Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හොදටම නිවුස් කියන කෙනෙක්. Aljazeera, BBC, CNN වගේ දෙස් විදෙස් වෙබ් 20ක් විතර bookmark කරල දිනපතා කියවනවා. අද අපේ රටට අඩුම දේ කියවීම. බුද්ධිය විතරක් මදි. දැනුමත් ඕනෙ. අපේ ලංකාවෙ අය ලංකාවෙ තියෙන දේශපාලන හා සමාජ ගැටළු දෙස බලන්නෙ තම තමන්ගෙ දැනීම අනුවයි. ලංකාවෙ සමස්ථයක්ම බුද්ධිමත් වුනත් දැනීම අඩුකම නිසා මෝඩ තීරන ගන්නවා. මම කියන්නෙ අද තියෙන දේශපාලන තත්වය ගැන... පක්ෂයක් නැති මට වෙන්නෙ මොකද්ද විය යුත්තෙ මොකද්ද කියන එක හරිම ලේසියි. ඔන්න මම කියන්න යන්නෙ අද ලංකාවෙ තියෙන ඇත්ත දේශ පාලන තත්වය ගැන.

වැඩේට බහිමු...

අපි හැමෝම රටට ආදරෙයි. කවුරුත් කැමති නැහ LTTE, මුස්ලිම් අන්තවාදී, කතෝලික ආගම් වාදය වගේ දේවල් රටේ එනවට. අපි විතරක් නොවෙයි ඔය කිසිම දේශපාලකයෙක්වත් (80% විතර) කැමති නැහ. මහින්ද වගේම මෛත්‍රීත්, රනිලුත්, වික්‍රමභාහුත් කැමති නැහ. සිංහල බෞද්ධ වන අපිත් (මමත්) කැමතියි මේක බෞද්ධ රාජ්‍යයක් වනවට. අපි බලමු ඇයි ඒ අය මේ උතුරෙ ප්‍රශනෙට උත්තර දෙන විදිය මොකද්ද කියලා..

අපි දන්නවා අපිට විදේශ බලවේග තියෙනවා කියල හැබයි කවුරුත් දන්නෙ නැහ ඒ මොනවද කියල. අපේ ජනාධිපති කෙනෙක් බටහිර රටකට ගියවිට වැඩියෙන් දෙන්නෙ උපදෙස්.. අරක කලයුතුය මේක කල යුතුය කියල... ඒවා තමයි බලවේග එන ක්‍රමය. නමුත් අපි වගේ රටකට කරන්න දෙයක් නැහ. මහින්ද වගේ බැහ කියල තනි තීරණයක් ගත්තොත් අපිට ආර්ථික බාධා එනව ටිකෙන් ටික. එහෙම වුනොත් වෙන විනාශය ගොඩයි. අැයි සටන් කරන්නද. අද රුසියාවටත් වෙලා තියෙන දේ දන්නවනේ. එච්චර ආයුධ බලයක් තිබිලත් වැඩක් නැහ ආර්ථික සම්බාධක එනකොට. වෙනියුසිලාව වගේ රවල් වලට ඔයිල් තියෙන නිසා ඇද ගෙන යනවා. නමුත් ඉරානයට තෙල් තිබිලත් ආර්ථික සම්බාධ නිසා වැටීගෙන යන්නෙ. අද රනිල් විකුමසිංහ නියම ක්‍රමයට ඔවුන්ට මූන දෙනවා. ඒ කියන් අපි කරන්නම් කියල උන්ගෙ කීමට අවනත වී අපේ ක්‍රමයට කරගෙන යාම. ඒ කියන්නෙ දෙපත්තම ෂේප් එකේ තියා ගැනීම.

උතුරේ ප්රශ්නය

මතක තියා ගන්න අධි ආරක්ෂිත කලාප, සහ උතුරේ හමුදා කදවුරු අපිට ඉවත් කරන්න වෙනවා සහ කල යුතුය (මමනම් කැමතිම නැහ). අපි අකමැති වුනත් ඔවුන් එ්වා ලබා දෙන්න වෙනවා. නැත්තම් උතුරේ සියළුම දෙමළු මරල මුහුදට දාන්න ඕනෙ. ඒක කරන්න බැහනෙ. Risk එකක් තියෙනවා ඒත් මමනම් හිතන්නෙ නැහ අයෙත් උන් යුද්දෙට එයි කියල. උපරිම කිප දෙනෙක් ආවත් අපේ හමුදාවට කජු කනව වගේ ඉවර කරල දාන්න පුළුවන්. අපි එසේ නොකොරනවාම් හැමදාම ඒව තියාගෙන ඉන්න බැහනෙ. කවදාම හෝ clear කරන්න වෙනවා. ඉවත් කරන අතර තුර අපි මතක තියගන්න ඕනෙ දෙමල ජාතිවාදීන් කියන අයන 10% විතර උතුරෙ ඉන්න බව. නැගිටින්න අවස්ථාව වැඩිය. උන් ඉඩම් වල බලය ගත්තත් දකුනේ සිංහල අය නැතුව බැහ. රටේ සම්පූර්ණ ආර්ථිකය රදා පවතින්නේ දකුනේය. ඔවුන්ගේ මූලික අවශ්‍යතා දුන්නයින් පස්සෙ උන් උන් අතරෙ ප්‍රශ්න හටගන්නවා. උදාහරනයක් කිව්වොත් යුරෝපයේ දෙමල අයයි උතුරේ දෙමල අයයි අද එකාට එකා කැමති නැහ. රනිල්ගෙ ගේමෙන් ඒකයි වෙන්නේ. අනික ඔය කිය TNA එකේ අය දෙමල ජනතාව ගැන හිතන්නෙ නැහ. තමන්ගෙ බලය ගැන විතරයි.

යුධ අපරාධ

අපේ හමුදාවෙ සෝවන් අය යුද්දෙට ගියේ නැහනේ. ඉතින් අපරාධ වෙනවා. බටහර රටවල්ට සාක්ෂි නැතිවත් ඇගිල්ල දික්කරන්න පුළුවන්. අනෙක අපිට 100%ක් ම යුධ අපරාද වුනේ නැහ කියලත් කියන්න බැහ. අපි අපේම කියල යුධ අධිකරනයක් දැමිය යුතුය (ඔය දන්න කිය කීපදෙනක් අල්ලා පොඩි දඩුවමක් දීල පස්සෙ ෂේප් කරනවා.. දන්නැද්ද අපේ වැඩ). අපේ පන්සලේ පොඩි හාමුදුරුවො කෙනෙක් ජඩ වැඩක් කලහම ලොකු හාමුදුරුවො දඩුවම් කරනවා. නැත්තම් ගමේ මිනුස්සුන්ට මල පනිනනවා. ගමේ මිනිස්සුන්ගෙන් පොඩි හාමුදුරුවන්ව බේරන්යි පන්සලේ හොද නම තියා ගන්නයි ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරවන්ට බොරුවට දඩුවම් කරනවා. එතකොට අපිට පන්සලයි ලොකු හාමුදුරුවොයි ගැන විශ්වාසයක් ඇතිවෙනවා. පස්සේ අපි පොඩි හාමුදුරුවොන්ට බනින්නෙත් නැහ. පොඩි උන්ගෙ හැටි කියල අතාරිනවා. යුද අපරාධ කියන්නෙත් ඔය වගේ වැඩක්.

ජාතික ගීය

අපි දන්නවා ජාතික ගීය භාෂා දෙකකින් කීවට ප්‍රශ්නයක් ඇති වන්නෙ නැහ කියන එක(මගෙ මතයනම් එකම ජාතික ගීයක්). එු වුනත් එසේ කිරීමෙන් සමගියක් ඇති වෙනවා. රනිල්/මෛත්‍රී මේකට හා කියන්නෙ ගොඩක් දුර දිග හිතල. මොකද ජාතික ගීතය දෙමලෙන් කිව්වා කියල උතුර දෙකට බෙදෙන්නෙ නැහ. ඒක ඒ අයගෙ "සිගිති" ඉල්ලීමක්. හැබයි එකම උච්චාරණයක් හා ශබ්දයක් විය යුතුය. හැබයි ඒකෙන් අවාසිය වන්නේ ඒ අයටයි. හොදට හිතුවොත් ඔයාලටත් තේරෙයි මොකද්ද කියල.

මේ සියල්ලම ප්රභාකරන් මුලින්ම දැක්ක. පොර දැනගත්ත දේශපාලන විසදුමකින් ආවොත් රනිල් දිනනව කියලා. ඒකයි ප්රභාකරන් කිව්වේ රනිල් නරියෙක් කියලා. මිනිස්සු මෙච්චර ආණ්ඩුවට (රනිල්ටයි මෛත්‍රීටයි) බනින කොට එයාලට ඔය ප්ලෑන්ස් කටක් ඇරල කියන්න බැහ. ඉවසන්න වෙනවා.

ප්‍රසන්න විතානගේ ෆිල්ම් එකක් දැක්ක ලන්ඩන් වල. "ඔබ නැතුව, ඔබ එක්ක" කියල. ඒකෙ දෙමල කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක්ක යාළුවෙලා බදිනවා. පස්සෙ කෙල්ල දැනගන්නවා එයා හිටපු ආමි කොල්ලෙක් කියල. ප්‍රශ්නෙ ඇදෙන්නෙ එතනින්.... මොකද කෙල්ලගෙ අයියයි මල්ලියි මැරුනෙ යුද්දෙන්. ඒත් ප්‍රශ්නෙ නැගලා යනවා. පස්සෙ කොල්ල ඇත්ත කියනවා. එයා ආමි එකෙන් අයින් වුනේ යුධ අපරාධයක් කරපු කීප දෙනෙක් නීතියට බොරු ශාක්ෂි දීල ගලව ගත්ත කියල. කොල්ල සියල්ලම කිව්වෙ කෙල්ල තියාගන්න. පරන ප්‍රශ්න අමතක කරල ඉදිරියට යන් කියල එ් වුනත් දෙමල කෙල්ල කැමති වුනේ නැහ. පස්සෙ කෙල්ල සිය දිවි නසා ගන්නවා. ඒකෙ අපේ ආමි කොල්ලා පුදුම ට්‍රයි එකක් දෙනවා කෙල්ලට අතීතය අමතක කරන්න සහ අනාගතය විතරක් හිතන්ත. ෆිල්ම එක දැක්ක ගමන් අපේ සිංහල උන්ට මල පනිනවා. ඒ වුනා ප්‍රසන්න විතානගේ ඇත්ත පෙන්නන්නෙ වෙනස් විදියට. ඒ කියන්නෙ "දෙමළ ජනතාව කවදාවත් ප්‍රශ්න අමතක කරන්නෙ නැහ, අතීතය බදාගෙන ප්‍රශ්න විසදන්නෙ නැහ කියන එක". ලන්ඩන් දෙමල අය ඒකට කැමති වුනේ නැහ. අපේ සිංහල අය කැමති වුනේ නැත්තෙ යුද අපරාධ කතාවක් හින්ද. නමුත් ප්‍රසන්න විතාන නොකියා කොටින්ට ගැහුව ජාත්‍යන්තර විදිහට. අපේ ආමි එවුන්ට උණුවන හිතක්තියෙන බව සියල්ලටම පෙන්නුවා.

රටක් හැටියට අද අපිට ප්‍රශන තියාගෙන ඇදගෙන යන්න බැහ. රනිල්ල මෛත්රීල කරන්නෙ ප්‍රශ්න ඉක්මනින් ඉවර කරල රටේ හරි දේශපාලන පාරක් හදන්නයි. කොච්චි පීලි වගේ. මොන කෝච්චිය ගියත් පීලි උඩ යන ක්‍රමයටයි. ඔය ටික මහින්ද කලේ නැහ. එයා යුද්ධය හරියටම කලා. නමුත් යුද්දෙන් පස්සෙ කෙරෙන්න ඕන ක්‍රමය ගැන දැනීමක් තිබ්බෙ නැහ. අපි කියමු මහින්ද 100%ක් ම දූෂිත නැහ කියල (වෙන්න බැරි වැඩක්) ඒත් රටට අවශ්‍ය දිගු දේශපාලන දැක්මත් නැහ එයාට. මහින්ද දැනීමක් නොතිබුනත් දැනීම ඇති අය ලංකරගන්න දැනීමක් තිබුනෙ නැහ. මෛත්‍රී ඒකෙ අනෙක් පැත්ත. පොර දන්න දෙයක් නැහ. ඒත් දන්න එවුන් ලව වැඩ ගන්නවා. මෛත්‍රී රනිල් මැච්වීම රටට වාසියි.

නව ඇමතිවරු 26ක් ගත්ත විට හැමෝම බැන්නා. SB, ප්රවිත්රාල වගේ අය ගත්ත කියල. ඒ කරන්න දෙයක් නැහ. තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න වෙනවා හොද මැතිවරණ ක්‍රමයක් හදන්න. ඒ නිසා මොනව කරන්නත් 2/3ක් ඕනෙ. ඉතින් ඉන්න බූරුවෝ, දූෂිතයො ටික ගන්න වෙනවා. නැත්තම් රටට හිතකර අළුත් පනත් ගේන්න බැහ. ඔය ආව 26 දෙනා බල තණ්හා කාරයෝ. මෛත්‍රී/රනිල් එයාල ගත්තෙ හරියට කප්පමක් දීල වගේ. (මමනම් දැනගෙනෙ ඉදියා ඕක මුලින්ම). බලය අවශ්‍ය නිසා ඒක ඒ විදියට ඡන්දෙට කලින් කිව්වෙ නැහ. එය සාර්ථක උපාය මාර්ගයක්. නමුත් කරන්න දෙයක් නැහ. මහින්ද කරපු විනාශය තමයි. සල්ලිවලට කෑදර එවුන් පාර්ලිමේන්තුවට ගත්ත එක.

අපි හැමෝම තේරුම් ගන්න ඕනෙ. මතක තියාගන්න මහින්දවත් අමතක නොකල යුතුය. හොද පෞර්ෂයක් තියෙන මිනිහෙක්. ඔුහුට අපි ආදරය කල යුතුය. නමුත් බැලිය යුත්තෙ රටට හොදක් වෙන පැත්තය.

[QUOTE="RyanGate, post: 18099427, member: 518107"] [SIZE="4"]මම හොදටම නිවුස් කියන කෙනෙක්. Aljazeera, BBC, CNN වගේ දෙස් විදෙස් වෙබ් 20ක් විතර bookmark කරල දිනපතා කියවනවා. අද අපේ රටට අඩුම දේ කියවීම. බුද්ධිය විතරක් මදි. දැනුමත් ඕනෙ. අපේ ලංකාවෙ අය ලංකාවෙ තියෙන දේශපාලන හා සමාජ ගැටළු දෙස බලන්නෙ තම තමන්ගෙ දැනීම අනුවයි. ලංකාවෙ සමස්ථයක්ම බුද්ධිමත් වුනත් දැනීම අඩුකම නිසා මෝඩ තීරන ගන්නවා. මම කියන්නෙ අද තියෙන දේශපාලන තත්වය ගැන... පක්ෂයක් නැති මට වෙන්නෙ මොකද්ද විය යුත්තෙ මොකද්ද කියන එක හරිම ලේසියි. ඔන්න මම කියන්න යන්නෙ අද ලංකාවෙ තියෙන ඇත්ත දේශ පාලන තත්වය ගැන. [SIZE="5"][B]වැඩේට බහිමු...[/B][/SIZE] අපි හැමෝම රටට ආදරෙයි. කවුරුත් කැමති නැහ LTTE, මුස්ලිම් අන්තවාදී, කතෝලික ආගම් වාදය වගේ දේවල් රටේ එනවට. අපි විතරක් නොවෙයි ඔය කිසිම දේශපාලකයෙක්වත් (80% විතර) කැමති නැහ. මහින්ද වගේම මෛත්‍රීත්, රනිලුත්, වික්‍රමභාහුත් කැමති නැහ. සිංහල බෞද්ධ වන අපිත් (මමත්) කැමතියි මේක බෞද්ධ රාජ්‍යයක් වනවට. අපි බලමු ඇයි ඒ අය මේ උතුරෙ ප්‍රශනෙට උත්තර දෙන විදිය මොකද්ද කියලා.. අපි දන්නවා අපිට විදේශ බලවේග තියෙනවා කියල හැබයි කවුරුත් දන්නෙ නැහ ඒ මොනවද කියල. අපේ ජනාධිපති කෙනෙක් බටහිර රටකට ගියවිට වැඩියෙන් දෙන්නෙ උපදෙස්.. අරක කලයුතුය මේක කල යුතුය කියල... ඒවා තමයි බලවේග එන ක්‍රමය. නමුත් අපි වගේ රටකට කරන්න දෙයක් නැහ. මහින්ද වගේ බැහ කියල තනි තීරණයක් ගත්තොත් අපිට ආර්ථික බාධා එනව ටිකෙන් ටික. එහෙම වුනොත් වෙන විනාශය ගොඩයි. අැයි සටන් කරන්නද. අද රුසියාවටත් වෙලා තියෙන දේ දන්නවනේ. එච්චර ආයුධ බලයක් තිබිලත් වැඩක් නැහ ආර්ථික සම්බාධක එනකොට. වෙනියුසිලාව වගේ රවල් වලට ඔයිල් තියෙන නිසා ඇද ගෙන යනවා. නමුත් ඉරානයට තෙල් තිබිලත් ආර්ථික සම්බාධ නිසා වැටීගෙන යන්නෙ. අද රනිල් විකුමසිංහ නියම ක්‍රමයට ඔවුන්ට මූන දෙනවා. ඒ කියන් අපි කරන්නම් කියල උන්ගෙ කීමට අවනත වී අපේ ක්‍රමයට කරගෙන යාම. ඒ කියන්නෙ දෙපත්තම ෂේප් එකේ තියා ගැනීම. [SIZE="5"][B]උතුරේ ප්රශ්නය[/B][/SIZE] මතක තියා ගන්න අධි ආරක්ෂිත කලාප, සහ උතුරේ හමුදා කදවුරු අපිට ඉවත් කරන්න වෙනවා සහ කල යුතුය (මමනම් කැමතිම නැහ). අපි අකමැති වුනත් ඔවුන් එ්වා ලබා දෙන්න වෙනවා. නැත්තම් උතුරේ සියළුම දෙමළු මරල මුහුදට දාන්න ඕනෙ. ඒක කරන්න බැහනෙ. Risk එකක් තියෙනවා ඒත් මමනම් හිතන්නෙ නැහ අයෙත් උන් යුද්දෙට එයි කියල. උපරිම කිප දෙනෙක් ආවත් අපේ හමුදාවට කජු කනව වගේ ඉවර කරල දාන්න පුළුවන්. අපි එසේ නොකොරනවාම් හැමදාම ඒව තියාගෙන ඉන්න බැහනෙ. කවදාම හෝ clear කරන්න වෙනවා. ඉවත් කරන අතර තුර අපි මතක තියගන්න ඕනෙ දෙමල ජාතිවාදීන් කියන අයන 10% විතර උතුරෙ ඉන්න බව. නැගිටින්න අවස්ථාව වැඩිය. උන් ඉඩම් වල බලය ගත්තත් දකුනේ සිංහල අය නැතුව බැහ. රටේ සම්පූර්ණ ආර්ථිකය රදා පවතින්නේ දකුනේය. ඔවුන්ගේ මූලික අවශ්‍යතා දුන්නයින් පස්සෙ උන් උන් අතරෙ ප්‍රශ්න හටගන්නවා. උදාහරනයක් කිව්වොත් යුරෝපයේ දෙමල අයයි උතුරේ දෙමල අයයි අද එකාට එකා කැමති නැහ. රනිල්ගෙ ගේමෙන් ඒකයි වෙන්නේ. අනික ඔය කිය TNA එකේ අය දෙමල ජනතාව ගැන හිතන්නෙ නැහ. තමන්ගෙ බලය ගැන විතරයි. [B][SIZE="5"]යුධ අපරාධ[/SIZE][/B] අපේ හමුදාවෙ සෝවන් අය යුද්දෙට ගියේ නැහනේ. ඉතින් අපරාධ වෙනවා. බටහර රටවල්ට සාක්ෂි නැතිවත් ඇගිල්ල දික්කරන්න පුළුවන්. අනෙක අපිට 100%ක් ම යුධ අපරාද වුනේ නැහ කියලත් කියන්න බැහ. අපි අපේම කියල යුධ අධිකරනයක් දැමිය යුතුය (ඔය දන්න කිය කීපදෙනක් අල්ලා පොඩි දඩුවමක් දීල පස්සෙ ෂේප් කරනවා.. දන්නැද්ද අපේ වැඩ). අපේ පන්සලේ පොඩි හාමුදුරුවො කෙනෙක් ජඩ වැඩක් කලහම ලොකු හාමුදුරුවො දඩුවම් කරනවා. නැත්තම් ගමේ මිනුස්සුන්ට මල පනිනනවා. ගමේ මිනිස්සුන්ගෙන් පොඩි හාමුදුරුවන්ව බේරන්යි පන්සලේ හොද නම තියා ගන්නයි ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරවන්ට බොරුවට දඩුවම් කරනවා. එතකොට අපිට පන්සලයි ලොකු හාමුදුරුවොයි ගැන විශ්වාසයක් ඇතිවෙනවා. පස්සේ අපි පොඩි හාමුදුරුවොන්ට බනින්නෙත් නැහ. පොඩි උන්ගෙ හැටි කියල අතාරිනවා. යුද අපරාධ කියන්නෙත් ඔය වගේ වැඩක්. [SIZE="5"][B]ජාතික ගීය[/B][/SIZE] අපි දන්නවා ජාතික ගීය භාෂා දෙකකින් කීවට ප්‍රශ්නයක් ඇති වන්නෙ නැහ කියන එක(මගෙ මතයනම් එකම ජාතික ගීයක්). එු වුනත් එසේ කිරීමෙන් සමගියක් ඇති වෙනවා. රනිල්/මෛත්‍රී මේකට හා කියන්නෙ ගොඩක් දුර දිග හිතල. මොකද ජාතික ගීතය දෙමලෙන් කිව්වා කියල උතුර දෙකට බෙදෙන්නෙ නැහ. ඒක ඒ අයගෙ "සිගිති" ඉල්ලීමක්. හැබයි එකම උච්චාරණයක් හා ශබ්දයක් විය යුතුය. හැබයි ඒකෙන් අවාසිය වන්නේ ඒ අයටයි. හොදට හිතුවොත් ඔයාලටත් තේරෙයි මොකද්ද කියල. මේ සියල්ලම ප්රභාකරන් මුලින්ම දැක්ක. පොර දැනගත්ත දේශපාලන විසදුමකින් ආවොත් රනිල් දිනනව කියලා. ඒකයි ප්රභාකරන් කිව්වේ රනිල් නරියෙක් කියලා. මිනිස්සු මෙච්චර ආණ්ඩුවට (රනිල්ටයි මෛත්‍රීටයි) බනින කොට එයාලට ඔය ප්ලෑන්ස් කටක් ඇරල කියන්න බැහ. ඉවසන්න වෙනවා. [COLOR="Red"]ප්‍රසන්න විතානගේ ෆිල්ම් එකක් දැක්ක ලන්ඩන් වල. "ඔබ නැතුව, ඔබ එක්ක" කියල. ඒකෙ දෙමල කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක්ක යාළුවෙලා බදිනවා. පස්සෙ කෙල්ල දැනගන්නවා එයා හිටපු ආමි කොල්ලෙක් කියල. ප්‍රශ්නෙ ඇදෙන්නෙ එතනින්.... මොකද කෙල්ලගෙ අයියයි මල්ලියි මැරුනෙ යුද්දෙන්. ඒත් ප්‍රශ්නෙ නැගලා යනවා. පස්සෙ කොල්ල ඇත්ත කියනවා. එයා ආමි එකෙන් අයින් වුනේ යුධ අපරාධයක් කරපු කීප දෙනෙක් නීතියට බොරු ශාක්ෂි දීල ගලව ගත්ත කියල. කොල්ල සියල්ලම කිව්වෙ කෙල්ල තියාගන්න. පරන ප්‍රශ්න අමතක කරල ඉදිරියට යන් කියල එ් වුනත් දෙමල කෙල්ල කැමති වුනේ නැහ. පස්සෙ කෙල්ල සිය දිවි නසා ගන්නවා. ඒකෙ අපේ ආමි කොල්ලා පුදුම ට්‍රයි එකක් දෙනවා කෙල්ලට අතීතය අමතක කරන්න සහ අනාගතය විතරක් හිතන්ත. ෆිල්ම එක දැක්ක ගමන් අපේ සිංහල උන්ට මල පනිනවා. ඒ වුනා ප්‍රසන්න විතානගේ ඇත්ත පෙන්නන්නෙ වෙනස් විදියට. ඒ කියන්නෙ "දෙමළ ජනතාව කවදාවත් ප්‍රශ්න අමතක කරන්නෙ නැහ, අතීතය බදාගෙන ප්‍රශ්න විසදන්නෙ නැහ කියන එක". ලන්ඩන් දෙමල අය ඒකට කැමති වුනේ නැහ. අපේ සිංහල අය කැමති වුනේ නැත්තෙ යුද අපරාධ කතාවක් හින්ද. නමුත් ප්‍රසන්න විතාන නොකියා කොටින්ට ගැහුව ජාත්‍යන්තර විදිහට. අපේ ආමි එවුන්ට උණුවන හිතක්තියෙන බව සියල්ලටම පෙන්නුවා.[/COLOR] රටක් හැටියට අද අපිට ප්‍රශන තියාගෙන ඇදගෙන යන්න බැහ. රනිල්ල මෛත්රීල කරන්නෙ ප්‍රශ්න ඉක්මනින් ඉවර කරල රටේ හරි දේශපාලන පාරක් හදන්නයි. කොච්චි පීලි වගේ. මොන කෝච්චිය ගියත් පීලි උඩ යන ක්‍රමයටයි. ඔය ටික මහින්ද කලේ නැහ. එයා යුද්ධය හරියටම කලා. නමුත් යුද්දෙන් පස්සෙ කෙරෙන්න ඕන ක්‍රමය ගැන දැනීමක් තිබ්බෙ නැහ. අපි කියමු මහින්ද 100%ක් ම දූෂිත නැහ කියල (වෙන්න බැරි වැඩක්) ඒත් රටට අවශ්‍ය දිගු දේශපාලන දැක්මත් නැහ එයාට. මහින්ද දැනීමක් නොතිබුනත් දැනීම ඇති අය ලංකරගන්න දැනීමක් තිබුනෙ නැහ. මෛත්‍රී ඒකෙ අනෙක් පැත්ත. පොර දන්න දෙයක් නැහ. ඒත් දන්න එවුන් ලව වැඩ ගන්නවා. මෛත්‍රී රනිල් මැච්වීම රටට වාසියි. නව ඇමතිවරු 26ක් ගත්ත විට හැමෝම බැන්නා. SB, ප්රවිත්රාල වගේ අය ගත්ත කියල. ඒ කරන්න දෙයක් නැහ. තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න වෙනවා හොද මැතිවරණ ක්‍රමයක් හදන්න. ඒ නිසා මොනව කරන්නත් 2/3ක් ඕනෙ. ඉතින් ඉන්න බූරුවෝ, දූෂිතයො ටික ගන්න වෙනවා. නැත්තම් රටට හිතකර අළුත් පනත් ගේන්න බැහ. ඔය ආව 26 දෙනා බල තණ්හා කාරයෝ. මෛත්‍රී/රනිල් එයාල ගත්තෙ හරියට කප්පමක් දීල වගේ. (මමනම් දැනගෙනෙ ඉදියා ඕක මුලින්ම). බලය අවශ්‍ය නිසා ඒක ඒ විදියට ඡන්දෙට කලින් කිව්වෙ නැහ. එය සාර්ථක උපාය මාර්ගයක්. නමුත් කරන්න දෙයක් නැහ. මහින්ද කරපු විනාශය තමයි. සල්ලිවලට කෑදර එවුන් පාර්ලිමේන්තුවට ගත්ත එක. අපි හැමෝම තේරුම් ගන්න ඕනෙ. මතක තියාගන්න මහින්දවත් අමතක නොකල යුතුය. හොද පෞර්ෂයක් තියෙන මිනිහෙක්. ඔුහුට අපි ආදරය කල යුතුය. නමුත් බැලිය යුත්තෙ රටට හොදක් වෙන පැත්තය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom