Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
58 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්~තෝර~(Senna alata)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත් තෝර (Senna alata)

චායාරුපය :: විජිත රත්නසිරි සොයුරා විසිනි

සමේ රෝග නසන ඇත්තෝර

අප ශරීරය වසාගෙන සිටින ආරක්ෂකයා වූ සමට ඇතිවන පීඩාකාරී දද කුෂ්ඨ හොරි වැනි ලෙඩරෝග නසන ප්‍රධාන ඖෂධ වේදියා ලෙස ඇත්තෝර හැඳින්විය හැක.

සමට ඇතිවන කුෂ්ඨ දද ශරීරය පුරා වර්ධනය වේ. එවන් අවස්ථාවලදී බටහිර වෛද්‍ය ක්‍රම භාවිතා කළත් විවිධ වූ ඖෂධීය තෙල් වර්ග භාවිතා කරනු ලබයි . එම තෙල් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ ඇත්තෝර ශාකයයි. විශේෂයෙන් තෝර ශාකයේ වර්ග කිහිපයක් ඇතිමුත් ලක්ෂණ හා හැඩ ගුණය අනුව ප්‍රෙභ්ද දක්නට ඇත. මෙහිදී පෙතිතෝර එක් වර්ගයක් වන අතර නිතර රසවත් ව්‍යාංජනයක් ලෙස ගනු ලබයි. ඇත්තෝර ශාකය අමෙරිකාව ජන්මභූමිය වී ඇති අතර ඉන්දියාව බෙංගාලය , ශ්‍රීලංකාව තුල බහුල ලෙස ව්‍යාප්තව ඇත. අප රටේ ජලාශ්‍රිත ප්‍රදේශවල ඇළ වේලි හා ගංගා දොළ ප්‍රදේශ වල බහුල ලෙස දක්නට ඇත. මේ ශාකය විශාල පඳුරක් ලෙසින් මීටර් 05 පමණ උසට වැඩේ. මෙම ශාකය සවිශක්තිය අඩු වන අතර ඝන බූවකින් වෙලි ඇත. පත්‍ර සෙන්ටිමීටර් 30 - 60 දික්වූ ආයාත හැඩයෙන් යුත් පත්රයකි . තවද මෙම ශාකයේ මල් කහපැහැතිය. මෙහි බීජ ලා දුඹුරු පැහැයෙන් මෙන්ම තද දුඹුරු පැහැයෙන් ද යුක්ත වේ .

ඖෂධයක් ලෙස ඇත්තෝර කොළ ඇට සහ මුල් ගනු ලැබේ. මේ ඖෂධ ශාකයේ කොළ, වා පිත් රෝග සඳහා ඉතා ගුණදායක වේ. තවද අක්මාව ශක්තිමත් කරන ගුණයද ගුල්ම අර්ශෂ් රෝග සඳහා ඉතා හිතකර වේ. ඇත්තෝර ශාකය අනෙකුත් ඖෂධීය ශාක සමග විවිධ ලෙඩ සඳහා යොදා ගනු ලබයි.අද වෙළඳ ලෝකය තුළ සම ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වශයෙන් රුව වඩන සබන් වර්ග මෙන්ම තෙල් වර්ග නිෂ්පාදන කර ඇත.තවද විවිධ වූ ඇඟ ගල්වන තෙල් වර්ග නිෂ්පාදන කර ඇත. ඒ සඳහා අඩංගුව ඇත්තේ ඇත්තෝර මිශ්‍රණයයි.මේ අයුරින් බලන කල අප රටට ආගන්තුක ශාකයක් වුවත් කිසිදු පොහොරක් භාවිතා කර හෝ කෘමි නාශකවලින් තොර අද අප රටේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ මහත් පෙරළියක් කිරීමට ඇත්තෝර ශාකය සමත්ව ඇත෴

(විස්තරය - අ: ජා: ඇසුරිනි)

[QUOTE="mudrana, post: 19299461, member: 17378"] [COLOR="Red"][SIZE="4"]ඇත් තෝර (Senna alata)[/SIZE][/COLOR] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/12243114_1482469662083907_9062960249292038344_n.jpg?oh=4355ea7d879fb3a2325075d1858df1ba&oe=56F34494[/IMG] [SIZE="3"]චායාරුපය :: විජිත රත්නසිරි සොයුරා විසිනි [/SIZE] [SIZE="4"]සමේ රෝග නසන ඇත්තෝර අප ශරීරය වසාගෙන සිටින ආරක්ෂකයා වූ සමට ඇතිවන පීඩාකාරී දද කුෂ්ඨ හොරි වැනි ලෙඩරෝග නසන ප්‍රධාන ඖෂධ වේදියා ලෙස ඇත්තෝර හැඳින්විය හැක. සමට ඇතිවන කුෂ්ඨ දද ශරීරය පුරා වර්ධනය වේ. එවන් අවස්ථාවලදී බටහිර වෛද්‍ය ක්‍රම භාවිතා කළත් විවිධ වූ ඖෂධීය තෙල් වර්ග භාවිතා කරනු ලබයි . එම තෙල් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ ඇත්තෝර ශාකයයි. විශේෂයෙන් තෝර ශාකයේ වර්ග කිහිපයක් ඇතිමුත් ලක්ෂණ හා හැඩ ගුණය අනුව ප්‍රෙභ්ද දක්නට ඇත. මෙහිදී පෙතිතෝර එක් වර්ගයක් වන අතර නිතර රසවත් ව්‍යාංජනයක් ලෙස ගනු ලබයි. ඇත්තෝර ශාකය අමෙරිකාව ජන්මභූමිය වී ඇති අතර ඉන්දියාව බෙංගාලය , ශ්‍රීලංකාව තුල බහුල ලෙස ව්‍යාප්තව ඇත. අප රටේ ජලාශ්‍රිත ප්‍රදේශවල ඇළ වේලි හා ගංගා දොළ ප්‍රදේශ වල බහුල ලෙස දක්නට ඇත. මේ ශාකය විශාල පඳුරක් ලෙසින් මීටර් 05 පමණ උසට වැඩේ. මෙම ශාකය සවිශක්තිය අඩු වන අතර ඝන බූවකින් වෙලි ඇත. පත්‍ර සෙන්ටිමීටර් 30 - 60 දික්වූ ආයාත හැඩයෙන් යුත් පත්රයකි . තවද මෙම ශාකයේ මල් කහපැහැතිය. මෙහි බීජ ලා දුඹුරු පැහැයෙන් මෙන්ම තද දුඹුරු පැහැයෙන් ද යුක්ත වේ . ඖෂධයක් ලෙස ඇත්තෝර කොළ ඇට සහ මුල් ගනු ලැබේ. මේ ඖෂධ ශාකයේ කොළ, වා පිත් රෝග සඳහා ඉතා ගුණදායක වේ. තවද අක්මාව ශක්තිමත් කරන ගුණයද ගුල්ම අර්ශෂ් රෝග සඳහා ඉතා හිතකර වේ. ඇත්තෝර ශාකය අනෙකුත් ඖෂධීය ශාක සමග විවිධ ලෙඩ සඳහා යොදා ගනු ලබයි.අද වෙළඳ ලෝකය තුළ සම ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වශයෙන් රුව වඩන සබන් වර්ග මෙන්ම තෙල් වර්ග නිෂ්පාදන කර ඇත.තවද විවිධ වූ ඇඟ ගල්වන තෙල් වර්ග නිෂ්පාදන කර ඇත. ඒ සඳහා අඩංගුව ඇත්තේ ඇත්තෝර මිශ්‍රණයයි.මේ අයුරින් බලන කල අප රටට ආගන්තුක ශාකයක් වුවත් කිසිදු පොහොරක් භාවිතා කර හෝ කෘමි නාශකවලින් තොර අද අප රටේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ මහත් පෙරළියක් කිරීමට ඇත්තෝර ශාකය සමත්ව ඇත෴[/SIZE] [SIZE="3"](විස්තරය - අ: ජා: ඇසුරිනි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom