Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත කතා කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp13/410 ] කොටසක්:

47. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එකල්හි මල්ලිකා දේවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුනු. එකල්පස්ව හුන් මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා:

“වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් යම් හෙයෙකින් දුර්වර්ණ හා විරූපිණි හා දක්නට අතිශය ලාමක හා වේ නම්, දිළිඳු වූවා තමා සතු අල්පධනධාන්ය ඇතියා අල්පභෝග ඇතියා අල්පේශාක්‍ය වූවා ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?

වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වර්ණ හා දුරූපිණි හා දක්නට ඉතා ලමු වූවා, ආඪ්‍ය ද මහත් ධන ඇත්තී ද මහත් භෝග ඇත්තී ද මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?

වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් විශිෂ්ට රූ ඇත්තී දර්ශනීය වූවා දුටුවන් පහදවන්නී උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූවා, දිළිඳු ද වූවා අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?

වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප ඇත්තී දර්ශනීය වූවා ප්‍රසාද එළවන්නී උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූවා, ආඪ්‍ය වූවා මහත් ධන හා මහත් භෝග ද ඇත්තී මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?”

මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපායාස බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි මඳකුදු කියන ලද්දී ම ගැටෙයි කිපෙයි. ප්‍රකෘතිය හරණේ යි. තද වෙයි. කෝපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඕ මහණකුට බමුණකුට වේවයි අහර පැන් වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවාස ප්‍රදීපොපකරණ නො දෙන්නී වෙයි. ඊර්ෂ්යායෙන් යුත් සිත් ඇත්තී වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගුරුකාර මානන වන්දන පූජායෙහි ඊර්ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්‍යා බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම් ඕ යම් ම තැනෙක උපදී නම් දුර්වර්ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා දිළිඳු ද වෙයි.

මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි. මඳකුදු කියන ලද්දී ම ලැගෙයි. කිපෙයි. සැහැවි හරියි. කොවින් තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි ආහාර වපාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවසථ හා ප්‍රදීපොපකරණ දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්යායෙන් තොර සිත් ඇත්තී ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්‍යා නො බඳියි. ඉදින් ඕ ඉන් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදී නම්, දුර්වර්ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. මහත් ධන මහා භෝග ඇත්තී ආඪ්‍ය ද වෙයි. මහේශාක්‍ය ද වෙයි.

මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහො කොට කියන ලද නමුදු නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් තද නො වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍රයාන මාලාගන්ධ විලෙපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපොපකරණ නො දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඉසිමන් ඇත්තී ඊර්ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්‍යා බඳියි. ඕ ඉදින් එයින් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූප ඇති වෙයි. දර්ශනීය වෙයි. පහදවන්නී වෙයි. උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා දිළිඳු ද වෙයි. අල්පේශාක්‍ය ද වෙයි.

මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද ද නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් නො තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍ර යාන මාලාගන්ධ විලෙපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපෙය දෙයි. පරලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්යායෙන් නො වැඩුනු සිත් ඇත්තී ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්‍යා නො බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූපිණී වෙයි. දර්ශනීය වෙයි. ප්‍රාසාදිකා වෙයි. උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්‍ය වෙයි. මහේශාක්‍ය වෙයි.

මල්ලිකා සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp13/410

Skylark

[QUOTE="Skylark, post: 22897803, member: 266027"] [SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp13/410"]මල්ලිකා සූත්‍රයෙන්[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp13/410[/URL] ] [/SIZE][SIZE=3][SIZE=3]කොටසක්[/SIZE]: 47. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එකල්හි මල්ලිකා දේවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුනු. එකල්පස්ව හුන් මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා: “වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් යම් හෙයෙකින් දුර්වර්ණ හා විරූපිණි හා දක්නට අතිශය ලාමක හා වේ නම්, [COLOR=Red]දිළිඳු වූවා තමා සතු අල්පධනධාන්ය ඇතියා අල්පභෝග ඇතියා අල්පේශාක්‍ය වූවා ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?[/COLOR] වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වර්ණ හා දුරූපිණි හා දක්නට ඉතා ලමු වූවා, [COLOR=red]ආඪ්‍ය ද මහත් ධන ඇත්තී ද මහත් භෝග ඇත්තී ද මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?[/COLOR] වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් විශිෂ්ට රූ ඇත්තී දර්ශනීය වූවා දුටුවන් පහදවන්නී උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූවා, [COLOR=red]දිළිඳු ද වූවා අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?[/COLOR] වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප ඇත්තී දර්ශනීය වූවා ප්‍රසාද එළවන්නී උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූවා, [COLOR=red]ආඪ්‍ය වූවා මහත් ධන හා මහත් භෝග ද ඇත්තී මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?”[/COLOR] මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපායාස බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි මඳකුදු කියන ලද්දී ම ගැටෙයි කිපෙයි. ප්‍රකෘතිය හරණේ යි. තද වෙයි. කෝපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඕ මහණකුට බමුණකුට වේවයි අහර පැන් වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවාස ප්‍රදීපොපකරණ නො දෙන්නී වෙයි. ඊර්ෂ්යායෙන් යුත් සිත් ඇත්තී වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගුරුකාර මානන වන්දන පූජායෙහි ඊර්ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්‍යා බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම් ඕ යම් ම තැනෙක උපදී නම් දුර්වර්ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා දිළිඳු ද වෙයි. මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි. මඳකුදු කියන ලද්දී ම ලැගෙයි. කිපෙයි. සැහැවි හරියි. කොවින් තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි ආහාර වපාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවසථ හා ප්‍රදීපොපකරණ දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්යායෙන් තොර සිත් ඇත්තී ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්‍යා නො බඳියි. ඉදින් ඕ ඉන් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදී නම්, දුර්වර්ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. මහත් ධන මහා භෝග ඇත්තී ආඪ්‍ය ද වෙයි. මහේශාක්‍ය ද වෙයි. මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහො කොට කියන ලද නමුදු නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් තද නො වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍රයාන මාලාගන්ධ විලෙපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපොපකරණ නො දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඉසිමන් ඇත්තී ඊර්ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්‍යා බඳියි. ඕ ඉදින් එයින් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූප ඇති වෙයි. දර්ශනීය වෙයි. පහදවන්නී වෙයි. උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා දිළිඳු ද වෙයි. අල්පේශාක්‍ය ද වෙයි. මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද ද නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් නො තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍ර යාන මාලාගන්ධ විලෙපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපෙය දෙයි. පරලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්යායෙන් නො වැඩුනු සිත් ඇත්තී ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්‍යා නො බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූපිණී වෙයි. දර්ශනීය වෙයි. ප්‍රාසාදිකා වෙයි. උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්‍ය වෙයි. මහේශාක්‍ය වෙයි. ... මල්ලිකා සූත්‍රය: [URL]http://thripitaka.org/view/bjts/sp13/410[/URL] Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom