Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තම කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම වගේ තමයි ඉතින්. තවත් සරල කරොත් තමන්ගෙ අාසාවල් ඉටු කරගන්න සහ සතුටින් ඉන්න කියල හිතන්න පුළුවන්. හැබැයි ඉතින් sex කරල ලබන සතුට අැත්තටම ගොඩක් අයට කාලෙත් එක්ක අඩු වෙලා යනවා. ඉතින් එ්කෙ magic එකක් නැති වෙනවා. බැඳලා බබෙක් එහෙම හම්බුණාම බලහන්කො. Sex තමන්ගෙ ලිස්ට් එකේ සෑහෙන පහළට වැටෙනවා. එ්ක අඩු වුණාම ඉතින් වෙන වෙන තමන්ට සතුටු හිතෙන දේවල් කරනවා ගොඩක් අය.

එහෙම නෑ කියල හිතන්න එපා බං. මගෙ අත්දැකීම නම් අැත්තටම එහෙම බැරිම නෑ. වැදගත්ම දේ කෙළින්ම අහන එක සහ බෑ නම් වෙන එකකට යන එක. ගොඩක් උන් හිතාගෙන ඉන්නවා වගේ දැන් අපේ රටේ කියල අමුතු වෙනසක් නෑ. හුකන්ඩ ලව් කරලම ඉන්න ඕන නෑ. Casual sex ඕන තරම් තියෙනවා. අපිට තියෙන අාසාවම කෙල්ලොන්ටත් තියෙනවානෙ ඉතින්. 2000 න් පස්සෙ වගේ අය try කරහන්, 10 කින් අැහුවොත් 3 ක් 4 ක්වත් අනිවාර්යයෙන්ම කැමති වෙනවා ඉතින්. බෑ කියන අයට වාත වෙවී යන් නැතිව අලුත් අයට try කරහන්. කෙල්ලො කොච්චරවත් ඉන්නවනෙ ඉතින්.

ටික්ටොක් කියන්නෙ ඉතින් dating website එකක් වගේ තමයි බං. ගොඩක් උන් Facebook එකෙයි, Instagram එකෙයි ලොටන නිසා තමයි කෙල්ලො සෙට් වෙන් නෑ කියල හිතන්නෙ. කෙල්ලො එ්වට එන්නෙ meme එකක් බලල හිනා වෙලා stress යවා ගන්න වගේනෙ බං වැඩිපුරම. Insta වුණත් පොඩ්ඩක් classy සීන් එකක් යනවනෙ. Snap එකේ නම් සෙට් වෙනවා කියනවා මම ට්රයි කරල නෑ හැබැයි. මට online සෙට් වෙලා තියෙන්නෙ tiktok එකෙන් හැමෝම වගේ.

පට්ටම කෑලිත් නොවන, මෙලෝ රහක් නැතිත් නොවන average කෙට්ටු, followers ලා ගොඩක් නැති අයට try කරල බලහන් like දාලා, up වෙන ජාතියෙ comment එකක් දාල එහෙම. නිකන්ම follow back කරනවා ගොඩක් උන්. ඊට පස්සෙ ඉතින් chat කරල WhatsApp එකට මාරු වෙලා දවසක් දෙකක් බලල හොඳයි වගේ නම් කෙළින්ම meet වෙන්න අහන්නයි තියෙන්නෙ. හැමෝම හා කියන් නෑ හැබැයි හැමෝම බෑ කියන්නෙත් නෑනෙ බං.

හම්බුණාට පස්සෙ First day එකේ impression එක වැදගත්. එ්කි ගැන පට්ට caring, හැබැයි ලව් නෙවෙයි කියල කලින්ම තේරුම් යන්න දෙන එකයි හොඳ. මට නම් වයස පරතරය නිසා වැඩේ ලේසියි. සෙට් වෙන කාට වුණත් එහෙම මට ලව් කරල මාව බඳින්න උවමනාවක් එන් නෑ.

First day ම හැමෝටම ගහන්න සෙට් වෙන් නෑ. හැබැයි අනිවා second හෝ අවම third දවසෙ කරන්නම try කරහන්. තවත් අදිමදි කරනවා නම් හලලා වෙන එකකට යමන්. කෙල්ලො එක්ක ඉන්නෙ පොල් ගාන්ඩ නෙවෙයිනෙ, එ්ක බැරි ලාදුරු හැත්ත කලින්ම හලන එක ලේසියි.

වැදගත්ම දේ turnover එක තමයි. එකක් මත්තෙ නැහෙන්නම එපා. හිත යන හැමෝටම try කරහන්, බෑ කියන අයට කරදර නොකර කැමතියි වගේ අයගෙන් කෙළින්ම අහපන්, ඉක්මනට meet වෙන්න, meet වෙලා ඉක්මනට sex වලට යන්න try කරහන්. බෑ කියන අය හැම step එකේදිම හළාගෙන ගියාම හරි. ගොඩක් අය හැලුණට ඕන තරමි සෙට්ත් වෙනවා.

P. S. සල්ලි තිබ්බත් සල්ලි ලොකුවට පෙන්නන ගොන් වැඩේ නම් කරන්න යන්න එපා. එතකොට ඉක්මනට සෙට් නම් වෙනවා, හැබැයි සෙට් වෙන්නෙම දත ගලවන්න හදන ගොන් බඩු. අන්තිමට සැපක් නෑ වියදම විතරක් වෙයි. Normal level එකෙන් කරාම ගොඩක් සෙට් නොවුණට සෙට් වෙන හැමෝම එක්ක කැරිම සැපක් දාන්න පුළුවන්.

P. P. S. මම මේ කිව්වෙ sex කරන්නයි, casual වගේ fit එකට තියා ගන්නයි කෙල්ලො සෙට් කරගන්න හැටි. මෙහෙම එ්වා බඳින්නයි ලව් කරන්නයි හදන්න එපා. කෙල්ලෙක් එක්ක sex කරපු පලියට එ්කිට අාදරේ වෙනවා, දරුවො හදාගෙන පවුල් වෙන හැටි හීන පේනවා වගේ නම් ඉතින් වෙන අතක් බලහන්.

[QUOTE="IndrajithGamage, post: 30805807, member: 581741"] එහෙම වගේ තමයි ඉතින්. තවත් සරල කරොත් තමන්ගෙ අාසාවල් ඉටු කරගන්න සහ සතුටින් ඉන්න කියල හිතන්න පුළුවන්. හැබැයි ඉතින් sex කරල ලබන සතුට අැත්තටම ගොඩක් අයට කාලෙත් එක්ක අඩු වෙලා යනවා. ඉතින් එ්කෙ magic එකක් නැති වෙනවා. බැඳලා බබෙක් එහෙම හම්බුණාම බලහන්කො. Sex තමන්ගෙ ලිස්ට් එකේ සෑහෙන පහළට වැටෙනවා. එ්ක අඩු වුණාම ඉතින් වෙන වෙන තමන්ට සතුටු හිතෙන දේවල් කරනවා ගොඩක් අය. එහෙම නෑ කියල හිතන්න එපා බං. මගෙ අත්දැකීම නම් අැත්තටම එහෙම බැරිම නෑ. වැදගත්ම දේ කෙළින්ම අහන එක සහ බෑ නම් වෙන එකකට යන එක. ගොඩක් උන් හිතාගෙන ඉන්නවා වගේ දැන් අපේ රටේ කියල අමුතු වෙනසක් නෑ. හුකන්ඩ ලව් කරලම ඉන්න ඕන නෑ. Casual sex ඕන තරම් තියෙනවා. අපිට තියෙන අාසාවම කෙල්ලොන්ටත් තියෙනවානෙ ඉතින්. 2000 න් පස්සෙ වගේ අය try කරහන්, 10 කින් අැහුවොත් 3 ක් 4 ක්වත් අනිවාර්යයෙන්ම කැමති වෙනවා ඉතින්. බෑ කියන අයට වාත වෙවී යන් නැතිව අලුත් අයට try කරහන්. කෙල්ලො කොච්චරවත් ඉන්නවනෙ ඉතින්. ටික්ටොක් කියන්නෙ ඉතින් dating website එකක් වගේ තමයි බං. ගොඩක් උන් Facebook එකෙයි, Instagram එකෙයි ලොටන නිසා තමයි කෙල්ලො සෙට් වෙන් නෑ කියල හිතන්නෙ. කෙල්ලො එ්වට එන්නෙ meme එකක් බලල හිනා වෙලා stress යවා ගන්න වගේනෙ බං වැඩිපුරම. Insta වුණත් පොඩ්ඩක් classy සීන් එකක් යනවනෙ. Snap එකේ නම් සෙට් වෙනවා කියනවා මම ට්රයි කරල නෑ හැබැයි. මට online සෙට් වෙලා තියෙන්නෙ tiktok එකෙන් හැමෝම වගේ. පට්ටම කෑලිත් නොවන, මෙලෝ රහක් නැතිත් නොවන average කෙට්ටු, followers ලා ගොඩක් නැති අයට try කරල බලහන් like දාලා, up වෙන ජාතියෙ comment එකක් දාල එහෙම. නිකන්ම follow back කරනවා ගොඩක් උන්. ඊට පස්සෙ ඉතින් chat කරල WhatsApp එකට මාරු වෙලා දවසක් දෙකක් බලල හොඳයි වගේ නම් කෙළින්ම meet වෙන්න අහන්නයි තියෙන්නෙ. හැමෝම හා කියන් නෑ හැබැයි හැමෝම බෑ කියන්නෙත් නෑනෙ බං. හම්බුණාට පස්සෙ First day එකේ impression එක වැදගත්. එ්කි ගැන පට්ට caring, හැබැයි ලව් නෙවෙයි කියල කලින්ම තේරුම් යන්න දෙන එකයි හොඳ. මට නම් වයස පරතරය නිසා වැඩේ ලේසියි. සෙට් වෙන කාට වුණත් එහෙම මට ලව් කරල මාව බඳින්න උවමනාවක් එන් නෑ. First day ම හැමෝටම ගහන්න සෙට් වෙන් නෑ. හැබැයි අනිවා second හෝ අවම third දවසෙ කරන්නම try කරහන්. තවත් අදිමදි කරනවා නම් හලලා වෙන එකකට යමන්. කෙල්ලො එක්ක ඉන්නෙ පොල් ගාන්ඩ නෙවෙයිනෙ, එ්ක බැරි ලාදුරු හැත්ත කලින්ම හලන එක ලේසියි. වැදගත්ම දේ turnover එක තමයි. එකක් මත්තෙ නැහෙන්නම එපා. හිත යන හැමෝටම try කරහන්, බෑ කියන අයට කරදර නොකර කැමතියි වගේ අයගෙන් කෙළින්ම අහපන්, ඉක්මනට meet වෙන්න, meet වෙලා ඉක්මනට sex වලට යන්න try කරහන්. බෑ කියන අය හැම step එකේදිම හළාගෙන ගියාම හරි. ගොඩක් අය හැලුණට ඕන තරමි සෙට්ත් වෙනවා. P. S. සල්ලි තිබ්බත් සල්ලි ලොකුවට පෙන්නන ගොන් වැඩේ නම් කරන්න යන්න එපා. එතකොට ඉක්මනට සෙට් නම් වෙනවා, හැබැයි සෙට් වෙන්නෙම දත ගලවන්න හදන ගොන් බඩු. අන්තිමට සැපක් නෑ වියදම විතරක් වෙයි. Normal level එකෙන් කරාම ගොඩක් සෙට් නොවුණට සෙට් වෙන හැමෝම එක්ක කැරිම සැපක් දාන්න පුළුවන්. P. P. S. මම මේ කිව්වෙ sex කරන්නයි, casual වගේ fit එකට තියා ගන්නයි කෙල්ලො සෙට් කරගන්න හැටි. මෙහෙම එ්වා බඳින්නයි ලව් කරන්නයි හදන්න එපා. කෙල්ලෙක් එක්ක sex කරපු පලියට එ්කිට අාදරේ වෙනවා, දරුවො හදාගෙන පවුල් වෙන හැටි හීන පේනවා වගේ නම් ඉතින් වෙන අතක් බලහන්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom