Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත කතා කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ සගාථවග්ගයේ යක්ඛසංයුත්තයේ ඉන්දකවග්ගයේ ආළවක සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp7/406 ] කොටසක්:

[අළව්:]

නුවණ කෙසේ ලබා ද? ධනය කෙසේ ලබා ද? කෙසේ කීර්තියට පැමිණේ ද? කෙසේ මිත්‍රයන් සපයා ගණී ද? මෙලොවින් පරලොවට පැමිණ කෙසේ ශෝක නො කෙරේ ද?

[භගවත්හු:]

නො පමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්මය අදහන්නේ අසනු කැමැත්ත හේතු කොට ගෙණ නිවණට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.

සුදුසු කටයුතු කරණ බහා නො තැබූ ධූර ඇති උත්ථානවීර්ය්ය ඇත්තේ ධනය ලබයි. සත්‍යවචනය කරණකොට ගෙණ කීර්තියට පැමිණේ. දන් දෙන්නේ මිත්‍රයන් බැඳ ගණී.

ගිහිගෙයි වෙසෙන ශ්‍රද්ධා ඇති යමකුහට සත්‍යයත්, ධර්මයත්, ධෘතියත්, ත්‍යාගයත් යන මේ සිවු දහම්හු වෙත් නම් හෙ තෙමේ පරලොවට පැමිණ එක්කාන්තයෙන් ශෝක නො කෙරෙයි. මෙලොවින් පරලොවට පැමිණ මෙසේ ශෝක නො කෙරෙයි.

සත්‍යයටත්, ඉන්ද්රියදමනයටත්, ත්‍යාගයටත්, ක්ෂාන්තියටත් අධික වූ යමක් මෙලොව ඉදින් ඇත් නම් (ඒ කුමැයි) බොහෝ වූ අනෙක් මහණබමුණන් ද විචාරව යි.

ආළවක සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp7/406

මෙතෙක් දක්වන ලද සූත්‍ර සහ අදාළ කමෙන්ටු:

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්යග්ඝපජ්ජ සූත්‍රය

http://www.elakiri.com/forum/showthread.php?p=22896498

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ දසකනිපාතයේ දුතිය පණ්ණාසකයේ උපාලිවග්ගයේ කාමභොගී සූත්‍රය

http://www.elakiri.com/forum/showthread.php?p=22896683

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ අභිඤ්ඤාවග්ගයේ කුල සූත්‍රය

http://www.elakiri.com/forum/showthread.php?p=22896846

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්‍රය

http://www.elakiri.com/forum/showthread.php?p=22896956

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්‍රය

http://www.elakiri.com/forum/showthread.php?p=22897064

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්‍රය

http://www.elakiri.com/forum/showthread.php?p=22897803

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්ගවග්ගයේ චූළකම්මවිභඞ්ග සූත්‍රය

http://www.elakiri.com/forum/showthread.php?p=22897970

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්තකම්මවග්ගයේ අනණ සූත්‍රය

http://www.elakiri.com/forum/showthread.php?p=22898167

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්‍රය

http://www.elakiri.com/forum/showthread.php?p=22899126

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ සගාථවග්ගයේ යක්ඛසංයුත්තයේ ඉන්දකවග්ගයේ ආළවක සූත්‍රය

මෙම කමෙන්ටුව

Skylark

[QUOTE="Skylark, post: 22900418, member: 266027"] [SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ සගාථවග්ගයේ යක්ඛසංයුත්තයේ ඉන්දකවග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp7/406"]ආළවක සූත්‍රයෙන්[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp7/406[/URL] ] කොටසක්: [අළව්:] නුවණ කෙසේ ලබා ද? [COLOR=Red]ධනය කෙසේ ලබා ද?[/COLOR] කෙසේ කීර්තියට පැමිණේ ද? කෙසේ මිත්‍රයන් සපයා ගණී ද? මෙලොවින් පරලොවට පැමිණ කෙසේ ශෝක නො කෙරේ ද? [භගවත්හු:] නො පමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්මය අදහන්නේ අසනු කැමැත්ත හේතු කොට ගෙණ නිවණට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි. [COLOR=red]සුදුසු කටයුතු කරණ බහා නො තැබූ ධූර ඇති උත්ථානවීර්ය්ය ඇත්තේ ධනය ලබයි.[COLOR=Black] සත්‍යවචනය කරණකොට ගෙණ කීර්තියට පැමිණේ. දන් දෙන්නේ මිත්‍රයන් බැඳ ගණී.[/COLOR][/COLOR] ගිහිගෙයි වෙසෙන ශ්‍රද්ධා ඇති යමකුහට සත්‍යයත්, ධර්මයත්, ධෘතියත්, ත්‍යාගයත් යන මේ සිවු දහම්හු වෙත් නම් හෙ තෙමේ පරලොවට පැමිණ එක්කාන්තයෙන් ශෝක නො කෙරෙයි. මෙලොවින් පරලොවට පැමිණ මෙසේ ශෝක නො කෙරෙයි. සත්‍යයටත්, ඉන්ද්රියදමනයටත්, ත්‍යාගයටත්, ක්ෂාන්තියටත් අධික වූ යමක් මෙලොව ඉදින් ඇත් නම් (ඒ කුමැයි) බොහෝ වූ අනෙක් මහණබමුණන් ද විචාරව යි. ... ආළවක සූත්‍රය: [URL]http://thripitaka.org/view/bjts/sp7/406[/URL] -- [B]මෙතෙක් දක්වන ලද සූත්‍ර සහ අදාළ කමෙන්ටු:[/B] [/SIZE] [SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්යග්ඝපජ්ජ සූත්‍රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22896498[/URL] [/SIZE][SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ දසකනිපාතයේ දුතිය පණ්ණාසකයේ උපාලිවග්ගයේ කාමභොගී සූත්‍රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22896683[/URL] [/SIZE][SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ අභිඤ්ඤාවග්ගයේ කුල සූත්‍රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22896846[/URL] [/SIZE][SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්‍රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22896956[/URL] [/SIZE][SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්‍රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22897064[/URL] [/SIZE][SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්‍රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22897803[/URL] [/SIZE][SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්ගවග්ගයේ චූළකම්මවිභඞ්ග සූත්‍රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22897970[/URL] [/SIZE][SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්තකම්මවග්ගයේ අනණ සූත්‍රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22898167[/URL] [/SIZE][SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්‍රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22899126[/URL] [/SIZE][SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ සගාථවග්ගයේ යක්ඛසංයුත්තයේ ඉන්දකවග්ගයේ ආළවක සූත්‍රය මෙම කමෙන්ටුව [/SIZE][SIZE=3]Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom