Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ලැන්තිස්,ආටානාට සහා අටලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ලැන්තිස්,ආටානාට සහා අටලංකාව

මධ්‍යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය

විශ්වාසයන්ට අනුව ඇත්ලැන්තිස් කියන්නේ පෘථුවියේ තිබුනායැයි සැලකෙන ඉතා දියුනු තාක්ෂණයක් තිබූ ස්වභාවික විපත් වලින් අවම මුහුදෙන් වට වුන විෂිශ්ට නගරයක්. ඇත්තම කිව්වොත් මේක රටක් විදිහට හිතන්න. මේ ගැන සදහන් වෙන විදිහට මේ නගරය දෙවියන් සහ මනුෂ්‍යයන් එකතු වී සෑදුන නගරයක් එසේ අර්ථකථනය කරන්නෙ මේ නගරයේ ජීවත් වූවන්ගේ සූවිශේෂි දස්කම් නිසා. ඒ වගේම රත්තරං රිදී හා වෙනත් වටිනා ලෝහ වලින් මේ නගරය පිරී පැවතුනා කියලත් සදහන්. හැබැයි පස්සේ සුනාමි හා ස්වභාවික වයවසනයකින් මේ නගරය සම්පූර්ණ විනාසය වුනා කියලයි සදහන්. මේ ඇත්ලෑන්තිස් ගැන ලොවට හෙලි කරන්නෙ මහා දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ විසින්. මේ විශාල නගරය විනාශ වී ගියාට පසු අදටත් මුහුදු පතුලේ නාගරික කොටස් තිබෙනවා ඒ විශාල ඇත්ලැන්තිස් පුරවරයේ විනාශ නොවූ භූමි කොටසක් තවමත් ලොව තිබෙනවා ඒ විනාශ නොවූ කොටසේ මුහුදු කලාපය තුල මුහුදු පතුලේ විනාශ වී ගිලී ගිය නාගරික කොටස් හමු වී තිබෙනවා. මුල් වරට ඒ ගාල්ල අවට මුහුදු කලාපයේදී නැසි ගිය සිනමාවේදි ගාමිනි ෆොන්සේකා මහතා සහා විදේශිකයෙකු මුහුදු පතුලේ මේ ශිලාමය ඉදිකිරීම් පලමු වරට දැක තිබෙනවා ඔවුන් කාසි ලෙස හදුනා ගත හැකි ලෝහ සහා පාශාණ කැබලි සහා පිලිමයක් ලෙස හදුනා ගත හැකි ශිලාමය කොටසක් ගොඩට ගෙනැවිත් තිබෙනවා. පසුව පුරාවිද්‍යා අංශයෙන් සොයා බලා එම ශිලාමය නටඹුන් කාබන් පරික්ෂාවකින් අවම අවු. 4000ට කාල නිර්නය කර තිබෙනවා. නමුත් ඒවා මුහුදු පතුලට ආවේ කෙසේද යන්න ඔවුනට අදටත් අභිරහසක්. මහා රාවණා කොටුව සහා කුඩා රාවණා කොටුව යන ප්‍රදීපාගාර අසල මුහුදේ වඩදිය කාලයට පඩිපෙල් පවා පෙනෙන බව ඒ ප්‍රදේශයේ වැසියන් සහා ධීවරයන් පවසනවා.

ඔබට දැන් ප්‍රශ්ණයක් ඇතී. දිගටම කියවන්න ඇත්ලැන්තිස් කොහොමද පුරාණ ලංකා පුරයට ඈදෙන්නෙ කියල ගලපලා දෙන්නම්.

ඉතිහාසයේ ගත්තොත් මේ ඇත්ලැන්තිස් පුරවරය ගැන මුලින්ම සදහන් කර ඇත්තේ ප්ලේටෝ විසින් ඒ මීට වසර 2400ට පමණ පෙර ඔහු විසින් රචිත critias කියන පොතේ.

හැබැයි ප්ලේටෝට මේ පිලිබදව තොරතුරු ලැබෙන්නේ ඔහුට පරම්පරා 6ට පෙර ඒ කියන්නෙ හරියටම මීට අවුරුදු 2500ත් 2600ත් කාලය අතර තුර ග්‍රීසියේ ඇතෑන්ස් නගරයේ නගරයේ ජීවත් වෙච්ච "සොලෝන්" කියන නීති සම්පාදක වරයාගේ සටහන් වලින්.

ප්ලේටෝගේ සදහනට අනුව සොලෝන්ට ඇත්ලෑන්තිස් ගැන තොරතුරු ලැබෙන්නේ ඔහු සයිස් නමින් හැදින්වූ පුරාණ ඊජිප්තු නගරයට ගිය අවස්ථාවකදී ඒ නගරයේ තිබ්බ "නෛත්" නම් දේවස්ථානයක පූජකයෙකු විසින් මේ "සොන්කීස්" නමින් හදුන්වන පූජකයා පුරාන ඊජිප්තුවත් මේ ඇත්ලැන්තිස් නගරයේම පාලන කොටසක් ලෙසද ඒ වන විටත් ඉදි වී තිබු පිරමීඩ ඇත්ලැන්තිස් වැසියන්ගේ උවමනාවකට ඉදි ඌවක් ලෙසත් පවසා ඇත. එතනින් පැහැදිලී පිරමීඩ තුල තිබී හමු වූ රන්පත්තිරු වලත් සදහන් වෙන ආකාරයට "පිරමීඩ සෑදූවේ අහසින් ආ සිංහ මිනිසුන්" සිටියේද මේ ඇත්ලැන්තිස් පුරවරයේම බව.

ලංකාව සහා පිරමීඩ අතර අදටත් ඇත්තේ සමීප සම්භන්ධයකී ඊජිප්තු පිරමීඩ සහා ලංකාවේ ස්ථූප 3ක් තියෙනවා 100%ක් සමාණ. ඒ ස්ථූප 3 තමයි රුවන්වැලිසෑය,මිරිසවැටිය,ජේතවනාරාමය මේ ස්ථූප 3ත් පිරමීඩ මෙන් ඔරායන් තරු පන්තියේ තාරකාවන් 3ට යටින් පිහිටා ඇත ඒ වගේම පිරමීඩ සහා ලංකාවේ මේ ස්ථූප එකිනෙකට ඇති ප්‍රමාණයන්ද සමානයි ඒ වගේම එකිනෙකට ඇති දුරත් ඉතා සමානයි. ඒ වගේම මේ රටවල් දෙකෙහි ඇති මේම කේතුආකාර මුදුන් වලට විශ්ව ශක්තිය ග්රහනය කරගැනීමේ හැකියාවද එක සමානව පවතී. දුටු ගැමුණු රජ දවස වන විටත් මේ තිබු සම්භන්ධයනම් සුවිශේෂයි.

හැබැයි මේ සොන්කීස් පූජක වරයා මේ තෝරතුරු ලබා දීමෙන් පසු සොලෝන්ගෙන් කල එකම ඉල්ලීම මේ විස්තර කිසිවෙකුට පවසා නොසිටින ලෙසයි. ඒ වචන කී පයත් සොලෝන්ගේ සටහන් පොත් වල තිබූ බව ප්ලේටෝ සදහන් කර තිබෙනවා. මේ අතිශය විශේෂී නගරයේ විනාසය ප්ලේටෝ සදහන් කරන්නේ ඔහුට අවුරුදු 9000ට පෙර ඒ මුහුද ගොඩ ගැලීමකින් සිදු වූ විනාශයක් ලෙසයි ඔහු පවසා තිබෙන්නේ.

මේ ඔහු සදහන් කරන ස්වභාවික වයවසනය ගැන ඇත්තටම සාක්ෂි තිබෙනවා ඒ සදහන් කාල සීමාවන් බැලුවම. මොකද ප්ලේටෝගේ සිට අවු.9000ක් ආපස්සට හා අවු.2600ක් ඉදිරිපසට එකතු කලවිට සම්පූර්ණ අවුරුදු 11'600ක කාලසීමාවක්. ඉතින් දැනට විද්යාඥ්නයින් සදහන් කරන ආකාරයට දැනට අවු.14000ක් සහා අවු.11500ක කාලය අතරතුර මේ පෘථිවිය විශාල ස්වභාවික සංසිද්ධියකට මුහුන දී ඇති බවට අනාවර්නය කර ඇත ඒක හදුන්වන්නෙ "The younger dryas" කියන නමින් මේ කාලගුනික වෙනසට අනුව පෘථිවියේ සීතල පෙදෙස හා උශණාදේක පෙදෙස දෙපසට වෙනස් වුනා කියලයි කියන්නේ. මේ සිද්දයෙන් උතුරු ඇමෙරිකානු ග්ලැසියර් තට්ටු දිය වීමෙන් පෘථිවියේ ගල මට්ට 70%ක් දක්වා වැඩිවී ගොඩ බිම් කොටස 30%ක් දක්වා අඩුවී තිබෙනවා ඒ බොහෝ ගොඩබිම් කොටස් මුහුදට යට වීමෙන්.

මේ ප්ලේටෝ කියන දාර්ශනිකයා ඔහුගෙ මුලු ජීවිත කාලයම මේ ඇත්ලෑන්තිස් සෙවීම සදහා වෙහෙසෙනවා. වරෙක ඔහු ඉන්දියාවට පැමිණි වේලාවේ ඔහුට ආරංචි වෙනවා ඉන්දියාවට උතුරින් සමකයට පහලින් අපූරු දිවයිනක් තියෙනවා. ඒ රටේ මිනිස්සු යන්නෙ අහසින් ඒ වාහන පදින්නේ තරුනයේ තරුනියෝ. සූර්ය ආලෝකයෙන් මුලු රටම එලිය කර තිබුනා. ප්ලේටෝ ඔහුගේම පොත නැවත කියවනවා ඒ විස්තරත් ඔහු ඉන්දියාවේදි ඉන්දියාවට උතුරින් ඇති රට ගැන ඇසූ විස්තරත් සමග සසදා බලනවා ඒ වෙලාවේදි ඔහු අනුමාන කරන්නට ඇති මේ ඇත්ලැන්තිස් දූපතද කියා.

තවත් වරක ඒ සමයට ආසන්න සමයක බුදුන් වහන්සේ ආටානාටිය සූත්‍රයේ යමක් විස්තර කරන්නෙ මෙලෙසින් "උතුරු කුරු දිවයින" මොකද්ද මේ කියන්නේ? ඉන්දියාවට උතුරින් කුරු කියන්නෙ සමකය. "කුමාර වාහනන් කත්වා අනුයන්ති දිසෝ දිසන්,කුමාරී වාහනන් කත්වා අනුයන්ති දිසෝ දිසන්" උන් වහන්සේ මේ ආටානාටියෙන් විස්තර කරේ ඉන්දියාවට උතුරින් පිහිටි දිවයින ගැන. එතකොට මේ ප්ලේටො සදහන් කර ඇත්ලැන්තිස් පුරවරයි බුදුන් දේශනා කර ආටානාට පුරවරයි මොකද්ද කියලා සිතීම ඔබට බාරයි

[QUOTE="sj91, post: 24095604, member: 514405"] [b]ඇත්ලැන්තිස්,ආටානාට සහා අටලංකාව[/b] [IMG]http://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/48413043_1986302455003611_669307834889928704_n.jpg?_nc_cat=104&_nc_ht=scontent.fcmb4-1.fna&oh=b8b054cdf48dfab3de39b7d60d264c1a&oe=5C980051[/IMG] [IMG]http://tikalon.com/blog/2012/Atlantis_after_Kircher.gif[/IMG] [COLOR="DarkRed"][SIZE="4"][B]මධ්‍යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය[/B][/SIZE][/COLOR]:shocked: [COLOR="DarkRed"][SIZE="4"][B]විශ්වාසයන්ට අනුව ඇත්ලැන්තිස් කියන්නේ පෘථුවියේ තිබුනායැයි සැලකෙන ඉතා දියුනු තාක්ෂණයක් තිබූ ස්වභාවික විපත් වලින් අවම මුහුදෙන් වට වුන විෂිශ්ට නගරයක්. ඇත්තම කිව්වොත් මේක රටක් විදිහට හිතන්න. මේ ගැන සදහන් වෙන විදිහට මේ නගරය දෙවියන් සහ මනුෂ්‍යයන් එකතු වී සෑදුන නගරයක් එසේ අර්ථකථනය කරන්නෙ මේ නගරයේ ජීවත් වූවන්ගේ සූවිශේෂි දස්කම් නිසා. ඒ වගේම රත්තරං රිදී හා වෙනත් වටිනා ලෝහ වලින් මේ නගරය පිරී පැවතුනා කියලත් සදහන්. හැබැයි පස්සේ සුනාමි හා ස්වභාවික වයවසනයකින් මේ නගරය සම්පූර්ණ විනාසය වුනා කියලයි සදහන්. මේ ඇත්ලෑන්තිස් ගැන ලොවට හෙලි කරන්නෙ මහා දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ විසින්. මේ විශාල නගරය විනාශ වී ගියාට පසු අදටත් මුහුදු පතුලේ නාගරික කොටස් තිබෙනවා ඒ විශාල ඇත්ලැන්තිස් පුරවරයේ විනාශ නොවූ භූමි කොටසක් තවමත් ලොව තිබෙනවා ඒ විනාශ නොවූ කොටසේ මුහුදු කලාපය තුල මුහුදු පතුලේ විනාශ වී ගිලී ගිය නාගරික කොටස් හමු වී තිබෙනවා. මුල් වරට ඒ ගාල්ල අවට මුහුදු කලාපයේදී නැසි ගිය සිනමාවේදි ගාමිනි ෆොන්සේකා මහතා සහා විදේශිකයෙකු මුහුදු පතුලේ මේ ශිලාමය ඉදිකිරීම් පලමු වරට දැක තිබෙනවා ඔවුන් කාසි ලෙස හදුනා ගත හැකි ලෝහ සහා පාශාණ කැබලි සහා පිලිමයක් ලෙස හදුනා ගත හැකි ශිලාමය කොටසක් ගොඩට ගෙනැවිත් තිබෙනවා. පසුව පුරාවිද්‍යා අංශයෙන් සොයා බලා එම ශිලාමය නටඹුන් කාබන් පරික්ෂාවකින් අවම අවු. 4000ට කාල නිර්නය කර තිබෙනවා. නමුත් ඒවා මුහුදු පතුලට ආවේ කෙසේද යන්න ඔවුනට අදටත් අභිරහසක්. මහා රාවණා කොටුව සහා කුඩා රාවණා කොටුව යන ප්‍රදීපාගාර අසල මුහුදේ වඩදිය කාලයට පඩිපෙල් පවා පෙනෙන බව ඒ ප්‍රදේශයේ වැසියන් සහා ධීවරයන් පවසනවා. ඔබට දැන් ප්‍රශ්ණයක් ඇතී. දිගටම කියවන්න ඇත්ලැන්තිස් කොහොමද පුරාණ ලංකා පුරයට ඈදෙන්නෙ කියල ගලපලා දෙන්නම්. ඉතිහාසයේ ගත්තොත් මේ ඇත්ලැන්තිස් පුරවරය ගැන මුලින්ම සදහන් කර ඇත්තේ ප්ලේටෝ විසින් ඒ මීට වසර 2400ට පමණ පෙර ඔහු විසින් රචිත critias කියන පොතේ. හැබැයි ප්ලේටෝට මේ පිලිබදව තොරතුරු ලැබෙන්නේ ඔහුට පරම්පරා 6ට පෙර ඒ කියන්නෙ හරියටම මීට අවුරුදු 2500ත් 2600ත් කාලය අතර තුර ග්‍රීසියේ ඇතෑන්ස් නගරයේ නගරයේ ජීවත් වෙච්ච "සොලෝන්" කියන නීති සම්පාදක වරයාගේ සටහන් වලින්. ප්ලේටෝගේ සදහනට අනුව සොලෝන්ට ඇත්ලෑන්තිස් ගැන තොරතුරු ලැබෙන්නේ ඔහු සයිස් නමින් හැදින්වූ පුරාණ ඊජිප්තු නගරයට ගිය අවස්ථාවකදී ඒ නගරයේ තිබ්බ "නෛත්" නම් දේවස්ථානයක පූජකයෙකු විසින් මේ "සොන්කීස්" නමින් හදුන්වන පූජකයා පුරාන ඊජිප්තුවත් මේ ඇත්ලැන්තිස් නගරයේම පාලන කොටසක් ලෙසද ඒ වන විටත් ඉදි වී තිබු පිරමීඩ ඇත්ලැන්තිස් වැසියන්ගේ උවමනාවකට ඉදි ඌවක් ලෙසත් පවසා ඇත. එතනින් පැහැදිලී පිරමීඩ තුල තිබී හමු වූ රන්පත්තිරු වලත් සදහන් වෙන ආකාරයට "පිරමීඩ සෑදූවේ අහසින් ආ සිංහ මිනිසුන්" සිටියේද මේ ඇත්ලැන්තිස් පුරවරයේම බව. ලංකාව සහා පිරමීඩ අතර අදටත් ඇත්තේ සමීප සම්භන්ධයකී ඊජිප්තු පිරමීඩ සහා ලංකාවේ ස්ථූප 3ක් තියෙනවා 100%ක් සමාණ. ඒ ස්ථූප 3 තමයි රුවන්වැලිසෑය,මිරිසවැටිය,ජේතවනාරාමය මේ ස්ථූප 3ත් පිරමීඩ මෙන් ඔරායන් තරු පන්තියේ තාරකාවන් 3ට යටින් පිහිටා ඇත ඒ වගේම පිරමීඩ සහා ලංකාවේ මේ ස්ථූප එකිනෙකට ඇති ප්‍රමාණයන්ද සමානයි ඒ වගේම එකිනෙකට ඇති දුරත් ඉතා සමානයි. ඒ වගේම මේ රටවල් දෙකෙහි ඇති මේම කේතුආකාර මුදුන් වලට විශ්ව ශක්තිය ග්රහනය කරගැනීමේ හැකියාවද එක සමානව පවතී. දුටු ගැමුණු රජ දවස වන විටත් මේ තිබු සම්භන්ධයනම් සුවිශේෂයි. හැබැයි මේ සොන්කීස් පූජක වරයා මේ තෝරතුරු ලබා දීමෙන් පසු සොලෝන්ගෙන් කල එකම ඉල්ලීම මේ විස්තර කිසිවෙකුට පවසා නොසිටින ලෙසයි. ඒ වචන කී පයත් සොලෝන්ගේ සටහන් පොත් වල තිබූ බව ප්ලේටෝ සදහන් කර තිබෙනවා. මේ අතිශය විශේෂී නගරයේ විනාසය ප්ලේටෝ සදහන් කරන්නේ ඔහුට අවුරුදු 9000ට පෙර ඒ මුහුද ගොඩ ගැලීමකින් සිදු වූ විනාශයක් ලෙසයි ඔහු පවසා තිබෙන්නේ. මේ ඔහු සදහන් කරන ස්වභාවික වයවසනය ගැන ඇත්තටම සාක්ෂි තිබෙනවා ඒ සදහන් කාල සීමාවන් බැලුවම. මොකද ප්ලේටෝගේ සිට අවු.9000ක් ආපස්සට හා අවු.2600ක් ඉදිරිපසට එකතු කලවිට සම්පූර්ණ අවුරුදු 11'600ක කාලසීමාවක්. ඉතින් දැනට විද්යාඥ්නයින් සදහන් කරන ආකාරයට දැනට අවු.14000ක් සහා අවු.11500ක කාලය අතරතුර මේ පෘථිවිය විශාල ස්වභාවික සංසිද්ධියකට මුහුන දී ඇති බවට අනාවර්නය කර ඇත ඒක හදුන්වන්නෙ "The younger dryas" කියන නමින් මේ කාලගුනික වෙනසට අනුව පෘථිවියේ සීතල පෙදෙස හා උශණාදේක පෙදෙස දෙපසට වෙනස් වුනා කියලයි කියන්නේ. මේ සිද්දයෙන් උතුරු ඇමෙරිකානු ග්ලැසියර් තට්ටු දිය වීමෙන් පෘථිවියේ ගල මට්ට 70%ක් දක්වා වැඩිවී ගොඩ බිම් කොටස 30%ක් දක්වා අඩුවී තිබෙනවා ඒ බොහෝ ගොඩබිම් කොටස් මුහුදට යට වීමෙන්. මේ ප්ලේටෝ කියන දාර්ශනිකයා ඔහුගෙ මුලු ජීවිත කාලයම මේ ඇත්ලෑන්තිස් සෙවීම සදහා වෙහෙසෙනවා. වරෙක ඔහු ඉන්දියාවට පැමිණි වේලාවේ ඔහුට ආරංචි වෙනවා ඉන්දියාවට උතුරින් සමකයට පහලින් අපූරු දිවයිනක් තියෙනවා. ඒ රටේ මිනිස්සු යන්නෙ අහසින් ඒ වාහන පදින්නේ තරුනයේ තරුනියෝ. සූර්ය ආලෝකයෙන් මුලු රටම එලිය කර තිබුනා. ප්ලේටෝ ඔහුගේම පොත නැවත කියවනවා ඒ විස්තරත් ඔහු ඉන්දියාවේදි ඉන්දියාවට උතුරින් ඇති රට ගැන ඇසූ විස්තරත් සමග සසදා බලනවා ඒ වෙලාවේදි ඔහු අනුමාන කරන්නට ඇති මේ ඇත්ලැන්තිස් දූපතද කියා. තවත් වරක ඒ සමයට ආසන්න සමයක බුදුන් වහන්සේ ආටානාටිය සූත්‍රයේ යමක් විස්තර කරන්නෙ මෙලෙසින් "උතුරු කුරු දිවයින" මොකද්ද මේ කියන්නේ? ඉන්දියාවට උතුරින් කුරු කියන්නෙ සමකය. "කුමාර වාහනන් කත්වා අනුයන්ති දිසෝ දිසන්,කුමාරී වාහනන් කත්වා අනුයන්ති දිසෝ දිසන්" උන් වහන්සේ මේ ආටානාටියෙන් විස්තර කරේ ඉන්දියාවට උතුරින් පිහිටි දිවයින ගැන. එතකොට මේ ප්ලේටො සදහන් කර ඇත්ලැන්තිස් පුරවරයි බුදුන් දේශනා කර ආටානාට පුරවරයි මොකද්ද කියලා සිතීම ඔබට බාරයි[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom