Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත කතා වලින් හදපු Film
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]70.[/FONT][FONT=&quot] Lone Survivor [/FONT][FONT=&quot](2013)[/FONT]

[FONT=&quot]මේක ඇමෙරිකානු සීල් හමුදා භටයන් පිළිබඳව[/FONT] [FONT=&quot]සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

ෆිල්ම් එක[/FONT] [FONT=&quot]අවසාන උණහම පෙන්වන පින්තූර පෙළත් මතක් කරලා බලන්න කියල මතක් කරනවා.

අහ්මඩ්[/FONT] [FONT=&quot]ෂාහ් කියන ජේෂ්ඨ තලෙයිබානු අණ දෙන නිලධාරියෙක් ඝාතනය කිරීම තමයි මෙයාලගේ[/FONT] [FONT=&quot]මෙහෙයුම වෙන්නේ.

මාකස්[/FONT],[FONT=&quot]මයිකි[/FONT],[FONT=&quot]ඩැනි සහ ඇලෙක්ස් තමයි මේ මෙහෙයුමට එක්වන සෙබළු[/FONT] [FONT=&quot]හතර දෙනා.

ඔවුන්ව ඇෆ්ගනිස්ථානයෙ කඳුකර ප්‍රදේශයකට ගුවනින් ගොඩ බස්සනවා.[/FONT]

[FONT=&quot]නමුත් මොවුන්ට තලෙයිබාන් සටන්කාමීන් එක්ක දරුණු ගැටුමකට මුහුණ දෙන්න වෙනවා.[/FONT] [FONT=&quot]

මිට වැඩිය මම කියන්න යන්නේ නැහැ. මේ සුපිරි [/FONT]Action [FONT=&quot]ෆිල්ම් එක ඔයාලම බලන්න[/FONT] [FONT=&quot]කියලා ආරාධනා කරනවා.[/FONT]

[FONT=&quot]71. Everest (2015)

[/FONT] [FONT=&quot]1996[/FONT] [FONT=&quot]මැයි මාසේ[/FONT] [FONT=&quot]ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සමාගම සහ තවත් සමාගම් කිහිපයක් එවරස්ට් කන්ද තරණය[/FONT] [FONT=&quot]කරන්න එකතු වෙනව තරඟෙට.

රොබ් තමයි ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් කණ්ඩායමට[/FONT] [FONT=&quot]නායකත්වය දෙන්නෙ.

එයාගෙ නෝනට දරුවෙකුත් ලැබෙන්න ළඟයි මේ කාලෙදි.

ඒවගේම තවත්[/FONT] [FONT=&quot]කෙනෙක් තමයි බෙක්.

මෙයාට දැනට ළමයි දෙන්නෙක් ඉන්නව.

තව මේ වගේ කිහිප[/FONT] [FONT=&quot]දෙනෙක් ඉන්නව කන්ද නගින්න ආපු.

මෙයාල බාගයක් දුර නගිනකොට මුහුණ දෙන්න වෙන[/FONT] [FONT=&quot]ගැටළු නිසා ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සහ තව

කණ්ඩායම් කිහිපයක් තරඟෙට නැතුව[/FONT] [FONT=&quot]එකට එකතු වෙලා කන්ද නගින්න සැලසුම් කරනව.

හැබැයි මෙයාලට මුහුණ දෙන්න වෙන[/FONT] [FONT=&quot]බාධක නම් එමටයි.

ඒ වගේම මේ දින වලම කුණාටුවක් එනව එවරස්ට් කන්දට. සමහරු[/FONT] [FONT=&quot]කන්දෙ මැද හරියේ නගින්න බැරුව නැවතෙද්දී කිහිප දෙනෙක්

එක්ක රොබ් කන්ද[/FONT] [FONT=&quot]මුදුනට ළඟා වෙනව.

ඔතනින් පස්සෙ තමයි ඉතිං කුණාටුව ඇවිල්ල මෙයාල එක්ක[/FONT] [FONT=&quot]හැප්පෙන්නෙ.

කට්ටිය මේවට මුහුණ දෙන්නෙ කොහොමද[/FONT]? [FONT=&quot]

ජීවිත අහිමි වෙන්නෙ කොහොමද[/FONT]?

[FONT=&quot]ඒවගේම මේක ඇත්ත කථාවක් නිසා ෆිල්ම් එක නිසා දැනෙන හැඟීම් වුණත් ටිකක් වැඩි.[/FONT]

[FONT=&quot]අන්තිම වෙද්දි රොබ් කොහොමද එයාගෙ ජීවිතයත් මරණයත් එක්ක

සටන් කරන්නෙ කියල[/FONT] [FONT=&quot]බලන්න පුළුවන් ලස්සන[/FONT],

[FONT=&quot]භයානක වික්‍රමයක්.

එහෙනම් හැමෝටම කතාව බලන්න කියල[/FONT] [FONT=&quot]ආරාධනා කරනව.

[/FONT]

[FONT=&quot]72. Munich (2005)

[/FONT]

[FONT=&quot]කවුද අහල[/FONT] [FONT=&quot]නැත්තේ ඊශ්‍රායෙලයේ මොසාඩ් සංවිධානය ගැන[/FONT]? [FONT=&quot]

ගොඩක් අය අනිවා අහල ඇති.

හැබැයි[/FONT] [FONT=&quot]කවුද අහලා තියෙන්නේ [/FONT]Operation Wrath of God [FONT=&quot]කියන අතිශය රහසිගත මොසාඩ්[/FONT] [FONT=&quot]මෙහෙයුම ගැන[/FONT]?

1972 [FONT=&quot]වෙද්දි ජර්මනිය තිබ්බෙ ලෝක යුද්ධ[/FONT] [FONT=&quot]පරාජයෙන් පස්සෙ නැගෙනහිර හා බටහිර ලෙස දෙකට බෙදිලා.

නැගෙනහිර ස්ටාලින් ගේ[/FONT] [FONT=&quot]සෝවියෙට් දේශය විසිනුත්[/FONT], [FONT=&quot]

බටහිර කොටස ඇමරිකාව ප්රමුඛ ජාතින් විසින් බටහිර[/FONT] [FONT=&quot]ජර්මානු රජයෙනුත් පාලනය වුණා. මේ අතර [/FONT]1972 [FONT=&quot]

අවුරුද්දේ පවත්වන්න නියමිත වෙච්ච[/FONT] [FONT=&quot]ඔලිම්පික් උලෙළ පැවැත්වුණේ මේ කියපු බටහිර ජර්මනියේ මියුනිච් නුවරයි.[/FONT] [FONT=&quot]

ඔවුන්ට අවශ්‍ය වුණා නව ප්රජාතන්ත්රවාදී පෙනුම ලෝකයටම පෙන්වන්න. ඒත්[/FONT] [FONT=&quot]සිදුවුණේ වෙනත් දෙයක්. මේ

වෙද්දි ඊශ්‍රායලය කියන රට ලෝක සිතියෙමෙන් අයින්[/FONT] [FONT=&quot]කරන්න අදටත් සපථ කරල ඉන්න පලස්තීනයට සම්බන්ධ

කලු සැප්තැම්බරය කියන සංවිධානය[/FONT] [FONT=&quot]විසින් ඊශ්‍රායෙල් ක්‍රීඩා කණ්ඩායමේ [/FONT]11[FONT=&quot] දෙනෙක්ව ප්‍රාණ ඇපකරුවන් කරගන්නවා.[/FONT] [FONT=&quot]

ඒ ගැන වැඩි විස්තර මෙන්ම ඒ කාලයේ සැබෑ දර්ශන ඔයාලට මේ චිත්‍රපටිය තුළදි[/FONT] [FONT=&quot]දකින්න ලැබෙයි. ඒ කාලේ

තිබ්බ නීති අනුව ජර්මානු හමුදාවට තිබ්බ විවිධ බාධක[/FONT] [FONT=&quot]හමුවේ බේරාගැනීමේ මෙහෙයුම කරන්න සිදුවුණේ

අත්දැකීම් වලින් අඩු සාමාන්‍ය[/FONT] [FONT=&quot]ආරක්ෂක අංශ වලටයි. මේ ඛේදවාචකය නිමා වෙන්නේ ප්‍රාණ ඇපකරුවන් සියලු

දෙනාවත්[/FONT], [FONT=&quot]තස්ත්‍රවාදීන්ගෙන් දෙදෙනෙක් ඇරෙන්න අනික් පස් දෙනාත් එක් පොලිස් භටයකුත්[/FONT] [FONT=&quot]මරණයට පත්වුණා.[/FONT]

[FONT=&quot]

ඉතින් මේ[/FONT] [FONT=&quot]ක්‍රීඩා කණ්ඩායමේ මළ සිරුරු ඊශ්රායෙලයට රැගෙන එන මොහොත වෙද්දීත් මොසාඩ්[/FONT] [FONT=&quot]සංවිධානය විසින්

මෙම ප්‍රහාරයේ මහ මොලකාරයෝ අඳුනාගෙන අවසන්. ඉතින් [/FONT]4[FONT=&quot] වැනි[/FONT] [FONT=&quot]ඊශ්‍රායෙල් අගමැති තනතුර හෙබවූ ගෝල්ඩා

මියෙර්ගේ අනුමැතියෙන් ඔවුන් හොර රහසේ[/FONT] [FONT=&quot]දඩයම අරඹනවා.[/FONT] Operation Wrath of God [FONT=&quot]නමින් හැඳින්වෙන[/FONT] [FONT=&quot]

මෙම සුප්‍රසිද්ධ හා තවමත් අභිරහස් පවතින මෙහෙයුමේ ආරම්භය හා ගලායෑම මෙම[/FONT] [FONT=&quot]චිත්‍රපටයෙන් පෙන්නුම්

කරනවා. හැබැයි මේක ස්ටීවන් ස්පිල්බර්ග් විසින්[/FONT] Vengeance: The True Story of an Israeli Counter-

Terrorist Team [FONT=&quot]නම් [/FONT]George Jonas [FONT=&quot]විසින් [/FONT]Yuval Aviv [FONT=&quot]නම් මොසාඩ් නියෝජිතයාගේ මෙහෙයුමක් ගැන[/FONT] [FONT=&quot]රචිත

පොත ආශ්‍රය කොට (සත්‍ය සිද්ධීන් ආශ්රයෙන්) නිර්මාණය කෙරූවක් මිස[/FONT] [FONT=&quot]සත්‍යම සිද්ධිම යැයි කියන්න අමාරුයි.

කොටින්ම මේ මෙහෙයුම [/FONT]1992[FONT=&quot] දක්වාම[/FONT] [FONT=&quot]ඇදීගෙන ආව බවක් කියවෙනවා. මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ ඉන් එක්

කොටසක්[/FONT] [FONT=&quot]පමණයි. ජයග්‍රහණ[/FONT], [FONT=&quot]පරාජයන් වගේම තවත් බොහෝ දේ මෙමඟින් කතා වෙනවා.[/FONT]

73. Bridge of Spies (2015)

[FONT=&quot]

මෙම සිනමාපටයට[/FONT] [FONT=&quot]පාදක වෙන්නෙ දෙවන ලෝකයුද්ධයට පසුව ඇති වූ සීතල යුද්ධය අතරතුරේ සිදු වූ [/FONT]1960 U-2[FONT=&quot]

සිදුවීමයි. එම සිදුවීමේදී සෝවියට් රජයේ ග්‍රහණයට හසු වූ [/FONT]U-2 [FONT=&quot]ගුවන්යානයේ නියමුවා වූ [/FONT]Francis Gary Powers [FONT=&quot]නිදහස්

කර ගැනීමේ කටයුත්ත[/FONT] [FONT=&quot]භාරදෙන [/FONT]James B. Donovan [FONT=&quot]නම් නීතිඥයා වටාමේ සිනමාපටය ගෙතී පවතිනවා. [/FONT]2014 [FONT=&quot]

වසරේ රූපගත කිරීම් ආරම්භ කළ මෙම සිනමාපටය [/FONT]2015 [FONT=&quot]ඔක්තෝබර් [/FONT]16 [FONT=&quot]වන දින[/FONT] [FONT=&quot]ප්‍රදර්ශණය ආරම්භ කළා. ඒවගේම

සදහන් වෙන පරිදි[/FONT] [FONT=&quot]මේ වන විට විවිධ සම්මාන [/FONT]10 [FONT=&quot]දිනාගෙන ඇති අතර තවත් සම්මාන [/FONT]39[FONT=&quot]කට නිර්දේශ

වී තිබෙනවා.[/FONT]

IMDb [FONT=&quot]අගය [/FONT]7.9 [FONT=&quot]ක් වන මෙම සිනමාපටයේ [/FONT]James B.

Donovan [FONT=&quot]ලෙස[/FONT] Tom Hanks [FONT=&quot]ද[/FONT], Rudolf Abel [FONT=&quot]ලෙස [/FONT]Mark Rylance [FONT=&quot]ද[/FONT], Mary McKenna Donovan [FONT=&quot]ලෙස [/FONT]Amy Ryan [FONT=&quot]ද[/FONT],

Thomas Watters [FONT=&quot]ලෙස [/FONT]Alan Alda [FONT=&quot]ද[/FONT],Francis Gary Powers [FONT=&quot]ලෙස [/FONT]Austin Stowell [FONT=&quot]ද[/FONT] [FONT=&quot]රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් කතාව පැත්තට හැරෙමු…[/FONT]

[FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]කට්ටිය දන්නවා ඇතිනේ මේ සීතල යුද්ධය

ගැන.මේක ඇති වෙන්නේ [/FONT]1945[FONT=&quot]දී ලෝක යුද්ධය[/FONT] [FONT=&quot]අවසන් වීමත් සමග. ලෝක යුද්ධය නිසා ජර්මනිය මෙන්ම තවත්

යුරෝපා රටවල් යම්තාක්[/FONT] [FONT=&quot]දුරකට පහලට වැටෙන විට මහා ලෝක බලවතුන් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ

සෝවියට්[/FONT] [FONT=&quot]දේශය නැගී එනවා.නමුත් කවුරුත් දන්නා පරිදි මේ රටවල් දෙකේ එවකට දේශපාලන සහ[/FONT] [FONT=&quot]ආර්ථික

දර්ශනයන් වෙනස්. ඇමරිකාව ප්‍රජාත්‍රන්තවාදී ධනවාදී පිළිවෙතක්[/FONT] [FONT=&quot]අනුගමනය කරනවිට සෝවියට් සංගමය

සමාජවාදී නැතිනම් කොමියුනිස්ට් ක්‍රමයක් තමා[/FONT] [FONT=&quot]අනුගමනය කලේ.[/FONT]

[FONT=&quot]

ඉතින්[/FONT] [FONT=&quot]ලෝකය තුළ තම ආධිපත්‍යය ව්‍යාප්ත කිරීම තමා මේ මහා බලවතුන්ගේ අනවරත උත්සාහය[/FONT] [FONT=&quot]වුනේ. ඒ උදෙසා

අනෙකා කෙසේ හෝ විනාශ කිරීම අවශ්‍ය වුනත් ඒ සදහා යුධමය[/FONT] [FONT=&quot]පිළිවෙත් අනුගමනය නොකර රහස් තොරතුරු

සෙවීම මගින් රටේ ආර්ථික[/FONT],[FONT=&quot]සමාජ සහ යුධ[/FONT] [FONT=&quot]ශක්තින් අඩපන කිරීම තමා මේ දෙරටේම අරමුණ වුනේ. ඉතින් ඒ

අරමුණ උදෙසා[/FONT] [FONT=&quot]ක්‍රියාත්මක වෙද්දී ඇතිවූ සිදුවීමක් අලලා තමයි මේ සිනමාපටය නිර්මාණය වී[/FONT] [FONT=&quot]තිබෙන්නේ.[/FONT]

[FONT=&quot]

කතාවේ[/FONT] [FONT=&quot]හැටියට ඇමරිකාව අල්ලාගෙන සිටින රුඩොල්ෆ් එබල් නම් සෝවියට් ඔත්තුකරුවාට[/FONT] [FONT=&quot]දඩුවම් පැමිණවීමට

අවශ්‍ය වෙනවා. නමුත් සැවොම දන්නා පරිදි ලොව[/FONT] [FONT=&quot]ප්රජාතන්ත්රවාදය වැඩිම රට ලෙස හදුන්වාගන්න

ඇමරිකාවට මේක කරන්න අවශ්‍ය[/FONT] [FONT=&quot]වෙන්නේ ඔවුන් සිරකරුවකුගේ වුනත් අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට

ලොවට[/FONT] [FONT=&quot]පෙන්වාදෙමින්.මේ සදහා එබල්ගේ නීතිඥයා ලෙස දක්ෂ නීතිඥයෙක් වන ජේම්ස්[/FONT] [FONT=&quot]ඩොනොවන්ව පත්කරනු

ලබනවා.නමුත් ඩොනොවන් තම රාජකාරිය සතුරාට වුවත් අකුරට ඉෂ්ට[/FONT] [FONT=&quot]කරනවා. ඔහුට අවශ්‍ය වන්නේ කෙසේ හෝ

තම සේවාදායකයා නිදහස් කරලීමයි.[/FONT]

[FONT=&quot]නමුත් ඒ[/FONT] [FONT=&quot]සදහා ඔහුට ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම නිසා

එබල්ට වසර [/FONT]30[FONT=&quot]ක සිරදඩුවමක්[/FONT] [FONT=&quot]නියමවෙනවා. මෙන්න මේ අතරතුරේ ඇමරිකා ඔත්තුකරුවෙක් වන ගැරී පවර්ස්

රුසියානු[/FONT] [FONT=&quot]හමුදා අංශ භාරයට පත්වෙනවා. මේ හේතුව නිසා ඇමරිකානු රජය තීරණය කරනවා නිල[/FONT] [FONT=&quot]නොවන

වශයෙන් රජයේ නිලධාරියෙක් නොවන ඩොනොවන්ව ජර්මනියට යවලා සිරකරුවන්[/FONT] [FONT=&quot]හුවමාරුවක් ගැන සාකච්ඡා

කරන්න. ඩොනොවන්ට නියෝග ලැබෙන්නේ පවර්ස් වෙනුවට එබල්[/FONT] [FONT=&quot]හුවමාරු කිරීමට පමණයි. නමුත් ඔහු

ජර්මානු බාරයේ සිටින ඇමරිකානු ශිෂ්‍යයකුද[/FONT] [FONT=&quot]ඉල්ලා සිටිනවා.[/FONT]

[FONT=&quot]

එහෙමනම් කට්ටිය බලලම දැනගන්න ඩොනොවන් සාර්ථක වෙයිද නැද්ද මේ ගමනේදී මොනවගේ බාධක ඔහුට

එල්ලවෙයිද කියලා[/FONT]?

[QUOTE="AshenTM, post: 22413870, member: 179565"] [B][SIZE=4][B][COLOR=#333333][FONT="]70.[/FONT][/COLOR][/B][COLOR=#A58500][FONT="] [URL="http://www.imdb.com/title/tt1091191/?ref_=kw_li_tt"][COLOR=#70579D]Lone Survivor[/COLOR][/URL] [/FONT][/COLOR][B][COLOR=#A58500][FONT="](2013)[/FONT][/COLOR][/B][/SIZE][/B] [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BMjA0NTgwOTk5Ml5BMl5BanBnXkFtZTcwMjE3NDc5OQ@@._V1_UY209_CR0,0,140,209_AL_.jpg[/IMG] [SIZE=4][FONT="]මේක ඇමෙරිකානු සීල් හමුදා භටයන් පිළිබඳව[/FONT] [FONT="]සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ෆිල්ම් එක[/FONT] [FONT="]අවසාන උණහම පෙන්වන පින්තූර පෙළත් මතක් කරලා බලන්න කියල මතක් කරනවා. අහ්මඩ්[/FONT] [FONT="]ෂාහ් කියන ජේෂ්ඨ තලෙයිබානු අණ දෙන නිලධාරියෙක් ඝාතනය කිරීම තමයි මෙයාලගේ[/FONT] [FONT="]මෙහෙයුම වෙන්නේ. මාකස්[/FONT],[FONT="]මයිකි[/FONT],[FONT="]ඩැනි සහ ඇලෙක්ස් තමයි මේ මෙහෙයුමට එක්වන සෙබළු[/FONT] [FONT="]හතර දෙනා. ඔවුන්ව ඇෆ්ගනිස්ථානයෙ කඳුකර ප්‍රදේශයකට ගුවනින් ගොඩ බස්සනවා.[/FONT] [FONT="]නමුත් මොවුන්ට තලෙයිබාන් සටන්කාමීන් එක්ක දරුණු ගැටුමකට මුහුණ දෙන්න වෙනවා.[/FONT] [FONT="] මිට වැඩිය මම කියන්න යන්නේ නැහැ. මේ සුපිරි [/FONT]Action [FONT="]ෆිල්ම් එක ඔයාලම බලන්න[/FONT] [FONT="]කියලා ආරාධනා කරනවා.[/FONT][/SIZE] [SIZE=4][B][FONT="]71. [URL="http://www.imdb.com/title/tt2719848/?ref_=kw_li_tt"]Everest[/URL] (2015) [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BMTNmMzM0ZTktZWY3Yy00ODViLTllZDgtODcwM2QyM2E2YTU2L2ltYWdlXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UX140_CR0,0,140,209_AL_.jpg[/IMG] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]1996[/FONT][/B] [FONT="]මැයි මාසේ[/FONT] [FONT="]ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සමාගම සහ තවත් සමාගම් කිහිපයක් එවරස්ට් කන්ද තරණය[/FONT] [FONT="]කරන්න එකතු වෙනව තරඟෙට. රොබ් තමයි ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් කණ්ඩායමට[/FONT] [FONT="]නායකත්වය දෙන්නෙ. එයාගෙ නෝනට දරුවෙකුත් ලැබෙන්න ළඟයි මේ කාලෙදි. ඒවගේම තවත්[/FONT] [FONT="]කෙනෙක් තමයි බෙක්. මෙයාට දැනට ළමයි දෙන්නෙක් ඉන්නව. තව මේ වගේ කිහිප[/FONT] [FONT="]දෙනෙක් ඉන්නව කන්ද නගින්න ආපු. මෙයාල බාගයක් දුර නගිනකොට මුහුණ දෙන්න වෙන[/FONT] [FONT="]ගැටළු නිසා ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සහ තව කණ්ඩායම් කිහිපයක් තරඟෙට නැතුව[/FONT] [FONT="]එකට එකතු වෙලා කන්ද නගින්න සැලසුම් කරනව. හැබැයි මෙයාලට මුහුණ දෙන්න වෙන[/FONT] [FONT="]බාධක නම් එමටයි. ඒ වගේම මේ දින වලම කුණාටුවක් එනව එවරස්ට් කන්දට. සමහරු[/FONT] [FONT="]කන්දෙ මැද හරියේ නගින්න බැරුව නැවතෙද්දී කිහිප දෙනෙක් එක්ක රොබ් කන්ද[/FONT] [FONT="]මුදුනට ළඟා වෙනව. ඔතනින් පස්සෙ තමයි ඉතිං කුණාටුව ඇවිල්ල මෙයාල එක්ක[/FONT] [FONT="]හැප්පෙන්නෙ. කට්ටිය මේවට මුහුණ දෙන්නෙ කොහොමද[/FONT]? [FONT="] ජීවිත අහිමි වෙන්නෙ කොහොමද[/FONT]? [FONT="]ඒවගේම මේක ඇත්ත කථාවක් නිසා ෆිල්ම් එක නිසා දැනෙන හැඟීම් වුණත් ටිකක් වැඩි.[/FONT] [FONT="]අන්තිම වෙද්දි රොබ් කොහොමද එයාගෙ ජීවිතයත් මරණයත් එක්ක සටන් කරන්නෙ කියල[/FONT] [FONT="]බලන්න පුළුවන් ලස්සන[/FONT], [FONT="]භයානක වික්‍රමයක්. එහෙනම් හැමෝටම කතාව බලන්න කියල[/FONT] [FONT="]ආරාධනා කරනව. [/FONT][/SIZE] [SIZE=4][B][FONT="]72. [URL="http://www.imdb.com/title/tt0408306/?ref_=kw_li_tt"]Munich[/URL] (2005) [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BMTcwNzYzMzMwMF5BMl5BanBnXkFtZTcwMzMzODczMQ@@._V1_UY209_CR0,0,140,209_AL_.jpg[/IMG] [/FONT][/B][/SIZE] [SIZE=4][FONT="]කවුද අහල[/FONT] [FONT="]නැත්තේ ඊශ්‍රායෙලයේ මොසාඩ් සංවිධානය ගැන[/FONT]? [FONT="] ගොඩක් අය අනිවා අහල ඇති. හැබැයි[/FONT] [FONT="]කවුද අහලා තියෙන්නේ [/FONT]Operation Wrath of God [FONT="]කියන අතිශය රහසිගත මොසාඩ්[/FONT] [FONT="]මෙහෙයුම ගැන[/FONT]? [/SIZE] [SIZE=4]1972 [FONT="]වෙද්දි ජර්මනිය තිබ්බෙ ලෝක යුද්ධ[/FONT] [FONT="]පරාජයෙන් පස්සෙ නැගෙනහිර හා බටහිර ලෙස දෙකට බෙදිලා. නැගෙනහිර ස්ටාලින් ගේ[/FONT] [FONT="]සෝවියෙට් දේශය විසිනුත්[/FONT], [FONT="] බටහිර කොටස ඇමරිකාව ප්රමුඛ ජාතින් විසින් බටහිර[/FONT] [FONT="]ජර්මානු රජයෙනුත් පාලනය වුණා. මේ අතර [/FONT]1972 [FONT="] අවුරුද්දේ පවත්වන්න නියමිත වෙච්ච[/FONT] [FONT="]ඔලිම්පික් උලෙළ පැවැත්වුණේ මේ කියපු බටහිර ජර්මනියේ මියුනිච් නුවරයි.[/FONT] [FONT="] ඔවුන්ට අවශ්‍ය වුණා නව ප්රජාතන්ත්රවාදී පෙනුම ලෝකයටම පෙන්වන්න. ඒත්[/FONT] [FONT="]සිදුවුණේ වෙනත් දෙයක්. මේ වෙද්දි ඊශ්‍රායලය කියන රට ලෝක සිතියෙමෙන් අයින්[/FONT] [FONT="]කරන්න අදටත් සපථ කරල ඉන්න පලස්තීනයට සම්බන්ධ කලු සැප්තැම්බරය කියන සංවිධානය[/FONT] [FONT="]විසින් ඊශ්‍රායෙල් ක්‍රීඩා කණ්ඩායමේ [/FONT]11[FONT="] දෙනෙක්ව ප්‍රාණ ඇපකරුවන් කරගන්නවා.[/FONT] [FONT="] ඒ ගැන වැඩි විස්තර මෙන්ම ඒ කාලයේ සැබෑ දර්ශන ඔයාලට මේ චිත්‍රපටිය තුළදි[/FONT] [FONT="]දකින්න ලැබෙයි. ඒ කාලේ තිබ්බ නීති අනුව ජර්මානු හමුදාවට තිබ්බ විවිධ බාධක[/FONT] [FONT="]හමුවේ බේරාගැනීමේ මෙහෙයුම කරන්න සිදුවුණේ අත්දැකීම් වලින් අඩු සාමාන්‍ය[/FONT] [FONT="]ආරක්ෂක අංශ වලටයි. මේ ඛේදවාචකය නිමා වෙන්නේ ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනාවත්[/FONT], [FONT="]තස්ත්‍රවාදීන්ගෙන් දෙදෙනෙක් ඇරෙන්න අනික් පස් දෙනාත් එක් පොලිස් භටයකුත්[/FONT] [FONT="]මරණයට පත්වුණා.[/FONT] [/SIZE] [SIZE=4][FONT="] ඉතින් මේ[/FONT] [FONT="]ක්‍රීඩා කණ්ඩායමේ මළ සිරුරු ඊශ්රායෙලයට රැගෙන එන මොහොත වෙද්දීත් මොසාඩ්[/FONT] [FONT="]සංවිධානය විසින් මෙම ප්‍රහාරයේ මහ මොලකාරයෝ අඳුනාගෙන අවසන්. ඉතින් [/FONT]4[FONT="] වැනි[/FONT] [FONT="]ඊශ්‍රායෙල් අගමැති තනතුර හෙබවූ ගෝල්ඩා මියෙර්ගේ අනුමැතියෙන් ඔවුන් හොර රහසේ[/FONT] [FONT="]දඩයම අරඹනවා.[/FONT] [B]Operation Wrath of God[/B] [FONT="]නමින් හැඳින්වෙන[/FONT] [FONT="] මෙම සුප්‍රසිද්ධ හා තවමත් අභිරහස් පවතින මෙහෙයුමේ ආරම්භය හා ගලායෑම මෙම[/FONT] [FONT="]චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා. හැබැයි මේක ස්ටීවන් ස්පිල්බර්ග් විසින්[/FONT] [B]Vengeance: The True Story of an Israeli Counter- Terrorist Team[/B] [FONT="]නම් [/FONT]George Jonas [FONT="]විසින් [/FONT]Yuval Aviv [FONT="]නම් මොසාඩ් නියෝජිතයාගේ මෙහෙයුමක් ගැන[/FONT] [FONT="]රචිත පොත ආශ්‍රය කොට (සත්‍ය සිද්ධීන් ආශ්රයෙන්) නිර්මාණය කෙරූවක් මිස[/FONT] [FONT="]සත්‍යම සිද්ධිම යැයි කියන්න අමාරුයි. කොටින්ම මේ මෙහෙයුම [/FONT]1992[FONT="] දක්වාම[/FONT] [FONT="]ඇදීගෙන ආව බවක් කියවෙනවා. මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ ඉන් එක් කොටසක්[/FONT] [FONT="]පමණයි. ජයග්‍රහණ[/FONT], [FONT="]පරාජයන් වගේම තවත් බොහෝ දේ මෙමඟින් කතා වෙනවා.[/FONT] [/SIZE] [B][SIZE=4] 73. [URL="http://www.imdb.com/title/tt3682448/?ref_=kw_li_tt"]Bridge of Spies[/URL] (2015)[/SIZE] [/B] [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BMjIxOTI0MjU5NV5BMl5BanBnXkFtZTgwNzM4OTk4NTE@._V1_UY209_CR0,0,140,209_AL_.jpg[/IMG] [SIZE=4][FONT="] මෙම සිනමාපටයට[/FONT] [FONT="]පාදක වෙන්නෙ දෙවන ලෝකයුද්ධයට පසුව ඇති වූ සීතල යුද්ධය අතරතුරේ සිදු වූ [/FONT]1960 U-2[FONT="] සිදුවීමයි. එම සිදුවීමේදී සෝවියට් රජයේ ග්‍රහණයට හසු වූ [/FONT]U-2 [FONT="]ගුවන්යානයේ නියමුවා වූ [/FONT]Francis Gary Powers [FONT="]නිදහස් කර ගැනීමේ කටයුත්ත[/FONT] [FONT="]භාරදෙන [/FONT]James B. Donovan [FONT="]නම් නීතිඥයා වටාමේ සිනමාපටය ගෙතී පවතිනවා. [/FONT]2014 [FONT="] වසරේ රූපගත කිරීම් ආරම්භ කළ මෙම සිනමාපටය [/FONT]2015 [FONT="]ඔක්තෝබර් [/FONT]16 [FONT="]වන දින[/FONT] [FONT="]ප්‍රදර්ශණය ආරම්භ කළා. ඒවගේම සදහන් වෙන පරිදි[/FONT] [B][FONT="]මේ වන විට විවිධ සම්මාන [/FONT]10 [/B][B][FONT="]දිනාගෙන ඇති අතර තවත් සම්මාන [/FONT]39[/B][B][FONT="]කට නිර්දේශ වී තිබෙනවා.[/FONT][/B][/SIZE] [SIZE=4]IMDb [FONT="]අගය [/FONT]7.9 [FONT="]ක් වන මෙම සිනමාපටයේ [/FONT]James B. Donovan [FONT="]ලෙස[/FONT] [B]Tom Hanks[/B] [FONT="]ද[/FONT], Rudolf Abel [FONT="]ලෙස [/FONT]Mark Rylance [FONT="]ද[/FONT], Mary McKenna Donovan [FONT="]ලෙස [/FONT]Amy Ryan [FONT="]ද[/FONT], Thomas Watters [FONT="]ලෙස [/FONT]Alan Alda [FONT="]ද[/FONT],Francis Gary Powers [FONT="]ලෙස [/FONT]Austin Stowell [FONT="]ද[/FONT] [FONT="]රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු…[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඉතින්[/FONT] [FONT="]කට්ටිය දන්නවා ඇතිනේ මේ සීතල යුද්ධය ගැන.මේක ඇති වෙන්නේ [/FONT]1945[FONT="]දී ලෝක යුද්ධය[/FONT] [FONT="]අවසන් වීමත් සමග. ලෝක යුද්ධය නිසා ජර්මනිය මෙන්ම තවත් යුරෝපා රටවල් යම්තාක්[/FONT] [FONT="]දුරකට පහලට වැටෙන විට මහා ලෝක බලවතුන් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට්[/FONT] [FONT="]දේශය නැගී එනවා.නමුත් කවුරුත් දන්නා පරිදි මේ රටවල් දෙකේ එවකට දේශපාලන සහ[/FONT] [FONT="]ආර්ථික දර්ශනයන් වෙනස්. ඇමරිකාව ප්‍රජාත්‍රන්තවාදී ධනවාදී පිළිවෙතක්[/FONT] [FONT="]අනුගමනය කරනවිට සෝවියට් සංගමය සමාජවාදී නැතිනම් කොමියුනිස්ට් ක්‍රමයක් තමා[/FONT] [FONT="]අනුගමනය කලේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="] ඉතින්[/FONT] [FONT="]ලෝකය තුළ තම ආධිපත්‍යය ව්‍යාප්ත කිරීම තමා මේ මහා බලවතුන්ගේ අනවරත උත්සාහය[/FONT] [FONT="]වුනේ. ඒ උදෙසා අනෙකා කෙසේ හෝ විනාශ කිරීම අවශ්‍ය වුනත් ඒ සදහා යුධමය[/FONT] [FONT="]පිළිවෙත් අනුගමනය නොකර රහස් තොරතුරු සෙවීම මගින් රටේ ආර්ථික[/FONT],[FONT="]සමාජ සහ යුධ[/FONT] [FONT="]ශක්තින් අඩපන කිරීම තමා මේ දෙරටේම අරමුණ වුනේ. ඉතින් ඒ අරමුණ උදෙසා[/FONT] [FONT="]ක්‍රියාත්මක වෙද්දී ඇතිවූ සිදුවීමක් අලලා තමයි මේ සිනමාපටය නිර්මාණය වී[/FONT] [FONT="]තිබෙන්නේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="] කතාවේ[/FONT] [FONT="]හැටියට ඇමරිකාව අල්ලාගෙන සිටින රුඩොල්ෆ් එබල් නම් සෝවියට් ඔත්තුකරුවාට[/FONT] [FONT="]දඩුවම් පැමිණවීමට අවශ්‍ය වෙනවා. නමුත් සැවොම දන්නා පරිදි ලොව[/FONT] [FONT="]ප්රජාතන්ත්රවාදය වැඩිම රට ලෙස හදුන්වාගන්න ඇමරිකාවට මේක කරන්න අවශ්‍ය[/FONT] [FONT="]වෙන්නේ ඔවුන් සිරකරුවකුගේ වුනත් අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ලොවට[/FONT] [FONT="]පෙන්වාදෙමින්.මේ සදහා එබල්ගේ නීතිඥයා ලෙස දක්ෂ නීතිඥයෙක් වන ජේම්ස්[/FONT] [FONT="]ඩොනොවන්ව පත්කරනු ලබනවා.නමුත් ඩොනොවන් තම රාජකාරිය සතුරාට වුවත් අකුරට ඉෂ්ට[/FONT] [FONT="]කරනවා. ඔහුට අවශ්‍ය වන්නේ කෙසේ හෝ තම සේවාදායකයා නිදහස් කරලීමයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]නමුත් ඒ[/FONT] [FONT="]සදහා ඔහුට ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම නිසා එබල්ට වසර [/FONT]30[FONT="]ක සිරදඩුවමක්[/FONT] [FONT="]නියමවෙනවා. මෙන්න මේ අතරතුරේ ඇමරිකා ඔත්තුකරුවෙක් වන ගැරී පවර්ස් රුසියානු[/FONT] [FONT="]හමුදා අංශ භාරයට පත්වෙනවා. මේ හේතුව නිසා ඇමරිකානු රජය තීරණය කරනවා නිල[/FONT] [FONT="]නොවන වශයෙන් රජයේ නිලධාරියෙක් නොවන ඩොනොවන්ව ජර්මනියට යවලා සිරකරුවන්[/FONT] [FONT="]හුවමාරුවක් ගැන සාකච්ඡා කරන්න. ඩොනොවන්ට නියෝග ලැබෙන්නේ පවර්ස් වෙනුවට එබල්[/FONT] [FONT="]හුවමාරු කිරීමට පමණයි. නමුත් ඔහු ජර්මානු බාරයේ සිටින ඇමරිකානු ශිෂ්‍යයකුද[/FONT] [FONT="]ඉල්ලා සිටිනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="] එහෙමනම් කට්ටිය බලලම දැනගන්න ඩොනොවන් සාර්ථක වෙයිද නැද්ද මේ ගමනේදී මොනවගේ බාධක ඔහුට එල්ලවෙයිද කියලා[/FONT]?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom