Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත කතා කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ දානවග්ගයේ දානූපපත්ති සූත්රයෙන් [ http://thripitaka.org/view/bjts/sp16/178 ]:

(සැවැත් නිදාන යි)

මහණෙනි, මේ දානෝපප්රාප්තීහු (දානය නිසා වන ඉපදීම්) අට දෙනෙකි. කවර අටෙක් ද යත්:

1. මහණෙනි, මෙලොව එකෙක් මහණකුට හෝ බමුණකුට අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හෙතෙමේ යමක් දේද, එය නැවත පතයි. හෙතෙමේ පස්කම් ගුණයෙන් ඇලුණු, යුක්ත වූ ඉඳුරන් පිනවනු ලබන ක්ෂත්රිය මහාසාරයන් හෝ බ්රාහ්මණමහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් හෝ දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ක්ෂත්රියමහාසාරයන්ගේ හෝ බ්රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි (මඟපල පිණිස) නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු ක්ෂත්රිය මහාසාරයන් ගේ හෝ බ්රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්රණිධිය (සිතපිහිටුවීම) පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.

දානූපපත්ති සූත්රය: http://thripitaka.org/view/bjts/sp16/178

මෙතෙක් දක්වන ලද සූත්ර සහ අදාළ කමෙන්ටු:

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්යග්ඝපජ්ජ සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22896498

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ දසකනිපාතයේ දුතිය පණ්ණාසකයේ උපාලිවග්ගයේ කාමභොගී සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22896683

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ අභිඤ්ඤාවග්ගයේ කුල සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22896846

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ අට්ඨක නිපාතයේ ප්රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22896956

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22897064

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22897803

ත්රිපිටකයේ සූත්ර පිටකයේ මජ්ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්ගවග්ගයේ චූළකම්මවිභඞ්ග සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22897970

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්තකම්මවග්ගයේ අනණ සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22898167

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22899126

ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්තනිකායේ සගාථවග්ගයේ යක්ඛසංයුත්තයේ ඉන්දකවග්ගයේ ආළවක සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22900418

ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දකනිකායේ අපදානපාළියේ දුතියභාගයේ භද්දියවග්ගයේ චූළසුගන්ධත්ථෙරාපදානය

http://www.elakiri.com/forum/showthread.php?p=22902389

ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්තනිකායේ සගාථවග්ගයේ කොසලසංයුත්තයේ අපුත්තකවග්ගයේ පඨම අපුත්තක සූත්රය

http://www.elakiri.com/forum/showthread.php?p=22903904

ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ දානවග්ගයේ දානූපපත්ති සූත්රය

මෙම කමෙන්ටුව

Skylark

[QUOTE="Skylark, post: 22908723, member: 266027"] [SIZE=3]ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ දානවග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp16/178"]දානූපපත්ති සූත්රයෙන්[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp16/178[/URL] ]: (සැවැත් නිදාන යි) මහණෙනි, මේ දානෝපප්රාප්තීහු (දානය නිසා වන ඉපදීම්) අට දෙනෙකි. කවර අටෙක් ද යත්: 1. [COLOR=Red]මහණෙනි, මෙලොව එකෙක් මහණකුට හෝ බමුණකුට අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හෙතෙමේ යමක් දේද, එය නැවත පතයි.[/COLOR] හෙතෙමේ පස්කම් ගුණයෙන් ඇලුණු, යුක්ත වූ ඉඳුරන් පිනවනු ලබන ක්ෂත්රිය මහාසාරයන් හෝ බ්රාහ්මණමහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් හෝ දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ක්ෂත්රියමහාසාරයන්ගේ හෝ බ්රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි (මඟපල පිණිස) නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. [COLOR=Red]කාබුන් මරණින් මතු ක්ෂත්රිය මහාසාරයන් ගේ හෝ බ්රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්රණිධිය (සිතපිහිටුවීම) පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.[/COLOR] ... දානූපපත්ති සූත්රය: [URL]http://thripitaka.org/view/bjts/sp16/178[/URL] -- [B]මෙතෙක් දක්වන ලද සූත්ර සහ අදාළ කමෙන්ටු:[/B] ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්යග්ඝපජ්ජ සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22896498[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ දසකනිපාතයේ දුතිය පණ්ණාසකයේ උපාලිවග්ගයේ කාමභොගී සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22896683[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ අභිඤ්ඤාවග්ගයේ කුල සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22896846[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ අට්ඨක නිපාතයේ ප්රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22896956[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22897064[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22897803[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ මජ්ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්ගවග්ගයේ චූළකම්මවිභඞ්ග සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22897970[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්තකම්මවග්ගයේ අනණ සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22898167[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22899126[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්තනිකායේ සගාථවග්ගයේ යක්ඛසංයුත්තයේ ඉන්දකවග්ගයේ ආළවක සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22900418[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දකනිකායේ අපදානපාළියේ දුතියභාගයේ භද්දියවග්ගයේ චූළසුගන්ධත්ථෙරාපදානය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22902389[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්තනිකායේ සගාථවග්ගයේ කොසලසංයුත්තයේ අපුත්තකවග්ගයේ පඨම අපුත්තක සූත්රය [URL]http://www.elakiri.com/forum/showthread.php?p=22903904[/URL] ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ දානවග්ගයේ දානූපපත්ති සූත්රය මෙම කමෙන්ටුව Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom