Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත කතා කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්රය [ http://thripitaka.org/view/bjts/sp14/442 ] :

[සැවැත්නිදාන යි]

27. මහණෙනි, භොගයන්හි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

භොගයෝ අග්නිසාධාරණ වෙති. භොගයෝ උදකසාධාරණ වෙති. භොගයෝ රාජසාධාරණ වෙති. භොගයෝ සොරුනට සාධාරණ වෙති. භොගයෝ අප්රිය දායාදයන් (තමහට ප්රිය නොවූ නෑදෑ ආදීන්) හා සාධාරණ වෙත්.

මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසයි.

මහණෙනි, භොගයන්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

භෝගයන් නිසා තමා සුවපත් කෙරෙයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණ කරයි. මවුපියන් සුවපත් කරයි, පිණවයි, මනා කොට සුවසේ පරිහරණය කරයි. පුත්රදාරදාසකර්මකාරපුරුෂයන් සුවපත් කරයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණය කරයි. මිත්රාමාත්යයන් (මිතුරු සහකරුවන් ) සුවපත් කරයි, පිණවයි, මනාකොට සුවසේ පරිහරණ කරයි. ශ්රමණබ්රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමියෙහි සුවදෙන සුඅග රූපාදී සම්පත් දෙන සුඛවිපාක ඇති සග පිණිස වැටෙන දක්ෂිණා පිහිටුවයි.

මහණෙනි, භොගයන්හි මේ අනුසස් පසයි.

භොග සූත්රය: http://thripitaka.org/view/bjts/sp14/442

Skylark

[QUOTE="Skylark, post: 22899126, member: 266027"] [SIZE=3]ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp14/442"]භොග සූත්රය[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp14/442[/URL] ] : [සැවැත්නිදාන යි] 27. මහණෙනි, භොගයන්හි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්: භොගයෝ අග්නිසාධාරණ වෙති. භොගයෝ උදකසාධාරණ වෙති. භොගයෝ රාජසාධාරණ වෙති. භොගයෝ සොරුනට සාධාරණ වෙති. භොගයෝ අප්රිය දායාදයන් (තමහට ප්රිය නොවූ නෑදෑ ආදීන්) හා සාධාරණ වෙත්. මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසයි. [COLOR=Red]මහණෙනි, භොගයන්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්: භෝගයන් නිසා තමා සුවපත් කෙරෙයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණ කරයි. මවුපියන් සුවපත් කරයි, පිණවයි, මනා කොට සුවසේ පරිහරණය කරයි. පුත්රදාරදාසකර්මකාරපුරුෂයන් සුවපත් කරයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණය කරයි. මිත්රාමාත්යයන් (මිතුරු සහකරුවන් ) සුවපත් කරයි, පිණවයි, මනාකොට සුවසේ පරිහරණ කරයි. ශ්රමණබ්රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමියෙහි සුවදෙන සුඅග රූපාදී සම්පත් දෙන සුඛවිපාක ඇති සග පිණිස වැටෙන දක්ෂිණා පිහිටුවයි.[/COLOR] මහණෙනි, භොගයන්හි මේ අනුසස් පසයි. භොග සූත්රය: [URL]http://thripitaka.org/view/bjts/sp14/442[/URL] Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom