Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
24 minutes ago
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තම ඇත්ත කතාවක් 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම ඇත්ත කතාවක් 18+

මගේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන මතක් වෙන හැම මොහොතකම හිත පාරන මතකයක් ගැන කියන්න ආවේ. මේක මම උඹලට කියන්නේ වෙන කියන්න කෙනෙක් නැති නිසා.

අපේ ගෙවල් තිබ්බේ කැම්පස් එකක් කිට්ටුව. ඒ දවස්වල අපේ ගෙදර කැම්පස් යන අක්ක කෙනෙක් නැවතිලා හිටියා. මම එතකොට 9 වසරේ. අපේ ගෙදර තාත්තා නැහැ. ඒ දවස්වල රට හිටියේ. මායි අම්මයි විතරයි ගෙදර. ඒ නිසා තමයි කැම්පස් යන ගෑණු ළමයින්ට බෝඩිම් කාමර දුන්නේ ගෙදර කවුරුවත් නැති නිසා. බෝඩින් ෆී ඒකෙන් එන ආදායම ගැන බලලා නෙමෙයි.

කොහොම හරි ඒ අක්ක ඇවිත් ටික දවසකින් අපේ අම්මයි මායි එක්ක හොඳටම යාලු වුනා. පවුලේ කෙනෙක් තරම් හිතවත් වුණා. එයා මට සැලකුවේ එයාගෙම මල්ලි කෙනෙක්ට වගේ. අපේ අම්මට එයාගෙම අම්මට වගේ. එයා ටිකක් අර ඒ දවස්වල කොහොඹ රුක් සෙවනැල්ල සිසිල දෙන කියලා ගියපු ඇඩ් එකේ ඉන්න කෙල්ල වගේ. මට ඒ දවස්වල ඉංග්රීසි පොඩ්ඩක්වත් බැහැ. හැමදාම ලකුණු තිබ්බේ තිස් ගණන්. හතලිස් ගණන්. ඒ අක්ක මට හවසට ඉංග්රීසි කියලා දුන්න. ඊට පස්සේ හදන්න අමාරු ගණන් හදන්නත් උදව් කළා. එයාම හිතලා ඕනෙකමින්ම බොක්කෙන්ම කියලා දුන්න. අක්කලා නැති මට එයා ගැන හිතුනේ මගේම අක්ක කියලා.

ඒ අක්ක ලස්සන වුනාට ගොඩක් චාම් විදියට ඇඳුම් එහෙම ඇන්දේ. අපේ ගෙදරට එන යන අය වුනත් ඒ අක්ක අඳින පළඳින විදිය ගැන ගොඩක් අගය කළා. කවදාවත් ඇඟට තද ඇඳුම්, කොට ඇඳුම් ඇන්දේ නෑ. කෙල්ලෙක්ට අඳින්න පුළුවන් උපරිම සංවර විදියට ඇන්දේ. අනිත් එක හැමෝම එක්ක ගොඩක් සුහදශීලීයි. ලොකු සීන් කියලා දෙයක් තිබ්බෙම නෑ. එයාගේ අම්මලා තාත්තලත් සල්ලි තියෙන මිනිස්සු.

දවසක් රෑ 1ට විතර ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒ කාලේ වැඩිය හෑන්ඩ් ෆෝන් තිබ්බේ නෑ. මහ රෑ ආපු කෝල් එක ආන්ස්වර් කලේ මම. එයාලගේ ගෙදරින් කතා කලේ. මම පොඩ්ඩක් ඉන්න කියලා ගිහින් අක්කගේ කාමරේ දොරට තට්ටු කළා අක්කේ අක්කේ කියලා. ටික වෙලාවකින් ඇයි මල්ලි කියලා ඇහුවා අක්ක. අක්කේ ගෙදරින් කෝල් එකක්. ඒත් එක්කම අක්ක කඩාගෙන බිඳගෙන කාමරෙන් එලියට ආවා දොරත් ඇරගෙන. ඒ වෙලාවේ අක්ක ඇඳන් හිටියේ චූටිම චූටි කොට කලිසමක් එක්ක ස්කිනර් එකක්. සාලේ ලයිට් එක කහ පාට එලිය තියෙන එකක්. ඒකෙ එලියට අක්කගේ නිරුවත් කකුල් දෙක දිලිසෙනවා රන්වන් පාටට. හංසයෝ දෙන්නගේ තුඩු ඉලිප්පිලා පේනවා ඇඳන් හිටපු ස්කිනර් ඒකෙන්.

මගේ කටේ කෙල හිඳිලා ගියා. අක්ක දුවගෙන වගේ ගිහින් ෆෝන් එක ආන්ස්වර් කළා. එදා හදිස්සිය මොකක්ද කියලා නම් මම තාමත් දන්නේ නෑ. මට මතක මම පිස්සු හැදිලා වගේ අක්කගේ ඇඟ දිහා බලන් හිටපු හැටි. ඒ ලස්සන තවමත් මතකයි. ඒත් මගේම අක්කට වගේ ගරුත්වයකින් සලකපු ඒ අක්ක ගැන ජීවිතේ මුල්ම වතාවට වල් හැගීමක් හිතේ මෝදු වුණා.

අක්ක ගියාට පස්සේ මම ආයෙත් ඇඳට ගිහින් ඒ දැකපු දේ නැවත නැවත මතක් කරා. එයාගේ ඒ චූටි කොට කලිසම ඇඟට හිරවෙලා තිබ්බ හැටි. එයා ඒක ඇඳන් යද්දී උකුල නැලවූනු හැටි, එයාගේ පස්ස පැත්ත ලස්සනට ඒකෙන් නෙරලා ඇවිත් පෙනුන හැටි. අක්කගේ හංස තුඩු උල් වෙලා පෙනුණු හැටි.

ඒ ලස්සන කලවා රන්වන් පාටින් දිලිසුනු හැටි මේ ඔක්කොම මතක් වුනා. මට මුලින්ම ඒ වගේ හැගීමක් දැනුනු දවස එදා.

මම ගොඩක් අහිංසක එකෙක්. වැඩිය කතා බහ කරන්නේ නෑ. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න අහිංසක එකෙක්. ඒ වගේම කවදාවත් වැරදි දේවල් කරන්නේ නෑ කාගෙන්වත් බැනුම් අහලා පුරුද්දක් නෑ.

ඒත් එදා ඒ අක්කව අර විදියට දැක්කට පස්සේ මම වෙනස් වෙනස් වෙන්න ගත්තා. අක්ක ගැන තිබ්බ ගෞරවය වෙනුවට හිතේ ඇතිවුණේ ආසාවක්. ආයෙත් අක්කව ඒ විදියට බලන්න තිබ්බ නම් කියලා හිතුනා. අක්ක කොට කලිසම ඇඳන් ඉද්දි එච්චර ලස්සන නම් මුකුත්ම නැතුව ඉද්දි කොයි තරම් ලස්සන ඇද්ද කියලා හිතුනා. දවස් ගානක් යනකම් හැම තිස්සෙම හිතේ තිබ්බේ ඕකම විතරයි.

අන්තිමට තාපසයෙක් වගේ හිටපු මගේ හිත තුල හැංගිලා හිටපු වලත්තයා ඇහැරිලා ආවා. අක්කගේ හෙළුව කොහොමහරි හොරෙන් බලන්න ඕනේ කියලා ආසාවක් ආවා. ගොඩක් වාරයක් ඒ හැගීම යටපත් කරගත්තා. ඒත් අන්තිමට මම ඒ හැගීමට වහල් වුනා.

මුලින්ම මම කලේ රෑට අමාරු ගණන් අහගන්න අක්කගේ කාමරේට යන එක. ඊට කලින් මම කවදාවත් අක්කගේ කාමරේට ගියේ නැහැ. ඒත් අම්ම නිදාගන්න ගියාට පස්සේ මම රෑ 11 වගේ අක්කේ හදන්න අමාරු ගානක් තියෙනවා කියාගෙන පොතත් අරන් ගියා කාමරේට. මුලින්ම මම යන දවසෙත් එයා ඇඳන් හිටියේ අර වගේම චූටි කලිසමක්. මට අක්කව ඒ විදියට දැක්කහම ඇඟ හිරිවැටිලා යනවා වගේ. කටේ කෙලත් හිර වෙනවා කතා කරගන්න බැරි වෙන්න. කිසිම රිලැක්ස් බවක් නැතුව ගිහින් ඉන්නේ. ඒ අතරේ පුළුවන් තරම් අක්කගේ නිරුවත රස විඳින්න ඇස් ඉල්ලනවා. අක්ක ගැන කියල දෙන අතරේ මම ඉන්නේ වෙනම ලෝකෙක.

ඒත් ඒ මිහිර විඳින්න ලැබුණේ පලවෙනි දවසේ විතරයි. දෙවෙනි දවසේ එයා ගවුමක් ඇඳන් හිටියේ ඇඟ පෙන්නේ නැති විදියේ. එදායින් පස්සේ දවස් කීපයක් ගියත් ආයෙත් නම් ඒ අක්ක කොට කලිසම පිටින් දකින්න ලැබුණේ නෑ.

ඒත් මගේ හිතේ තිබ්බ අසහනේ වැඩි වුනා මිසක් අඩු වුනේ නැහැ. හිත තව තවත් වලත්ත වැඩ කරන්න මාව පෙලබුවා. ඊට පස්සේ මට තිබ්බේ තව එකම එක අවස්ථාවයි අක්කගේ නිරුවත දකින්න. ඒ තමයි අක්ක නාන වෙලාව.

අක්ක නෑවේ ගේ ඇතුලේ තිබ්බ බාත්රූම් එකේ. අපේ අම්ම ඉරිදට පොලේ ටවුන් යනවා බඩු ගේන්න. එදාට අක්කත් එයාලගේ ගෙදර ගියේ නැත්නම් අපේ ගෙදර ඉන්නවා. මට ඒත් උදේ වරුවේ පන්ති.

අක්ක ගෙදර යන්නේ නැතුව හිටපු දවසක, මම පන්ති යන්නේ නැතුව නැවතුණා. අම්ම ටවුන් ගිහින්. අක්ක ඉරිදට තමයි රෙදි හෝදන්නේ සහ නාන්නේ. බාත්රූම් එකට එහා පැත්තේ තිබ්බේ එක එක දේවල් දාල තියෙන ඉස්ටෝරු කාමරේ. ඒකෙ කැඩිච්ච මේසයක් තිබ්බ. ඒ මෙසේ උඩට නැගලා එකේ උඩින් තව ලී පෙට්ටියක් තියලා ඒකට නැග්ගහම බාත්රූම් එක ඇතුලේ පේනවා. මොකද සිවිලිම් ගහලා නැති නිසා.

එදා මම ඉස්ටෝරු කාමරේට ගිහින් දොර වහගෙන ඔය විදියට ලී පෙට්ටියක් තියලා ඒකට නැගලා බැලුවා. හොඳට බාත්රූම් එක ඇතුල පේනවා. ඊට පස්සේ කාමරේට වෙලා අක්ක නාන්න යනකම් හිටියා බලාගෙන. අක්ක නාන්න ගිහින් ටිකකින් මමත් සද්ද නොකර මේසෙට නැගලා පෙට්ටිය උඩටත් නැග්ග. හිමීට බිත්තියේ උඩ මට්ටමට වඩා ඔලුව උඩට උස්සලා බාත්රූම් එක දිහා බැලුවා. ඒ අක්ක නානවා පේනවා අනිත් පැත්තට හැරිලා. මම දකින්න සිහින මවපු ඒ ලස්සන ඇත්තටම ඇස් දෙකෙන් දැක්ක එදා. කලින් දවස්වල කොට කලිසම් ඇඳන් ඉද්දි මාව පිස්සු වට්ටපු ඒ ලස්සන තට්ටම් දෙක නිරුවතින් මගේ ඇස් දෙකට අඩි කීපයක් ඉස්සරහින් සැබෑවටම දැක ගන්න ලැබුනා. ඒත් මගේ හිත බයවෙලා හිටියේ. මම කරපු වැඩේ කොච්චර වැරදිද කියලා මම දැනගෙන හිටියා. මට තෘප්තියක් වගේම පසු තැවීමකුත් දැනුනා මම ඒ කරපු වැඩේ ගැන.

ඒත් මට වෙනදා වගේ අක්කගේ මූණ බලන්න අමාරු ගතියක් දැනුනා. මම කොච්චර ලොකු වරදක්ද කරන්නේ කියලා මගේ හිත මටම දොස් කිව්වා. ඒ ඔක්කොටම වඩා මගේම අක්ක කෙනෙක් වගේ මට පාඩම් වැඩ කියලා දීපු අක්කට මම ඒ වගේ බලු වැඩක් කරපු එක ගැන හිතේ මං ගැනම තරහකුත් ආවා.

ඒත් ඒ හැම හැගීමක්ම රාගයත් එක්ක යටපත් වුනා. මම නැවත නැවත ඒ වැඩේ කළා. මට ඒ අක්කගේ ලස්සන තව තවත් විඳින්න ආස හිතුනා. මම ඒකට ඇබ්බැහි වුනා. මුළු දවසෙම ඕක ගැනමයි හිතුවේ. හරියට ඉස්කෝලේ වැඩක්වත් කලේ නෑ.

මම අක්ක දිහා බලන් ඉන්නේ අනිත් පැත්ත හැරිලා ඉද්දි විතරයි. එයා මම ඉන්න පැත්තට හැරෙද්දී මම පහත් වෙනවා. ටිකකින් ආයෙත් ඉස්සිලා බලනවා. ඔහොම කරද්දී දවසක් එයා මගේ පැත්ත බලාගෙන ඉද්දීම මම උඩට ඉස්සුනා. එයා මාව දැක්ක. කෑ ගහගෙන දොර අරන් එලියට දිව්වා. මගේ ඇඟ ගිනි ගන්න වගේ වුනා බයවෙලා.

මට කරගන්න දෙයක් හිතාගන්න බැරි වුනා. මමත් දුවලා ගිහින් කාමරේට වෙලා දොර වහගෙන හිටියා. දැන් අම්මට ඕක කියනවා කියලා මම දැන ගත්තා අනිවාර්යයෙන්. පොඩි කාලේ ඉඳන් ආරක්ෂා කරපු හොඳ ළමයා කියන නම තව ටික වෙලාවකින් වලත්තයා කියන නමට පෙරලෙන බව මම දැන ගත්තා. කරපු ගොන් කම මතක් වෙලා මට ඇඩුනා.

මට ගිහින් අක්කාගෙන් සමාව ඉල්ලන්න හිතුනා. ඒත් එහෙම කරන්න තරම් කොන්දක් මට තිබ්බේ නෑ. මම කලේ කාමරේට වෙලා අඬපු එක. දවල් වෙද්දී අම්ම ආවා. මම හිතුවා අම්ම ආපු ගමන් අක්ක විස්තරේ කියයි කියලා. ඒත් එහෙම වුනේ නෑ. අක්ක මොකුත් කිව්වේ නෑ අම්මත් එක්ක. වෙනද වගේම හිටියා වෙනසක් නැතුව. ඒත් මගේ දිහා බැලුවේ නෑ. මාත් එක්ක කතා කලෙත් නෑ. මම කතා කලෙත් නෑ. එයාගේ මූන බැලුවෙත් නෑ. දවස් දෙක තුනකින් වගේ එයාට හොස්ටල් හම්බ වුනා ඒකට යනවා කියලා එයා ගෙදරින් අයින් වෙලා ගියා.

එදායින් පස්සේ එයාව මම කවදාවත් දැක්කේ නැහැ. ඒත් අවුරුදු 14කට පස්සේ මට එයාව අහම්බෙන් හම්බ වුනා ගිය සතියේ සුපර් මාර්කට් එකකදී. එයාට මාව අඳුරගන්න බැහැ. ඒත් මම එයාව අඳුරගත්තා. ජීවිතේ කවදාවත් අමතක නොවෙන ඒ රූපේ කොහේ අමතක වෙන්නද?

ඔයා ^$%^%$^$%^$ නේද අක්කේ කියලා ඇහුවා. ඔව් කියලා එයා උත්තර දුන්න. මම එයාට මම කවුද කියලා කිව්වා. මම හිතුවා එයා මොනවා කියයිද කියලා. ඒත් එයා ලස්සනට හිනා වෙලා මාත් එක්ක කතා කළා කොහොමද විස්තර එහෙම කියලා අහලා. ටිකක් කතා කරලා ඉවර වෙලා මම එයාට කිව්වා මම හිතුවා අක්ක තාමත් මාත් එක්ක තරහ ඇති කියලා. එයා හිනාවෙලා කිව්වා එහෙම තරහක් නෑ මල්ලි. ඔයා එතකොට පොඩි එකෙක්නෙ . ඔය වයසේ පිරිමි ළමයි ඔහොම තමයි ඉතින්. මම ඔයාගේ අම්මටවත් මොකුත් කිව්වේ නැත්තේ ඒකයි. ඒත් ඉතින් ඔයා එහෙම කරන බව දැන දැනත් මට එහේ ඉන්න බෑනේ ගෑණු ළමයෙක් විදියට. ඒකයි මම එහෙන් ආවේ. ඒත් මම දැනන් හිටියා ඔයා අහිංසක ළමයෙක් කියලා මල්ලි.

ඒ වචන ටික ඇහුවහම පපුව පිච්චිලා ගියා බන් මගේ. මට බැන්න නම් හිත හදාගන්න තිබ්බ. ඒත් ඒ වචන ටික ඇහුවහම පපුව කඩාගෙන වැටුනා බන් මගේ. ආසවල්වලට වහල් වෙලා කරපු දේ නිසා මම කොයි තරම් පහත් තත්වෙට වැටුනද කියලා මම මගෙන්ම අහ ගත්තා. මමත් දැන් පොඩි දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. මේක මම මෙතන ඇවිත් කිව්වේ මේක මගේ වයිෆ් එක්කවත් මට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා.

මට කියන්න තියෙන්නේ උඹලටත් කවදාවත් ආසවල්වලට වහල් වෙලා කිසි දෙයක් කරන්න එපා කියන එක. ඒ වගේ කරපු දේවල් වල පසුතැවීම ජීවිත කාලෙටම විඳින්න වෙනවා. ජයවේවා!

[QUOTE="chami2015, post: 28943423, member: 542063"] [SIZE=5][B]ඇත්තම ඇත්ත කතාවක් 18+ මගේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන මතක් වෙන හැම මොහොතකම හිත පාරන මතකයක් ගැන කියන්න ආවේ. මේක මම උඹලට කියන්නේ වෙන කියන්න කෙනෙක් නැති නිසා. අපේ ගෙවල් තිබ්බේ කැම්පස් එකක් කිට්ටුව. ඒ දවස්වල අපේ ගෙදර කැම්පස් යන අක්ක කෙනෙක් නැවතිලා හිටියා. මම එතකොට 9 වසරේ. අපේ ගෙදර තාත්තා නැහැ. ඒ දවස්වල රට හිටියේ. මායි අම්මයි විතරයි ගෙදර. ඒ නිසා තමයි කැම්පස් යන ගෑණු ළමයින්ට බෝඩිම් කාමර දුන්නේ ගෙදර කවුරුවත් නැති නිසා. බෝඩින් ෆී ඒකෙන් එන ආදායම ගැන බලලා නෙමෙයි. කොහොම හරි ඒ අක්ක ඇවිත් ටික දවසකින් අපේ අම්මයි මායි එක්ක හොඳටම යාලු වුනා. පවුලේ කෙනෙක් තරම් හිතවත් වුණා. එයා මට සැලකුවේ එයාගෙම මල්ලි කෙනෙක්ට වගේ. අපේ අම්මට එයාගෙම අම්මට වගේ. එයා ටිකක් අර ඒ දවස්වල කොහොඹ රුක් සෙවනැල්ල සිසිල දෙන කියලා ගියපු ඇඩ් එකේ ඉන්න කෙල්ල වගේ. මට ඒ දවස්වල ඉංග්රීසි පොඩ්ඩක්වත් බැහැ. හැමදාම ලකුණු තිබ්බේ තිස් ගණන්. හතලිස් ගණන්. ඒ අක්ක මට හවසට ඉංග්රීසි කියලා දුන්න. ඊට පස්සේ හදන්න අමාරු ගණන් හදන්නත් උදව් කළා. එයාම හිතලා ඕනෙකමින්ම බොක්කෙන්ම කියලා දුන්න. අක්කලා නැති මට එයා ගැන හිතුනේ මගේම අක්ක කියලා. ඒ අක්ක ලස්සන වුනාට ගොඩක් චාම් විදියට ඇඳුම් එහෙම ඇන්දේ. අපේ ගෙදරට එන යන අය වුනත් ඒ අක්ක අඳින පළඳින විදිය ගැන ගොඩක් අගය කළා. කවදාවත් ඇඟට තද ඇඳුම්, කොට ඇඳුම් ඇන්දේ නෑ. කෙල්ලෙක්ට අඳින්න පුළුවන් උපරිම සංවර විදියට ඇන්දේ. අනිත් එක හැමෝම එක්ක ගොඩක් සුහදශීලීයි. ලොකු සීන් කියලා දෙයක් තිබ්බෙම නෑ. එයාගේ අම්මලා තාත්තලත් සල්ලි තියෙන මිනිස්සු. දවසක් රෑ 1ට විතර ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒ කාලේ වැඩිය හෑන්ඩ් ෆෝන් තිබ්බේ නෑ. මහ රෑ ආපු කෝල් එක ආන්ස්වර් කලේ මම. එයාලගේ ගෙදරින් කතා කලේ. මම පොඩ්ඩක් ඉන්න කියලා ගිහින් අක්කගේ කාමරේ දොරට තට්ටු කළා අක්කේ අක්කේ කියලා. ටික වෙලාවකින් ඇයි මල්ලි කියලා ඇහුවා අක්ක. අක්කේ ගෙදරින් කෝල් එකක්. ඒත් එක්කම අක්ක කඩාගෙන බිඳගෙන කාමරෙන් එලියට ආවා දොරත් ඇරගෙන. ඒ වෙලාවේ අක්ක ඇඳන් හිටියේ චූටිම චූටි කොට කලිසමක් එක්ක ස්කිනර් එකක්. සාලේ ලයිට් එක කහ පාට එලිය තියෙන එකක්. ඒකෙ එලියට අක්කගේ නිරුවත් කකුල් දෙක දිලිසෙනවා රන්වන් පාටට. හංසයෝ දෙන්නගේ තුඩු ඉලිප්පිලා පේනවා ඇඳන් හිටපු ස්කිනර් ඒකෙන්. මගේ කටේ කෙල හිඳිලා ගියා. අක්ක දුවගෙන වගේ ගිහින් ෆෝන් එක ආන්ස්වර් කළා. එදා හදිස්සිය මොකක්ද කියලා නම් මම තාමත් දන්නේ නෑ. මට මතක මම පිස්සු හැදිලා වගේ අක්කගේ ඇඟ දිහා බලන් හිටපු හැටි. ඒ ලස්සන තවමත් මතකයි. ඒත් මගේම අක්කට වගේ ගරුත්වයකින් සලකපු ඒ අක්ක ගැන ජීවිතේ මුල්ම වතාවට වල් හැගීමක් හිතේ මෝදු වුණා. අක්ක ගියාට පස්සේ මම ආයෙත් ඇඳට ගිහින් ඒ දැකපු දේ නැවත නැවත මතක් කරා. එයාගේ ඒ චූටි කොට කලිසම ඇඟට හිරවෙලා තිබ්බ හැටි. එයා ඒක ඇඳන් යද්දී උකුල නැලවූනු හැටි, එයාගේ පස්ස පැත්ත ලස්සනට ඒකෙන් නෙරලා ඇවිත් පෙනුන හැටි. අක්කගේ හංස තුඩු උල් වෙලා පෙනුණු හැටි. ඒ ලස්සන කලවා රන්වන් පාටින් දිලිසුනු හැටි මේ ඔක්කොම මතක් වුනා. මට මුලින්ම ඒ වගේ හැගීමක් දැනුනු දවස එදා. මම ගොඩක් අහිංසක එකෙක්. වැඩිය කතා බහ කරන්නේ නෑ. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න අහිංසක එකෙක්. ඒ වගේම කවදාවත් වැරදි දේවල් කරන්නේ නෑ කාගෙන්වත් බැනුම් අහලා පුරුද්දක් නෑ. ඒත් එදා ඒ අක්කව අර විදියට දැක්කට පස්සේ මම වෙනස් වෙනස් වෙන්න ගත්තා. අක්ක ගැන තිබ්බ ගෞරවය වෙනුවට හිතේ ඇතිවුණේ ආසාවක්. ආයෙත් අක්කව ඒ විදියට බලන්න තිබ්බ නම් කියලා හිතුනා. අක්ක කොට කලිසම ඇඳන් ඉද්දි එච්චර ලස්සන නම් මුකුත්ම නැතුව ඉද්දි කොයි තරම් ලස්සන ඇද්ද කියලා හිතුනා. දවස් ගානක් යනකම් හැම තිස්සෙම හිතේ තිබ්බේ ඕකම විතරයි. අන්තිමට තාපසයෙක් වගේ හිටපු මගේ හිත තුල හැංගිලා හිටපු වලත්තයා ඇහැරිලා ආවා. අක්කගේ හෙළුව කොහොමහරි හොරෙන් බලන්න ඕනේ කියලා ආසාවක් ආවා. ගොඩක් වාරයක් ඒ හැගීම යටපත් කරගත්තා. ඒත් අන්තිමට මම ඒ හැගීමට වහල් වුනා. මුලින්ම මම කලේ රෑට අමාරු ගණන් අහගන්න අක්කගේ කාමරේට යන එක. ඊට කලින් මම කවදාවත් අක්කගේ කාමරේට ගියේ නැහැ. ඒත් අම්ම නිදාගන්න ගියාට පස්සේ මම රෑ 11 වගේ අක්කේ හදන්න අමාරු ගානක් තියෙනවා කියාගෙන පොතත් අරන් ගියා කාමරේට. මුලින්ම මම යන දවසෙත් එයා ඇඳන් හිටියේ අර වගේම චූටි කලිසමක්. මට අක්කව ඒ විදියට දැක්කහම ඇඟ හිරිවැටිලා යනවා වගේ. කටේ කෙලත් හිර වෙනවා කතා කරගන්න බැරි වෙන්න. කිසිම රිලැක්ස් බවක් නැතුව ගිහින් ඉන්නේ. ඒ අතරේ පුළුවන් තරම් අක්කගේ නිරුවත රස විඳින්න ඇස් ඉල්ලනවා. අක්ක ගැන කියල දෙන අතරේ මම ඉන්නේ වෙනම ලෝකෙක. ඒත් ඒ මිහිර විඳින්න ලැබුණේ පලවෙනි දවසේ විතරයි. දෙවෙනි දවසේ එයා ගවුමක් ඇඳන් හිටියේ ඇඟ පෙන්නේ නැති විදියේ. එදායින් පස්සේ දවස් කීපයක් ගියත් ආයෙත් නම් ඒ අක්ක කොට කලිසම පිටින් දකින්න ලැබුණේ නෑ. ඒත් මගේ හිතේ තිබ්බ අසහනේ වැඩි වුනා මිසක් අඩු වුනේ නැහැ. හිත තව තවත් වලත්ත වැඩ කරන්න මාව පෙලබුවා. ඊට පස්සේ මට තිබ්බේ තව එකම එක අවස්ථාවයි අක්කගේ නිරුවත දකින්න. ඒ තමයි අක්ක නාන වෙලාව. අක්ක නෑවේ ගේ ඇතුලේ තිබ්බ බාත්රූම් එකේ. අපේ අම්ම ඉරිදට පොලේ ටවුන් යනවා බඩු ගේන්න. එදාට අක්කත් එයාලගේ ගෙදර ගියේ නැත්නම් අපේ ගෙදර ඉන්නවා. මට ඒත් උදේ වරුවේ පන්ති. අක්ක ගෙදර යන්නේ නැතුව හිටපු දවසක, මම පන්ති යන්නේ නැතුව නැවතුණා. අම්ම ටවුන් ගිහින්. අක්ක ඉරිදට තමයි රෙදි හෝදන්නේ සහ නාන්නේ. බාත්රූම් එකට එහා පැත්තේ තිබ්බේ එක එක දේවල් දාල තියෙන ඉස්ටෝරු කාමරේ. ඒකෙ කැඩිච්ච මේසයක් තිබ්බ. ඒ මෙසේ උඩට නැගලා එකේ උඩින් තව ලී පෙට්ටියක් තියලා ඒකට නැග්ගහම බාත්රූම් එක ඇතුලේ පේනවා. මොකද සිවිලිම් ගහලා නැති නිසා. එදා මම ඉස්ටෝරු කාමරේට ගිහින් දොර වහගෙන ඔය විදියට ලී පෙට්ටියක් තියලා ඒකට නැගලා බැලුවා. හොඳට බාත්රූම් එක ඇතුල පේනවා. ඊට පස්සේ කාමරේට වෙලා අක්ක නාන්න යනකම් හිටියා බලාගෙන. අක්ක නාන්න ගිහින් ටිකකින් මමත් සද්ද නොකර මේසෙට නැගලා පෙට්ටිය උඩටත් නැග්ග. හිමීට බිත්තියේ උඩ මට්ටමට වඩා ඔලුව උඩට උස්සලා බාත්රූම් එක දිහා බැලුවා. ඒ අක්ක නානවා පේනවා අනිත් පැත්තට හැරිලා. මම දකින්න සිහින මවපු ඒ ලස්සන ඇත්තටම ඇස් දෙකෙන් දැක්ක එදා. කලින් දවස්වල කොට කලිසම් ඇඳන් ඉද්දි මාව පිස්සු වට්ටපු ඒ ලස්සන තට්ටම් දෙක නිරුවතින් මගේ ඇස් දෙකට අඩි කීපයක් ඉස්සරහින් සැබෑවටම දැක ගන්න ලැබුනා. ඒත් මගේ හිත බයවෙලා හිටියේ. මම කරපු වැඩේ කොච්චර වැරදිද කියලා මම දැනගෙන හිටියා. මට තෘප්තියක් වගේම පසු තැවීමකුත් දැනුනා මම ඒ කරපු වැඩේ ගැන. ඒත් මට වෙනදා වගේ අක්කගේ මූණ බලන්න අමාරු ගතියක් දැනුනා. මම කොච්චර ලොකු වරදක්ද කරන්නේ කියලා මගේ හිත මටම දොස් කිව්වා. ඒ ඔක්කොටම වඩා මගේම අක්ක කෙනෙක් වගේ මට පාඩම් වැඩ කියලා දීපු අක්කට මම ඒ වගේ බලු වැඩක් කරපු එක ගැන හිතේ මං ගැනම තරහකුත් ආවා. ඒත් ඒ හැම හැගීමක්ම රාගයත් එක්ක යටපත් වුනා. මම නැවත නැවත ඒ වැඩේ කළා. මට ඒ අක්කගේ ලස්සන තව තවත් විඳින්න ආස හිතුනා. මම ඒකට ඇබ්බැහි වුනා. මුළු දවසෙම ඕක ගැනමයි හිතුවේ. හරියට ඉස්කෝලේ වැඩක්වත් කලේ නෑ. මම අක්ක දිහා බලන් ඉන්නේ අනිත් පැත්ත හැරිලා ඉද්දි විතරයි. එයා මම ඉන්න පැත්තට හැරෙද්දී මම පහත් වෙනවා. ටිකකින් ආයෙත් ඉස්සිලා බලනවා. ඔහොම කරද්දී දවසක් එයා මගේ පැත්ත බලාගෙන ඉද්දීම මම උඩට ඉස්සුනා. එයා මාව දැක්ක. කෑ ගහගෙන දොර අරන් එලියට දිව්වා. මගේ ඇඟ ගිනි ගන්න වගේ වුනා බයවෙලා. මට කරගන්න දෙයක් හිතාගන්න බැරි වුනා. මමත් දුවලා ගිහින් කාමරේට වෙලා දොර වහගෙන හිටියා. දැන් අම්මට ඕක කියනවා කියලා මම දැන ගත්තා අනිවාර්යයෙන්. පොඩි කාලේ ඉඳන් ආරක්ෂා කරපු හොඳ ළමයා කියන නම තව ටික වෙලාවකින් වලත්තයා කියන නමට පෙරලෙන බව මම දැන ගත්තා. කරපු ගොන් කම මතක් වෙලා මට ඇඩුනා. මට ගිහින් අක්කාගෙන් සමාව ඉල්ලන්න හිතුනා. ඒත් එහෙම කරන්න තරම් කොන්දක් මට තිබ්බේ නෑ. මම කලේ කාමරේට වෙලා අඬපු එක. දවල් වෙද්දී අම්ම ආවා. මම හිතුවා අම්ම ආපු ගමන් අක්ක විස්තරේ කියයි කියලා. ඒත් එහෙම වුනේ නෑ. අක්ක මොකුත් කිව්වේ නෑ අම්මත් එක්ක. වෙනද වගේම හිටියා වෙනසක් නැතුව. ඒත් මගේ දිහා බැලුවේ නෑ. මාත් එක්ක කතා කලෙත් නෑ. මම කතා කලෙත් නෑ. එයාගේ මූන බැලුවෙත් නෑ. දවස් දෙක තුනකින් වගේ එයාට හොස්ටල් හම්බ වුනා ඒකට යනවා කියලා එයා ගෙදරින් අයින් වෙලා ගියා. එදායින් පස්සේ එයාව මම කවදාවත් දැක්කේ නැහැ. ඒත් අවුරුදු 14කට පස්සේ මට එයාව අහම්බෙන් හම්බ වුනා ගිය සතියේ සුපර් මාර්කට් එකකදී. එයාට මාව අඳුරගන්න බැහැ. ඒත් මම එයාව අඳුරගත්තා. ජීවිතේ කවදාවත් අමතක නොවෙන ඒ රූපේ කොහේ අමතක වෙන්නද? ඔයා ^$%^%$^$%^$ නේද අක්කේ කියලා ඇහුවා. ඔව් කියලා එයා උත්තර දුන්න. මම එයාට මම කවුද කියලා කිව්වා. මම හිතුවා එයා මොනවා කියයිද කියලා. ඒත් එයා ලස්සනට හිනා වෙලා මාත් එක්ක කතා කළා කොහොමද විස්තර එහෙම කියලා අහලා. ටිකක් කතා කරලා ඉවර වෙලා මම එයාට කිව්වා මම හිතුවා අක්ක තාමත් මාත් එක්ක තරහ ඇති කියලා. එයා හිනාවෙලා කිව්වා එහෙම තරහක් නෑ මල්ලි. ඔයා එතකොට පොඩි එකෙක්නෙ . ඔය වයසේ පිරිමි ළමයි ඔහොම තමයි ඉතින්. මම ඔයාගේ අම්මටවත් මොකුත් කිව්වේ නැත්තේ ඒකයි. ඒත් ඉතින් ඔයා එහෙම කරන බව දැන දැනත් මට එහේ ඉන්න බෑනේ ගෑණු ළමයෙක් විදියට. ඒකයි මම එහෙන් ආවේ. ඒත් මම දැනන් හිටියා ඔයා අහිංසක ළමයෙක් කියලා මල්ලි. ඒ වචන ටික ඇහුවහම පපුව පිච්චිලා ගියා බන් මගේ. මට බැන්න නම් හිත හදාගන්න තිබ්බ. ඒත් ඒ වචන ටික ඇහුවහම පපුව කඩාගෙන වැටුනා බන් මගේ. ආසවල්වලට වහල් වෙලා කරපු දේ නිසා මම කොයි තරම් පහත් තත්වෙට වැටුනද කියලා මම මගෙන්ම අහ ගත්තා. මමත් දැන් පොඩි දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. මේක මම මෙතන ඇවිත් කිව්වේ මේක මගේ වයිෆ් එක්කවත් මට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා. මට කියන්න තියෙන්නේ උඹලටත් කවදාවත් ආසවල්වලට වහල් වෙලා කිසි දෙයක් කරන්න එපා කියන එක. ඒ වගේ කරපු දේවල් වල පසුතැවීම ජීවිත කාලෙටම විඳින්න වෙනවා. ජයවේවා! [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom