Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තම භූතයෙක් හම්බ උනා,සාක්කි සහිතයි..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹේ කතාවෙත් හොඳ අදහස් ටිකක් මතු වෙනවා

මම දරන මතයත් විස්තර කරන්නම්.

ඉස්සෙල්ම 2න් පටන් ගමු.

2. මහා මංගල සුත්‍රයේ ලෝකයේ ඉන්න සුයලුම සතුන් ගැන විස්තර වෙනවා "දීගාවා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ටාවා යේව අද්දිට්ටා යේක දුරේ වසන්ති අවිදූරේ බුතාවා..." ඕකේ අද්දිට්ටා (ඇසට නොපෙනෙන) කොටසට තමයි කෂුද්‍ර ජිවින් ඇතුලත් වෙන්නේ.

3. ආනන්ද හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ පෙරේතයින් දැකපු අවස්තා ඕන තරම් තීනවා.මේ මට මතක ඒවා. හරියට story එක sure නෑ. රාහුල හාමුදුරුවෝයි ආන්ද හාමුදුරුවොයි යනකොට රාහුල හිමි ගිජ්ජ කූඨ පර්වතේදි කපුටු වේශයෙන් හිටපු පෙරේතයෙක් දැකල හිනාවෙලා. හැබැයි මේක ආනන්ද හාමුදුරුවෝ දැක්කේ නෑ (මොකද රහත් වෙලා නෑනේ). පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවම වැඩේ පැහැදිලි කරල දීල තීනවා. තවත් වෙලාවක දැකල තීනව ගෑනු කෙනෙක් ළමයි ප්‍රසූත කරල එවෙලෙම කනවලු. ඒකත් දැකල තීන්නේ රහත් වුන කෙනෙක්. මෙක සාමාන්‍ය අය දැකල නෑ මොකද දෙවියන්ට වගේම ප්‍රේතයන්ටත් තීන්නේ සියුම් සිරුරු.

දෙවියන් ගැන කතාකරොත් මහා මංගල සූත්රෙය්දිද කොහේද දෙවියන් පොලවට එනකොට පොලවට ගැලපෙන විදියට රලු සිරුරක් මවා ගත්තා කියල කියනවා. ඒත් පොලවට සිර්ර කිඳාබහිනවලු.(ගිලෙනවා වගේ)

1. මෙන්න මෙහෙමයි මම හිතන්නේ. යක්කු පෙරේතයො වගේම දෙවියෙන්ගේ සිරුරු ගැනත්. මොවුන්ගේ සිරුරු හැදිලා තීන්නේ gas, plasma එකක් වගේ දෙයකින් වෙන්න පුලුවන් මැද හිඩැස් තීන (අංශු අතර දුර වැඩියි). අපි අර Chemistry වලදී කතා කරන්නේ ගන-> ද්‍රව-> වායු-> ප්ලාස්මා->.... එන්න එන්න අංශු අතර පරතරය වැඩි වෙනවනේ. මොවුන්ගේ සිරුරු හැදිලා තීන්නේ ඕකේ දැනට සොයා නොගත්තු දියුනු සියුම් විදියකට වෙන්නත් පුලුවන්. අර දෙවියන් ආපු වෙලාෙවේදි සිරුර පෘතුවියට ගැල පෙන්න හදා ගත්තා කියනවනේ. එතකොට උනේ වායුව--> ගන තත්වයට පත් උනා වගේ, සිරුරේ භෟතික ස්වරූපය වෙනස් කරගැනීම.

අර පොලවට ගිලුනා කියන එකත් මේකෙන් පැහැදිලි කරන්න පුලුවන්. වතුර පොලවට උනනවා වගේ අර අංශු ඇත් උන සිරුරත් පොලවට උනනවා. රහත් උනාම සිත දියුනු වෙනවානේ එතකොට මේ ගන තත්වයට පත් නොවුන සියුම් සිරුර දකින්න ඇස සංවේදී වෙනවා වෙන්න පුලුවන්.

අපි අර අහල තීනවනේ පෙරේතයන් බෝතල්, කුප්පි වලට දැම්මම සුදුපාටට පේනවා කියල. අපි chemistry වලත් ඔය වැඩේ කරල තීනවනේ. සිලිංජරේට වායුව දාල තද කරන කොට, පරිමාව අඩුවෙලා වායුවේ වර්නය පේනවා. කුප්පියෙත් උනේ ඕකමයි වැඩි පරිමාවක් ගන්න පෙරේතයා කුප්පියට තද කරාම උගේ පාට පේනවා.

අපේ සිරුරට පේතයන් එන එකත් පැහැදිලි කරන්න පුලුවන් උන්ගේ අංශු අපේ ඇඟ් අශුවල වැඩිය ඇතින් පිහිටලා තීන නිසා. අපේ ඇඟට ගිලෙනවා උනනවා. හරියට ස්පොන්ච් එකට වතුර උනනවා වගේ.

අපි දිගටම මේ සංවාදේ අරගෙන යන් එළකිරි මචං!

[QUOTE="Hasitha CJ, post: 19026764, member: 522988"] [SIZE=5]මචං උඹේ කතාවෙත් හොඳ අදහස් ටිකක් මතු වෙනවා[/SIZE] [LEFT] [SIZE=5]මම දරන මතයත් විස්තර කරන්නම්. ඉස්සෙල්ම 2න් පටන් ගමු. 2. මහා මංගල සුත්‍රයේ ලෝකයේ ඉන්න සුයලුම සතුන් ගැන විස්තර වෙනවා "දීගාවා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ටාවා යේව අද්දිට්ටා යේක දුරේ වසන්ති අවිදූරේ බුතාවා..." ඕකේ අද්දිට්ටා (ඇසට නොපෙනෙන) කොටසට තමයි කෂුද්‍ර ජිවින් ඇතුලත් වෙන්නේ. 3. ආනන්ද හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ පෙරේතයින් දැකපු අවස්තා ඕන තරම් තීනවා.මේ මට මතක ඒවා. හරියට story එක sure නෑ. රාහුල හාමුදුරුවෝයි ආන්ද හාමුදුරුවොයි යනකොට රාහුල හිමි ගිජ්ජ කූඨ පර්වතේදි කපුටු වේශයෙන් හිටපු පෙරේතයෙක් දැකල හිනාවෙලා. හැබැයි මේක ආනන්ද හාමුදුරුවෝ දැක්කේ නෑ (මොකද රහත් වෙලා නෑනේ). පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවම වැඩේ පැහැදිලි කරල දීල තීනවා. තවත් වෙලාවක දැකල තීනව ගෑනු කෙනෙක් ළමයි ප්‍රසූත කරල එවෙලෙම කනවලු. ඒකත් දැකල තීන්නේ රහත් වුන කෙනෙක්. මෙක සාමාන්‍ය අය දැකල නෑ මොකද දෙවියන්ට වගේම ප්‍රේතයන්ටත් තීන්නේ සියුම් සිරුරු. [/SIZE] [SIZE=5]දෙවියන් ගැන කතාකරොත් මහා මංගල සූත්රෙය්දිද කොහේද දෙවියන් පොලවට එනකොට පොලවට ගැලපෙන විදියට රලු සිරුරක් මවා ගත්තා කියල කියනවා. ඒත් පොලවට සිර්ර කිඳාබහිනවලු.(ගිලෙනවා වගේ) [/SIZE] [SIZE=5]1. මෙන්න මෙහෙමයි මම හිතන්නේ. යක්කු පෙරේතයො වගේම දෙවියෙන්ගේ සිරුරු ගැනත්. [COLOR=Blue]මොවුන්ගේ සිරුරු හැදිලා තීන්නේ gas, plasma එකක් වගේ දෙයකින් වෙන්න පුලුවන් මැද හිඩැස් තීන (අංශු අතර දුර වැඩියි). අපි අර Chemistry වලදී කතා කරන්නේ ගන[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][SIZE=5]->[/SIZE] ද්‍රව-> වායු[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][SIZE=5]->[/SIZE] ප්ලාස්මා[/COLOR][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Blue]->...[/COLOR][/SIZE][COLOR=Blue]. එන්න එන්න අංශු අතර පරතරය වැඩි වෙනවනේ. මොවුන්ගේ සිරුරු හැදිලා තීන්නේ ඕකේ දැනට සොයා නොගත්තු දියුනු සියුම් විදියකට වෙන්නත් පුලුවන්. [/COLOR]අර දෙවියන් ආපු වෙලාෙවේදි සිරුර පෘතුවියට ගැල පෙන්න හදා ගත්තා කියනවනේ. එතකොට උනේ වායුව--> ගන තත්වයට පත් උනා වගේ, සිරුරේ භෟතික ස්වරූපය වෙනස් කරගැනීම. අර පොලවට ගිලුනා කියන එකත් මේකෙන් පැහැදිලි කරන්න පුලුවන්. වතුර පොලවට උනනවා වගේ අර අංශු ඇත් උන සිරුරත් පොලවට උනනවා. රහත් උනාම සිත දියුනු වෙනවානේ එතකොට මේ ගන තත්වයට පත් නොවුන සියුම් සිරුර දකින්න ඇස සංවේදී වෙනවා වෙන්න පුලුවන්. අපි අර අහල තීනවනේ පෙරේතයන් බෝතල්, කුප්පි වලට දැම්මම සුදුපාටට පේනවා කියල. අපි chemistry වලත් ඔය වැඩේ කරල තීනවනේ. සිලිංජරේට වායුව දාල තද කරන කොට, පරිමාව අඩුවෙලා වායුවේ වර්නය පේනවා. කුප්පියෙත් උනේ ඕකමයි වැඩි පරිමාවක් ගන්න පෙරේතයා කුප්පියට තද කරාම උගේ පාට පේනවා. [/SIZE] [SIZE=5]අපේ සිරුරට පේතයන් එන එකත් පැහැදිලි කරන්න පුලුවන් උන්ගේ අංශු අපේ ඇඟ් අශුවල වැඩිය ඇතින් පිහිටලා තීන නිසා. අපේ ඇඟට ගිලෙනවා උනනවා. හරියට ස්පොන්ච් එකට වතුර උනනවා වගේ. අපි දිගටම මේ සංවාදේ අරගෙන යන් එළකිරි මචං! [/SIZE][/LEFT] [COLOR=#333333][FONT=arial] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom