Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත කතා වලින් හදපු Film
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]32. The Exorcist (1973)

[/FONT]

[FONT=&quot]මෙතෙක්[/FONT][FONT=&quot]කරන ලද වඩාත්ම සන්ත්‍රාසයට පාත්‍ර වූ [/FONT][FONT=&quot]exorcism [/FONT][FONT=&quot]වන මෙම කථාවේ සත්‍ය සිදුවීම්[/FONT][FONT=&quot]මත ලිහිල්ව පදනම් වේ.

රේගන් නැමැති දැරියකට දරුණු භූතාත්මයක් තම ශරීරය[/FONT][FONT=&quot]තුළට ඇතුළු වෙයි. ඇගේ මව මෙය සාමාන්‍ය රෝගයක් යැයි සලකා වෙදදුරකු පතා රෝළහට[/FONT][FONT=&quot]ඇතුළු කරයි.

කාලය යත්ම ඇගේ ශරීරයේ විශාල වෙනස් කම් වෙමින් තත්වය දරුණු අතට[/FONT][FONT=&quot]හරෙයි. යක්ෂයා බලවත් වෙයි. මේ අවස්ථාවේ තම දැරිය බේරා දෙන ලෙස ඇගේ මව[/FONT][FONT=&quot]පූජකවරයකුගෙන් ඉල්ලිම් සිදු කරයි.

නමුත් මෙම දෙයට තදින්ම විරුද්ධ වෙන[/FONT][FONT=&quot]වෙදදුරන් මෙය කිරීමට ඉඩ නොදෙයි. ඉදිරියට කුමක් සිදු වෙයිද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]දැරියයව බේරා[/FONT][FONT=&quot]ගැනීමට හැකිවෙයිද[/FONT][FONT=&quot]?

[/FONT] [FONT=&quot]චිත්‍රපටයෙන්[/FONT][FONT=&quot]එපිටෙන් මද විස්තරයක්! වර්තමානය වන විට මේ ආකාරයේ බූතආත්ම වැනි ගුප්ත දේ[/FONT][FONT=&quot]හාස්‍ය ජනක දෙයක් වෙමින් පවතින්නේ.

එහි නොපෙනෙන සත්‍යක්ද නැත්තා නොවේ.. එය[/FONT][FONT=&quot]පිළිගැනීමට කිසිදු පුද්ගලකු ඉදිරිපත් වන්නේද නැත. උණක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කැස්සක්[/FONT][FONT=&quot]සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි රෝගයක් සෑදුණු විගස යාමට පෙළෙඹෙන්නේ රෝහලකට බව මා[/FONT][FONT=&quot]අමුතුවෙන් කිව යුතු නැත.

මා බටහිර වෙදකම අවතක්සේරුවට ලක් කරනවා නොවේ. එය[/FONT][FONT=&quot]නැතිනම් මිනිසුන් කී දෙනෙක් අප අතර නොසිටින්න ට ඇත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔබේ මිතුරන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නෑදෑ[/FONT][FONT=&quot]හිතවතුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වගේම අම්මා තාත්තා වගේ අය. නමුත් මෙම නොපෙනෙන ලෝකය පිළිබද[/FONT][FONT=&quot]දන්නේ කීයෙන් කී[/FONT][FONT=&quot]දෙනාද යනවග අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත.

අප අසල ඒ[/FONT][FONT=&quot]නොපෙනෙන බලවේග කොපමණ ඇති බව අප දන්නෙ නැත. ඒ බලවේගයක් අප ශරීරය තුළට කඩා[/FONT][FONT=&quot]වැදුනොත්…..මදක් සිතන්න… එය තහවුරු කිරීමට සාක්ෂි බොහොමයක් මේ වන විට සොයා[/FONT][FONT=&quot]ගෙන ඇත….

තවද මා මේ ගෙන හැර දක්වා ඇති චිත්‍රපටයද සත්‍ය කතාවක් මත පාදක වූ[/FONT][FONT=&quot] 1973-78[/FONT][FONT=&quot] කාල වකවානුව ඉතා ජන්ප්රියත්වට පාත්‍ර වූ දැවැන්ත සිනමා[/FONT][FONT=&quot]නිර්මාණයකි.

මගේ අභිප්‍රාය හුදෙක්ම රස වින්දනයට නොව නෙපෙනෙන ලෝකය පිළිබදව[/FONT][FONT=&quot]ඔබව මදක් දැනුවත් කිරීම සදහාය.[/FONT]

IMDB - 8.0

[FONT=&quot]33. Catch Me If You Can (2002)

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]තාමත් මේ [/FONT][FONT=&quot]film [/FONT][FONT=&quot]එක බැලුවෙ නැති [/FONT][FONT=&quot]film [/FONT][FONT=&quot]පිස්සෙක් ඉන්නව කියල මන් නම් හිතන්නේ නෑ. ඇත්තටම මේ කතාවට සම්බන්ධ ඇත්තම මනුස්සයා සැබෑ ලෝකේ පිස්සුම වැඩ්ඩෙක්.[/FONT]

[FONT=&quot]ප්ලේන් එලවීම ගැන මලපොතේ අකුරක් දන්නෙ නැතුව මෙයා සහය නියමුවා විදිහට ගුවන් ගමන් 200කට වඩා යනවා. පහත තියෙන්නෙ පොඩි සාරාංශයක්[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මේ වෙනකොට මට වයස අවුරුදු [/FONT]20[FONT=&quot]ක් වෙනව. නමුත්[/FONT] [FONT=&quot]මම ගුවන් නියමුවෙක්[/FONT], [FONT=&quot]ඉගැන්වීම සහයකයෙක්[/FONT], [FONT=&quot]වෛද්‍ය වරයෙක් හා නීති වේදියෙක්[/FONT] [FONT=&quot]කියල කිව්වොත් මේ මිනිහ පිස්සෙක් කියල දෙස් තියන්න ඔබ දෙවරක් හිතන්නෙ නැහැ.[/FONT] [FONT=&quot]

ඉහත කියාපෑ වෘත්තීන් ලොව ඉහළ පිළිගැනීමක් තිබෙන වගේම බොහොම කාලයක්[/FONT] [FONT=&quot]මිඩංගුකර විශාල වෙහෙසක් දරා තමයි එවැනි තත්වයකට මිනිසෙකුට ලගාවෙන්න හැකි[/FONT] [FONT=&quot]වෙන්නෙ.

නමුත් කෙනෙක්ට පුලුවන් නම් වයස අවුරුදු [/FONT]19 [FONT=&quot]වෙන්නත් ඉස්සර මේ ඔක්කොම[/FONT] [FONT=&quot]වෘත්තින් තුල නිරත වෙන බව විටින් විට මිනිසුන්ට පෙන්වා ඔවුන් මුලා[/FONT] [FONT=&quot]කරන්න….!

සැබවුන්ම ඔහු ඔස්කා සම්මානයට පාත්රවිය යුතු නළුවෙක් විය යුතුයි. ඒ[/FONT] [FONT=&quot]ඔහුගේ හැකියාව. [/FONT]

1948[FONT=&quot] අප්‍රේල් [/FONT]27[FONT=&quot] වැනිදා නිව්යෝක් නගරයේ උපන් ඔහු නමින්[/FONT], [FONT=&quot]ෆ්රෑන්ක් විලියම් ඇබ්ග්නේල්. ඔහුට වයස [/FONT]14 [FONT=&quot]පිරෙනකොට දෙමව්පියන් නීතියෙන්[/FONT] [FONT=&quot]වෙන් වෙනව.

කරදර ඇතුව කුඩා කල සිටන්ම ඇති දැඩි වුන කොලුවෙක්. ඔහු සමත් වෙනව[/FONT] [FONT=&quot]වයස අවුරුදු [/FONT]19[FONT=&quot]ක් වෙන්න කලින් අර ඉහත කිව් වෘත්තීන්වල යෙදෙන්නාක් මෙන්[/FONT] [FONT=&quot]ලොවට පෙන්වා ඩොලර් මිලියන ගණනක මුදල් වංචාකරන්න.

එපමණක් නොව තමා හඹා එන [/FONT]FBI [FONT=&quot]නිළධාරියා සමග ඔට්ටු වෙමින් රටවල් [/FONT]26[FONT=&quot]ක් පුරා පැන දුවන්න ඔහු සමත් වෙනව.

මේ[/FONT] [FONT=&quot]සියල්ල අතර වාරයේ වයස [/FONT]21 [FONT=&quot]වන්නට මත්තෙන් දෙවරක් පොලිස් අත්අඩංගුවෙන්[/FONT] [FONT=&quot]පැනයන්න තරම් මේ කොලුව හපනෙක් වෙනව. එලෙස ලොව පහල වු සටකපට ඇබ්ග්නේල් අද[/FONT] FBI [FONT=&quot]ආරක්ෂක උපදේශක වරයෙක්.

මෙලෙස වංචාවෙන් ඇමරිකා එක්සත් ජනපදය සෙලවූ[/FONT] [FONT=&quot]මිනිසා අද එහි ආරක්ෂාවට කැපවෙන තවත් පුද්ගලයෙක් වී අවසානයි.

ජීවිතය කෙතරම්[/FONT] [FONT=&quot]අරුම පුදුමද[/FONT]? [FONT=&quot]නමුත් මෙවන් මිනිසුන් මේ මහ පොලවේ පය ගසා ජීවත්වනවා…..![/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]IMDB - 8.1

[/FONT]

[FONT=&quot]35. Braveheart (1995)

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ කියන්න[/FONT] [FONT=&quot]යන්නෙ මේල් ගිබ්සන්ගෙ සුපිරි චිත්‍රපටයක් ගැන..මේක නම් හැමෝම අනිවාර්යෙන්[/FONT] [FONT=&quot]බලන්න ඕන එකක්..

ඔයාලට මේක බලන්න හේතු දෙකක් දෙන්නද මම[/FONT]?[FONT=&quot]මේ චිත්‍රපටය[/FONT] [FONT=&quot]ඔස්කාර් සම්මන [/FONT]5[FONT=&quot]ක් දිනාගෙන තියෙනව..

එමෙන්ම මෙය ලොව හොදම චිත්‍රපට අතුරින්[/FONT] 102 [FONT=&quot]වැනි ස්ථානයෙයි තියෙන්නෙ..දැන් නම් අනිවා බලමු නේ[/FONT]?

[FONT=&quot]ඔන්න එහෙනම් මම කතාවත් කියන්නම්[/FONT] [FONT=&quot]ටිකක්..මේක [/FONT]13[FONT=&quot]වන ශතවර්ෂයේ අවසානයත් [/FONT]14 [FONT=&quot]වෙනි ශතවර්ෂයේ ආරම්භක කාලයත් තුල වෙන[/FONT] [FONT=&quot]සිදුවීමක්..

විලියම් නමින් කුඩා දරුවෙක් ඉන්නව ස්කොට්ලන්තයේ..මේ කාලය වනවිට[/FONT] [FONT=&quot]එංගලන්තය විසින් ස්කොට්ලන්තය අල්ලගෙන තියෙනව..

මේ කුඩා විලියම් පුංචි කාලයේ[/FONT] [FONT=&quot]සිටම දකින්නෙ බොහොම බිහිසුණු දේවල්..

දිනක් ඔහුගේ පියාත් මැරුම්කනව[/FONT] [FONT=&quot]ඉංග්‍රීසීන් අතින්..එතැන් සිට තනි වන විලිය්ම්ව හදාවඩාගන්න එනව ඔහුගේ මාමා[/FONT] [FONT=&quot]කෙනෙක්..

මේ පුද්ගලය විලියම්ව ඔහුගේ ගමට ගෙනගොස් සටන් කරන හැටි උගන්නනව..

මේ[/FONT] [FONT=&quot]අතරතුර එංගලන්තියේ ඔටුන්න හිටු කුමරුගේ විවාහයත් සිදුවෙනව….[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]මෙහෙම ගත වෙනව..පසුව විලියම් නැවතත් තම ගමට එන්නෙ තරුණයෙක් ලෙස..

ඔහු ඇවිත්[/FONT] [FONT=&quot]බොහොම සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරනව..කුඩාකල සිට ළගින් සිටි තරුණියක්[/FONT] [FONT=&quot]හා විවාහ වෙනව..

නමුත් මේ චිත්‍රපටයේ නිසල බව බිදෙන සිදුවීමක් වෙනව..විලියම්[/FONT] [FONT=&quot]එංගලන්තයට අති විශාල තර්ජනයක් වෙනව..

මේ සියල්ල වෙන්නෙ කොහොම්ද කියල බලන්න[/FONT] [FONT=&quot]නම් බාගන්න මේ දැවැන්ත සිනමාපටය! ඔබව ගෙනයාවි වෙනත්ම කාලයකට..

ඒ කාලය තුල[/FONT] [FONT=&quot]ඔබට ජීවත් වෙන්න පුලුවන් මේ චිත්‍රපටය එක්ක…[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot][FONT=&quot]IMDB - 8.4[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]36. Annabelle (I) (2014)

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]අමුතු විදිහේ හොල්මන් චිත්‍රපටියක්. ඇත්තටම මේ චිත්‍රපටියේ ඉන්නෙ හොල්මනක්[/FONT] [FONT=&quot]නෙවෙයි[/FONT], [FONT=&quot]

අමනුෂ්‍යයෙක් කියලා කිව්වොත් නිවැරදියි. එක්තරා ආගමික කණ්ඩායමකට[/FONT] [FONT=&quot]බැඳිලා ඉන්න ඇනබෙල් හිගින්ස් නැමති තරුණියක් විසින් තමන්ගෙ පෙම්වතා එක්ක[/FONT] [FONT=&quot]එකතු වෙලා තම මව සහ පියාව අමානුෂික අන්දමින් ඝාතනය කරනවා.

එහෙම ඝාතනය කරලා[/FONT] [FONT=&quot]අල්ලපු ගෙදර සිටින දොස්තර කෙනෙක් සහ මවක් වීමට ආසන්නව ඉන්න ඔහුගෙ බිරිඳවත්[/FONT] [FONT=&quot]ඝාතනය කරන්න හදනවා.

නමුත් ඒ මොහොතේ එතනට පැමිණෙන පොලිසිය විසින් එම ඝාතනය[/FONT] [FONT=&quot]වළක්වනවා.

එහිදී ඇගේ පෙම්වතා පොලිස් වෙඩි පහරින් මිය යන අතර බෝනික්කෙක්[/FONT] [FONT=&quot]අතැතිව කාමරේකට ගොස් අගුළු ලා ගන්න ඇනබෙල් සියදිවි නසා ගන්නවා.

හැබැයි ඇගේ[/FONT] [FONT=&quot]ආත්මය අර බෝනික්කා තුලට කාන්දු වෙනවා.

[/FONT] IMDb [FONT=&quot]වෙබ් අඩවියේ [/FONT]5.6/10[FONT=&quot] ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර [/FONT]38[FONT=&quot] වෙනි ස්ථානයේ රැඳී තියෙනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]37. 13 Hours (2016)

[/FONT]

සමාන්‍යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක.

හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්.

2011 ලිබියාව තුල සිවිල් යුද්ධයක් ඇති වෙනවා නෙව, ඒ කාලේ අහන්න දකින්න ඇති නේ ඔය නිතරම රුපවාහිනියේ එහෙම ගියේ…

ගඩාෆි අරහෙම කළා මෙහෙම කළා, හිටියේ මෙහෙමයි අරවා මේවා…. ඔව් ඒ සිද්ධිය වෙලා ද අවුරුදු 5ක් ගෙවිලා තියනවා අද ඊයේ වගේ නේද…

කොහොම නමුත් ඔය කාලේ ලිබියාව ලෝකයේ භයානකම රටක් ලෙස නම් කෙරුනා ඒ එකක්ම බොහොම තානාපති කාර්යයාල ඉවත් කරගැනීම සිද්ධ වුනා ඒ ඒ රටවල රජයන් විසින්.

හැබැයි ලෝක පොලිස් කාරයා නෙමෙයි මේ වැඩේට හිස නැමුවේ. ඇමරිකාව තමුන්ගේ තානාපති කාර්යයාලයක් පවතාගෙන ගියා CIA එකේ Annex නම් රහසක් වුන රහසක් නොවෙන මුලස්තානයකට ආසන්නයේ.

නමුත් මේ ඔක්කොටම කන කොකා අඬන්න ගන්නේ 2012 සැප්තැම්බර් 11 එල්ල වෙන ප්‍රහාරය එකක්. මේ ප්‍රහාරයෙන් 1979 පසු සේවයේ යෙදී හිටිය දී ඝාතනය වුන මුල්ම ඇමරිකානු විදේශීය තානාපතිවරයා බවට පත් වෙන්න J. Christopher Stevens අවාසනාවන්ත වෙනවා,

ඔහු එකක්ම තානාපති කාර්යයාල සේවකයෙකු වන Sean Smith මරු වැලද ගන්නවා තමුන්ගේ රට වෙනුවෙන්.

මේ අතර වාරයේ සැතපුමක් වගේ දුරින් තියන ඇනෙක්ස් එකටත් ප්‍රහාරයක් එල්ල වෙනවා…

ඉතින් මේ ප්‍රහාරයෙන් CIA කොන්ත්‍රාක්තුව පිට ආරක්ෂාව සලසන හිටපු හමුදා නිලධාරින් වන Glen Doherty වගේම Tyrone S. Woods මිය යනවා.

නමුත් මේ පිරිස තමුන්ගේ රට වැසියන් ආරක්ෂා කරගන්න දැරූ ප්රයත්නය සදා ජීවමානයි. මොකද ඔවුන්ගේ බල ඇණියේ පිරිසක් වගේම CIA පිරිසක් තමුන්ගේ පවුල් නැවත දකින්න තරම් වාසනාවන්ත වෙනවා මේ විරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන..

මේ සලරුව පාදක වෙලා තියෙන්නේ ඒ අවාසනාවත රාත්‍රියේ සිදුවීම් එකක් නමුත් කියන්න ඕනේ මේක සත්‍ය කතාවක්

යුධ කතාවක් වුනත් මේක සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. අධ්‍යක්ෂකවරයා වෙන කිසිම කෙනෙක් නෙමෙයි Michael Bay මෙයාගේ ක්‍රියාදාම සලරූ ගැන දන්නේ නැත්නම් Transformers, Bad Boys, Armageddon වගේම The Rock කියන චිත්‍රපටි ගැන හොයා බලන්නකෝ…

ඒ ඔක්කොම හැදුවේ මේ බේ හාදයා. IMDB 7.5 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා.

ලගදි ආව ක්‍රියාදාම චිත්‍රපටි එකක් බලනකොට ඒක බොහොම ලොකු අගයක් නෙව.

මේක පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම හා Mitchell Zuckoff විසින් රචිත 13 Hours ග්‍රන්ථය ආදාරයෙන්.

තිරයේ දකින මුහුණු වෙන්නේ John Krasinski, Pablo Schreiber, James Badge Dale, David Denman, Max Martini, David Costabile වගේ පිරිසක්.

මේක මම නම් ගත්තේ ජිම් කොල්ලා ක්‍රියාදාම නළුවෙක් වෙන හැටි බලන්න, බොහොම අගේ ඇති වෙනස් වීමක් කියන්න හැකි.

එහෙනම් මේ විශේෂ කාර්යය බලකා සෙබළුන් එකක් CIA පිරිස බේරී රටින් පැනගන්න, ක්‍රියාදාම සපිරි චිත්‍රපටිය බලන්නකෝ.

මේ වීඩියෝව බලන්න මේ සටනේ සැබෑ වීරයන් චිත්‍රපටය ගැන කියන දේ දැක බලා ගන්න ඕනේ පිරිස

[FONT=&quot][FONT=&quot]IMDB - 7.3[/FONT][/FONT]

[QUOTE="AshenTM, post: 22377542, member: 179565"] [SIZE=4][B][FONT="]32. [URL="http://www.imdb.com/title/tt0070047/?ref_=kw_li_tt"][COLOR=blue]The Exorcist[/COLOR][/URL] (1973) [/FONT][/B] [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BYzczOGRlMzQtNDAzMS00MjdlLTk5Y2QtNTM3MDE3NjRkYzQwXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_UX140_CR0,0,140,209_AL_.jpg[/IMG] [FONT="]මෙතෙක්[/FONT][FONT="]කරන ලද වඩාත්ම සන්ත්‍රාසයට පාත්‍ර වූ [/FONT][FONT="]exorcism [/FONT][FONT="]වන මෙම කථාවේ සත්‍ය සිදුවීම්[/FONT][FONT="]මත ලිහිල්ව පදනම් වේ. රේගන් නැමැති දැරියකට දරුණු භූතාත්මයක් තම ශරීරය[/FONT][FONT="]තුළට ඇතුළු වෙයි. ඇගේ මව මෙය සාමාන්‍ය රෝගයක් යැයි සලකා වෙදදුරකු පතා රෝළහට[/FONT][FONT="]ඇතුළු කරයි. කාලය යත්ම ඇගේ ශරීරයේ විශාල වෙනස් කම් වෙමින් තත්වය දරුණු අතට[/FONT][FONT="]හරෙයි. යක්ෂයා බලවත් වෙයි. මේ අවස්ථාවේ තම දැරිය බේරා දෙන ලෙස ඇගේ මව[/FONT][FONT="]පූජකවරයකුගෙන් ඉල්ලිම් සිදු කරයි. නමුත් මෙම දෙයට තදින්ම විරුද්ධ වෙන[/FONT][FONT="]වෙදදුරන් මෙය කිරීමට ඉඩ නොදෙයි. ඉදිරියට කුමක් සිදු වෙයිද[/FONT][FONT="]?[/FONT][FONT="]දැරියයව බේරා[/FONT][FONT="]ගැනීමට හැකිවෙයිද[/FONT][FONT="]? [/FONT] [FONT="]චිත්‍රපටයෙන්[/FONT][FONT="]එපිටෙන් මද විස්තරයක්! වර්තමානය වන විට මේ ආකාරයේ බූතආත්ම වැනි ගුප්ත දේ[/FONT][FONT="]හාස්‍ය ජනක දෙයක් වෙමින් පවතින්නේ. එහි නොපෙනෙන සත්‍යක්ද නැත්තා නොවේ.. එය[/FONT][FONT="]පිළිගැනීමට කිසිදු පුද්ගලකු ඉදිරිපත් වන්නේද නැත. උණක්[/FONT][FONT="],[/FONT][FONT="]කැස්සක්[/FONT][FONT="]සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි රෝගයක් සෑදුණු විගස යාමට පෙළෙඹෙන්නේ රෝහලකට බව මා[/FONT][FONT="]අමුතුවෙන් කිව යුතු නැත. මා බටහිර වෙදකම අවතක්සේරුවට ලක් කරනවා නොවේ. එය[/FONT][FONT="]නැතිනම් මිනිසුන් කී දෙනෙක් අප අතර නොසිටින්න ට ඇත්ද[/FONT][FONT="]? [/FONT][FONT="]ඔබේ මිතුරන්[/FONT][FONT="], [/FONT][FONT="]නෑදෑ[/FONT][FONT="]හිතවතුන්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වගේම අම්මා තාත්තා වගේ අය. නමුත් මෙම නොපෙනෙන ලෝකය පිළිබද[/FONT][FONT="]දන්නේ කීයෙන් කී[/FONT][FONT="]දෙනාද යනවග අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. අප අසල ඒ[/FONT][FONT="]නොපෙනෙන බලවේග කොපමණ ඇති බව අප දන්නෙ නැත. ඒ බලවේගයක් අප ශරීරය තුළට කඩා[/FONT][FONT="]වැදුනොත්…..මදක් සිතන්න… එය තහවුරු කිරීමට සාක්ෂි බොහොමයක් මේ වන විට සොයා[/FONT][FONT="]ගෙන ඇත…. තවද මා මේ ගෙන හැර දක්වා ඇති චිත්‍රපටයද සත්‍ය කතාවක් මත පාදක වූ[/FONT][FONT="] 1973-78[/FONT][FONT="] කාල වකවානුව ඉතා ජන්ප්රියත්වට පාත්‍ර වූ දැවැන්ත සිනමා[/FONT][FONT="]නිර්මාණයකි. මගේ අභිප්‍රාය හුදෙක්ම රස වින්දනයට නොව නෙපෙනෙන ලෝකය පිළිබදව[/FONT][FONT="]ඔබව මදක් දැනුවත් කිරීම සදහාය.[/FONT] IMDB - 8.0 [B][FONT="]33. [URL="http://www.imdb.com/title/tt0264464/?ref_=kw_li_tt"][COLOR=blue]Catch Me If You Can[/COLOR][/URL] (2002) [/FONT][/B] [B][FONT="] [/FONT][/B][IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BMTY5MzYzNjc5NV5BMl5BanBnXkFtZTYwNTUyNTc2._V1_UY209_CR0,0,140,209_AL_.jpg[/IMG][B][FONT="] [/FONT][/B] [FONT="]තාමත් මේ [/FONT][FONT="]film [/FONT][FONT="]එක බැලුවෙ නැති [/FONT][FONT="]film [/FONT][FONT="]පිස්සෙක් ඉන්නව කියල මන් නම් හිතන්නේ නෑ. ඇත්තටම මේ කතාවට සම්බන්ධ ඇත්තම මනුස්සයා සැබෑ ලෝකේ පිස්සුම වැඩ්ඩෙක්.[/FONT] [FONT="]ප්ලේන් එලවීම ගැන මලපොතේ අකුරක් දන්නෙ නැතුව මෙයා සහය නියමුවා විදිහට ගුවන් ගමන් 200කට වඩා යනවා. පහත තියෙන්නෙ පොඩි සාරාංශයක්[/FONT] [FONT="]“[/FONT][FONT="]මේ වෙනකොට මට වයස අවුරුදු [/FONT]20[FONT="]ක් වෙනව. නමුත්[/FONT] [FONT="]මම ගුවන් නියමුවෙක්[/FONT], [FONT="]ඉගැන්වීම සහයකයෙක්[/FONT], [FONT="]වෛද්‍ය වරයෙක් හා නීති වේදියෙක්[/FONT] [FONT="]කියල කිව්වොත් මේ මිනිහ පිස්සෙක් කියල දෙස් තියන්න ඔබ දෙවරක් හිතන්නෙ නැහැ.[/FONT] [FONT="] ඉහත කියාපෑ වෘත්තීන් ලොව ඉහළ පිළිගැනීමක් තිබෙන වගේම බොහොම කාලයක්[/FONT] [FONT="]මිඩංගුකර විශාල වෙහෙසක් දරා තමයි එවැනි තත්වයකට මිනිසෙකුට ලගාවෙන්න හැකි[/FONT] [FONT="]වෙන්නෙ. නමුත් කෙනෙක්ට පුලුවන් නම් වයස අවුරුදු [/FONT]19 [FONT="]වෙන්නත් ඉස්සර මේ ඔක්කොම[/FONT] [FONT="]වෘත්තින් තුල නිරත වෙන බව විටින් විට මිනිසුන්ට පෙන්වා ඔවුන් මුලා[/FONT] [FONT="]කරන්න….! සැබවුන්ම ඔහු ඔස්කා සම්මානයට පාත්රවිය යුතු නළුවෙක් විය යුතුයි. ඒ[/FONT] [FONT="]ඔහුගේ හැකියාව. [/FONT] 1948[FONT="] අප්‍රේල් [/FONT]27[FONT="] වැනිදා නිව්යෝක් නගරයේ උපන් ඔහු නමින්[/FONT], [FONT="]ෆ්රෑන්ක් විලියම් ඇබ්ග්නේල්. ඔහුට වයස [/FONT]14 [FONT="]පිරෙනකොට දෙමව්පියන් නීතියෙන්[/FONT] [FONT="]වෙන් වෙනව. කරදර ඇතුව කුඩා කල සිටන්ම ඇති දැඩි වුන කොලුවෙක්. ඔහු සමත් වෙනව[/FONT] [FONT="]වයස අවුරුදු [/FONT]19[FONT="]ක් වෙන්න කලින් අර ඉහත කිව් වෘත්තීන්වල යෙදෙන්නාක් මෙන්[/FONT] [FONT="]ලොවට පෙන්වා ඩොලර් මිලියන ගණනක මුදල් වංචාකරන්න. එපමණක් නොව තමා හඹා එන [/FONT]FBI [FONT="]නිළධාරියා සමග ඔට්ටු වෙමින් රටවල් [/FONT]26[FONT="]ක් පුරා පැන දුවන්න ඔහු සමත් වෙනව. මේ[/FONT] [FONT="]සියල්ල අතර වාරයේ වයස [/FONT]21 [FONT="]වන්නට මත්තෙන් දෙවරක් පොලිස් අත්අඩංගුවෙන්[/FONT] [FONT="]පැනයන්න තරම් මේ කොලුව හපනෙක් වෙනව. එලෙස ලොව පහල වු සටකපට ඇබ්ග්නේල් අද[/FONT] FBI [FONT="]ආරක්ෂක උපදේශක වරයෙක්. මෙලෙස වංචාවෙන් ඇමරිකා එක්සත් ජනපදය සෙලවූ[/FONT] [FONT="]මිනිසා අද එහි ආරක්ෂාවට කැපවෙන තවත් පුද්ගලයෙක් වී අවසානයි. ජීවිතය කෙතරම්[/FONT] [FONT="]අරුම පුදුමද[/FONT]? [FONT="]නමුත් මෙවන් මිනිසුන් මේ මහ පොලවේ පය ගසා ජීවත්වනවා…..![/FONT][FONT="]”[/FONT] [FONT="]IMDB - 8.1 [/FONT] [B][FONT="]35. [URL="http://www.imdb.com/title/tt0112573/?ref_=kw_li_tt"][COLOR=blue]Braveheart[/COLOR][/URL] (1995) [/FONT][/B] [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BODg4NzA0MTktOGU5ZS00ODlkLWE3ZmQtYjAzNjNmM2E3NmEzL2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UY209_CR0,0,140,209_AL_.jpg[/IMG][B][FONT="] [/FONT][/B] [FONT="]මේ කියන්න[/FONT] [FONT="]යන්නෙ මේල් ගිබ්සන්ගෙ සුපිරි චිත්‍රපටයක් ගැන..මේක නම් හැමෝම අනිවාර්යෙන්[/FONT] [FONT="]බලන්න ඕන එකක්.. ඔයාලට මේක බලන්න හේතු දෙකක් දෙන්නද මම[/FONT]?[FONT="]මේ චිත්‍රපටය[/FONT] [FONT="]ඔස්කාර් සම්මන [/FONT]5[FONT="]ක් දිනාගෙන තියෙනව.. එමෙන්ම මෙය ලොව හොදම චිත්‍රපට අතුරින්[/FONT] 102 [FONT="]වැනි ස්ථානයෙයි තියෙන්නෙ..දැන් නම් අනිවා බලමු නේ[/FONT]? [FONT="]ඔන්න එහෙනම් මම කතාවත් කියන්නම්[/FONT] [FONT="]ටිකක්..මේක [/FONT]13[FONT="]වන ශතවර්ෂයේ අවසානයත් [/FONT]14 [FONT="]වෙනි ශතවර්ෂයේ ආරම්භක කාලයත් තුල වෙන[/FONT] [FONT="]සිදුවීමක්.. විලියම් නමින් කුඩා දරුවෙක් ඉන්නව ස්කොට්ලන්තයේ..මේ කාලය වනවිට[/FONT] [FONT="]එංගලන්තය විසින් ස්කොට්ලන්තය අල්ලගෙන තියෙනව.. මේ කුඩා විලියම් පුංචි කාලයේ[/FONT] [FONT="]සිටම දකින්නෙ බොහොම බිහිසුණු දේවල්.. දිනක් ඔහුගේ පියාත් මැරුම්කනව[/FONT] [FONT="]ඉංග්‍රීසීන් අතින්..එතැන් සිට තනි වන විලිය්ම්ව හදාවඩාගන්න එනව ඔහුගේ මාමා[/FONT] [FONT="]කෙනෙක්.. මේ පුද්ගලය විලියම්ව ඔහුගේ ගමට ගෙනගොස් සටන් කරන හැටි උගන්නනව.. මේ[/FONT] [FONT="]අතරතුර එංගලන්තියේ ඔටුන්න හිටු කුමරුගේ විවාහයත් සිදුවෙනව….[/FONT] [FONT="] [/FONT][FONT="]කාලය[/FONT] [FONT="]මෙහෙම ගත වෙනව..පසුව විලියම් නැවතත් තම ගමට එන්නෙ තරුණයෙක් ලෙස.. ඔහු ඇවිත්[/FONT] [FONT="]බොහොම සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරනව..කුඩාකල සිට ළගින් සිටි තරුණියක්[/FONT] [FONT="]හා විවාහ වෙනව.. නමුත් මේ චිත්‍රපටයේ නිසල බව බිදෙන සිදුවීමක් වෙනව..විලියම්[/FONT] [FONT="]එංගලන්තයට අති විශාල තර්ජනයක් වෙනව.. මේ සියල්ල වෙන්නෙ කොහොම්ද කියල බලන්න[/FONT] [FONT="]නම් බාගන්න මේ දැවැන්ත සිනමාපටය! ඔබව ගෙනයාවි වෙනත්ම කාලයකට.. ඒ කාලය තුල[/FONT] [FONT="]ඔබට ජීවත් වෙන්න පුලුවන් මේ චිත්‍රපටය එක්ක…[/FONT] [FONT="] [/FONT][FONT="][FONT="]IMDB - 8.4[/FONT][/FONT] [FONT="] [/FONT] [B][FONT="]36. [URL="http://www.imdb.com/title/tt3322940/?ref_=kw_li_tt"][COLOR=blue]Annabelle[/COLOR][/URL] (I) (2014) [/FONT][/B] [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BOTQwZmQyYzEtODk5ZC00OTY3LWExMjAtYzRjNWFhNGM3MzBlXkEyXkFqcGdeQXVyNTIzOTk5ODM@._V1_UY209_CR0,0,140,209_AL_.jpg[/IMG][B][FONT="] [/FONT][/B] [FONT="]තවත්[/FONT] [FONT="]අමුතු විදිහේ හොල්මන් චිත්‍රපටියක්. ඇත්තටම මේ චිත්‍රපටියේ ඉන්නෙ හොල්මනක්[/FONT] [FONT="]නෙවෙයි[/FONT], [FONT="] අමනුෂ්‍යයෙක් කියලා කිව්වොත් නිවැරදියි. එක්තරා ආගමික කණ්ඩායමකට[/FONT] [FONT="]බැඳිලා ඉන්න ඇනබෙල් හිගින්ස් නැමති තරුණියක් විසින් තමන්ගෙ පෙම්වතා එක්ක[/FONT] [FONT="]එකතු වෙලා තම මව සහ පියාව අමානුෂික අන්දමින් ඝාතනය කරනවා. එහෙම ඝාතනය කරලා[/FONT] [FONT="]අල්ලපු ගෙදර සිටින දොස්තර කෙනෙක් සහ මවක් වීමට ආසන්නව ඉන්න ඔහුගෙ බිරිඳවත්[/FONT] [FONT="]ඝාතනය කරන්න හදනවා. නමුත් ඒ මොහොතේ එතනට පැමිණෙන පොලිසිය විසින් එම ඝාතනය[/FONT] [FONT="]වළක්වනවා. එහිදී ඇගේ පෙම්වතා පොලිස් වෙඩි පහරින් මිය යන අතර බෝනික්කෙක්[/FONT] [FONT="]අතැතිව කාමරේකට ගොස් අගුළු ලා ගන්න ඇනබෙල් සියදිවි නසා ගන්නවා. හැබැයි ඇගේ[/FONT] [FONT="]ආත්මය අර බෝනික්කා තුලට කාන්දු වෙනවා. [/FONT] IMDb [FONT="]වෙබ් අඩවියේ [/FONT]5.6/10[FONT="] ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර [/FONT]38[FONT="] වෙනි ස්ථානයේ රැඳී තියෙනවා.[/FONT] [FONT="] [/FONT] [B][FONT="]37. [URL="http://www.imdb.com/title/tt4172430/?ref_=kw_li_tt"][COLOR=blue]13 Hours[/COLOR][/URL] (2016) [/FONT][/B] [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BMjU3OTQ5NDc3Ml5BMl5BanBnXkFtZTgwOTEwNTkxNzE@._V1_UX140_CR0,0,140,209_AL_.jpg[/IMG] සමාන්‍යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක. හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්. [URL="https://en.wikipedia.org/wiki/Libyan_civil_war_(2011)"]2011 ලිබියාව තුල සිවිල් යුද්ධය[/URL]ක් ඇති වෙනවා නෙව, ඒ කාලේ අහන්න දකින්න ඇති නේ ඔය නිතරම රුපවාහිනියේ එහෙම ගියේ… ගඩාෆි අරහෙම කළා මෙහෙම කළා, හිටියේ මෙහෙමයි අරවා මේවා…. ඔව් ඒ සිද්ධිය වෙලා ද අවුරුදු 5ක් ගෙවිලා තියනවා අද ඊයේ වගේ නේද… කොහොම නමුත් ඔය කාලේ ලිබියාව ලෝකයේ භයානකම රටක් ලෙස නම් කෙරුනා ඒ එකක්ම බොහොම තානාපති කාර්යයාල ඉවත් කරගැනීම සිද්ධ වුනා ඒ ඒ රටවල රජයන් විසින්. හැබැයි ලෝක පොලිස් කාරයා නෙමෙයි මේ වැඩේට හිස නැමුවේ. ඇමරිකාව තමුන්ගේ තානාපති කාර්යයාලයක් පවතාගෙන ගියා CIA එකේ Annex නම් රහසක් වුන රහසක් නොවෙන මුලස්තානයකට ආසන්නයේ. නමුත් මේ ඔක්කොටම කන කොකා අඬන්න ගන්නේ [URL="https://en.wikipedia.org/wiki/2012_Benghazi_attack"]2012 සැප්තැම්බර් 11 එල්ල වෙන ප්‍රහාරය[/URL] එකක්. මේ ප්‍රහාරයෙන් 1979 පසු සේවයේ යෙදී හිටිය දී ඝාතනය වුන මුල්ම ඇමරිකානු විදේශීය තානාපතිවරයා බවට පත් වෙන්න [URL="https://en.wikipedia.org/wiki/J._Christopher_Stevens"]J. Christopher Stevens[/URL] අවාසනාවන්ත වෙනවා, ඔහු එකක්ම තානාපති කාර්යයාල සේවකයෙකු වන [URL="https://en.wikipedia.org/wiki/Sean_Smith_(diplomat)"]Sean Smith[/URL] මරු වැලද ගන්නවා තමුන්ගේ රට වෙනුවෙන්. මේ අතර වාරයේ සැතපුමක් වගේ දුරින් තියන ඇනෙක්ස් එකටත් ප්‍රහාරයක් එල්ල වෙනවා… ඉතින් මේ ප්‍රහාරයෙන් CIA කොන්ත්‍රාක්තුව පිට ආරක්ෂාව සලසන හිටපු හමුදා නිලධාරින් වන Glen Doherty වගේම [URL="https://en.wikipedia.org/wiki/American_fatalities_and_injuries_of_the_2012_Benghazi_attack#Tyrone_S._Woods"]Tyrone S. Woods[/URL] මිය යනවා. නමුත් මේ පිරිස තමුන්ගේ රට වැසියන් ආරක්ෂා කරගන්න දැරූ ප්රයත්නය සදා ජීවමානයි. මොකද ඔවුන්ගේ බල ඇණියේ පිරිසක් වගේම CIA පිරිසක් තමුන්ගේ පවුල් නැවත දකින්න තරම් වාසනාවන්ත වෙනවා මේ විරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන.. මේ සලරුව පාදක වෙලා තියෙන්නේ ඒ අවාසනාවත රාත්‍රියේ සිදුවීම් එකක් නමුත් කියන්න ඕනේ මේක සත්‍ය කතාවක් යුධ කතාවක් වුනත් මේක සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. අධ්‍යක්ෂකවරයා වෙන කිසිම කෙනෙක් නෙමෙයි Michael Bay මෙයාගේ ක්‍රියාදාම සලරූ ගැන දන්නේ නැත්නම් [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/transformers-age-of-extinction-2014-sinhala-sub/"]Transformers[/URL], Bad Boys, [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/armageddon-1998-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%83/"]Armageddon[/URL] වගේම [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/the-rock-1996-sinhala-sub/"]The Rock[/URL] කියන චිත්‍රපටි ගැන හොයා බලන්නකෝ… ඒ ඔක්කොම හැදුවේ මේ බේ හාදයා. IMDB 7.5 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. ලගදි ආව ක්‍රියාදාම චිත්‍රපටි එකක් බලනකොට ඒක බොහොම ලොකු අගයක් නෙව. මේක පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම හා Mitchell Zuckoff විසින් රචිත [URL="https://en.wikipedia.org/wiki/13_Hours_(book)"]13 Hours[/URL] ග්‍රන්ථය ආදාරයෙන්. තිරයේ දකින මුහුණු වෙන්නේ John Krasinski, Pablo Schreiber, James Badge Dale, David Denman, Max Martini, David Costabile වගේ පිරිසක්. මේක මම නම් ගත්තේ ජිම් කොල්ලා ක්‍රියාදාම නළුවෙක් වෙන හැටි බලන්න, බොහොම අගේ ඇති වෙනස් වීමක් කියන්න හැකි. එහෙනම් මේ විශේෂ කාර්යය බලකා සෙබළුන් එකක් CIA පිරිස බේරී රටින් පැනගන්න, ක්‍රියාදාම සපිරි චිත්‍රපටිය බලන්නකෝ. [URL="https://www.youtube.com/watch?v=p8V5p4sL2K0"]මේ වීඩියෝව බලන්න[/URL] මේ සටනේ සැබෑ වීරයන් චිත්‍රපටය ගැන කියන දේ දැක බලා ගන්න ඕනේ පිරිස [FONT="][FONT="]IMDB - 7.3[/FONT][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom