Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත රාවණ කතාව.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත රාවණ කතාව.....

මම රාවණා රජ්ජුරුවො ගැන ගොඩක් විස්තර හෙව්වා. එතකොට මට හිතාගන්න බැරි විස්තර ගොඩක් මහාචාර්ය භද්‍රජී ජයතිලක මහතාගෙ ශ්‍රී රාවණ්නා පුවත පොතෙන් කියවන්න හම්බුනා.

අපි හැමෝම කියවලා, අහලා තියෙන විදියට රාවණා සීතව ලංකාවට පැහැරගෙන එන්න හේතු වුනේ මේ කතාවයි. රාමාගෙ මල්ලි ලක්ෂ්මන ලංකාවට ඇවිත් රාවණගෙන් අයුර්වේදය ඉගෙන ගන්න අතරතුර රාවණාගෙ නංගි සුපර්ණකා එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත්තා. මේ සම්බන්ධෙ පස්සෙ කාලෙක ලක්ෂ්මන් ආයිත් ඉන්දියාවට ආවත් එක්කම බිඳ වැටෙනවා. සුපර්ණකා තමන්ට අහිමිවෙන්න යන ආදරේ හොයාගෙන ඉන්දියාවට ගියාම ලක්ෂ්මන සුපර්ණකා එක්ක රණ්ඩුවක් ඇති කරගෙන සුපර්ණකාගෙ එක කනක් තුවාල වෙන්න හපනවා. පස්සෙ මේ තුවලෙ පිටින්ම ලංකාවට එන සුපර්ණකාව දැක්ක රාවණාට වෙච්ච සිද්දිය අහලා හොඳටම තරහා යනවා.

මේකට පළි ගන්න හිතාගෙන තමයි රාවණා මායා ධර්ම දන්න ධූමරාක්ෂ එක්ක ඳඩුමොණරයෙ නැගලා සීතව පැහැරගෙන එන්න යන්නෙ. පැහැරගෙන ඇවිත් ලංකා පුරයේ හිර කරලා හංගලා තියනවා. හැබැයි වද දීල නෙමෙයි. සීතට ඕන කරන හැම ස්ම්පතක්ම දීලා. කතාවක් තියෙනවා රාවණා එතකොට සීතගෙන් ආදරේ ඉල්ලා හිටිය කියලා. ඒක අමූලික බොරුවක්.

දන්නවද සීත රාවණාගෙ කවුද කියලා.....?

සීත කියන්නේ රාවණාගෙ දුව.

හිතාගන්න බෑ නේ ඔයාලට. ඒ කතාව මෙහෙමයි.

රාවණා රජුට දාව බිරිඳට, එක් මැදියම් රැයක දරු උපත් දෙකක් සිද්ද වෙනවා. ඒ කියන්නේ නිවුන් දරු උපත්. මේ උපත්තීන් ගැන පෙර ලකුණු කියන සෘශිවරු මදියම් රැයට පෙර මෙම උපත් සිදුවුන හොත් රජතුමාට හා රටට යහපතක්, ආශිර්වාදයක් වන බව හා මෙන්ම, මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුවුව හොත් පෙර කී ප්‍රථිඵලයෙ නරක පැතිකඩ , අයහපතක්, රාජ්‍ය විනාශ වන බවට ප්‍රකාශ කලා. මේ නිසා සිත කැළඹුනු රාවණා රජු තමන් නිර්මාණය කරණ ලද ශිව දේවාලයට ගොස් තමන්ට කුඩා කල ඉබේ පහලවූ වූ ශිව ස්තෝත්‍රය ගායනා කරන්න පටන් ගත්තළු. ටික වේලාවක් යන කොට පණිවිඩයක් ආවලු බිරිඳට පුතෙක් ලැබුනා කියලා. ඒත් දෙවෙනි උපත ගැන නොකියවුනු නිසා තවත් කලබල වෙලා බිරිඳ සිටින ශාලවට ආවලු. ඒ වෙන කොට මධ්‍යම රාත්‍රිය පහු වෙලා තිබුනළු. එව්වෙලේ දෙවෙනි උපතත් සිදු වුනාලු. රාවණා මේ ගැන සිත් තැවුලට පත් උනාලු. පළවෙනි උපතින් බිහිවුනු පුතුට ගිරිමේඝ කියලා නම තිබ්බා. ඒකට හේතුව, උපත සිදුවුන වෙලාවෙ මහා හඩින් ගොරවමින් වැහැ වැහැ තිබුන නිසා. දෙවෙනි උපතින් බිහි උනේ දුවෙක්. මධ්‍යම රාත්‍රිය පහුවෙලා ඉපදුනු නිසා තවත් තමන් ළඟ තියාගන්න බැරි නිසා සඳුන් ලීයෙන් කරපු පෙට්ටියක දාල මුහුදෙ පා කරලා යවලා තියෙනවා. බිරිඳට කිව්වා දෙවෙනි උපතින් ලැබුනු දරුව මැරුණා කියලා.

අර පෙට්ටිය පා වෙල ගිහින් ගොඩ ගහලා ත්යෙන්නේ එතකොට ඉන්දියාවෙ රජ කල දශරත රජුගෙ මඟුල් හේනට. (ඒ කාලෙත් රජවරුන්ගෙ දේවල් මඟුල් නෙ) ඒ හම්බවුන දවසේ ඒ රටේ වපි මඟුල් උත්සවේ. නඟුලෙන් සී සාන ගමන් තමයි සීතා දාල හිටපු පෙට්ටිය හම්බ වෙල තියෙන්නෙ. සීතා කියන නමේ තේරුමත් "නඟුලෙන් උපන්නී" කියන එකයි.  පස්සෙ තමයි සීතා එහේ හැදිල වැඩිලා පස්සේ කාලෙක රාමට හම්බවෙන්නේ.

රාවණා රජුට හිසවල් 10ක් තියෙනවා කියලා කියනවා. ඒකට හේතුව රාවණා රජු ප්‍රධාන ශාස්ත්‍ර 10ක් දැනගෙන සිට්ය නිසා. හරියටම මතක නෑ

*ආයුර්වේදය

*ගෘහ නිර්මාණය

*යුධ ශිල්පය

*මායා ධර්ම

*රසායන දර්ම(රස දිය සම්බන්දව)

*සංගීත දර්ම

*නැකැත්.ජෝතීශ්ය දර්ම

(අන්තිම 3 මතක නෑ)

රාවණා රජු ආයුර්වේදයට බොහොම ආදරේ කරපු, ආයුර්වේද් විද්‍යාව ප්‍රගුණ කරපු රජ කෙනෙක්. ඔහුට ඒ දැනුම ලැබෙණ්නේ ඔහුඩෙ සීයා, පුලස්ථි සෘශිගෙන්. අදටත් පරාක්‍රම සමූද්‍රය ඉස්සරහා තියෙන පිළිමේ පුලස්ථි සෘශිගෙ තමා. නැතුව පරාක්‍රම බාහූ රජුගෙ නෙමෙයි. මෑතකදි කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු උනා. (කාබන් කාල නිර්ණ පරීක්ෂණයෙන්) ඒ කාලෙ පුලස්ථි සෘශිට ආයුර්වේද වටිනාකමින් මිල කරන්න බැරි මහා විශාල වණයක් තිබුනා. ඒක ශ්‍රී අකුරෙ හැඩයට තමයි හදල තිබුනයි කියන්නේ. ආයුර්වේදෙට අනුව ශ්‍රී කියන්නේ ලෙඩ හොඳ කරන අකුරනේ. රාම රාවණා යුද්ධෙදී ඔය වණය විනාශ වෙනවා. ඒත් සම්පූර්ණයෙන්ම නෙමෙයි. අදටත් ඒ වනයෙන් කොටසක් ඉතුරු වෙල තියෙනවා. ඒ තියෙන්නේ පුලස්ථි සෘශිගෙ පිළිරුවට පිටිපස්සෙ තියෙන ඝන කැලෑවෙ. ඔයාලට බොරු කියලා හිතෙනවා නම් ගිහින් බලන්න පුළුවන්. හැබැයි ගියා කියලා ඒ සම්පත් විනාශ කරන්න එපා.

මතයක් තියෙනවා. ඒකත් කියලම මේ සටහන ඉවර කරන්නම්. රාම රාවණා යුද්ධෙන් රාවණා මරුනෙ නෑ කියලා ඔයාලා අහලා අතිනෙ. ඒක ඇත්ත. එදා යුද්ධෙදි රාමා විදපු ඊය රාවණාට වැදුනා. මැරුණෙ නෑ. රාවණා කියන්නෙ ශිව දෙවියන්ගෙන් අමරණීය වරම් ලබපු පුද්ගලයෙක්. ඒක නිසා රාවණා මරන්න කාටත් බෑ. අදටත් රාවණාගේ සිහිය නැතිව තියෙන දේහය හක්ගල කඳු මුඳුනෙ ආරක්ෂා සහිතව බෙහෙත් ඔරුවක බාහලා තියනවා කියල පුරාණ මත තියෙනවා. දේහයෙන් මිදී සිටින රාවණා අවතාරය පුලස්ථි සෘශිගෙ පිළිරුව පිටුපස තියෙන වනයේ සිට භාවනා යෝගීව සිටින බවටත් මත තියෙනවා. අපිට හිතා ගන්න බෑ තමයි. ඒක ඇත්ත වුන දවසට.....!

බලලා නිකම්ම යන්න එපා. බම්ප් පාරක් හරි හිතට එන දේවල් ස්ටහන් කරලා හරි යන්න. හොඳ නම් කැමති නම් රෙප් එකක් දුන්නත් කමක් නෑ.....

Mr.Mafia

[QUOTE="Mr.Mafia, post: 12158032, member: 377500"] [b]ඇත්ත රාවණ කතාව.....[/b] [CENTER][IMG]http://www.lalintha.com/wp-content/uploads/2009/07/rawana_large.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=DarkGreen][B][SIZE=6] ම[/SIZE][/B]ම රාවණා රජ්ජුරුවො ගැන ගොඩක් විස්තර හෙව්වා. එතකොට මට හිතාගන්න බැරි විස්තර ගොඩක් මහාචාර්ය භද්‍රජී ජයතිලක මහතාගෙ ශ්‍රී රාවණ්නා පුවත පොතෙන් කියවන්න හම්බුනා.:yes::yes::yes: [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkGreen][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRB-WjnzWFnsO8EAznFRIbH3SNTkj3T0PRxM0w80i5gMiIpYm1LXYW2EniWoA[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkGreen] අපි හැමෝම කියවලා, අහලා තියෙන විදියට රාවණා සීතව ලංකාවට පැහැරගෙන එන්න හේතු වුනේ මේ කතාවයි. රාමාගෙ මල්ලි ලක්ෂ්මන ලංකාවට ඇවිත් රාවණගෙන් අයුර්වේදය ඉගෙන ගන්න අතරතුර රාවණාගෙ නංගි සුපර්ණකා එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත්තා. මේ සම්බන්ධෙ පස්සෙ කාලෙක ලක්ෂ්මන් ආයිත් ඉන්දියාවට ආවත් එක්කම බිඳ වැටෙනවා. සුපර්ණකා තමන්ට අහිමිවෙන්න යන ආදරේ හොයාගෙන ඉන්දියාවට ගියාම ලක්ෂ්මන සුපර්ණකා එක්ක රණ්ඩුවක් ඇති කරගෙන සුපර්ණකාගෙ එක කනක් තුවාල වෙන්න හපනවා. පස්සෙ මේ තුවලෙ පිටින්ම ලංකාවට එන සුපර්ණකාව දැක්ක රාවණාට වෙච්ච සිද්දිය අහලා හොඳටම තරහා යනවා.[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=4][COLOR=DarkGreen]:angry: [/COLOR][/SIZE][CENTER][IMG]http://www.rootsweb.ancestry.com/%7Elkawgw/z_Rawana.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=DarkGreen] මේකට පළි ගන්න හිතාගෙන තමයි රාවණා මායා ධර්ම දන්න ධූමරාක්ෂ එක්ක ඳඩුමොණරයෙ නැගලා සීතව පැහැරගෙන එන්න යන්නෙ. පැහැරගෙන ඇවිත් ලංකා පුරයේ හිර කරලා හංගලා තියනවා. හැබැයි වද දීල නෙමෙයි. සීතට ඕන කරන හැම ස්ම්පතක්ම දීලා. කතාවක් තියෙනවා රාවණා එතකොට සීතගෙන් ආදරේ ඉල්ලා හිටිය කියලා. ඒක අමූලික බොරුවක්. :baffled::oo::rolleyes: [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkGreen] [SIZE=6]දන්නවද සීත රාවණාගෙ කවුද කියලා.....?[/SIZE][/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR] [/CENTER] [SIZE=4][COLOR=DarkGreen] [SIZE=5]සීත කියන්නේ රාවණාගෙ දුව.[/SIZE] :confused::confused::confused: හිතාගන්න බෑ නේ ඔයාලට. ඒ කතාව මෙහෙමයි. රාවණා රජුට දාව බිරිඳට, එක් මැදියම් රැයක දරු උපත් දෙකක් සිද්ද වෙනවා. ඒ කියන්නේ නිවුන් දරු උපත්. මේ උපත්තීන් ගැන පෙර ලකුණු කියන සෘශිවරු මදියම් රැයට පෙර මෙම උපත් සිදුවුන හොත් රජතුමාට හා රටට යහපතක්, ආශිර්වාදයක් වන බව හා මෙන්ම, මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුවුව හොත් පෙර කී ප්‍රථිඵලයෙ නරක පැතිකඩ , අයහපතක්, රාජ්‍ය විනාශ වන බවට ප්‍රකාශ කලා. මේ නිසා සිත කැළඹුනු රාවණා රජු තමන් නිර්මාණය කරණ ලද ශිව දේවාලයට ගොස් තමන්ට කුඩා කල ඉබේ පහලවූ වූ ශිව ස්තෝත්‍රය ගායනා කරන්න පටන් ගත්තළු. ටික වේලාවක් යන කොට පණිවිඩයක් ආවලු බිරිඳට පුතෙක් ලැබුනා කියලා. ඒත් දෙවෙනි උපත ගැන නොකියවුනු නිසා තවත් කලබල වෙලා බිරිඳ සිටින ශාලවට ආවලු. ඒ වෙන කොට මධ්‍යම රාත්‍රිය පහු වෙලා තිබුනළු. එව්වෙලේ දෙවෙනි උපතත් සිදු වුනාලු. රාවණා මේ ගැන සිත් තැවුලට පත් උනාලු. පළවෙනි උපතින් බිහිවුනු පුතුට ගිරිමේඝ කියලා නම තිබ්බා. ඒකට හේතුව, උපත සිදුවුන වෙලාවෙ මහා හඩින් ගොරවමින් වැහැ වැහැ තිබුන නිසා. දෙවෙනි උපතින් බිහි උනේ දුවෙක්. මධ්‍යම රාත්‍රිය පහුවෙලා ඉපදුනු නිසා තවත් තමන් ළඟ තියාගන්න බැරි නිසා සඳුන් ලීයෙන් කරපු පෙට්ටියක දාල මුහුදෙ පා කරලා යවලා තියෙනවා. බිරිඳට කිව්වා දෙවෙනි උපතින් ලැබුනු දරුව මැරුණා කියලා.[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG] [SIZE=4][COLOR=DarkGreen] අර පෙට්ටිය පා වෙල ගිහින් ගොඩ ගහලා ත්යෙන්නේ එතකොට ඉන්දියාවෙ රජ කල දශරත රජුගෙ මඟුල් හේනට. (ඒ කාලෙත් රජවරුන්ගෙ දේවල් මඟුල් නෙ) ඒ හම්බවුන දවසේ ඒ රටේ වපි මඟුල් උත්සවේ. නඟුලෙන් සී සාන ගමන් තමයි සීතා දාල හිටපු පෙට්ටිය හම්බ වෙල තියෙන්නෙ. [SIZE=5]සීතා කියන නමේ තේරුමත් "නඟුලෙන් උපන්නී" කියන එකයි. [/SIZE] පස්සෙ තමයි සීතා එහේ හැදිල වැඩිලා පස්සේ කාලෙක රාමට හම්බවෙන්නේ.[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=4][COLOR=DarkGreen]:love::love::love: [SIZE=5]රාවණා රජුට හිසවල් 10ක් තියෙනවා කියලා කියනවා. ඒකට හේතුව රාවණා රජු ප්‍රධාන ශාස්ත්‍ර 10ක් දැනගෙන සිට්ය නිසා. හරියටම මතක නෑ[/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][SIZE=5]:oo::oo: *ආයුර්වේදය *ගෘහ නිර්මාණය *යුධ ශිල්පය *මායා ධර්ම *රසායන දර්ම(රස දිය සම්බන්දව) *සංගීත දර්ම *නැකැත්.ජෝතීශ්ය දර්ම (අන්තිම 3 මතක නෑ):confused:[/SIZE] රාවණා රජු ආයුර්වේදයට බොහොම ආදරේ කරපු, ආයුර්වේද් විද්‍යාව ප්‍රගුණ කරපු රජ කෙනෙක්. ඔහුට ඒ දැනුම ලැබෙණ්නේ ඔහුඩෙ සීයා, පුලස්ථි සෘශිගෙන්. අදටත් පරාක්‍රම සමූද්‍රය ඉස්සරහා තියෙන පිළිමේ පුලස්ථි සෘශිගෙ තමා. නැතුව පරාක්‍රම බාහූ රජුගෙ නෙමෙයි. මෑතකදි කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු උනා. (කාබන් කාල නිර්ණ පරීක්ෂණයෙන්) ඒ කාලෙ පුලස්ථි සෘශිට ආයුර්වේද වටිනාකමින් මිල කරන්න බැරි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]මහා විශාල [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]වණයක් තිබුනා. ඒක [SIZE=6]ශ්‍රී[/SIZE] අකුරෙ හැඩයට තමයි හදල තිබුනයි කියන්නේ. ආයුර්වේදෙට අනුව ශ්‍රී කියන්නේ ලෙඩ හොඳ කරන අකුරනේ. රාම රාවණා යුද්ධෙදී ඔය වණය විනාශ වෙනවා. ඒත් සම්පූර්ණයෙන්ම නෙමෙයි. අදටත් ඒ වනයෙන් කොටසක් ඉතුරු වෙල තියෙනවා. ඒ තියෙන්නේ පුලස්ථි සෘශිගෙ පිළිරුවට පිටිපස්සෙ තියෙන ඝන කැලෑවෙ. ඔයාලට බොරු කියලා හිතෙනවා නම් ගිහින් බලන්න පුළුවන්. හැබැයි ගියා කියලා ඒ සම්පත් විනාශ කරන්න එපා.[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=4][COLOR=DarkGreen] [B] [COLOR=Green]මතයක් තියෙනවා. ඒකත් කියලම මේ සටහන ඉවර කරන්නම්. රාම රාවණා යුද්ධෙන් රාවණා මරුනෙ නෑ කියලා ඔයාලා අහලා අතිනෙ. ඒක ඇත්ත. එදා යුද්ධෙදි රාමා විදපු ඊය රාවණාට වැදුනා. මැරුණෙ නෑ. රාවණා කියන්නෙ ශිව දෙවියන්ගෙන් අමරණීය වරම් ලබපු පුද්ගලයෙක්. ඒක නිසා රාවණා මරන්න කාටත් බෑ. අදටත් රාවණාගේ සිහිය නැතිව තියෙන දේහය හක්ගල කඳු මුඳුනෙ ආරක්ෂා සහිතව බෙහෙත් ඔරුවක බාහලා තියනවා කියල පුරාණ මත තියෙනවා. දේහයෙන් මිදී සිටින රාවණා අවතාරය පුලස්ථි සෘශිගෙ පිළිරුව පිටුපස තියෙන වනයේ සිට භාවනා යෝගීව සිටින බවටත් මත තියෙනවා. අපිට හිතා ගන්න බෑ තමයි. [SIZE=5]ඒක ඇත්ත වුන දවසට.....![/SIZE][/COLOR][/B] [/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=4][COLOR=DarkGreen] බලලා නිකම්ම යන්න එපා. බම්ප් පාරක් හරි හිතට එන දේවල් ස්ටහන් කරලා හරි යන්න. හොඳ නම් කැමති නම් රෙප් එකක් දුන්නත් කමක් නෑ.....[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=4][COLOR=DarkGreen]:D:D:D Mr.Mafia :cool::cool::cool:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom