Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
ඇත්ත තිත්ත අය නාවට කමක් නැහැ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත තිත්ත අය නාවට කමක් නැහැ....

කවුරු කොහොම මොනවා කිව්වත් මම නම් දේශපාලනය විශ්වාස කරන්නේ නැහැ... හැමෝම මිනිස්සු හැටියට තමන්ගේ මඩිය තද කරගන්න එක තමයි කරන්නේ....

හැබැයි කෙනෙක් දඩුවමක් විදිනවනම් විඳින්නේ ඒ කෙනා වරදක් කරලා තියෙන නිසා....  නරක කෙනෙක් සැපතක් විදිනවනම් විදින්නේ ඒ කෙනා හොඳ දෙයක් කල තියෙන නිසා...  [ මොකද කිරි කලයකට ගොම බින්දුවක් වැටුනොත් ඒ කිරි කාලයෙන් වැඩක් නැති බව අපි හැමෝම දන්නවනේ...]  [අංගුලිමාල ඇඟිලි කැපුවට සත්‍යය තේරුම අරගෙන රහත් පලයට ආව නේද?]

අනික ලංකාවේ වර්තමාන මන්ත්‍රිලා අතුරින් මම පෞද්ගලිකව කැමැත්තක් දක්වනවා මර්වින් සිල්වා මැති තුමාට, ගොඩක් ලොකු විශේෂ කාරනා නිසා නෙමෙයි... කියන දේ කෙලින් කියනවා... කරන දේ කෙලින් කරනවා... හැංගි හැංගි හොරෙන් මැරකම් කරන්නේ නැහැ.... තමන් හරි හෝ වැරදි.. තමන්ගේ මතය කොන්ද කෙලින් තියාගෙන කියන මනුස්සයෙක් නිසා මම ඒ පුද්ගලයාව අගය කරනවා...

අපි හැමෝම වැරදි කරනවා...  හැබැයි අපිව වැරදි කරන්න කවුරුවත් පොළඹවන්නේ නැහැ නැහැ...  අපි අපේ කැමැත්තෙන්මයි වැරදි කරන්නේ.... එහෙම අපි වැරදි කර කර අපි තව කෙනෙකුට ඒ වරදේ අයිතිය පවරන එක සාධාරණ නැහැ නේද? [ මම සිගරට් බොනවා, එහෙම කියල මම මගේ යාලුවන්ට බැන්නොත් මුන් නිසා තමයි මම මේකට පුරුදු වුනේ කියල.... එක හරිද? එහෙමත් නැත්තන් මම goldleaf කොම්පැනියට බැන්නොත් මුන් සිගරට් ගෙන නිසා තමයි මේ ඔක්කොම කියල.... එකත සාධාරණද? ]

මම හිතන විදිහට අපි කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න කලින් තව දෙතුන් වතාවක් සිතන්න ඕනේ කියල.... මොකද අපිට මෙහෙම ඉඳං කිසි දෙයක් කියන්න බැහැ.. අපි දන්නේ අපිට අහන්න දකින්න ලැබෙන දේ විතරයි...

සිහලුන් විදිහට පක්ෂ බෙදාගෙන මිනිස්සුන්ට බැනගන්නවට වැඩ හොඳයි.... එදා රට කොටියට දුන්නා නම්... අපිට ලැබිල තියෙන නිදහසෙන් අපි මේ ගන්න ප්‍රයෝජනය මොකක්ද? රනිල් හෝ... පොන්සේකා හෝ... මහින්ද හෝ.. සජිත් හෝ... රටට සේවයක් කරනවා නම් එච්චරයි වෙන්න ඕනේ...

මම අහන්නේ ඔය කියන සේවය ඉටු කරන්න තමන්ගේ පක්ෂය දිනන්න ඕනෙමද? තමන්ට තනතුරු ඕනෙමද? දන මේ පාර්ලිමේන්තුවේ එයාලට ලැබිල තියෙන තනතුරු මදිද.... හැමෝටම පක්ෂ නායකයෙක වෙන්න ඕන වුනොත්... ජනාධිපත් වෙන්න වුනොත්.... හැමදාම අපේ රට එකම තැන තියේවි.... හැමදාම පුටුවලට පොරකන හිවල්ලු වගේ ඉඳීවි...

කගේ හෝ සිත රිදු නානම් සමාවෙන්න..... වැරදි තියෙනවා නම් පෙන්වල දෙන්න....

[QUOTE="priyankarascorpio, post: 11567703, member: 263038"] [b]ඇත්ත තිත්ත අය නාවට කමක් නැහැ....[/b] :D[SIZE="6"][COLOR="Green"][COLOR="DarkGreen"][CENTER]කවුරු කොහොම මොනවා කිව්වත් මම නම් දේශපාලනය විශ්වාස කරන්නේ නැහැ... හැමෝම මිනිස්සු හැටියට තමන්ගේ මඩිය තද කරගන්න එක තමයි කරන්නේ.... :yes: හැබැයි කෙනෙක් දඩුවමක් විදිනවනම් විඳින්නේ ඒ කෙනා වරදක් කරලා තියෙන නිසා.... :yes: නරක කෙනෙක් සැපතක් විදිනවනම් විදින්නේ ඒ කෙනා හොඳ දෙයක් කල තියෙන නිසා... :angry: [ මොකද කිරි කලයකට ගොම බින්දුවක් වැටුනොත් ඒ කිරි කාලයෙන් වැඩක් නැති බව අපි හැමෝම දන්නවනේ...] :cool: [අංගුලිමාල ඇඟිලි කැපුවට සත්‍යය තේරුම අරගෙන රහත් පලයට ආව නේද?] අනික ලංකාවේ වර්තමාන මන්ත්‍රිලා අතුරින් මම පෞද්ගලිකව කැමැත්තක් දක්වනවා මර්වින් සිල්වා මැති තුමාට, ගොඩක් ලොකු විශේෂ කාරනා නිසා නෙමෙයි...[COLOR="Red"][SIZE="6"][B] කියන දේ කෙලින් කියනවා... කරන දේ කෙලින් කරනවා... හැංගි හැංගි හොරෙන් මැරකම් කරන්නේ නැහැ.... තමන් හරි හෝ වැරදි.. තමන්ගේ මතය කොන්ද කෙලින් තියාගෙන කියන මනුස්සයෙක්[/B][/SIZE][/COLOR] නිසා මම ඒ පුද්ගලයාව අගය කරනවා... :yes: අපි හැමෝම වැරදි කරනවා... :baffled: හැබැයි අපිව වැරදි කරන්න කවුරුවත් පොළඹවන්නේ නැහැ නැහැ... :rolleyes: අපි අපේ කැමැත්තෙන්මයි වැරදි කරන්නේ.... එහෙම අපි වැරදි කර කර අපි තව කෙනෙකුට ඒ වරදේ අයිතිය පවරන එක සාධාරණ නැහැ නේද? [ මම සිගරට් බොනවා, එහෙම කියල මම මගේ යාලුවන්ට බැන්නොත් මුන් නිසා තමයි මම මේකට පුරුදු වුනේ කියල.... එක හරිද? එහෙමත් නැත්තන් මම goldleaf කොම්පැනියට බැන්නොත් මුන් සිගරට් ගෙන නිසා තමයි මේ ඔක්කොම කියල.... එකත සාධාරණද? ] මම හිතන විදිහට අපි කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න කලින් තව දෙතුන් වතාවක් සිතන්න ඕනේ කියල.... මොකද අපිට මෙහෙම ඉඳං කිසි දෙයක් කියන්න බැහැ.. අපි දන්නේ අපිට අහන්න දකින්න ලැබෙන දේ විතරයි... සිහලුන් විදිහට පක්ෂ බෙදාගෙන මිනිස්සුන්ට බැනගන්නවට වැඩ හොඳයි.... එදා රට කොටියට දුන්නා නම්... අපිට ලැබිල තියෙන නිදහසෙන් අපි මේ ගන්න ප්‍රයෝජනය මොකක්ද? රනිල් හෝ... පොන්සේකා හෝ... මහින්ද හෝ.. සජිත් හෝ... රටට සේවයක් කරනවා නම් එච්චරයි වෙන්න ඕනේ... මම අහන්නේ ඔය කියන සේවය ඉටු කරන්න තමන්ගේ පක්ෂය දිනන්න ඕනෙමද? තමන්ට තනතුරු ඕනෙමද? දන මේ පාර්ලිමේන්තුවේ එයාලට ලැබිල තියෙන තනතුරු මදිද.... හැමෝටම පක්ෂ නායකයෙක වෙන්න ඕන වුනොත්... ජනාධිපත් වෙන්න වුනොත්.... හැමදාම අපේ රට එකම තැන තියේවි.... හැමදාම පුටුවලට පොරකන හිවල්ලු වගේ ඉඳීවි... කගේ හෝ සිත රිදු නානම් සමාවෙන්න..... වැරදි තියෙනවා නම් පෙන්වල දෙන්න....[/CENTER][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom