Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇත්ත සිද්ධියක් බලන්න ජෝක් එකක් වගේද කියල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත සිද්ධියක් බලන්න ජෝක් එකක් වගේද කියල

ඔය ගොල්ලෝ දැකල ඇතිනේ කෝච්චියක් එනකොට සීට් එකක් අල්ලගන්න මිනිස්සු පොරකන හැටි. තල්ලු කරගෙන නැගල කඩාගෙන බිඳගෙන දුවලා කවුරුහරි තල්ලු කරලා ඉඳගන්නවා. ඒක ඉතින් මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි අපේ රටේ ඉතාම දියුණු ප්රවාහන පහසුකම් නිසා තියන තත්වයක්.

කොහොම හරි ඔන්න දවසක් කෝච්චිය එනකොටම ඔය විදිහට කට්ටිය තල්ලු කරගෙන පෙරලගෙන ගිහින් ඉඳගන්නවා. නෝනා කෙනෙකුත් දුවගෙන ගිහිල්ල ඉක්මනට මහත්තුරු දෙන්නෙක් දෙපැත්තට තල්ලු කරලා මැදින් ඉඳගත්ත. (අර තුන් දෙනෙක් යන සීට් එකක).

ඉතින් ටිකකින් කෝච්චිය පිටත් වෙද්දී අර එක මහත්තයෙක් කියනවා " මට නම් ඉතින් කමක් නැහැ එත් නෝනට ටිකක් හරි මදි මෙහෙම ඉන්න එක නේද ? " කියල.

ගෑනි රවල බලල ටිකක් එහාට වෙන්න හදනකොට තමයි තේරුනේ... හදිස්සියට දෙන්න දෙපැත්තට කරනවා කියල එක්කෙනෙක්ගෙම කකුල් දෙක දෙපැත්තට කරලා තමයි ඉඳගෙන තියෙන්නේ.

[QUOTE="adult.junior, post: 12139527, member: 348900"] [b]ඇත්ත සිද්ධියක් බලන්න ජෝක් එකක් වගේද කියල[/b] [B][SIZE=5]ඔය ගොල්ලෝ දැකල ඇතිනේ කෝච්චියක් එනකොට සීට් එකක් අල්ලගන්න මිනිස්සු පොරකන හැටි. තල්ලු කරගෙන නැගල කඩාගෙන බිඳගෙන දුවලා කවුරුහරි තල්ලු කරලා ඉඳගන්නවා. ඒක ඉතින් මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි අපේ රටේ ඉතාම දියුණු ප්රවාහන පහසුකම් නිසා තියන තත්වයක්. කොහොම හරි ඔන්න දවසක් කෝච්චිය එනකොටම ඔය විදිහට කට්ටිය තල්ලු කරගෙන පෙරලගෙන ගිහින් ඉඳගන්නවා. නෝනා කෙනෙකුත් දුවගෙන ගිහිල්ල ඉක්මනට මහත්තුරු දෙන්නෙක් දෙපැත්තට තල්ලු කරලා මැදින් ඉඳගත්ත. (අර තුන් දෙනෙක් යන සීට් එකක). ඉතින් ටිකකින් කෝච්චිය පිටත් වෙද්දී අර එක මහත්තයෙක් කියනවා " මට නම් ඉතින් කමක් නැහැ එත් නෝනට ටිකක් හරි මදි මෙහෙම ඉන්න එක නේද ? " කියල. ගෑනි රවල බලල ටිකක් එහාට වෙන්න හදනකොට තමයි තේරුනේ... හදිස්සියට දෙන්න දෙපැත්තට කරනවා කියල එක්කෙනෙක්ගෙම කකුල් දෙක දෙපැත්තට කරලා තමයි ඉඳගෙන තියෙන්නේ. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom