Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත මේකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

WWE Wrestling ගොඩාක් ජනප්රියයි. එක හින්දා එක ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ. මොකක්ද මේ WWE කියන්නේ ???

ඒක ප්රේක්ෂයන්ට විනෝදාස්වාදය සපයන්න ඉදිරිපත් කරන සෙල්ලමක්. චිත්රපටියක් වගේ.

හැම තරගයකම ජයග්රාහකයා තීරණය කරන්නේ තරගය පවත්වන්න කලිනුයි.

එක් ඒක් තරගකරුවන්ට අනුග්රහකත්වය දෙන අය මේක තීරණය කරනවා.

කොටින්ම කියනවා නම් තිර පිටපත ලියලයි නාටකය රග දක්වන්නේ.

ජයග්රාහකයා තෝරන කොට එක එක කෙනා ගැන ප්රේක්ෂකයන්ගේ හිතේ තියෙන මතය සලකලා බලනවා.

එගොල්ලන්ගේ ජනප්රියතාවය අනුවයි එය තීරණය වන්නේ.

එකම කෙනා සති ගානක් දිනන්නත් පුලුවන්.

මොන දේට උනත් කැමති වෙන්න තරගකරුවෝ බැදිලා ඉන්නවා.

තරග පටන් ගත්තම තරග වලල්ලේ ඉන්න තීරකවරයා තමා තරගේ යන්න ඔනේ විදිය ගැන උපදෙස් දෙන්නේ.

වටේ එක දිහා බලන් ඉන්න අයට එක ඇහෙන්නේ නෑ.

එගොල්ලො හැමෝම හිතන්නේ තීරකවරයා ඔවුන්ට අවවාද , ඔවුන් හොදින්ද යනාදි දෙවල් බලනවා කියලා.

එත් මේ තරග වලට තීරකලා නෑ.

ඉන්නේ අධයක්ෂකවරු.

එගොල්ලන්ගේ කනේ හයි කරලා තියෙන උපකරණයෙන් එගොල්ලන්ට උපදෙස් එනවා.

එ කියන්නේ ඉස්සෙල්ලා තරගේ සැලසුම් කරපු අය කියනවා දැන් මේ move එක ගන්න කියන්න, දැන් තරගය ඉවර කරන්න වගේ දේවල් .

තීරකවරයා ප්රේක්ෂකයන්ට නොදැනෙන විදියට එවා තරගකරුවන්ට කියනවා.

ඉවර කරන තරග කරුවා එයාගේ ප්රකට පහරක් එල්ල කිරීම මගින් අනෙකාට පහර දී ජයග්රහණය කරනවා.

උදා - Stone Cold's stunner

මෙහීදී බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙම පහරින් අනෙකාට තදබල ලෙස පහර එල්ල වෙනවා කියලා.

එත් මෙහිදී තම බාහුව යොදා ගෙන අනෙක් සගයාට අනතුරක් වීමට ඇති ඉඩ වලක්වනවා.

අනෙක් තරගකරුවනුත් මෙහෙමයි.

හැබැයි ක්රියාදාම ජවනිකා මෙහෙම ඉදිරිපත් කරන්න එගොල්ලන්ට හොද කාය ශක්තියක් , පුහුණුවක් , ඇගේ සමබරතාවයක් තියෙන්න ඔනේ.

බොරුවක් උනත් මේගොල්ල්ලන්ට ප්රේක්ෂකයන් රදවාගන්න තියෙන දක්ෂතාවය අගේ කරන්න ඔනේ.

කොච්චර පරිස්සමට කරත් අනතුරු වෙන අවස්තා තියෙනවා.

සමහර තරගකරුවන් පුද්ගලික ආරවුල් පවා ඇති කරගන්නවා.

කොහොම උනත් කතාමාලාවේ සාරාන්ශය මේකයි. තේමාව වීරයා සහ දුෂ්ඨයා අතර සටන්.

[QUOTE="eghty, post: 9196773, member: 250449"] [SIZE=3][IMG]http://img141.imageshack.us/img141/9011/lgwwelogo732114nn4.jpg[/IMG] WWE Wrestling ගොඩාක් ජනප්රියයි. එක හින්දා එක ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ. මොකක්ද මේ WWE කියන්නේ ??? ඒක ප්රේක්ෂයන්ට විනෝදාස්වාදය සපයන්න ඉදිරිපත් කරන සෙල්ලමක්. චිත්රපටියක් වගේ. හැම තරගයකම ජයග්රාහකයා තීරණය කරන්නේ තරගය පවත්වන්න කලිනුයි. එක් ඒක් තරගකරුවන්ට අනුග්රහකත්වය දෙන අය මේක තීරණය කරනවා. කොටින්ම කියනවා නම් තිර පිටපත ලියලයි නාටකය රග දක්වන්නේ. ජයග්රාහකයා තෝරන කොට එක එක කෙනා ගැන ප්රේක්ෂකයන්ගේ හිතේ තියෙන මතය සලකලා බලනවා. එගොල්ලන්ගේ ජනප්රියතාවය අනුවයි එය තීරණය වන්නේ. එකම කෙනා සති ගානක් දිනන්නත් පුලුවන්. මොන දේට උනත් කැමති වෙන්න තරගකරුවෝ බැදිලා ඉන්නවා. තරග පටන් ගත්තම තරග වලල්ලේ ඉන්න තීරකවරයා තමා තරගේ යන්න ඔනේ විදිය ගැන උපදෙස් දෙන්නේ. වටේ එක දිහා බලන් ඉන්න අයට එක ඇහෙන්නේ නෑ. එගොල්ලො හැමෝම හිතන්නේ තීරකවරයා ඔවුන්ට අවවාද , ඔවුන් හොදින්ද යනාදි දෙවල් බලනවා කියලා. එත් මේ තරග වලට තීරකලා නෑ. ඉන්නේ අධයක්ෂකවරු. එගොල්ලන්ගේ කනේ හයි කරලා තියෙන උපකරණයෙන් එගොල්ලන්ට උපදෙස් එනවා. එ කියන්නේ ඉස්සෙල්ලා තරගේ සැලසුම් කරපු අය කියනවා දැන් මේ move එක ගන්න කියන්න, දැන් තරගය ඉවර කරන්න වගේ දේවල් . තීරකවරයා ප්රේක්ෂකයන්ට නොදැනෙන විදියට එවා තරගකරුවන්ට කියනවා. ඉවර කරන තරග කරුවා එයාගේ ප්රකට පහරක් එල්ල කිරීම මගින් අනෙකාට පහර දී ජයග්රහණය කරනවා. උදා - Stone Cold's stunner [IMG]http://www.wrestlingwiththetruth.com/wp-content/uploads/2009/04/124.jpg[/IMG][/SIZE] [SIZE=3] මෙහීදී බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙම පහරින් අනෙකාට තදබල ලෙස පහර එල්ල වෙනවා කියලා. එත් මෙහිදී තම බාහුව යොදා ගෙන අනෙක් සගයාට අනතුරක් වීමට ඇති ඉඩ වලක්වනවා. අනෙක් තරගකරුවනුත් මෙහෙමයි. හැබැයි ක්රියාදාම ජවනිකා මෙහෙම ඉදිරිපත් කරන්න එගොල්ලන්ට හොද කාය ශක්තියක් , පුහුණුවක් , ඇගේ සමබරතාවයක් තියෙන්න ඔනේ. බොරුවක් උනත් මේගොල්ල්ලන්ට ප්රේක්ෂකයන් රදවාගන්න තියෙන දක්ෂතාවය අගේ කරන්න ඔනේ. කොච්චර පරිස්සමට කරත් අනතුරු වෙන අවස්තා තියෙනවා. සමහර තරගකරුවන් පුද්ගලික ආරවුල් පවා ඇති කරගන්නවා.[/SIZE] [SIZE=3] කොහොම උනත් කතාමාලාවේ සාරාන්ශය මේකයි. තේමාව වීරයා සහ දුෂ්ඨයා අතර සටන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom