Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත කතා කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මුලින්ම මෙහෙම කිව්වනේ....

දැන් උබ මෙහෙම කියනවනේ

ඔන්න ඔහොම සංස්කරණය කරගෙන තමයි බන් දැන් ඉන්න බවුද්දයෝ ඇති වෙලා තියෙන්නේ. උන් බොනවා, දුරාචාරයේ යනවා, සුදු කෙලිනවා, නොකළයුතු වෙලදාම් කරනවා, හවසට පන්සල් යනවා.

එතකොට වරද කොතනද?

දේශනා කරපු ධර්මයේද නැත්නම් අපි කරගත්ත සංස්කරණ වලද?

මගේ මතය මචන්, බුද්දාගමේ වරදක් නැහැ, දේශනාවේ වරදක් නැහැ, උබ කියනව වගේ අපි ග්රහණය කරගන්න විදියෙයි වරද, ඒත් උබ කියන වෙනස් කිරීම් කරන්න ඕන කියන එකට මන් එකග නැහැ. වෙනස් වෙන්න ඕන අපි, බුද්දාගම නෙමෙයි.

ධර්මසංගායනාවක් කරන එක තමයි හරි. එත් අපි අපිට ඕන විදියට මේක ප්රායෝගික කරගන්න ඕන කියල වෙනස් කරන එක සාර්ථක නැහැ.

අපි ඔය වෙනස් කරන එකෙන් බලාපොරත්තු වෙන්නේ අපි කරන වැරැද්ද නිවරදියි කියල මතයක් හදාගන්න එක.

ප්රායෝගික කරගන්නව කියන්නේ, අදකාලෙත් මී කුණක් විකුනන්න ට්රයි නොකර වෙන දෙයක් විකුන්න ට්රයි කරන එක මිසක් එතන තියරිය සම්පුර්ණයෙන් වෙනස් කරන එක නෙමෙයි.

ඔයිට වඩා ගැබුරට කියන්න තරම් මට දැනුමක් නැහැ මචන්, එත් මන් දකින විදිය එක, මගේ අදහස වෙනස් උනොත් මන් එක කියන්නම් එදාට අනිවා.

[QUOTE=".::J@S::., post: 22896582, member: 383326"] [SIZE="4"][COLOR="DarkGreen"]උබ මුලින්ම මෙහෙම කිව්වනේ.... දැන් උබ මෙහෙම කියනවනේ ඔන්න ඔහොම සංස්කරණය කරගෙන තමයි බන් දැන් ඉන්න බවුද්දයෝ ඇති වෙලා තියෙන්නේ. උන් බොනවා, දුරාචාරයේ යනවා, සුදු කෙලිනවා, නොකළයුතු වෙලදාම් කරනවා, හවසට පන්සල් යනවා. එතකොට වරද කොතනද? දේශනා කරපු ධර්මයේද නැත්නම් අපි කරගත්ත සංස්කරණ වලද? මගේ මතය මචන්, බුද්දාගමේ වරදක් නැහැ, දේශනාවේ වරදක් නැහැ, උබ කියනව වගේ අපි ග්රහණය කරගන්න විදියෙයි වරද, ඒත් උබ කියන වෙනස් කිරීම් කරන්න ඕන කියන එකට මන් එකග නැහැ. වෙනස් වෙන්න ඕන අපි, බුද්දාගම නෙමෙයි. ධර්මසංගායනාවක් කරන එක තමයි හරි. එත් අපි අපිට ඕන විදියට මේක ප්රායෝගික කරගන්න ඕන කියල වෙනස් කරන එක සාර්ථක නැහැ. අපි ඔය වෙනස් කරන එකෙන් බලාපොරත්තු වෙන්නේ අපි කරන වැරැද්ද නිවරදියි කියල මතයක් හදාගන්න එක. ප්රායෝගික කරගන්නව කියන්නේ, අදකාලෙත් මී කුණක් විකුනන්න ට්රයි නොකර වෙන දෙයක් විකුන්න ට්රයි කරන එක මිසක් එතන තියරිය සම්පුර්ණයෙන් වෙනස් කරන එක නෙමෙයි. :):):) ඔයිට වඩා ගැබුරට කියන්න තරම් මට දැනුමක් නැහැ මචන්, එත් මන් දකින විදිය එක, මගේ අදහස වෙනස් උනොත් මන් එක කියන්නම් එදාට අනිවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom