Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත කතා කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්තකම්මවග්ගයේ අනණ සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp13/152 ]:

12. එකල්හි අනාථපිණ්ඩික සිටු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස් ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

ගෘහපතිය, කාමභෝගී ගිහීන් විසින් කලින් කල හේතුවිසින් ලැබිය යුතු මේ සුඛයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: අස්තිසුඛය, භොගසුඛය, අනණසුඛය, අනවද්‍ය සුඛ යි.

ගැහැවිය, අස්තිසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයකුට උත්ථාන වීර්යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ දැහැමින් ලත් භොගයෝ ඇත. හෙතෙම උත්ථානවීර්යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ හෙළු සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භොගයෝ මට ඇතැ යි සුඛය ලබයි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අස්තිසුඛය යි. කියනු ලැබේ.

ගැහැවිය, භෝගසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් උත්ථාන වීර්යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් උපයාගත් ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භොගයෙන් භොගයන් වළද කරයි. පින් ද කරයි. උත්ථාන වීර්යයෙන් ලැබූ බාහුබලයෙන් වඩාගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධාර්මික වූ ධර්‍මලබ්ධ වූ භොගයෙන් හේ භොගයන් ද වළදමි යි පින් ද කෙරෙමි යි සුඛය විඳියි. සෞමනස්‍යය විඳියි. ගැහැවිය, මේ භොගසුඛය යි කියනු ලැබේ.

ගැහැවිය, අනණසුඛය කවරේ ය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරයි. හේ කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරමි යි සුඛය විඳියි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අනණසුඛය යි කියනු ලැබේ.

ගැහැවිය, අනවද්‍යසුඛය නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව ආර්යශ්‍රාවක අනවද්‍ය කායකර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්‍ය වාක්කර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්‍ය මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්‍ය කායකර්මයෙන් සමන්‍වාගතයෙමි යි අනවද්‍ය වාක්කර්මයෙන් සමන්‍වාගතයෙමියි. අනවද්‍ය මනඃකර්මයෙන් සමන්‍වාගතයෙමි යි සුව විඳුනේය. සොම්නස් විඳුනේය. ගැහැවිය, මේ අනවද්‍යසුඛය යි කියනු ලැබේ.

ගැහැවිය, කාමභෝගී ගිහිහි විසින් කලින් කල පටන් ගෙණ මේ සතර සුඛයෝ අධිගන්තව්‍යයහ යි වදාළහ.

35. අනණසුඛය දැන වැලි අස්තිසුඛය සිහි කරන්නේය. භොග සුඛය වළඳනා මිනිස් තෙම ඉක්බිති නුවණින් වෙසෙසා බලන්නේය.

36. සුන්දර ප්‍රඥා ඇති ඒ මිනිසා වෙසෙසින් බලන්නේ ඒ සුව දෙ කොටස දනී. තෙල (පළමු කොටස වූ අස්තිසුඛාදී තුණ සතර වන කොටස වූ) අනවද්‍ය සුඛයාගේ සොළොස් වන කලාවට ද නො අගී.

අනණ සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp13/152

Skylark

[QUOTE="Skylark, post: 22898167, member: 266027"] [SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්තකම්මවග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp13/152"]අනණ සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp13/152[/URL] ]: 12. එකල්හි අනාථපිණ්ඩික සිටු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස් ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: ගෘහපතිය, [COLOR=Red]කාමභෝගී ගිහීන් විසින් කලින් කල හේතුවිසින් ලැබිය යුතු මේ සුඛයෝ සතර දෙනෙකි.[/COLOR] කවර සතර දෙනෙක යත්: [COLOR=Red]අස්තිසුඛය, භොගසුඛය, අනණසුඛය, අනවද්‍ය සුඛ යි[/COLOR]. ගැහැවිය, අස්තිසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයකුට උත්ථාන වීර්යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ දැහැමින් ලත් භොගයෝ ඇත. හෙතෙම උත්ථානවීර්යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ හෙළු සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භොගයෝ මට ඇතැ යි සුඛය ලබයි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ [COLOR=red]අස්තිසුඛය[/COLOR] යි. කියනු ලැබේ. ගැහැවිය, භෝගසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් උත්ථාන වීර්යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් උපයාගත් ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භොගයෙන් භොගයන් වළද කරයි. පින් ද කරයි. උත්ථාන වීර්යයෙන් ලැබූ බාහුබලයෙන් වඩාගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධාර්මික වූ ධර්‍මලබ්ධ වූ භොගයෙන් හේ භොගයන් ද වළදමි යි පින් ද කෙරෙමි යි සුඛය විඳියි. සෞමනස්‍යය විඳියි. ගැහැවිය, මේ [COLOR=red]භොගසුඛය[/COLOR] යි කියනු ලැබේ. ගැහැවිය, අනණසුඛය කවරේ ය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරයි. හේ කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරමි යි සුඛය විඳියි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ [COLOR=red]අනණසුඛය[/COLOR] යි කියනු ලැබේ. ගැහැවිය, අනවද්‍යසුඛය නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව ආර්යශ්‍රාවක අනවද්‍ය කායකර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්‍ය වාක්කර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්‍ය මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්‍ය කායකර්මයෙන් සමන්‍වාගතයෙමි යි අනවද්‍ය වාක්කර්මයෙන් සමන්‍වාගතයෙමියි. අනවද්‍ය මනඃකර්මයෙන් සමන්‍වාගතයෙමි යි සුව විඳුනේය. සොම්නස් විඳුනේය. ගැහැවිය, මේ [COLOR=red]අනවද්‍යසුඛය[/COLOR] යි කියනු ලැබේ. ගැහැවිය, කාමභෝගී ගිහිහි විසින් කලින් කල පටන් ගෙණ මේ සතර සුඛයෝ අධිගන්තව්‍යයහ යි වදාළහ. 35. අනණසුඛය දැන වැලි අස්තිසුඛය සිහි කරන්නේය. භොග සුඛය වළඳනා මිනිස් තෙම ඉක්බිති නුවණින් වෙසෙසා බලන්නේය. 36. සුන්දර ප්‍රඥා ඇති ඒ මිනිසා වෙසෙසින් බලන්නේ ඒ සුව දෙ කොටස දනී. තෙල (පළමු කොටස වූ අස්තිසුඛාදී තුණ සතර වන කොටස වූ) අනවද්‍ය සුඛයාගේ සොළොස් වන කලාවට ද නො අගී. අනණ සූත්‍රය: [URL]http://thripitaka.org/view/bjts/sp13/152[/URL] Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom