එහෙම ලාබ දෙයක් නෙමේ.... දකින දකින කෙනා ගැන ඇතිවෙන්නේ ආශාවක් අනුරාගයක්..... ආදරය කියන්නේ ආශාවක් නෙමේ... අවශ්‍යතාවයක්...... ඔබේ හදවතට ආදරය අවශ්‍යයි..... ඔබ හොයන්නට ඕනි ඔබේ හදවතට අවශ්‍ය ආදරයක්..... ඒත් අපි ගොඩාක් වෙලාවට හොයන්නේ අපේ හදවතට ආශා හිතෙන දෙයක්....... ප්‍රෂ්ණය ඇත්තේ එතනයි.... ආශාවන් පිනවීම අමාරුයි.... ඒකේ කෙලවරක් නෑ... මායිමක් සීමාවක් නෑ..... ඒත් අවශ්‍යතාවය එහෙම නෙමේ.... පැයෙන් පැයට මාසෙන් මාසෙට දවසින් දවසට ඔබේ ජීවිතය ඉදිරියට ගලා යනවා..... ඒ සමග ආදරයත් ගලා යනවා..... ඒත් ඔබ අපිලිවෙලට ආදරය ගැන හිතුවොත් කාලයත් එක්ක ඔබ වයසට යනවා විතරයි..... ආදරය මග හැලෙනවා... ලස්සනට ආදරය කරන අය වයසට යන්නෑ.... ඒ අය සදාකාලික යෞවනයන්... ආදරේ කියනදේ ඉක්මනට ලැබිය යුතු නෑ.... ආදරය කඩිමුඩියේ ලැබිය යුතු නෑ.... ඒත් පිළිවෙලකට ලැබිය යුතුයි....... ජීවිතයේ අවශ්‍යතාවය නොපුරවා ඔබ ආශාවෙන් පිනවන ආදරයක් සොයාගත්තොත් ඔබේ ජීවිතේ සදාකාලික හිස් බවක් තියෙනවා.... එහෙම උනොත් ඔබ සදාකාලික අතෘප්තිමත්........ ඒනිසා ආදරය අව්‍යතාවය හා ආෂාව හදුනගන්න.......:love::love: :):):):):):):):):):):):):):):):):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom