Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත යකෝ | Truth !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත මේ ලිපියේ ඔරිගිනල් source එක වෙලා තියෙන්නේ දිවයින ගියපු මේ ලිපිය, ඒක මත තමයි මේ මම උපුටා ගතපු ලිපිය ඒ කෙනා fb දාලා තියෙන්නේ,

http://www.divaina.com/2011/05/18/editor.html

මේකෙන් අදහස් කරලා තියෙන්නේ ඉරේ life cycle එකේ red giant state එක, ඒ තරම් විශාල උෂ්ණත්වයක්, ශක්තියෙක් පිට කරනවා කියන අදහස් කරලා තියෙන්නේ, සමහර විට ඉරේ ප්රසාරනය පොලවේ කක්ශයත් පසු කරගෙන යන්න ඉඩ තියෙනවා, කොටින්ම කියනවා මේක මෙල්ට් වෙල යනවා. ඔය සූත්‍රය පුලුවන්නම් කියවන්න් හොදට ඒකේ ලස්සනට විස්තර කරලා තියෙනවා, ඉතින් ඒක ඒ වෙලාවේ එතන හිටපු අයගේ දැනුමේ ප්‍රමාණයට අවබෝදය දෙන්න කිව්වා ඇති.

[YOUTUBE]GvBdmIgfntU[/YOUTUBE]

දන්නවනේ සාමාන්‍යයෙන් සුත්‍ර දේශනා කරන්න නිධාන උනු කතවාක් තියෙනවා කියලා

සප්ත සුර්යෝද්ගමන සුත්‍රයට යට නිධාන උනු කතාව මෙම සිද්දිය කියලා තමයි සඳහන් වෙන්නේ,

අංගුත්තර නිකාය VII. 62 සිංහල පරිවර්තනය 'සප්ත සූර්යෝද්ගමන සූත්‍රය'(සත්තසුරියුග්ගමන).

[ත්‍රිපිටකය -> සූත්‍ර පිටකය -> අඞ්ගුත්තර නිකාය -> සත්තක නිපාතය -> 7. මහා වර්ගය] හොයාගන්න පුලුවන්,

නමුත් එක්සැක්ට්ලි මේක බුදු හාමුදුරුවෝ මේක මේ විදියටම අකුරක් නෑර කියපු විදියට සදහන් කරලා තියෙන තැන නම් සිංහලෙන් හොයා ගන්න් බැරි උනා , සමහට විට පාලි සදහනේ තියෙනව ඇති, සෙට් උනොත් තැන් දාන්නම්. මම ත්‍රිපිටකය ගොඩක් කියවලා නෑ.

මේක බලන්න ,

https://www.sacred-texts.com/journals/oc/gppt6.htm

මේක බලන්න ,

https://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062

Chk this too.

thanks

හදිස්සියේවත් ඉර නැති උනොත්(ඉර වගේ විශාල ස්කන්දයක් එහෙම එකපාර සෙත්තපෝච්චි වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි, except for quantum tunneling වගේ incident), අපිට ඒක දැන් ගන්න විනාඩි 8ක කාලයක් යනවා, මේ විනාඩි 8 කාලය ඉවර වෙනකොටම gravitational ෆීල්ඩ් එක නැති වෙන නිසා පොලව ගමන් කරමින් තිබුනු කක්ශයෙන් ඉවතට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ඉවතට යනවා,

නමුත් ආලෝකය මගින් ගුරුත්ව බලපෑමක් සිදු කරන්න හැකියාවක් නෑ(විශාල ස්කන්දයක් මගින් ආලෝකය මත බලපෑමක් ඇති කරනවා පමනයි (කලු කුහරයකදී ආලෝකයට යන එනමන් නැති වෙන සීන් එක දැක්කම ඒක තේරෙනවනේ, අවකාශ-කාලයේ වක්‍රතාවයක් වෙනවා වගේ), මොකද ආලෝකය කියන්නේ පෝටෝන වල එකතුවක්, ඉතින් පෝටෝන වලට ශක්තිය, momentum එක තිබුනත් ස්කන්දයක්() නෑ. සමහර අය කියනවා photon වලට වලට ස්කන්දයක් තියෙනවා කියලා මොකද photon වලට ශක්තිය තියෙනවා E = hf වලට අනුව කියලා( h ප්ලාන්ක් නියතය, f - photon වල frequency එක). ඔවුන් කියනවා ශක්තිය(E), සමානයිලු ස්කන්දයට according to අයින්ස්ටයින්ගේ E = mc2 ට අනුකූල වෙන නිසා.ඒ වගේම photon වලට momentum( p) එකක් තියෙන නිසා ඒක අනුකූල වෙනවා කියලා ස්කන්දයට(m) by

p = mv, නමුත් ඒකෙන් ඇත්තටම කියන්නේ "relativistic mass" එක කියන කන්සෙප්ට් එක ගැන. ඒක පරන තියරියක් (Relativistic mass which is measure of the energy E of a particle, that changes with velocity), නමුත් එකෙන් හැගවෙන්නේ නෑ photon වලට ස්කන්දයක් තියෙන බව, ඒක වැරදියි,ඒ නිසා අපිට කියන්න පුලුවන් එහෙම ආලෝකයෙන් බලපෑමක් වෙන්නෙ නෑ කියල දැනට .

(මගෙ subject එක physics නම් නෙවෙයි, දන්න විදියට කිව්වෙ, අවුලක් තියෙනව නම් සොරි)

ඇත්තම කියනව නම් දැන් තියෙන්නේ නිව්ටන්ගේ භෞතිකය නෙවෙයි, quantum physics වලට අපි අප්ග්‍රේඩ් වෙලා, ඒත් ඕකත් සාපේක්ශයි කියන්න පුලුවන් මොකද අපිට කියන්න බෑ කොයි වෙලාවේ කොයි රාමුවකට, අවස්තා වලට අනුකූලව quantum වල තියරිත් වැඩ කරයිද, කෙල වෙයිද කියලා, දැන් ක්වන්ටම් ඵ් වලින් ආත්මය(soul), afterlife කියන එක ගැනත් theory එනවා හො ඒකත් ශක්ති ප්‍රභෙදයක් විදියට සලකනවා , මීට කලින් ඔය ඔක්කොම just a myth වුනේ, ඔය කොහොම කරත් අවසානේට කියන්න වෙන්නේ හැමදේම අනිත්‍යයි කියන එක තමයි.

(මම මේ ලගදි දැක්කා CERN එකේ research එකකින් හොයා ගෙන තියෙනවා

neutrinos(subatomic particles එකක්) ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගමන් කරනවා කියලා, එහෙම උනොත් අයින්ස්ටයින්ගේ special relativity( E = mc2)තියරියත් valid වෙන්නේ නැති සීන් එකක් තියෙනවා මොකද අයින්ස්ටයින්ට අනුව රික්තකයකදි සක්කරයටවත් ආලෝකයේ වේගය පාස් කරලා යන්න බෑ, බෑමයි , දැන් මතක නෑ)

මගේ පෞද්ගලික විශ්වාසය නම් බුදුදහම කියන්නේ ආගමකට වඩා clear path එකක් තියෙන දර්ශණයක්(vision) කියන එක, ඒ පාත් එක follow කරන එක තම තමන්ගේ අවබෝධයටයි කර්ම ශක්තියටයි බාරයි.

මොන ආගමේ උනත්, මොන ජාතියේ උනත්,අර කව්ද කෙනෙක් අත දික් කරලා හද පෙන්නුවම, වටේ ඉදපු සැට් එක උගේ අත දිහා බැලුවා වගේ නැතුව මේකේ bottom line එකේ අදහස් කරලා තියෙන දේ විතරක් අවබෝදයෙන් ඔලුවට ගන්න, එච්චරයි, කේන්දර එපා කියන එක නෙවෙයි මෙතනින් අදහස් කරලා තියෙන්නෙ, effect එකක් තියෙන්න පුලුවන්, ඒත් සම හරක් මිනිස්සූ මේ වගේ ඒවා ඔලුවෙ කර ගහගෙන ඒවා මත්තේම විස්වාස කරගෙන නැහී ගෙන ඉන්න හැටි, මැණික් කියයි, හක්ගෙඩි කියයි, ෆෙන්ශුයි etc. නානා ප්‍රකාර ඒවා වැහි වැහලනේ.

හරියට ඇස් දෙක ඇරලා සමාජයේ අද බැලුවොත් ඕන යකෙක්ය පේනවනේ සිරාවටම මිනිස්සූන්ව අන්දලා තියෙන්නෙ කියලා.

අවසානයට කියන්න තියෙන්නේ නම් ඉතින් මේක උඩ quote එක තමයි,

වචන වල එල්ලෙන්න එපා, තම තමන්ගේ බුද්ධියෙන් මේ කියපු එක හරියට අවබෝධ කර ගන්න, ඇත්ත

[QUOTE="Omega_Jay, post: 23560996, member: 563615"] [SIZE="3"][COLOR="Purple"]ඇත්ත මේ ලිපියේ ඔරිගිනල් source එක වෙලා තියෙන්නේ දිවයින ගියපු මේ ලිපිය, ඒක මත තමයි මේ මම උපුටා ගතපු ලිපිය ඒ කෙනා fb දාලා තියෙන්නේ,:baffled: [URL="http://www.divaina.com/2011/05/18/editor.html"][U]http://www.divaina.com/2011/05/18/editor.html[/U][/URL] [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Purple"]මේකෙන් අදහස් කරලා තියෙන්නේ ඉරේ life cycle එකේ red giant state එක, ඒ තරම් විශාල උෂ්ණත්වයක්, ශක්තියෙක් පිට කරනවා කියන අදහස් කරලා තියෙන්නේ, සමහර විට ඉරේ ප්රසාරනය පොලවේ කක්ශයත් පසු කරගෙන යන්න ඉඩ තියෙනවා, කොටින්ම කියනවා මේක මෙල්ට් වෙල යනවා. ඔය සූත්‍රය පුලුවන්නම් කියවන්න් හොදට ඒකේ ලස්සනට විස්තර කරලා තියෙනවා, ඉතින් ඒක ඒ වෙලාවේ එතන හිටපු අයගේ දැනුමේ ප්‍රමාණයට අවබෝදය දෙන්න කිව්වා ඇති.[/COLOR][/SIZE] [YOUTUBE]GvBdmIgfntU[/YOUTUBE] -------- [SIZE="3"][COLOR="purple"]දන්නවනේ සාමාන්‍යයෙන් සුත්‍ර දේශනා කරන්න නිධාන උනු කතවාක් තියෙනවා කියලා සප්ත සුර්යෝද්ගමන සුත්‍රයට යට නිධාන උනු කතාව මෙම සිද්දිය කියලා තමයි සඳහන් වෙන්නේ, අංගුත්තර නිකාය VII. 62 සිංහල පරිවර්තනය 'සප්ත සූර්යෝද්ගමන සූත්‍රය'(සත්තසුරියුග්ගමන). [ත්‍රිපිටකය -> සූත්‍ර පිටකය -> අඞ්ගුත්තර නිකාය -> සත්තක නිපාතය -> 7. මහා වර්ගය] හොයාගන්න පුලුවන්, නමුත් එක්සැක්ට්ලි මේක බුදු හාමුදුරුවෝ මේක මේ විදියටම අකුරක් නෑර කියපු විදියට සදහන් කරලා තියෙන තැන නම් සිංහලෙන් හොයා ගන්න් බැරි උනා , සමහට විට පාලි සදහනේ තියෙනව ඇති, සෙට් උනොත් තැන් දාන්නම්. මම ත්‍රිපිටකය ගොඩක් කියවලා නෑ. මේක බලන්න ,[/COLOR][/SIZE] [U][URL="https://www.sacred-texts.com/journals/oc/gppt6.htm"]https://www.sacred-texts.com/journals/oc/gppt6.htm[/URL][/U] මේක බලන්න , [U][URL="https://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062"]https://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062[/URL][/U] Chk this too. thanks :love: --------- [SIZE="3"][COLOR="purple"]හදිස්සියේවත් ඉර නැති උනොත්(ඉර වගේ විශාල ස්කන්දයක් එහෙම එකපාර සෙත්තපෝච්චි වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි, except for quantum tunneling වගේ incident), අපිට ඒක දැන් ගන්න විනාඩි 8ක කාලයක් යනවා, මේ විනාඩි 8 කාලය ඉවර වෙනකොටම gravitational ෆීල්ඩ් එක නැති වෙන නිසා පොලව ගමන් කරමින් තිබුනු කක්ශයෙන් ඉවතට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ඉවතට යනවා, නමුත් ආලෝකය මගින් ගුරුත්ව බලපෑමක් සිදු කරන්න හැකියාවක් නෑ(විශාල ස්කන්දයක් මගින් ආලෝකය මත බලපෑමක් ඇති කරනවා පමනයි (කලු කුහරයකදී ආලෝකයට යන එනමන් නැති වෙන සීන් එක දැක්කම ඒක තේරෙනවනේ, අවකාශ-කාලයේ වක්‍රතාවයක් වෙනවා වගේ), මොකද ආලෝකය කියන්නේ පෝටෝන වල එකතුවක්, ඉතින් පෝටෝන වලට ශක්තිය, momentum එක තිබුනත් ස්කන්දයක්() නෑ. සමහර අය කියනවා photon වලට වලට ස්කන්දයක් තියෙනවා කියලා මොකද photon වලට ශක්තිය තියෙනවා E = hf වලට අනුව කියලා( h ප්ලාන්ක් නියතය, f - photon වල frequency එක). ඔවුන් කියනවා ශක්තිය(E), සමානයිලු ස්කන්දයට according to අයින්ස්ටයින්ගේ E = mc2 ට අනුකූල වෙන නිසා.ඒ වගේම photon වලට momentum( p) එකක් තියෙන නිසා ඒක අනුකූල වෙනවා කියලා ස්කන්දයට(m) by p = mv, නමුත් ඒකෙන් ඇත්තටම කියන්නේ "relativistic mass" එක කියන කන්සෙප්ට් එක ගැන. ඒක පරන තියරියක් (Relativistic mass which is measure of the energy E of a particle, that changes with velocity), නමුත් එකෙන් හැගවෙන්නේ නෑ photon වලට ස්කන්දයක් තියෙන බව, ඒක වැරදියි,ඒ නිසා අපිට කියන්න පුලුවන් එහෙම ආලෝකයෙන් බලපෑමක් වෙන්නෙ නෑ කියල දැනට . (මගෙ subject එක physics නම් නෙවෙයි, දන්න විදියට කිව්වෙ, අවුලක් තියෙනව නම් සොරි) ඇත්තම කියනව නම් දැන් තියෙන්නේ නිව්ටන්ගේ භෞතිකය නෙවෙයි, quantum physics වලට අපි අප්ග්‍රේඩ් වෙලා, ඒත් ඕකත් සාපේක්ශයි කියන්න පුලුවන් මොකද අපිට කියන්න බෑ කොයි වෙලාවේ කොයි රාමුවකට, අවස්තා වලට අනුකූලව quantum වල තියරිත් වැඩ කරයිද, කෙල වෙයිද කියලා, දැන් ක්වන්ටම් ඵ් වලින් ආත්මය(soul), afterlife කියන එක ගැනත් theory එනවා හො ඒකත් ශක්ති ප්‍රභෙදයක් විදියට සලකනවා , මීට කලින් ඔය ඔක්කොම just a myth වුනේ, ඔය කොහොම කරත් අවසානේට කියන්න වෙන්නේ හැමදේම අනිත්‍යයි කියන එක තමයි. (මම මේ ලගදි දැක්කා CERN එකේ research එකකින් හොයා ගෙන තියෙනවා neutrinos(subatomic particles එකක්) ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගමන් කරනවා කියලා, එහෙම උනොත් අයින්ස්ටයින්ගේ special relativity( E = mc2)තියරියත් valid වෙන්නේ නැති සීන් එකක් තියෙනවා මොකද අයින්ස්ටයින්ට අනුව රික්තකයකදි සක්කරයටවත් ආලෝකයේ වේගය පාස් කරලා යන්න බෑ, බෑමයි , දැන් මතක නෑ)[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="purple"]මගේ පෞද්ගලික විශ්වාසය නම් බුදුදහම කියන්නේ ආගමකට වඩා clear path එකක් තියෙන දර්ශණයක්(vision) කියන එක, ඒ පාත් එක follow කරන එක තම තමන්ගේ අවබෝධයටයි කර්ම ශක්තියටයි බාරයි. මොන ආගමේ උනත්, මොන ජාතියේ උනත්,අර කව්ද කෙනෙක් අත දික් කරලා හද පෙන්නුවම, වටේ ඉදපු සැට් එක උගේ අත දිහා බැලුවා වගේ නැතුව මේකේ bottom line එකේ අදහස් කරලා තියෙන දේ විතරක් අවබෝදයෙන් ඔලුවට ගන්න, එච්චරයි, කේන්දර එපා කියන එක නෙවෙයි මෙතනින් අදහස් කරලා තියෙන්නෙ, effect එකක් තියෙන්න පුලුවන්, ඒත් සම හරක් මිනිස්සූ මේ වගේ ඒවා ඔලුවෙ කර ගහගෙන ඒවා මත්තේම විස්වාස කරගෙන නැහී ගෙන ඉන්න හැටි, මැණික් කියයි, හක්ගෙඩි කියයි, ෆෙන්ශුයි etc. නානා ප්‍රකාර ඒවා වැහි වැහලනේ. හරියට ඇස් දෙක ඇරලා සමාජයේ අද බැලුවොත් ඕන යකෙක්ය පේනවනේ සිරාවටම මිනිස්සූන්ව අන්දලා තියෙන්නෙ කියලා. අවසානයට කියන්න තියෙන්නේ නම් ඉතින් මේක උඩ quote එක තමයි, වචන වල එල්ලෙන්න එපා, තම තමන්ගේ බුද්ධියෙන් මේ කියපු එක හරියට අවබෝධ කර ගන්න, ඇත්ත :yes::rolleyes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom