Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඇත්තම මන්ත්ර සාස්ත්රය දැනගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාණ පත්තිනි හෑල්ල

1. පරසිදු පත්තිනි සඳ සැතපෙන්නේ සැතපුන නින්දට සිත පෙනෙන්නේ පාලග කඩුවක් ගත්තා වැන්නේ කඩුව නොවෙයි අඩුවයි දැනගන්නේ 2. සිවුමැලි බිසවුන් හට තෙපලන්නේ යන්නට අවසර දැන් මට දෙන්නේ යන්නට අවසර මම නොකියන්නේ නුඹේ සිතේ පිරියයි පලයන්නේ 3. මෙලොවේ වැඩ ඇති ඉරු දෙවියනි නිතී කිය මගෙ අත කිසි වරදක් වත් නැති නපුරට පඬ්යා අත මිස වෙන නැති තොප හිමි අත කිසි වරදක් වත් නැති 4. ඇසුවොත් නිවැරදි තා හිමියන්නේ සිටිමින පත්තිනි බල පාමින්නේ ඉතිකින නැත අප වරද බොල න්නේ යමු දැන් පඩි පුරයට අපි දෙන්නේ 5. එම මට කාලිය අඬ ගහගන්නේ දෝසිද තැඹිලිද නවසිද ගන්නේ අග්ගලාද කිරි උණ්ඩද ගන්නේ තල කැරලිද මුං කැරලිද ගන්නේ 6. මල් බුලත්ද මඩ පුවක්ද ග න්නේ සාමිනි මේවා මොටද කිය න්නේ ගතුවක් දුටුවම දෙන්ට කියන්නේ මෙකී සියලු දෑ පෙට්ටියක දමන්නේ 7. පෙට්ටිය කාලිගෙ සුරතට ගන්නේ වැලිමැන්නා මාවතට බසින්නේ මග තිස් නම්වක් පසුකර යන්නේ සාමින් බැරි මගෙ දෙපය රිදෙන්නේ 8. සාමිනි මගෙ ඉස්තලයද දන්නේ අවලස්සන කාලිය නොකියන්නේ තී සන්දයි මගෙ ගමන් තියෙන්නේ තිට බැරිනම් පෙට්ටිය මට දෙන්නේ 9. මේ මොන අනුවන කමද කියන්නේ පෙට්ටිය දීලා කොහොමද යන්නේ සාමිනි මාගේ පණ නොතිබෙන්නේ සෙවනක් දුටු තැන සැතපී ඉන්නේ 10. ගොසින් බැසපි වෙල්ලියෙ අම්බලමය ඒ අම්බලමේ වෙසෙන යකින්නිය වෙල පහලින් කට ආයා එන්නිය අද මගෙ ගොදුරකි අදහා ගන්නිය 11. අහස් තලය මෙන් කට ඇරඪ න්නේ නාග කදන් සේ දත් විහිදෙන්නේ කෙලෙසද කාලිය අද ගැලවෙ න්නේ සාමිනි මම මොනවාද කිය න්නේ

12. අම්බලමට මා බිල්ල බඳ න්නේ මා ඇති කල පව අදම ගෙව න්නේ සී සී කාලිය එය නොකිය න්නේ මාගේ තෙදබල පාම බොල න්නේ

13. කියා තමන් සුළගිල්ල පොව න්නේ සතර දිගින් ගිනි කන්ද් මැවෙ න්නේ එම පිට පත්තිනි එලියට එ න්නේ දෙවනුව තම සුළගිල්ල පොව න්නේ

14. ඉස සිට දෙපසට වදුරු ගසන්න ට මන්ද සිටින්නේ වර අම්බලම ට බැරි සාමිනි පස ගලවා ගන්න ට දෙවනු වරත් ගත්තෙමි සිට එන්න ට

15. කැසවට අකුලා පස්සට ය න්නේ අතකට වයමින් සැලකරමි න්නේ මේ මොන අනුවන කම්ද කිය න්නේ කුමන පවද ඔබ කර ඇවිදි න්නේ 3

16 රැකෙනට බැරිය සාමනෙයි කිය න්නේ මාගේ සරුපේ නුඹ අහප න්නේ මාගේ නර ලොව නම් නොකර න්නේ ඇසල මසට පෙරහැර අරග න්නේ

17 අං කෙළි පූජා නුඹ අරග න්නේ මාගේ ඔසරිය නුඹ අරග න්නේ මාගේ අවුගොත නුඹ අරග න්නේ මාගේ රුවට රුව නුඹ අරග න්නේ

18 මාගේ නර ලොව බාරව ය න්නේ හිමියන් ගිය රටකයි මම ය න්නේ මේ ගිය ගමනින් නේවි බොල න්නේ සාමිනි දිය පත්තිනි වඩිමි න්නේ

19 එතනින් පත්තිනි සඳ වඩිමි න්නේ ගොපලුන්ගේ විදියට බසි න්නේ ගොපලු දුවක් ඉස්සරට බසි න්නේ මේ කාගේ නුවරක්ද බොල න්නේ

20 වීදිය පසුකර ඈතට බැස ලා ගොපලුන් ඇවිදින් ඉස්සර කර ලා කොයි යනවද ලඳ තනි මග බැස ලා හිමියන් උදෙසා යමි මග බැස ලා

21 ක න ට දෙමික්කන් මෙවර දෙඤඤ යි ක ර ට පදක්කම් මාලය දෙඤඤ යි ඇ ග ට රනෙන් හැට්ටේ පොරවඤඤ යි අතට ගිගිරි බැඳ වලලුත් දෙඤඤ යි

22 පයට පදක්කම් පා මුදු දෙඤඤ යි ඉනට කසී සළු දිව සළු දෙඤඤ යි ඇඳට වියන් පට පිළි අතුරඤඤ යි අදට නවාතැන් මෙ නුවර දෙඤඤ යි

23 මේ කාරණා කිව්වත් මම නොසිටි මි හිමියන් දුටු තැන යහනේ සැතපෙ මි හිමියන් ගිය මේ මග බැසලා ය මි ගොපලුන් කිවත් අද මම නොසිට මි 4

24 ඇල්ලෙක දිය කෙළිනා මෙනි ලා ගේ වැල්ලෙක බැස යන මෙනි අනුරා ගේ කෙල්ලක ඇඳි රුවටත් වැඩි ලා ගේ කෙල්ලක දෝ සැගවී යන කා ගේ

25 වීදිය පසුකර ඈතට ය න්නේ ගොපලුන් අද මට පැනපිබොල න්නේ මාගේ හිමියොයි මට බන්න න්නේ බැන්නත් හිමියට පව් නොපිරෙ න්නේ

26 කාවෙරී ගඟ ගාවට අපි ය න්නේ වැසි නැති වතුරක් ඒ ගඟ එ න්නේ මන්ද තොටිය තෝ ඔරු නොපදි න්නේ මවෙද අගනෙක් මෙගොඩ සිටි න්නේ

27 කාටද අඩියෙයි බැන දොඩව න්නේ ඔහොම ගෑණු දෝ මෙ නුවර ඉ න්නේ ඔහොම අයට අපි ඔරු නොපදි න්නේ ඔහොම ගෑණු දෝ ඔරුවේ ය න්නේ

28 මාගේ අයියෙයි මට නොබනි න්නේ කෙල්ලෙක් ඕනෑ තම අරග න්නේ කෙල්ලෙක් වටිනා මිළ අරග න්නේ ඒ අරගෙන වත් එගොඩ කර න්නේ

29 මේ මොන අනුවන කම්ද කිය න්නේ මේ ගහ රජුගෙන් තහන්ච් ව න්නේ කුමටද අයියෙහි තහන්චි ව න්නේ කොයි කොයි හැටි දෝ මට නොදැනෙ න්නේ

30 අහසට පොළවට දොස් කියමි න්නේ දුක් කොයි දෙවියෝ දෝ මට දු න්නේ සුරනෙත් පේරැස් මුදු ගලව න්නේ දෝතෙන් රන් මුදු ගඟට දම න්නේ

31 ඉහළින් ගඟ දිය ඉහලට බෙදු නේ පහළින් ගඟ දිය පහළට බෙදු නේ දෙගොඩ තලා මත සුදු වැලි ඉසු නේ එතනින් පත්තිනි සඳ වඩිමින් නේ 5

32 තොටියගෙ වරිගෙට වදුරු සග න්නේ තොටියා ඇවිදින් වැඳ පෙරළෙ න්නේ දුවිද හපන් කම් තොටියෙයි උ න්නේ එ දුක් නිවා එතනින් විසිමි න්නේ

33 වෙඩිලක් තැබුවා සේම ඇසෙ න්නේ දෙකට බෙදුනු දිය සමාදි ව න්නේ කොහොමද සාමිනි පේරැස ග න්නේ දෙපතුල ගාවා ඇවිත් තිබෙ න්නේ

34 එතනින් පත්තිනි සඳ වඩිමි න්නේ මඟ සැමගෙන් හිමියන් විමස න්නේ මග සැට ගව්වක් පසුකර ය න්නේ මාගේ තෙද බල පාමි බොල න්නේ

35 ගහ මුල සෙවනට ගොසින් බසි න්නේ නුග මුල සෙවනේ සැතපී ඉ න්නේ ළමයින් දෙන්නෙක් කෙළ කෙළ එ න්නේ කොයි යනවද ලමයිනි තොප දෙ න්නේ

36 කාටද අඩියෙයි මැත දොඩවන් න්නේ මෙනුවර රජුගේ කුමරුන් දෙ න්නේ පල්ලියෙ අකුරට ගොස් බඩ ගි න්නේ යනවා කුමටද තොප විමස න්නේ

37 ගෑණු මෝඩකම් බෝය බොල න්නේ ගෑණුන් කී බස් අදහ නොග න්නේ විලඳද අතිරස කෝ දැන් ක න්නේ දෝසිද නවසිද තැඹිලිද බො න්නේ

38 අග්ගලාද කිරි උණ්ඩද ක න්නේ තල කැරලිද මුං කැරලිද ක න්නේ මල පුවකුත් මඩ පුවක්ද ක න්නේ මෙකී දෙයින් දැන් මොනවද ක න්නේ

39 සි සී ලඳුනෙයි නොකමු බොල න්නේ රාජ කුමරු හට ඉඳුලි බොල න්නේ ගොයිදුල් තැටියේ මේ වඩමි න්නේ එහෙනම් නුඹලා මොනවද ක න්නේ 6

40 හකුරුත් රඹකැන්වද අපි ක න්නේ කරේ තිබුන සළුපට ඉරව න්නේ කෙල්ල අතට දී කඩේ අරි න්නේ කඩ කරුගේ සිත සමාදිව න්නේ

41 මේ ලොව වස්තුව දුන්නත් සි න්නේ එක එක අගලට නොවමි බොල න්නේ කෙල්ලනි මේකට මොනවද ග න්නේ හකුරුයි රඹකැන්ද අපි ක න්නේ

42 දෝත පුරාලා කෙල්ලට දු න්නේ කෙල්ල ගෙනත් සාමින් අත දු න්නේ පත්තිනි සඳ කුමරුන්ට බෙද න්නේ කොහොමද ලඳුනෙයි දියවර බො න්නේ

43 විදියකින් කොතලේ ගෙන්න න්නේ සි සී ලඳුනෙ නොබොමු බො න්නේ රජ කුමරුන්හට ඉඳුලි බොල න්නේ එහෙනම් කොහොමද දියවර බො න්නේ

44 සිට ගල පිට සිරි පතුල ඔබ න්නේ මානෙල් මල් ඒ විගස මැවෙ න්නේ ඔන්න මලෙයි දියවර බීප න්නේ අයියෙහි මේ ලඳ කවුද බොල න්නේ

45 ගොපලුන් විජ්ජා කෙනෙකි බොල න්නේ සී සී අයියෙයි එය නොකිය න්නේ තෙද ඇති පත්තිනි කෙනෙකි බොල න්නේ මොනවද ලඳුනෙයි අපෙන් අස න්නේ

46 මිනිසෙකු මැරුවාවද විමස න්නේ දවසට දහසක් මරති බොල න්නේ කොයිකොයි සැටිදෝ මට නොදැනෙ න්නේ සළඹ සොරෙක් මැරුවද විමස න්නේ

47 ඇයි අයියෙයි උපමා නොකිය න්නේ කෑකොට කොහොමද නොකියා ඉ න්නේ කටින් කීවොත් කට ඉරති බොල න්නේ පිය රජ කට දිව කපති බොල න්නේ 7

48 අතින් කීවොත් අත කපති බොල න්නේ කටින් කීවොත් කට ඉරති බොල න්නේ අප කී බව ලෝ පල නොකර න්නේ කොසඹ රුකේ යට මරලා ඉ න්නේ

49 සත් දවසක් ගණනින් පසුව න්නේ එතනින් පත්තිනි සඳ වඩිමි න්නේ වරලස උනමින් පිටට හෙල න්නේ විලාප කියමින් හඬා වැටෙ න්නේ

50 සලෙලු බොළඳ කළදා සි ට 56 ඉඳලා එක වහලති නේ සිනිඳු මෙමා ඔත් දා සි ට ඇරලා ආ ගමන් අ නේ සම්බානෙන් ආදා සි ට ඉන්වද මේ දුක් දුනු නේ දැන් මේ සැප හොඳද නුඹ ට ඇරලා ආවද මෙත නේ

51 ඉන් ගරුකර මහිහි සඳු ට 57 සිත් ගරුකම් පෙන්නූ වේ පින් මදිවිදෝ මෙනුඹ ට කොසඹ මුලට ගෙන්නු වේ අත්හැර දමමින් මෙ ර ට මැරුවයි හිමි ඇන්නෑ වේ දන් මේ සැප හොඳද නුඹ ට පඬ් රජ බල පෙන්නු වේ

52 මගෙ ගන රන් එසාමි නේ 58 ගත ගන රන් සිට වැ ල්ලේ දුක මට මගෙ හිමි සඳු නේ කොසඹතුරේ සෙවනැ ල්ලේ දැන් මේ සැප හොඳද අ නේ සළුපිළි නිදි නැති එ ල්ලේ මල් මද මගෙ හිමි සඳු නේ සැප නිදිදෝ රව වැ ල්ලේ

53 පඩියට බස් තෙපල ද්දෝ 59 නෙත දෙන කඳුලැලි බෝ වී නඩු ඇත්නම් මරව ද්දෝ ලත ලවනත උණුවේ වී මගෙ හිමි මිස වෙන නැද්දෝ සිත සෙනෙහස කුණු බෝ වී පඩියට නිවනක් ඇ ද්දෝ කොහොමද අයියෝ පා වී

54 මල් මද අනුරාග මති න් 60 දහසක් පූජිත මෙලෙසි න් මම දුක් විඳ ආමි රටි න් සක්වල ඇති නපුරට දුටි න් නුඹ ඉන්නේ මෙවැලි පිටි න් රූපත් රන් කඳව ඉති න් රන්වන් හිමිසඳ නැගිටි න් පෝසත් මගෙ හිමි නැගිටි න්

55 නොකරන වද කරව ඤ්ඤයි 61 පිරි කදුලු ඒය වටි න් ඒක ගිනි වැට බන් දඤ්ඤයි සියොලඟ උණුවේය ඉති න් හිමි සඳ නුඹෙ පලි ග ඤ්ඤයි බැරි ඉවසා ඉනට ඉති න් පඩියගෙ වද අරව ඤ්ඤ යි ගරුතර මගෙ හිමි නැගිටි න්

8

62 කෙල්ල අඬන අඬ නැසේ ද ලොල්ල වඩන මෙනුඹට වා ද කෙල්ල දැකපු රුව මැකුනා ද වැල්ල දරා නිදි ආවෙ ද

63 ගන රන් වන් රසාමි නේ දුක මට මගෙ හිමි සඳි නේ නොකියා ආ ගමන් අ නේ තව සැප නිදිදෝ ඉති නේ

64 ආම මෙතන තරහ පිටි න් කීවා නුඹ බස් මෙලෙසි න් මගෙ ගුරුකම් බලා සිටි න් සාමිනි හිමි සඳ නැගිටි න්

65 දෙන්න හඬති කොසඹ යටි න් විදිනා දුක් සෝ මෙලෙසි න් බැරිය ඉවසා ඉන්ට ඉති න් සොඳින් මහිමි සඳ නැගිටි න්

66 ලොබලා අනුරාග මති න් සුරගුරු මම ආමි ඉති න් මගෙ ගුරුකම බලා සිටි න් සාමිනි හිමි සඳ නැගිටි න්

67 කල් ඇරගෙන උනිමි ඉති න් පින් මදිද ආමි රටි න් දැන් මේ සැප හොඳද ඉති න් මල් මඳ හිමි සඳ නැගිටි න්

68 නුඹ රන්කඳ මැලවෙ න්නේ මගෙ සෙනෙහස වැඩිවෙ න්නේ ගුගුරා අද ලය ද න්නේ හිමි සඳ නුඹෙ පලි ග න්නේ

69 ගොපලුන් ගෙන් බැණුම් ඇසි මි තොටියා ගෙන් බැණුම් ඇසි මි කුමිරුන් ගෙන් ඔත්තු ඇසී මි දුක් විඳ මෙතනට ආවෙ මි

9

70 නුඹ ආ දුර කතර අ නේ බාදා දැක කිම අ නේ නාසා ඇයි දැයි මෙත නේ දාන් මේ සැප හොඳද අ නේ

71 මගෙ ගණ රන් එසාමි නේ මට වෑවුම බැරිය අ නේ නුඹ ඇවිදින් වැටී ග නේ මට මේ වද බැරිය අ නේ

72 බස් රසවත් හිමි සඳි නේ නුඹ පාරේ ආ අමි නේ මමවද දැන් නිවට උ නේ කවදා පණ ගනිමි අ නේ

73 කොමල පතුල් පෙතිසෙ දුටි න් නිමල කරඩු බලා සිටි න් කොමල පතුල් දෙක දෙපිටි න් නිමල මහිමි සඳ නැගිටි න්

74 මම කඳුලැලි වාසීම් මා දැන් තනි මග ආවෙමි මා දැක මේ දුක් නොදැනිම් මා මමවද මේ නුඹෙ අම මා

75 යහපත් ලස්සනට ඉති න් මදුරාවේ කොසඹ යටි න් රූපත් රන් කඳට ඉති න් මේ දුක් වැදුනාද ඉති න්

76 බාල වයස දුක් විඳ ලා ආමි වසින මඟ බැස ලා වසින නුඹ කැටුව බ ලා කාලි හඬයි පය වැදි ලා

77 යකිනට නර ලොව දී ලා අප කන්නට ආමි බ ලා ඇවිදින් කඩවත රැක ලා පිට දී උන්ගෙමුව බ ලා 10

78 ඇවිදින් ගඟබඩ සිට ලා 87 සලඹ අතට ගෙන කිර වා තොටියට එතනදි බැන ලා තරහලු මේ මිල කි වා ගඟ දියවර වෙන් කර ලා බොරුවෙන් බස් තෙපලු වා වැල්ලෙන් මෙගොඩට පැන ලා නිවැරදි මගෙ හිමි මැරු වා

79 කුමරුන් දෙන්නෙක් දැක ලා 88 දුක් විඳලා ආපි රටි න් ගල මැඩ දියවර දී ලා උණුවෙල සියොලඟ මෙලෙසි න් උන්ගෙන් සළකුණු අහ ලා බබලයි අනුරාග සිති න් කොසඹ මුලට ආමි බ ලා මහිමි සඳුනි නැගිට සිටින්

80 තෙදඅණසක ලොවපවති න 89 ඇඟ මැලි කඩමින් සිට සැඟවුනු දිවගොස් අඳුරෙ න ඇස් ඇර බලමින් වට පිට පතිනි ගලඹ ගත්තා දැ න තොස් කරවන මහිමි සඳුට වෙව්ලා පඩි රජ බියගෙ න නැගිට සිටිත්දැයි එම වි ට

81 බෝසත් එම පත්තිනි සඳ 90 මා එනදා දුන්නු අත ට සේසත් කරමින් උන් ස ඳ සලඹ අරන් ආමි නොර ට සෝසත් කරමින් උන් ස ඳ වැදුනෙත් මදුරා පුරය ට සේසත් ගත්තේය නිබ ඳ දුටු දේ තරහලු විගස ට

82 එසඳ දිලෙන සඳ මඩ ලා 91 ඉරිදා ලක්සනට ඉති න් සැඟවුන දිවයුරු මඩ ලා යොදවා මගෙ ඇඟ දවමි න් එනිරිඳු සිත ඔද වැඩි ලා බැරිද ආවෙමි නොරටි න් ගත හැකිලිය සෙනෙහඩ ලා ඉරිදා හිමිසඳ නැගිටි න්

83 සිත තුළ පිරසිදු රැකි යෝ 92 උන් දිගේ එදා මති න් බැහැර නොගොස් මමත් නිතර ආමි රටි න් ෙගයි වැසි යෝ මගෙ පින් මදිදාට ඉති න් ඒ පුර පඩි රැට වැසි යෝ ලොගතුමගෙ හිමි නැගිටි න් මේ කිමදැයි පිළිවිසි යෝ

84 තම්මැට චාමර ගත් තෝ 93 මා සිටුවා නවාතැ නේ රන් රිදි ඈ කඩු ගත් තෝ නුඹ ආදයි කතර අ නේ මින් කෙටේරි දුනු ගත්තෝ සිටියෙයි ඔබ එතෙයි අ නේ මුන් හැමෝම බියගත්තෝ සිහිනය දැක ආමි අ නේ

85 එදක් රජුන් වඩිමින් බෝ 94 කියමින් තරහලු එම වි ට පඬි නිරිඳුන් වහසින් බෝ ඉස්සර කරමින් පැහැ සි ට ඇත්තුද බිය වදිමින් බෝ ගොසින් එන්න උගෙ වෙව්ලා සිට සක් පිම් බෝ ගෙදර ට සැරසිය පුටුවක් ඉන්න ට

86 රා කන්සා බී මත් වූ 95 සලඹ අතට ගනිමින් සි ට නුගුණැති අය යහපත් තු කරවා උගෙ සිත් පිරිය ට මේ විකුමෙන් සුවපත් තු බර බලවන්නට එම වි ට බමුණෝ සිට ජය ගත් තු යනව කිව්ව ගහවටි ලඟ ට 11 96 පින් කළ මගෙ හිමිසඳ හ ට 98 මෙලොව මෙලෙස වූ කල යේ මම තෙද බල පෙන්වමි සිට පත්තිනි නම් බල පෑ යේ මන් පුර බල පාමි සොඳ ට රුවන් ගිගිරි කොලහල යේ මමවද පත්තිනි මෙලොවට ගැහු සලඹ මිහිතල යේ

97 සැම මම ඒ ලද රොස් සූ 99 වට පිට එන ලෙස රුදු නිරිඳුන් පසු බැස් සූ සෙලවු නි දැවෙන ලෙසින් නොවලස් සූ සලඹ බිදී වැගිර එයි නි බිය වැද වේව්ලති අස් සූ ඉක්මනින්ම රජුන් වැටුනි හකු පිට වැදි ලේ සෙලවුනි

100 පිට පිට එක ලෙස සෙලවූ න රැදි මුව තුඩ ගලා එමි න පත්තිනි සඳ දෙස බලමි න කරබා සිට සුසුම් ලමි න

101 ගනිමින් රත්තරන් ලොව වැසිය න්නේ රැකෙමින් දවසැර බොරුම කිය න්නේ මා මේ දන්නා රන්කරුව න්නේ කුමටද නිවැරදියන් මරව න්නේ

102 රජ දහමේ කිසිවක් නොම ද න්නේ යම් දෙයකුත් දුර දිග නොබල න්නේ අවැඩ දියත් වැඩකුත නොකර න්නේ අද තව නිරිඳුනි කුමක් කර න්නේ

103 නි රි ඳු න් පෙර කළ පින්මය නුවණැ ති සොබමන් රජ දැ දැහැමෙන් තොපව ති රජ දැන් කෝ මඳකුත් ගුණයක් නැ ති එළුවන් ගේ නන් කිරි බීමක් නැ ති

104 නුවණක් නැති මැතියන් පිරිවර කො ට උන්නා මිස මේ සිංහාසනෙ පි ට සිත දල ලොබ ඇති සිවලෙකු වට කො ට උන්නා වැනි සිවලෙකු නියරක් පි ට

105 දැන් සැපතට ලොබ වූ සිතුවිල්ලෙ කි පින් පව් දෙක නොදනිති ඌ කොල්ලෙ කි රජ යයි යනු මිස ඌ පඩි බල්ලෙ කි දඹදිව සැම නිරිදුන්ගේ කොල්ලෙ කි

12

106 මෙලෙසින් බණිමින් බස් නිදන් කො ට අසමින් බවසා ගොස් වැද රජ ගෙ ට කියමින් දැම්මේ දොරගුළු එම වි ට කිපෙමින් ලැව්වේ ගිනිකඳ රජගෙ ට

107 සලඹ සොරුගෙ අඹු මොක දැ කිය න්නේ තනේ කඩා තීට කවමි කිය න්නේ ඉඳුල් තනේ මගෙ කුමට තිය න්නේ කඩා අතට රන් තැටියෙ ගස න්නේ

108 ගැසූ විට එම රට ගිනි ගෙන ද න්නේ බොරුවයි කි කෙනෙකුගෙ කට ද න්නේ පත්තිනි දෙවියන් බලේ මෙතැ න්නේ මාලිගෙදා ගොස් අලු ගොඩ ව න්නේ

109 මඳකුත් අඩු නොව ලකු ණු මිහිදුන් අත නොව වැකු ණු පයෝදරත් අතින් දකු ණු කඩමින් හඬ ලෙසින් අකු ණු

110 මදුරා පුර නගර තුන ය දෙදරාපිය මෙහැම තැන ය මෙන් දිලිසුණු රන් කොත් හු ය මාලිග දෙස ගැසූ තැනම ය

111 පඬි රජුගේ වටින් පිටි න් නික්මෙයි ගිනි සලා පිටි න් පුපුරු ඉසුරු කෙමද තුටි න් රජ මාලිග දැවී වැටි න්

112 විටින් පිටින් ගියෙ ගිනි ක ඳ දොස් කී බිසවුන්ගේ සො ඳ අත අල්ලා පත්තිනි ස ඳ ලත්කොට සිත ගත්තු ලෙස ඳ

113 නිමා එගිනි කන්ද නපු රු තැන තැන වාසල් රුසි රු දොර දොර වාසල් සතු රු බිඳ ගෙන දුම විත් පුපු රු

13

114 ගිරා මොනර පරවියනු ත් කොණ්ඩ කුරුළු සැළලිහිණි ත් තාරාවෝ හංසයනු ත් කුරුළු කොබෝ මලිත්තනු ත්

115 ඇත් අස් ගව මහීසනු ත් මුවන් ගෝන බැටළුවනු ත් ඌරු සිවල් කුකුළුවනු ත් වඳුරුද ඇටි කුකුළුවනු ත්

116 පොල් පුවකුත් දොඩම් ප නා ත ල් කිතුලුත් රඹ උය නා ම ල් අග පිපි දොඹ සපු නා ස ල් ගිරිතුරු කතුරු ප නා

117 පැතිර නුවර එකට ද වා දුවත එ ගිනි කඳ කර වා මෙසැම සියලු නොවරද වා ඇද ළූ පිටිතර බඳ වා

118 තොවලමින් ලොව ඇල දි ය බොරු කී නොදැනම සේව ය තරහල ඉන්නා වීදි ය නොහැරමි ගිනි දැල් විහිදි ය

119 දළදා ගොප් පිළිම ගෙව ල් මල්පැල බණ දෙසන ගෙව ල් සඟගන වැඩ ඉඳින ගෙව ල් එනුවර දේවාල ගෙව ල්

120 පින්වත් යුදනන් ඉඳි නා වෙළඳ එ ගොවි කුළ ඉඳි නා ගොපලුන් රදවුන් ඉඳි නා විදි නොදා ගිනි දුව නා

121 ඒ දැක සාතා රජු කිව් මෙලෙ සා බෝ දුක් නොකරන් පත්තිනි නොල සා දෝතම තබමින් වැඳලා මෙලෙ සා බෝ දුක් නොකරන් නරසින් වන සා

14

122 මෙලෙසින් සාතා රජු හට වදිමි න නිවන්නට කිව් ඒ ගිනි විගසි න මරවන්නට පඬි නිවැරදි මිනිසු න නුඹ උන්නේ ඇඹ නුදුටුව විලසි න

123 පවසා මේ ලෙස සානා රජු ටා නවතන්නට කිව් පත්තිනි එවි ටා දෙවනොත් බෙරලා අයබදු මෙම ටා නවතිමි කිව් ගිනි ඇවිලෙන තද ටා

124 තොරතුරු අසමින් කිව මේ පින්ව ත් බරවායෙක් වත් නැත බෙරයක්ව ත් මරා එ සිරිමා මුනි කී එපව ත් කර අමුතුම බෙරයක් ගෙන්වා ග ත්

125 බෙර ලවමැයි කී සාතා ර ද කරතොත් රජුගෙන් එළදෙන සො ද දෙවතොත් ඒ හැර වෙන නැත කී ස ඳ අරගත් ඒ දෙන්නගෙ සැම බස් සො ඳ

126 එබැවින් එළදෙන මරමින් සම ගෙ න සඳවත් බෙර ගෙන ගසමින් බෙර අ න ඇවිදින් වැඳලා පත්තිනි කියමි න තම දෙන මැරුවා අසමින් වෙන වෙ න

127 වරයක් මුදවා තම සිත ලෙස ටා මැරු දෙනගේ හම් දැමුවේ ඇඟ ටා පරසිඳු පත්තිනි තෙදබල එවි ටා සුරිඳුද දකිමින් විය සිත සතු ටා

128 එළදෙන එම විගසින් නැගි සිටි යා තම දෙන දැක සිත් දුක් වැද සිටි යා ඉසිරෙන තන් ඇය තොල දී සිටි යා කිරි දෙන දෙස ලංකර වසු පැටි යා

129 පිළිවෙල පෙර යදියන් කී විලස ට කිරි දෝලා ගෙන්වා ගෙන සැලිය ට සරිවන තොරණක් බන්දා නිඩ කො ට කිරි උතුරයි දොර දොර ඉරු දෙවිඳු ට

15

130 සිත ලෙස යහපත් කරවා එමව ර සොඳ ලෙස සුවඳැති මල් පුදවා හැ ර පුදවා කර රුති බුලතෙන් හැම ව ර ලිප බැඳලා කිරි උතුරා දොර දො එ

131 මෙලෙසින් කළ ඒ ලොව සැප විග සේ මවා අමා විලකුත් ඒ වග සේ තෙවමින් සළු පොටකින් එම විග සේ ඉසිමින් පත්තිනි සෙත් කළ සතො සේ

132 එවනේ දෙවියෝ එක්වී මහි මා පවනේ මල් වැසි වැස්ස වූ මහි මා මිහිකත දොස් කී වතුරක් සේ මා මදුරා පුර ගිනි නිමවේ එහෙ මා

133 එගිනි නිවා මදුරා පුර වැඩ සි ට දෙවැනි දුකක් නොවදින ලෙස මෙ ර ට ගිනන නිවා සතහට පිහිටක් කො ට වඩිති පත්තිනි වෙල්ලියෙ අම්බලම ට

134 සෙනෙවි රදුන් හා බිසවුන් ග ට පාවා දීලා මදුරා පුර ර ට එ දුක් නිමා නරලොව ගලවා සි ට වැඩියයි පත්තිනි දෙව් ලොව සැපත ට

135 එක්සිත් කර පත්තිනි උනි එම ස ඳ සත්සිත් කල්පය පැවති අණස ක එක්සිත් වූ මගෙ කඩුව ගෙනත් සො ඳ සත්පත් තිනි නම් පවසන නිවර ඳ

136 උන් වාසල සිට නොම ගොස් නොමැ ලී උන් මගුලැතු පිට නැගෙමින් නොමැ ලී රොස් නොව පිහිටා සතහට නොමැ ලී ගොස් උන්නයි අම්බලමේ වෙල් ලී

137 මෙපුර වැස්සෝ නා කෙනෙකැයි තුටු කො ට එපුර කෙනෙක් දැයි ආවේ මෙපුර ට ගොසින් එ පඬිගෙ පුර ගිනි ලා සි ට වැඩියයි පත්තිනි දෙව් ලොව සැපත ට

16

138 ගෙනා රතේ දැක සත්තේ සමූහ න පමා නොවී බුදු බවම පතාග න මෙවා දහම් සිල් සිතිනී දරා ගෙ න ගෙනා රතේ පිට වැඩියයි නොලසි න

139 පිනට සිතේ ආසා නො වි රතයට ගොස් නොපමා වි මෙලෝ මෙදුක් පිහිටා වි තුසිත පුරයට ගොස් පේ වි

140 එක මිනිහෙක් මම පැතුවේ මි දුක්විඳ හිමි කැටුවම එ මි එන මෙත්නේ මුනිඳු දකි මි මමත් පිරිමි බවක් ලදි මි

141 සදෙව් ලොවට නාග ලොව ට දස දහසක් සක්වල ව ට කෙල සක්වල දෙවියෝ යි ට සාදුකාර දිදී මෙවි ට

142 රන් ආකරයක් සර සා මවමින් දෙවියෝ විග සා මම බුදු බව පැතු නි සා දකිමි නිවන් මෙ බණ අ සා

143 සතර දේවා ලේ 145 වරද කළ අප හැ ම දෙවියන් හැම වේ ලේ දුරැර නිති සිතමි පෙ ම නුවන් දුන් බා ලේ සියලු ආසිරි දි ම රකින් සිරි දී රකින් සව් සරවරන් බොහෝ කා ලේ අප හා ම

144 වැසි ලැබුව සේ 146 ඉසුරෙන් උමාව න් වැසි ගිනි නිවුවා සේ රුසියෙන් සිරි කමාව න් ලෙඩ දුරු උනා සේ පතිනි සිරිමාව න් රකින් බෝවා මෙ අප වරදක් දුටු කලක් සැප සේ සමාව න්

[QUOTE="mennaweda, post: 21292091, member: 560664"] පුරාණ පත්තිනි හෑල්ල 1. පරසිදු පත්තිනි සඳ සැතපෙන්නේ සැතපුන නින්දට සිත පෙනෙන්නේ පාලග කඩුවක් ගත්තා වැන්නේ කඩුව නොවෙයි අඩුවයි දැනගන්නේ 2. සිවුමැලි බිසවුන් හට තෙපලන්නේ යන්නට අවසර දැන් මට දෙන්නේ යන්නට අවසර මම නොකියන්නේ නුඹේ සිතේ පිරියයි පලයන්නේ 3. මෙලොවේ වැඩ ඇති ඉරු දෙවියනි නිතී කිය මගෙ අත කිසි වරදක් වත් නැති නපුරට පඬ්යා අත මිස වෙන නැති තොප හිමි අත කිසි වරදක් වත් නැති 4. ඇසුවොත් නිවැරදි තා හිමියන්නේ සිටිමින පත්තිනි බල පාමින්නේ ඉතිකින නැත අප වරද බොල න්නේ යමු දැන් පඩි පුරයට අපි දෙන්නේ 5. එම මට කාලිය අඬ ගහගන්නේ දෝසිද තැඹිලිද නවසිද ගන්නේ අග්ගලාද කිරි උණ්ඩද ගන්නේ තල කැරලිද මුං කැරලිද ගන්නේ 6. මල් බුලත්ද මඩ පුවක්ද ග න්නේ සාමිනි මේවා මොටද කිය න්නේ ගතුවක් දුටුවම දෙන්ට කියන්නේ මෙකී සියලු දෑ පෙට්ටියක දමන්නේ 7. පෙට්ටිය කාලිගෙ සුරතට ගන්නේ වැලිමැන්නා මාවතට බසින්නේ මග තිස් නම්වක් පසුකර යන්නේ සාමින් බැරි මගෙ දෙපය රිදෙන්නේ 8. සාමිනි මගෙ ඉස්තලයද දන්නේ අවලස්සන කාලිය නොකියන්නේ තී සන්දයි මගෙ ගමන් තියෙන්නේ තිට බැරිනම් පෙට්ටිය මට දෙන්නේ 9. මේ මොන අනුවන කමද කියන්නේ පෙට්ටිය දීලා කොහොමද යන්නේ සාමිනි මාගේ පණ නොතිබෙන්නේ සෙවනක් දුටු තැන සැතපී ඉන්නේ 10. ගොසින් බැසපි වෙල්ලියෙ අම්බලමය ඒ අම්බලමේ වෙසෙන යකින්නිය වෙල පහලින් කට ආයා එන්නිය අද මගෙ ගොදුරකි අදහා ගන්නිය 11. අහස් තලය මෙන් කට ඇරඪ න්නේ නාග කදන් සේ දත් විහිදෙන්නේ කෙලෙසද කාලිය අද ගැලවෙ න්නේ සාමිනි මම මොනවාද කිය න්නේ 12. අම්බලමට මා බිල්ල බඳ න්නේ මා ඇති කල පව අදම ගෙව න්නේ සී සී කාලිය එය නොකිය න්නේ මාගේ තෙදබල පාම බොල න්නේ 13. කියා තමන් සුළගිල්ල පොව න්නේ සතර දිගින් ගිනි කන්ද් මැවෙ න්නේ එම පිට පත්තිනි එලියට එ න්නේ දෙවනුව තම සුළගිල්ල පොව න්නේ 14. ඉස සිට දෙපසට වදුරු ගසන්න ට මන්ද සිටින්නේ වර අම්බලම ට බැරි සාමිනි පස ගලවා ගන්න ට දෙවනු වරත් ගත්තෙමි සිට එන්න ට 15. කැසවට අකුලා පස්සට ය න්නේ අතකට වයමින් සැලකරමි න්නේ මේ මොන අනුවන කම්ද කිය න්නේ කුමන පවද ඔබ කර ඇවිදි න්නේ 3 16 රැකෙනට බැරිය සාමනෙයි කිය න්නේ මාගේ සරුපේ නුඹ අහප න්නේ මාගේ නර ලොව නම් නොකර න්නේ ඇසල මසට පෙරහැර අරග න්නේ 17 අං කෙළි පූජා නුඹ අරග න්නේ මාගේ ඔසරිය නුඹ අරග න්නේ මාගේ අවුගොත නුඹ අරග න්නේ මාගේ රුවට රුව නුඹ අරග න්නේ 18 මාගේ නර ලොව බාරව ය න්නේ හිමියන් ගිය රටකයි මම ය න්නේ මේ ගිය ගමනින් නේවි බොල න්නේ සාමිනි දිය පත්තිනි වඩිමි න්නේ 19 එතනින් පත්තිනි සඳ වඩිමි න්නේ ගොපලුන්ගේ විදියට බසි න්නේ ගොපලු දුවක් ඉස්සරට බසි න්නේ මේ කාගේ නුවරක්ද බොල න්නේ 20 වීදිය පසුකර ඈතට බැස ලා ගොපලුන් ඇවිදින් ඉස්සර කර ලා කොයි යනවද ලඳ තනි මග බැස ලා හිමියන් උදෙසා යමි මග බැස ලා 21 ක න ට දෙමික්කන් මෙවර දෙඤඤ යි ක ර ට පදක්කම් මාලය දෙඤඤ යි ඇ ග ට රනෙන් හැට්ටේ පොරවඤඤ යි අතට ගිගිරි බැඳ වලලුත් දෙඤඤ යි 22 පයට පදක්කම් පා මුදු දෙඤඤ යි ඉනට කසී සළු දිව සළු දෙඤඤ යි ඇඳට වියන් පට පිළි අතුරඤඤ යි අදට නවාතැන් මෙ නුවර දෙඤඤ යි 23 මේ කාරණා කිව්වත් මම නොසිටි මි හිමියන් දුටු තැන යහනේ සැතපෙ මි හිමියන් ගිය මේ මග බැසලා ය මි ගොපලුන් කිවත් අද මම නොසිට මි 4 24 ඇල්ලෙක දිය කෙළිනා මෙනි ලා ගේ වැල්ලෙක බැස යන මෙනි අනුරා ගේ කෙල්ලක ඇඳි රුවටත් වැඩි ලා ගේ කෙල්ලක දෝ සැගවී යන කා ගේ 25 වීදිය පසුකර ඈතට ය න්නේ ගොපලුන් අද මට පැනපිබොල න්නේ මාගේ හිමියොයි මට බන්න න්නේ බැන්නත් හිමියට පව් නොපිරෙ න්නේ 26 කාවෙරී ගඟ ගාවට අපි ය න්නේ වැසි නැති වතුරක් ඒ ගඟ එ න්නේ මන්ද තොටිය තෝ ඔරු නොපදි න්නේ මවෙද අගනෙක් මෙගොඩ සිටි න්නේ 27 කාටද අඩියෙයි බැන දොඩව න්නේ ඔහොම ගෑණු දෝ මෙ නුවර ඉ න්නේ ඔහොම අයට අපි ඔරු නොපදි න්නේ ඔහොම ගෑණු දෝ ඔරුවේ ය න්නේ 28 මාගේ අයියෙයි මට නොබනි න්නේ කෙල්ලෙක් ඕනෑ තම අරග න්නේ කෙල්ලෙක් වටිනා මිළ අරග න්නේ ඒ අරගෙන වත් එගොඩ කර න්නේ 29 මේ මොන අනුවන කම්ද කිය න්නේ මේ ගහ රජුගෙන් තහන්ච් ව න්නේ කුමටද අයියෙහි තහන්චි ව න්නේ කොයි කොයි හැටි දෝ මට නොදැනෙ න්නේ 30 අහසට පොළවට දොස් කියමි න්නේ දුක් කොයි දෙවියෝ දෝ මට දු න්නේ සුරනෙත් පේරැස් මුදු ගලව න්නේ දෝතෙන් රන් මුදු ගඟට දම න්නේ 31 ඉහළින් ගඟ දිය ඉහලට බෙදු නේ පහළින් ගඟ දිය පහළට බෙදු නේ දෙගොඩ තලා මත සුදු වැලි ඉසු නේ එතනින් පත්තිනි සඳ වඩිමින් නේ 5 32 තොටියගෙ වරිගෙට වදුරු සග න්නේ තොටියා ඇවිදින් වැඳ පෙරළෙ න්නේ දුවිද හපන් කම් තොටියෙයි උ න්නේ එ දුක් නිවා එතනින් විසිමි න්නේ 33 වෙඩිලක් තැබුවා සේම ඇසෙ න්නේ දෙකට බෙදුනු දිය සමාදි ව න්නේ කොහොමද සාමිනි පේරැස ග න්නේ දෙපතුල ගාවා ඇවිත් තිබෙ න්නේ 34 එතනින් පත්තිනි සඳ වඩිමි න්නේ මඟ සැමගෙන් හිමියන් විමස න්නේ මග සැට ගව්වක් පසුකර ය න්නේ මාගේ තෙද බල පාමි බොල න්නේ 35 ගහ මුල සෙවනට ගොසින් බසි න්නේ නුග මුල සෙවනේ සැතපී ඉ න්නේ ළමයින් දෙන්නෙක් කෙළ කෙළ එ න්නේ කොයි යනවද ලමයිනි තොප දෙ න්නේ 36 කාටද අඩියෙයි මැත දොඩවන් න්නේ මෙනුවර රජුගේ කුමරුන් දෙ න්නේ පල්ලියෙ අකුරට ගොස් බඩ ගි න්නේ යනවා කුමටද තොප විමස න්නේ 37 ගෑණු මෝඩකම් බෝය බොල න්නේ ගෑණුන් කී බස් අදහ නොග න්නේ විලඳද අතිරස කෝ දැන් ක න්නේ දෝසිද නවසිද තැඹිලිද බො න්නේ 38 අග්ගලාද කිරි උණ්ඩද ක න්නේ තල කැරලිද මුං කැරලිද ක න්නේ මල පුවකුත් මඩ පුවක්ද ක න්නේ මෙකී දෙයින් දැන් මොනවද ක න්නේ 39 සි සී ලඳුනෙයි නොකමු බොල න්නේ රාජ කුමරු හට ඉඳුලි බොල න්නේ ගොයිදුල් තැටියේ මේ වඩමි න්නේ එහෙනම් නුඹලා මොනවද ක න්නේ 6 40 හකුරුත් රඹකැන්වද අපි ක න්නේ කරේ තිබුන සළුපට ඉරව න්නේ කෙල්ල අතට දී කඩේ අරි න්නේ කඩ කරුගේ සිත සමාදිව න්නේ 41 මේ ලොව වස්තුව දුන්නත් සි න්නේ එක එක අගලට නොවමි බොල න්නේ කෙල්ලනි මේකට මොනවද ග න්නේ හකුරුයි රඹකැන්ද අපි ක න්නේ 42 දෝත පුරාලා කෙල්ලට දු න්නේ කෙල්ල ගෙනත් සාමින් අත දු න්නේ පත්තිනි සඳ කුමරුන්ට බෙද න්නේ කොහොමද ලඳුනෙයි දියවර බො න්නේ 43 විදියකින් කොතලේ ගෙන්න න්නේ සි සී ලඳුනෙ නොබොමු බො න්නේ රජ කුමරුන්හට ඉඳුලි බොල න්නේ එහෙනම් කොහොමද දියවර බො න්නේ 44 සිට ගල පිට සිරි පතුල ඔබ න්නේ මානෙල් මල් ඒ විගස මැවෙ න්නේ ඔන්න මලෙයි දියවර බීප න්නේ අයියෙහි මේ ලඳ කවුද බොල න්නේ 45 ගොපලුන් විජ්ජා කෙනෙකි බොල න්නේ සී සී අයියෙයි එය නොකිය න්නේ තෙද ඇති පත්තිනි කෙනෙකි බොල න්නේ මොනවද ලඳුනෙයි අපෙන් අස න්නේ 46 මිනිසෙකු මැරුවාවද විමස න්නේ දවසට දහසක් මරති බොල න්නේ කොයිකොයි සැටිදෝ මට නොදැනෙ න්නේ සළඹ සොරෙක් මැරුවද විමස න්නේ 47 ඇයි අයියෙයි උපමා නොකිය න්නේ කෑකොට කොහොමද නොකියා ඉ න්නේ කටින් කීවොත් කට ඉරති බොල න්නේ පිය රජ කට දිව කපති බොල න්නේ 7 48 අතින් කීවොත් අත කපති බොල න්නේ කටින් කීවොත් කට ඉරති බොල න්නේ අප කී බව ලෝ පල නොකර න්නේ කොසඹ රුකේ යට මරලා ඉ න්නේ 49 සත් දවසක් ගණනින් පසුව න්නේ එතනින් පත්තිනි සඳ වඩිමි න්නේ වරලස උනමින් පිටට හෙල න්නේ විලාප කියමින් හඬා වැටෙ න්නේ 50 සලෙලු බොළඳ කළදා සි ට 56 ඉඳලා එක වහලති නේ සිනිඳු මෙමා ඔත් දා සි ට ඇරලා ආ ගමන් අ නේ සම්බානෙන් ආදා සි ට ඉන්වද මේ දුක් දුනු නේ දැන් මේ සැප හොඳද නුඹ ට ඇරලා ආවද මෙත නේ 51 ඉන් ගරුකර මහිහි සඳු ට 57 සිත් ගරුකම් පෙන්නූ වේ පින් මදිවිදෝ මෙනුඹ ට කොසඹ මුලට ගෙන්නු වේ අත්හැර දමමින් මෙ ර ට මැරුවයි හිමි ඇන්නෑ වේ දන් මේ සැප හොඳද නුඹ ට පඬ් රජ බල පෙන්නු වේ 52 මගෙ ගන රන් එසාමි නේ 58 ගත ගන රන් සිට වැ ල්ලේ දුක මට මගෙ හිමි සඳු නේ කොසඹතුරේ සෙවනැ ල්ලේ දැන් මේ සැප හොඳද අ නේ සළුපිළි නිදි නැති එ ල්ලේ මල් මද මගෙ හිමි සඳු නේ සැප නිදිදෝ රව වැ ල්ලේ 53 පඩියට බස් තෙපල ද්දෝ 59 නෙත දෙන කඳුලැලි බෝ වී නඩු ඇත්නම් මරව ද්දෝ ලත ලවනත උණුවේ වී මගෙ හිමි මිස වෙන නැද්දෝ සිත සෙනෙහස කුණු බෝ වී පඩියට නිවනක් ඇ ද්දෝ කොහොමද අයියෝ පා වී 54 මල් මද අනුරාග මති න් 60 දහසක් පූජිත මෙලෙසි න් මම දුක් විඳ ආමි රටි න් සක්වල ඇති නපුරට දුටි න් නුඹ ඉන්නේ මෙවැලි පිටි න් රූපත් රන් කඳව ඉති න් රන්වන් හිමිසඳ නැගිටි න් පෝසත් මගෙ හිමි නැගිටි න් 55 නොකරන වද කරව ඤ්ඤයි 61 පිරි කදුලු ඒය වටි න් ඒක ගිනි වැට බන් දඤ්ඤයි සියොලඟ උණුවේය ඉති න් හිමි සඳ නුඹෙ පලි ග ඤ්ඤයි බැරි ඉවසා ඉනට ඉති න් පඩියගෙ වද අරව ඤ්ඤ යි ගරුතර මගෙ හිමි නැගිටි න් 8 62 කෙල්ල අඬන අඬ නැසේ ද ලොල්ල වඩන මෙනුඹට වා ද කෙල්ල දැකපු රුව මැකුනා ද වැල්ල දරා නිදි ආවෙ ද 63 ගන රන් වන් රසාමි නේ දුක මට මගෙ හිමි සඳි නේ නොකියා ආ ගමන් අ නේ තව සැප නිදිදෝ ඉති නේ 64 ආම මෙතන තරහ පිටි න් කීවා නුඹ බස් මෙලෙසි න් මගෙ ගුරුකම් බලා සිටි න් සාමිනි හිමි සඳ නැගිටි න් 65 දෙන්න හඬති කොසඹ යටි න් විදිනා දුක් සෝ මෙලෙසි න් බැරිය ඉවසා ඉන්ට ඉති න් සොඳින් මහිමි සඳ නැගිටි න් 66 ලොබලා අනුරාග මති න් සුරගුරු මම ආමි ඉති න් මගෙ ගුරුකම බලා සිටි න් සාමිනි හිමි සඳ නැගිටි න් 67 කල් ඇරගෙන උනිමි ඉති න් පින් මදිද ආමි රටි න් දැන් මේ සැප හොඳද ඉති න් මල් මඳ හිමි සඳ නැගිටි න් 68 නුඹ රන්කඳ මැලවෙ න්නේ මගෙ සෙනෙහස වැඩිවෙ න්නේ ගුගුරා අද ලය ද න්නේ හිමි සඳ නුඹෙ පලි ග න්නේ 69 ගොපලුන් ගෙන් බැණුම් ඇසි මි තොටියා ගෙන් බැණුම් ඇසි මි කුමිරුන් ගෙන් ඔත්තු ඇසී මි දුක් විඳ මෙතනට ආවෙ මි 9 70 නුඹ ආ දුර කතර අ නේ බාදා දැක කිම අ නේ නාසා ඇයි දැයි මෙත නේ දාන් මේ සැප හොඳද අ නේ 71 මගෙ ගණ රන් එසාමි නේ මට වෑවුම බැරිය අ නේ නුඹ ඇවිදින් වැටී ග නේ මට මේ වද බැරිය අ නේ 72 බස් රසවත් හිමි සඳි නේ නුඹ පාරේ ආ අමි නේ මමවද දැන් නිවට උ නේ කවදා පණ ගනිමි අ නේ 73 කොමල පතුල් පෙතිසෙ දුටි න් නිමල කරඩු බලා සිටි න් කොමල පතුල් දෙක දෙපිටි න් නිමල මහිමි සඳ නැගිටි න් 74 මම කඳුලැලි වාසීම් මා දැන් තනි මග ආවෙමි මා දැක මේ දුක් නොදැනිම් මා මමවද මේ නුඹෙ අම මා 75 යහපත් ලස්සනට ඉති න් මදුරාවේ කොසඹ යටි න් රූපත් රන් කඳට ඉති න් මේ දුක් වැදුනාද ඉති න් 76 බාල වයස දුක් විඳ ලා ආමි වසින මඟ බැස ලා වසින නුඹ කැටුව බ ලා කාලි හඬයි පය වැදි ලා 77 යකිනට නර ලොව දී ලා අප කන්නට ආමි බ ලා ඇවිදින් කඩවත රැක ලා පිට දී උන්ගෙමුව බ ලා 10 78 ඇවිදින් ගඟබඩ සිට ලා 87 සලඹ අතට ගෙන කිර වා තොටියට එතනදි බැන ලා තරහලු මේ මිල කි වා ගඟ දියවර වෙන් කර ලා බොරුවෙන් බස් තෙපලු වා වැල්ලෙන් මෙගොඩට පැන ලා නිවැරදි මගෙ හිමි මැරු වා 79 කුමරුන් දෙන්නෙක් දැක ලා 88 දුක් විඳලා ආපි රටි න් ගල මැඩ දියවර දී ලා උණුවෙල සියොලඟ මෙලෙසි න් උන්ගෙන් සළකුණු අහ ලා බබලයි අනුරාග සිති න් කොසඹ මුලට ආමි බ ලා මහිමි සඳුනි නැගිට සිටින් 80 තෙදඅණසක ලොවපවති න 89 ඇඟ මැලි කඩමින් සිට සැඟවුනු දිවගොස් අඳුරෙ න ඇස් ඇර බලමින් වට පිට පතිනි ගලඹ ගත්තා දැ න තොස් කරවන මහිමි සඳුට වෙව්ලා පඩි රජ බියගෙ න නැගිට සිටිත්දැයි එම වි ට 81 බෝසත් එම පත්තිනි සඳ 90 මා එනදා දුන්නු අත ට සේසත් කරමින් උන් ස ඳ සලඹ අරන් ආමි නොර ට සෝසත් කරමින් උන් ස ඳ වැදුනෙත් මදුරා පුරය ට සේසත් ගත්තේය නිබ ඳ දුටු දේ තරහලු විගස ට 82 එසඳ දිලෙන සඳ මඩ ලා 91 ඉරිදා ලක්සනට ඉති න් සැඟවුන දිවයුරු මඩ ලා යොදවා මගෙ ඇඟ දවමි න් එනිරිඳු සිත ඔද වැඩි ලා බැරිද ආවෙමි නොරටි න් ගත හැකිලිය සෙනෙහඩ ලා ඉරිදා හිමිසඳ නැගිටි න් 83 සිත තුළ පිරසිදු රැකි යෝ 92 උන් දිගේ එදා මති න් බැහැර නොගොස් මමත් නිතර ආමි රටි න් ෙගයි වැසි යෝ මගෙ පින් මදිදාට ඉති න් ඒ පුර පඩි රැට වැසි යෝ ලොගතුමගෙ හිමි නැගිටි න් මේ කිමදැයි පිළිවිසි යෝ 84 තම්මැට චාමර ගත් තෝ 93 මා සිටුවා නවාතැ නේ රන් රිදි ඈ කඩු ගත් තෝ නුඹ ආදයි කතර අ නේ මින් කෙටේරි දුනු ගත්තෝ සිටියෙයි ඔබ එතෙයි අ නේ මුන් හැමෝම බියගත්තෝ සිහිනය දැක ආමි අ නේ 85 එදක් රජුන් වඩිමින් බෝ 94 කියමින් තරහලු එම වි ට පඬි නිරිඳුන් වහසින් බෝ ඉස්සර කරමින් පැහැ සි ට ඇත්තුද බිය වදිමින් බෝ ගොසින් එන්න උගෙ වෙව්ලා සිට සක් පිම් බෝ ගෙදර ට සැරසිය පුටුවක් ඉන්න ට 86 රා කන්සා බී මත් වූ 95 සලඹ අතට ගනිමින් සි ට නුගුණැති අය යහපත් තු කරවා උගෙ සිත් පිරිය ට මේ විකුමෙන් සුවපත් තු බර බලවන්නට එම වි ට බමුණෝ සිට ජය ගත් තු යනව කිව්ව ගහවටි ලඟ ට 11 96 පින් කළ මගෙ හිමිසඳ හ ට 98 මෙලොව මෙලෙස වූ කල යේ මම තෙද බල පෙන්වමි සිට පත්තිනි නම් බල පෑ යේ මන් පුර බල පාමි සොඳ ට රුවන් ගිගිරි කොලහල යේ මමවද පත්තිනි මෙලොවට ගැහු සලඹ මිහිතල යේ 97 සැම මම ඒ ලද රොස් සූ 99 වට පිට එන ලෙස රුදු නිරිඳුන් පසු බැස් සූ සෙලවු නි දැවෙන ලෙසින් නොවලස් සූ සලඹ බිදී වැගිර එයි නි බිය වැද වේව්ලති අස් සූ ඉක්මනින්ම රජුන් වැටුනි හකු පිට වැදි ලේ සෙලවුනි 100 පිට පිට එක ලෙස සෙලවූ න රැදි මුව තුඩ ගලා එමි න පත්තිනි සඳ දෙස බලමි න කරබා සිට සුසුම් ලමි න 101 ගනිමින් රත්තරන් ලොව වැසිය න්නේ රැකෙමින් දවසැර බොරුම කිය න්නේ මා මේ දන්නා රන්කරුව න්නේ කුමටද නිවැරදියන් මරව න්නේ 102 රජ දහමේ කිසිවක් නොම ද න්නේ යම් දෙයකුත් දුර දිග නොබල න්නේ අවැඩ දියත් වැඩකුත නොකර න්නේ අද තව නිරිඳුනි කුමක් කර න්නේ 103 නි රි ඳු න් පෙර කළ පින්මය නුවණැ ති සොබමන් රජ දැ දැහැමෙන් තොපව ති රජ දැන් කෝ මඳකුත් ගුණයක් නැ ති එළුවන් ගේ නන් කිරි බීමක් නැ ති 104 නුවණක් නැති මැතියන් පිරිවර කො ට උන්නා මිස මේ සිංහාසනෙ පි ට සිත දල ලොබ ඇති සිවලෙකු වට කො ට උන්නා වැනි සිවලෙකු නියරක් පි ට 105 දැන් සැපතට ලොබ වූ සිතුවිල්ලෙ කි පින් පව් දෙක නොදනිති ඌ කොල්ලෙ කි රජ යයි යනු මිස ඌ පඩි බල්ලෙ කි දඹදිව සැම නිරිදුන්ගේ කොල්ලෙ කි 12 106 මෙලෙසින් බණිමින් බස් නිදන් කො ට අසමින් බවසා ගොස් වැද රජ ගෙ ට කියමින් දැම්මේ දොරගුළු එම වි ට කිපෙමින් ලැව්වේ ගිනිකඳ රජගෙ ට 107 සලඹ සොරුගෙ අඹු මොක දැ කිය න්නේ තනේ කඩා තීට කවමි කිය න්නේ ඉඳුල් තනේ මගෙ කුමට තිය න්නේ කඩා අතට රන් තැටියෙ ගස න්නේ 108 ගැසූ විට එම රට ගිනි ගෙන ද න්නේ බොරුවයි කි කෙනෙකුගෙ කට ද න්නේ පත්තිනි දෙවියන් බලේ මෙතැ න්නේ මාලිගෙදා ගොස් අලු ගොඩ ව න්නේ 109 මඳකුත් අඩු නොව ලකු ණු මිහිදුන් අත නොව වැකු ණු පයෝදරත් අතින් දකු ණු කඩමින් හඬ ලෙසින් අකු ණු 110 මදුරා පුර නගර තුන ය දෙදරාපිය මෙහැම තැන ය මෙන් දිලිසුණු රන් කොත් හු ය මාලිග දෙස ගැසූ තැනම ය 111 පඬි රජුගේ වටින් පිටි න් නික්මෙයි ගිනි සලා පිටි න් පුපුරු ඉසුරු කෙමද තුටි න් රජ මාලිග දැවී වැටි න් 112 විටින් පිටින් ගියෙ ගිනි ක ඳ දොස් කී බිසවුන්ගේ සො ඳ අත අල්ලා පත්තිනි ස ඳ ලත්කොට සිත ගත්තු ලෙස ඳ 113 නිමා එගිනි කන්ද නපු රු තැන තැන වාසල් රුසි රු දොර දොර වාසල් සතු රු බිඳ ගෙන දුම විත් පුපු රු 13 114 ගිරා මොනර පරවියනු ත් කොණ්ඩ කුරුළු සැළලිහිණි ත් තාරාවෝ හංසයනු ත් කුරුළු කොබෝ මලිත්තනු ත් 115 ඇත් අස් ගව මහීසනු ත් මුවන් ගෝන බැටළුවනු ත් ඌරු සිවල් කුකුළුවනු ත් වඳුරුද ඇටි කුකුළුවනු ත් 116 පොල් පුවකුත් දොඩම් ප නා ත ල් කිතුලුත් රඹ උය නා ම ල් අග පිපි දොඹ සපු නා ස ල් ගිරිතුරු කතුරු ප නා 117 පැතිර නුවර එකට ද වා දුවත එ ගිනි කඳ කර වා මෙසැම සියලු නොවරද වා ඇද ළූ පිටිතර බඳ වා 118 තොවලමින් ලොව ඇල දි ය බොරු කී නොදැනම සේව ය තරහල ඉන්නා වීදි ය නොහැරමි ගිනි දැල් විහිදි ය 119 දළදා ගොප් පිළිම ගෙව ල් මල්පැල බණ දෙසන ගෙව ල් සඟගන වැඩ ඉඳින ගෙව ල් එනුවර දේවාල ගෙව ල් 120 පින්වත් යුදනන් ඉඳි නා වෙළඳ එ ගොවි කුළ ඉඳි නා ගොපලුන් රදවුන් ඉඳි නා විදි නොදා ගිනි දුව නා 121 ඒ දැක සාතා රජු කිව් මෙලෙ සා බෝ දුක් නොකරන් පත්තිනි නොල සා දෝතම තබමින් වැඳලා මෙලෙ සා බෝ දුක් නොකරන් නරසින් වන සා 14 122 මෙලෙසින් සාතා රජු හට වදිමි න නිවන්නට කිව් ඒ ගිනි විගසි න මරවන්නට පඬි නිවැරදි මිනිසු න නුඹ උන්නේ ඇඹ නුදුටුව විලසි න 123 පවසා මේ ලෙස සානා රජු ටා නවතන්නට කිව් පත්තිනි එවි ටා දෙවනොත් බෙරලා අයබදු මෙම ටා නවතිමි කිව් ගිනි ඇවිලෙන තද ටා 124 තොරතුරු අසමින් කිව මේ පින්ව ත් බරවායෙක් වත් නැත බෙරයක්ව ත් මරා එ සිරිමා මුනි කී එපව ත් කර අමුතුම බෙරයක් ගෙන්වා ග ත් 125 බෙර ලවමැයි කී සාතා ර ද කරතොත් රජුගෙන් එළදෙන සො ද දෙවතොත් ඒ හැර වෙන නැත කී ස ඳ අරගත් ඒ දෙන්නගෙ සැම බස් සො ඳ 126 එබැවින් එළදෙන මරමින් සම ගෙ න සඳවත් බෙර ගෙන ගසමින් බෙර අ න ඇවිදින් වැඳලා පත්තිනි කියමි න තම දෙන මැරුවා අසමින් වෙන වෙ න 127 වරයක් මුදවා තම සිත ලෙස ටා මැරු දෙනගේ හම් දැමුවේ ඇඟ ටා පරසිඳු පත්තිනි තෙදබල එවි ටා සුරිඳුද දකිමින් විය සිත සතු ටා 128 එළදෙන එම විගසින් නැගි සිටි යා තම දෙන දැක සිත් දුක් වැද සිටි යා ඉසිරෙන තන් ඇය තොල දී සිටි යා කිරි දෙන දෙස ලංකර වසු පැටි යා 129 පිළිවෙල පෙර යදියන් කී විලස ට කිරි දෝලා ගෙන්වා ගෙන සැලිය ට සරිවන තොරණක් බන්දා නිඩ කො ට කිරි උතුරයි දොර දොර ඉරු දෙවිඳු ට 15 130 සිත ලෙස යහපත් කරවා එමව ර සොඳ ලෙස සුවඳැති මල් පුදවා හැ ර පුදවා කර රුති බුලතෙන් හැම ව ර ලිප බැඳලා කිරි උතුරා දොර දො එ 131 මෙලෙසින් කළ ඒ ලොව සැප විග සේ මවා අමා විලකුත් ඒ වග සේ තෙවමින් සළු පොටකින් එම විග සේ ඉසිමින් පත්තිනි සෙත් කළ සතො සේ 132 එවනේ දෙවියෝ එක්වී මහි මා පවනේ මල් වැසි වැස්ස වූ මහි මා මිහිකත දොස් කී වතුරක් සේ මා මදුරා පුර ගිනි නිමවේ එහෙ මා 133 එගිනි නිවා මදුරා පුර වැඩ සි ට දෙවැනි දුකක් නොවදින ලෙස මෙ ර ට ගිනන නිවා සතහට පිහිටක් කො ට වඩිති පත්තිනි වෙල්ලියෙ අම්බලම ට 134 සෙනෙවි රදුන් හා බිසවුන් ග ට පාවා දීලා මදුරා පුර ර ට එ දුක් නිමා නරලොව ගලවා සි ට වැඩියයි පත්තිනි දෙව් ලොව සැපත ට 135 එක්සිත් කර පත්තිනි උනි එම ස ඳ සත්සිත් කල්පය පැවති අණස ක එක්සිත් වූ මගෙ කඩුව ගෙනත් සො ඳ සත්පත් තිනි නම් පවසන නිවර ඳ 136 උන් වාසල සිට නොම ගොස් නොමැ ලී උන් මගුලැතු පිට නැගෙමින් නොමැ ලී රොස් නොව පිහිටා සතහට නොමැ ලී ගොස් උන්නයි අම්බලමේ වෙල් ලී 137 මෙපුර වැස්සෝ නා කෙනෙකැයි තුටු කො ට එපුර කෙනෙක් දැයි ආවේ මෙපුර ට ගොසින් එ පඬිගෙ පුර ගිනි ලා සි ට වැඩියයි පත්තිනි දෙව් ලොව සැපත ට 16 138 ගෙනා රතේ දැක සත්තේ සමූහ න පමා නොවී බුදු බවම පතාග න මෙවා දහම් සිල් සිතිනී දරා ගෙ න ගෙනා රතේ පිට වැඩියයි නොලසි න 139 පිනට සිතේ ආසා නො වි රතයට ගොස් නොපමා වි මෙලෝ මෙදුක් පිහිටා වි තුසිත පුරයට ගොස් පේ වි 140 එක මිනිහෙක් මම පැතුවේ මි දුක්විඳ හිමි කැටුවම එ මි එන මෙත්නේ මුනිඳු දකි මි මමත් පිරිමි බවක් ලදි මි 141 සදෙව් ලොවට නාග ලොව ට දස දහසක් සක්වල ව ට කෙල සක්වල දෙවියෝ යි ට සාදුකාර දිදී මෙවි ට 142 රන් ආකරයක් සර සා මවමින් දෙවියෝ විග සා මම බුදු බව පැතු නි සා දකිමි නිවන් මෙ බණ අ සා 143 සතර දේවා ලේ 145 වරද කළ අප හැ ම දෙවියන් හැම වේ ලේ දුරැර නිති සිතමි පෙ ම නුවන් දුන් බා ලේ සියලු ආසිරි දි ම රකින් සිරි දී රකින් සව් සරවරන් බොහෝ කා ලේ අප හා ම 144 වැසි ලැබුව සේ 146 ඉසුරෙන් උමාව න් වැසි ගිනි නිවුවා සේ රුසියෙන් සිරි කමාව න් ලෙඩ දුරු උනා සේ පතිනි සිරිමාව න් රකින් බෝවා මෙ අප වරදක් දුටු කලක් සැප සේ සමාව න් [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom