Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇතිවේනකම් හිනාවේන්න[Jokes MEGAthread] regular updates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපේ අන්දරේගෙ කාලෙ තමයි මේ වැඩේ සිද්දවුනේ...දන්නවනේ අන්දරේ ඉතිං...මාලිගාවේ මූඩ් ෆික්ස් කරන පොර. රජ්ජුරුවන්ට නැතුවම බැරි වගේම රජ පවුලේත් හිතවතා තමයි පොර. මාලිගාවේම හුඟක් වෙලාවට ඉඳගෙන සැප විඳගෙන බොහොම සැලකිලි ඇතිව තමයි මෑන් හිටියෙ.

හැබැයි ඉතිං කල් යද්දි ඕන එකෙක්ගේ ජෝක්ස් පරණ වෙනවනේ. ඒ වගේ තමයි පහු පහු වෙද්දී අන්දරේගෙත් ජෝක්ස් රජතුමාට සෙට් වෙන්නෙ නැතිව ගියා. දේවින්නාන්සේටයි දූ කුමාරිටයිත් අන්දරේ ජෝක්ස් දිරවන්නෙ නෑ. ඉස්සර වගේ නෙවේ. අන්දරේටත් දැන් අලුත් ජෝක්ස් වැඩිය එන්නේ නෑ. මිනිහට වයසයිත් එක්ක. ඔහොම යනකොට රජ්ජුරුවන්ට හිතුන පොර විශ්රාම යවලා වැඩේට අලුතෙන් අන්දරේ කෙනෙක් ගන්න.

ඔහොම ගිහිල්ල ඉතිං රජතුමා පත්තරේ ඇඩ් එකක් එහෙම දාලා, ඉන්ටවිව් තියලා අලුතෙන් ජෝකර් කෙනෙක් ගත්ත. අපි පොරට අලුත් අන්දරේ කියල කියමු.

අලුත් අන්දරේ ඉතිං අලුත් සිලබස් ගිහිල්ල පොර රජ්ජුරුවන්ට ජෝක්ස් දානවා හිටු කියල. රජ පවුලම කොයි වෙලෙත් මූව තියාගෙන මුගේ ජෝක්ස් අහ අහ ඉන්නව. අපේ පරණ අන්දරේට මෙව්වා දකිනකොට ඇහේ කටු අනින්න වගේ. අලුත් අන්දරේටත් පරණ අන්දරේව අල්ලන්නේ නෑ.

දකිනකොට දෙන්නට දෙන්නා නයයි පොලඟයි වගේ ඔරොවගන්නවා.

"දේවයන්වහන්ස...මොකට මේ නාකි ඩයල් එක පින්බත් දිදී තියාගෙන ඉන්නවද මේක අස්සේ. ගෙදර යවන්නෙ නැතුව?"

අලුත් අන්දරේ රජතුමාගෙන් ඇහුව.

"අයිසේ...මිනිහා හිත හොඳ මනුස්සය. අපේ තාත්තලයි කාලෙ ඉඳන් අපිව ජෝක් දාල ආතල් දුන්නේ පොර තමා. ඒකනිසා මිනිහව කීයටවත් එලවන්න බෑ."

රජ්ජුරුවෝ මොනවා උනත් පරණ අන්දරේට ආදරෙයි. "අන්දරේව මම රිටෑ කොරාට මාලිගාවේම ඉන්න. කොහෙවත් යන්න උවමනා නෑ. ඉස්සර වගේම කෑම බිම ඉඳුම් හිටුම් වරප්රසාද එකක් නෑර මම දෙනවා. හැබැයි එකක් තියෙනව. ජෝක් විතරක් දාන්න එපා මොකද ඔය පරණ රෙකෝඩ් මට දැන් ඇති වෙලා තියෙන්නේ. ඕන විදියකට ඉන්න පුළුවන් ජෝක් බෑ. හොඳෙයි"

රජ්ජුරුවෝ එහෙම කියල තමයි අන්දරේව මාලිගාවේම තියාගත්තේ. හැබැයි පරණ එකාගෙයි අලුත් එකාගෙයි නෝක්කාඩුවනං එන්න එන්නම දරුණු උනා මිසක් අඩු උනේ නං නෑ.

"රජතුමනි, අර නාකි හත්තිලව්ව හොටු පෙරාගෙන තෙල් ගඳ ගහ ගහ මූසලය වගේ ඉන්නකොට මම මොන ජෝක් දැම්මත් මාලිගාවම මුස්පෙන්තුයි වගේ. ඕකව මෙහෙන් පන්නල දාන්නකො."

"පව් නෙ බං. ඔන්න ඔහොම ඉන්න දෙමු. දැන් කොහොමත් වල පයයි ගොඩ පයයි නෙ." රජතුමාට අනුකම්පාවයි පරණ අන්දරේ ගැන මොනවා උනත්.

ඔහොම යද්දි දවසක් රජ්ජුරුවෝ නැති වෙලාවක දෙන්නා බාත්රූම් යන්න ගිහිල්ල මුනිච්චි වෙලා පොඩි බහින්බස්වීමක් වුනා.

"ආ පින්බතා චූ කරන්න ආවද. තෝ තාම මේකෙමයි නේද?"

"අනේ හු* තෝ කව්ද මට ඔහොම කතා කරන්න. පරයා. තෝ හිතං ඇති මෙතන දැන් මහලොකු කෙරුම කියල."

"කෙරුමා තමයි බොල. තෝනේ විරිලැජ්ජ නැතුව මෙතන ගෙවලය වගේ වැටිල ඉන්නෙ"

අලුත් අන්දරේ කියනව

"තෝ දැන් ඔහොම හිටියට මම ඔය රාජකාරිය කරන කාලේ කරපුව අරික්කාලක් තොට කරන්න පුලුවන්ද ?" පරණ අන්දරේ අහනවා

"බැරි මොකද මිනිහෝ කරනව තමයි. එව්වා විතරක් නෙවේ. තෝ කියපන් ඕනනං මම රජ්ජුරුවන්ට විතරක් නෙවේ. දූ කුමාරිටත් ආතල් දෙනවා. තොට පුළුවන්ද ඒවා?"

අලුත් එකත් ගේමටමයි

"හරි.ඔට්ටුයි. තෝ පුලුවන්නං දූ කුමාරිට හාදුවක් දීල පෙන්නාපන්." පරණ එකා කියනවා.

"කියද ඔට්ටුව?"

"කහවනු සීයයි"

"කහවනු සීයත් ගානක්ද අයිසේ." අලුත් එකා කියනවා. "මම ඔට්ටුවක් අල්ලනවා. මම දින්නොත් මට කහවනු දාහයි. ඊට අමතරව, තෝ තොගේ කාමරේටම තොරිංචි වෙලා කටයි පුකයි වහගෙන ඉන්නව මිසක් ආයෙ එලි බහිනව හෙම නෙවේ. තෝ දින්නොත් මම තොට කහවනු දාහක් දීල මේ රස්සාවත් දාලා නුවරිනුත් යනව."

වැඩේට පරණ අන්දරේට ටිකක් බය හිතුන. මේ යකාට මෙච්චර වැඩේ ෂුවර් ද කියල. ඒකනිසා පොර වැඩේ තව ටිකක් බරපතල කරන්න හිතුව.

"අයිසේ දූ කුමාරිට හාද්දක් දෙන එක මහ කජ්ජක් නෙවේ ඕයි. තමුසෙ ඔය හාද්ද නිකං ආවට ගියාට යන්තං ශේප් කරල දාන්න බැරි නෑ."

"හරි එහෙනං කොහොමද දෙන්න ඕන?"

"තමුසෙ ඔය හාදුව දෙන්න ඕන අපි කවුරුත් ඉස්සරහ සභාව මැද, විශේෂයෙන්ම රජතුමාත් ඉන්න තැන, දූ කුමාරියගේ....තනේට" !!!

පරණ අන්දරේ යටි හිතෙන් හිනා වෙවී කිව්වා. "මේකා කොහෙද ඔච්චර දෙයක් කරන්නෙ? හොක් හොක් හොක්." පරණ අන්දරේ හිතුව.

ඒත් අලුත් අන්දරේ වැඩේට ෆුල් කොන්ෆිඩන්ට්. මිනිහා කිසිම ගේමක් නැතුව වැඩේ භාරගත්ත. "එහෙනං අංකල් වැඩේ සෙට්. තමුසෙ හෙට බලාගන්නවා මගේ වැඩ." දෙන්නා නික්ම ගියා

ඔන්න දැන් එදා රෑ තමයි ඔට්ටුව බලන දවස.

පරණ අන්දරේට එදා ඉස්පාසුවක් නෑ. හැබැයි අලුත් එකා නං මාර වැඩකාරයෙක් සිරාවටම. පොර කල් තියාම රජපවුල සතුටු සාමිචියේ යෙදෙන සභා ගර්භයට වේලාසනින්ම රින්ගගත්තා. නිකං නෙවේ. පුංචි ඉඳිකට්ටකුයි, කලින්ම මරලා දාපු පොළගෙකුගේ කුණකුත් හංගගෙන. ඔය රාජ මණ්ඩපේ අපේ දූ කුමාරිටම හදපු ලස්සන කවිච්චියක් තියෙනවා. ඒ කවිච්චියේම තියල තියෙනවා කුමාරි ඒකෙ සැතපෙන වෙලාවට ලයට තුරුල් කරගන්න බොහොම ලස්සන පුළුන් කොට්ටයක්.

අන්දරේ ඔය පුළුන් කොට්ටේ කුමාරි සැතපෙනකොට, කුමාරිගේ හංසයාගේ පහස ලැබෙන තැන, තේරෙන විදියට කියනවනං කුමාරිගේ තන් ගෙඩිය කොට්ටෙට තද වෙන තැන ගානට බලලා එතනට අර හංගගෙන ආපු ඉඳිකට්ට හෙමින්සැරේ ඇතුල් කරා තුඩ එලියට හිටින්න. ඊටපස්සේ අර පොළොන් කුණ දරණ ගස්සවලා කොට්ටේ යටින් හංගලා, පොර මාරු වෙලා ගියා. කවුරුවත් මේ සීන් එක දැක්කේ නෑ...

ඔන්න හවස රජ්ජුරුවෝ වැඩ ඇරිලා පවුලේ කට්ටියත් එක්ක සෙට් වෙනවා සභා මණ්ඩපයට ආතල් ගන්න. අලුත් අන්දරේත් ආතල් එකේ හිනාවක් දාගෙන පැත්තකට වෙලා ඉන්නව. පරණ අන්දරේත් මොනවයින් මොනවා වේද කියල බලාගෙන කොනකට වෙලා උන්න. වෙනදා අලුත් අන්දරේ ජෝක් දාන පළාතකට එන්නැති එකා අද කලින්ම ඇවිල්ලා !

"පරණ අන්දරේ." රජතුමා කතා කරා. ගොබ්බය වගේ කොනකට වෙලා බලං ඉන්නැතුව එනවා මෙහාට. බලපන් අපේ අලුත් එකාගේ වැඩ."

"අලුත් එකාගෙ වැඩ බලාගන්න බැරියැ දැන්" පරණ අන්දරේ හිතුවා.

ඔන්න දූ කුමාරිත් නලව නලවා ඇවිදින් තමන්ගේ කවිච්චියේ ඇල වෙලා කොට්ටේ බදාගන්න ගමන්..." ආයි අම්මේ. මගේ පපුව...." !!! දූ කුමාරි එකපාරටම තමන්ගේ තනෙත් අල්ලන් උඩ පැන්නා.

මුළු සභාවම උඩ ගියා. දූ කුමාරි උඩ පැන්න පාර බදාගෙන හිටපු කොට්ටේ විසි වෙලා, ඒකෙ යට තිබ්බ පොළොන් කුණත් විසි උනා. ඒක දැකල දූ කුමාරි මර ලතෝනි තියන්න ගත්තා.

"බුදු අම්මේ....තනේට පොළඟා ගහලා...තනේට පොළඟා ගහලා මං නැතෝ" දෙවින්නාන්සේත් මේක දැකලා මරලතෝනි දෙන්න උනා. "අනේ මගේ දුවගේ තනේ නැතෝ. තනේට පොළඟා ගහලා බුදු අම්මෝ!!!" ඊට පස්සේ රජ්ජුරුවොත්...නෑ රජ්ජුරුවෝ මර ලතෝනි දුන්නෙ නෑ

පොළඟා මැරිච්ච එකෙක් බව සභාවට මීටර් වෙන්න කලින් අලුත් අන්දරේ මේ අස්සේ එක පාරටම එතනට පැන්න. පැන්න ගමන් එතන බිත්තියේ ලස්සනට එල්ලලා තිබ්බ ඇන්ටික් කස්තානේ ගලවලා අරං මැරිච්ච පොළඟාගේ බෙල්ලටම කෙටුවා වෙන් වෙලා යන්නම..."එයා ඉවරයි රජතුමනි."

දැන් ඉතිං පොළඟා මැරුණට කුමාරිට දෂ්ට කරලා ඉවරයි නෙ. මොකද කරන්නෙ.? අම්මයි දුයි තරඟෙට හූ තියනවා. "වහාම ගිහිල්ල රාජ්ය වෙදැදුරුවරු එක්කගෙන එන්න." රජතුමා අණ කරා. එතකොටම අපේ අලුත් අන්දරේ මැදට පැනල මෙහෙම කියපි.

"තරහ අවසර රජතුමනි, ඔය නාකි හත්වලාමවල් වැනි වැනි එද්දි දූ කුමාරිගේ පපුවට විස දුවල තියේවි. දෂ්ට කරපු තැන හොඳ නැහැ නෙව. ඉක්මනට විෂ අයින් කරන්න ඕන ඇඟ පුරා දුවන්න කලින් !"

"ඉදිං අපි මොකද කරන්නෙ? මේ හදිසියට කව්ද විෂ උරන්නේ?"

"බය වෙන්නෙපා රජතුමනි." අලුත් අන්දරේ කියනවා. "අපේ සීය මට සර්ප විෂ උරණ ශාස්තරේ උගන්නලයි තියෙන්නේ. ඔබවහන්සේ අවසර දෙනවනං, මම දූ කුමාරිගේ ඇඟේ විෂ උරලා අයින් කරන්නං" බොහොම යටහත්පහත්ව අලුත් අන්දරේ ඇහුවා.

පරණ අන්දරේට වැඩේ මිටර් වේගෙන එනවා. ඒත් මේ අල්ලපනල්ලේ මැදට පැන්නොත් රාජ පාදයෙන් පුක හරහට කන්න වෙන බව දන්නා හින්දා පොර දත්මිටි කාගෙන සද්ද නැතිව හිටියා

අලුත් අන්දරේත් රාජ ආශිර්වාදය ඇතුව හෙමින්සැරේ දූ කුමාරිගේ තනපට පහතට කරලා විෂ උරන්න ගත්තා ආයෙ ඉතිං කියල වැඩක් නෑ. එහෙම විෂ ඉරිල්ලක්. අලුත් අන්දරේ දස කැනියා අඹර අඹර විෂ උරනවා. උරණ ගමන් යාන්තමට පරණ අන්දරේ දිහා එක ඇහැකින් බල බල කින්ඩියට ඇහැක් ගහන්නත් මේකා අමතක කරේ නෑ.

අන්තිමට දූ කුමාරිටත් ආතල් එක ගිහිල්ලා, වැඩි හොඳට වැඩිපුරත් එක්ක විස ඉරුවා. පැයකට විතර පස්සේ "ආ දැන්නං හරි වගේ" කියලා දූ කුමාරි කිව්වා.

රජ්ජුරුවෝ අලුත් අන්දරේට බොහොම ප්රශංසා කරලා තෑගී බෝගත් දුන්නා. උගේ කන්ට්රැක් එකත් අවුරුද්දකින් දික් කරා.

පරණ අන්දරේ කහවනු දාහත් පැරදුනා විතරක් නෙවේ, අම්බානක නෝන්ඩිත් උනා. මේ සිද්දියෙන් පස්සේ පරණ අන්දරේ මිනිහගේ කාමරෙන් එලියට ආවෙ දොට්ට යන ටිකට විතරයි. ලෝකෙට මුහුණ දුන්නෙම නෑ. අලුත් එකානං ෆුල් සොමියේ හිටියා.

මෙහෙම කාලයක් ගිහිං, දවසක් අපේ රජ්ජුරුවෝ දඩ කෙළියේ යන්න ලැස්ති උනා. සෙට් එක පිරිවරාගෙන යනව වගේම අලුත් අන්දරෙත් එක්කගෙන යනවා කැලේ මැදදී එහෙම ජෝක් එකක් දාන්න කියල.

පිටත් වෙන්න කිට්ටුව රජ්ජුරුවන්ට මතක් උනා ඉස්සර පරණ අන්දරේ තමන් එක්ක මෙහෙම ගමන් යන්න ආපු හැටි. පොරට දුක හිතුනා. හිත උණු උනා.

"දුක හිතුණා රත්තරනේ. අපේ පරණ අන්දරේත් අද අපි එක්කගෙන යමු. පවුනේ ඉතිං." අලුත් අන්දරෙනං මේකට කැමති වුනේම නෑ. "නිකං ගමන ස්ලෝ වෙනවා විතරයි දේවයන් වහන්ස." පොර කියනවා. "නෑ නෑ අද විතරයි." රජ තුමා දෙන්නෙක් යවලා පරණ අන්දරේව ගෙන්නවගත්තා.

"පරණ අන්දරේ අපි යමු දඩයමක් කරගන්න. හැබැයි පාඩුවේ එනවා මිසක ජෝක් දානවා හෙම නෙවේ හරිය" රජ්ජුරුවෝ කට්ටියත් එක්ක යන්න පිටත් උනා.

දැන් ඉතිං කට්ටිය කැලේ බඩගානවා. අන්දරේලා දෙන්නා ඉඩ ලැබෙන ලැබෙන හැටියට තම තමන්ට ඔරවගත්තා. "හිටපන්කෝ. මටත් වාරයක් ලැබෙන්නෙ නැතැයි." පරණ අන්දරේ හිතුවා.

මෙහෙම යද්දි කට්ටිය පොඩ්ඩක් විවේක ගන්න නැවතුනා ලෙමන් පෆ් එකක් කාලා ප්ලේන්ටියක් එහෙම බොන්න. ඔය අතරේ පරණ අන්දරේට දොට්ට යන්න උවමනා උනා.

"රජතුමනි, තරහ අවසර චූ කරන්න ඕන"

"හරි හරි ඔය කැලේට ගිහිං කරගන්නවකෝ."

ඔන්න ඉතිං කැලේ ඉඳන් අන්දරේ චූ කරන අතරේ...එකපාරටම පොරට ආවා අයිඩියා එකක්.

අන්දරේ චූ කරන්න ගිය පැත්තෙන් කට්ටියට අහුනලු එකපාරටම මර ලතෝනියක්

"බුදු අම්මෝ මං නැතෝ !!!"

කට්ටිය බලද්දී මෙන්න පරණ අන්දරේ හති දම දම කැලේ ඉඳන් දුවගෙන එනවලු. නිකං නෙවේ... අහවල් එකත් අල්ලගෙන වන වන"

"මොකද මොකද අයිසේ උනේ ?"

"අනේ දේවයන්වහන්ස...පොළඟා ගැහුවා පොළඟා පොළඟා"

"කොහෙටද යකෝ කොහෙටද ගැහුවේ ?"

"මෙන්න මේකට"

කියල මූ අහවල් එක දික්කොරනවලු

"ජංජාලයයි. දැන් මොකද කරන්නෙ ? " රජතුමා අහනවලු

එනපොට හොඳ නැති බව තේරීගෙන එන අලුත් අන්දරේ සෙනග අස්සේ ශේප් වෙන්න හදනව. ඔය අතරේ පරණ අන්දරේ, අහවල් එකත් අල්ලගෙනම අඬ අඬා කියනවලු..."දේවයන්වහන්ස, මේකෙ විස උරන්න කියන්න බුදු අම්මේ"

"හැබෑ නේන්නං." රජතුමා කියපි. "කෝ මේ අපේ විස උරණ වැඩ කාරය ? අහ්... මේ ඉන්නේ. එන්න අන්දරේ. විගහට මේකෙ විස උරන්න."

අලුත් අන්දරේට කොරකියාගන්න දෙයක් නෑ. ඒත් රාජ අණට අකීකරු වෙලා මැරුම් කන්නැයි ? පරණ අන්දරේ ගාවට ගියපු අලුත් අන්දරේ, දන ගහගෙන, ඇස් දෙකත් පියාගෙන සෙට් උනාලු වැඩේට...

රෙප් පාරක් දිලා පලයල්ලා

[QUOTE="pissupoosa jr., post: 19454464, member: 209195"] [SIZE=5][COLOR=DarkSlateGray]ඔන්න අපේ අන්දරේගෙ කාලෙ තමයි මේ වැඩේ සිද්දවුනේ...දන්නවනේ අන්දරේ ඉතිං...මාලිගාවේ මූඩ් ෆික්ස් කරන පොර. රජ්ජුරුවන්ට නැතුවම බැරි වගේම රජ පවුලේත් හිතවතා තමයි පොර. මාලිගාවේම හුඟක් වෙලාවට ඉඳගෙන සැප විඳගෙන බොහොම සැලකිලි ඇතිව තමයි මෑන් හිටියෙ. හැබැයි ඉතිං කල් යද්දි ඕන එකෙක්ගේ ජෝක්ස් පරණ වෙනවනේ. ඒ වගේ තමයි පහු පහු වෙද්දී අන්දරේගෙත් ජෝක්ස් රජතුමාට සෙට් වෙන්නෙ නැතිව ගියා. දේවින්නාන්සේටයි දූ කුමාරිටයිත් අන්දරේ ජෝක්ස් දිරවන්නෙ නෑ. ඉස්සර වගේ නෙවේ. අන්දරේටත් දැන් අලුත් ජෝක්ස් වැඩිය එන්නේ නෑ. මිනිහට වයසයිත් එක්ක. ඔහොම යනකොට රජ්ජුරුවන්ට හිතුන පොර විශ්රාම යවලා වැඩේට අලුතෙන් අන්දරේ කෙනෙක් ගන්න. ඔහොම ගිහිල්ල ඉතිං රජතුමා පත්තරේ ඇඩ් එකක් එහෙම දාලා, ඉන්ටවිව් තියලා අලුතෙන් ජෝකර් කෙනෙක් ගත්ත. අපි පොරට අලුත් අන්දරේ කියල කියමු. අලුත් අන්දරේ ඉතිං අලුත් සිලබස් ගිහිල්ල පොර රජ්ජුරුවන්ට ජෝක්ස් දානවා හිටු කියල. රජ පවුලම කොයි වෙලෙත් මූව තියාගෙන මුගේ ජෝක්ස් අහ අහ ඉන්නව. අපේ පරණ අන්දරේට මෙව්වා දකිනකොට ඇහේ කටු අනින්න වගේ. අලුත් අන්දරේටත් පරණ අන්දරේව අල්ලන්නේ නෑ. දකිනකොට දෙන්නට දෙන්නා නයයි පොලඟයි වගේ ඔරොවගන්නවා. "දේවයන්වහන්ස...මොකට මේ නාකි ඩයල් එක පින්බත් දිදී තියාගෙන ඉන්නවද මේක අස්සේ. ගෙදර යවන්නෙ නැතුව?" අලුත් අන්දරේ රජතුමාගෙන් ඇහුව. "අයිසේ...මිනිහා හිත හොඳ මනුස්සය. අපේ තාත්තලයි කාලෙ ඉඳන් අපිව ජෝක් දාල ආතල් දුන්නේ පොර තමා. ඒකනිසා මිනිහව කීයටවත් එලවන්න බෑ." රජ්ජුරුවෝ මොනවා උනත් පරණ අන්දරේට ආදරෙයි. "අන්දරේව මම රිටෑ කොරාට මාලිගාවේම ඉන්න. කොහෙවත් යන්න උවමනා නෑ. ඉස්සර වගේම කෑම බිම ඉඳුම් හිටුම් වරප්රසාද එකක් නෑර මම දෙනවා. හැබැයි එකක් තියෙනව. ජෝක් විතරක් දාන්න එපා මොකද ඔය පරණ රෙකෝඩ් මට දැන් ඇති වෙලා තියෙන්නේ. ඕන විදියකට ඉන්න පුළුවන් ජෝක් බෑ. හොඳෙයි" රජ්ජුරුවෝ එහෙම කියල තමයි අන්දරේව මාලිගාවේම තියාගත්තේ. හැබැයි පරණ එකාගෙයි අලුත් එකාගෙයි නෝක්කාඩුවනං එන්න එන්නම දරුණු උනා මිසක් අඩු උනේ නං නෑ. "රජතුමනි, අර නාකි හත්තිලව්ව හොටු පෙරාගෙන තෙල් ගඳ ගහ ගහ මූසලය වගේ ඉන්නකොට මම මොන ජෝක් දැම්මත් මාලිගාවම මුස්පෙන්තුයි වගේ. ඕකව මෙහෙන් පන්නල දාන්නකො." "පව් නෙ බං. ඔන්න ඔහොම ඉන්න දෙමු. දැන් කොහොමත් වල පයයි ගොඩ පයයි නෙ." රජතුමාට අනුකම්පාවයි පරණ අන්දරේ ගැන මොනවා උනත්. ඔහොම යද්දි දවසක් රජ්ජුරුවෝ නැති වෙලාවක දෙන්නා බාත්රූම් යන්න ගිහිල්ල මුනිච්චි වෙලා පොඩි බහින්බස්වීමක් වුනා. "ආ පින්බතා චූ කරන්න ආවද. තෝ තාම මේකෙමයි නේද?" "අනේ හු* තෝ කව්ද මට ඔහොම කතා කරන්න. පරයා. තෝ හිතං ඇති මෙතන දැන් මහලොකු කෙරුම කියල." "කෙරුමා තමයි බොල. තෝනේ විරිලැජ්ජ නැතුව මෙතන ගෙවලය වගේ වැටිල ඉන්නෙ" අලුත් අන්දරේ කියනව "තෝ දැන් ඔහොම හිටියට මම ඔය රාජකාරිය කරන කාලේ කරපුව අරික්කාලක් තොට කරන්න පුලුවන්ද ?" පරණ අන්දරේ අහනවා "බැරි මොකද මිනිහෝ කරනව තමයි. එව්වා විතරක් නෙවේ. තෝ කියපන් ඕනනං මම රජ්ජුරුවන්ට විතරක් නෙවේ. දූ කුමාරිටත් ආතල් දෙනවා. තොට පුළුවන්ද ඒවා?" අලුත් එකත් ගේමටමයි "හරි.ඔට්ටුයි. තෝ පුලුවන්නං දූ කුමාරිට හාදුවක් දීල පෙන්නාපන්." පරණ එකා කියනවා. "කියද ඔට්ටුව?" "කහවනු සීයයි" "කහවනු සීයත් ගානක්ද අයිසේ." අලුත් එකා කියනවා. "මම ඔට්ටුවක් අල්ලනවා. මම දින්නොත් මට කහවනු දාහයි. ඊට අමතරව, තෝ තොගේ කාමරේටම තොරිංචි වෙලා කටයි පුකයි වහගෙන ඉන්නව මිසක් ආයෙ එලි බහිනව හෙම නෙවේ. තෝ දින්නොත් මම තොට කහවනු දාහක් දීල මේ රස්සාවත් දාලා නුවරිනුත් යනව." වැඩේට පරණ අන්දරේට ටිකක් බය හිතුන. මේ යකාට මෙච්චර වැඩේ ෂුවර් ද කියල. ඒකනිසා පොර වැඩේ තව ටිකක් බරපතල කරන්න හිතුව. "අයිසේ දූ කුමාරිට හාද්දක් දෙන එක මහ කජ්ජක් නෙවේ ඕයි. තමුසෙ ඔය හාද්ද නිකං ආවට ගියාට යන්තං ශේප් කරල දාන්න බැරි නෑ." "හරි එහෙනං කොහොමද දෙන්න ඕන?" "තමුසෙ ඔය හාදුව දෙන්න ඕන අපි කවුරුත් ඉස්සරහ සභාව මැද, විශේෂයෙන්ම රජතුමාත් ඉන්න තැන, දූ කුමාරියගේ....තනේට" !!! පරණ අන්දරේ යටි හිතෙන් හිනා වෙවී කිව්වා. "මේකා කොහෙද ඔච්චර දෙයක් කරන්නෙ? හොක් හොක් හොක්." පරණ අන්දරේ හිතුව. ඒත් අලුත් අන්දරේ වැඩේට ෆුල් කොන්ෆිඩන්ට්. මිනිහා කිසිම ගේමක් නැතුව වැඩේ භාරගත්ත. "එහෙනං අංකල් වැඩේ සෙට්. තමුසෙ හෙට බලාගන්නවා මගේ වැඩ." දෙන්නා නික්ම ගියා ඔන්න දැන් එදා රෑ තමයි ඔට්ටුව බලන දවස. පරණ අන්දරේට එදා ඉස්පාසුවක් නෑ. හැබැයි අලුත් එකා නං මාර වැඩකාරයෙක් සිරාවටම. පොර කල් තියාම රජපවුල සතුටු සාමිචියේ යෙදෙන සභා ගර්භයට වේලාසනින්ම රින්ගගත්තා. නිකං නෙවේ. පුංචි ඉඳිකට්ටකුයි, කලින්ම මරලා දාපු පොළගෙකුගේ කුණකුත් හංගගෙන. ඔය රාජ මණ්ඩපේ අපේ දූ කුමාරිටම හදපු ලස්සන කවිච්චියක් තියෙනවා. ඒ කවිච්චියේම තියල තියෙනවා කුමාරි ඒකෙ සැතපෙන වෙලාවට ලයට තුරුල් කරගන්න බොහොම ලස්සන පුළුන් කොට්ටයක්. අන්දරේ ඔය පුළුන් කොට්ටේ කුමාරි සැතපෙනකොට, කුමාරිගේ හංසයාගේ පහස ලැබෙන තැන, තේරෙන විදියට කියනවනං කුමාරිගේ තන් ගෙඩිය කොට්ටෙට තද වෙන තැන ගානට බලලා එතනට අර හංගගෙන ආපු ඉඳිකට්ට හෙමින්සැරේ ඇතුල් කරා තුඩ එලියට හිටින්න. ඊටපස්සේ අර පොළොන් කුණ දරණ ගස්සවලා කොට්ටේ යටින් හංගලා, පොර මාරු වෙලා ගියා. කවුරුවත් මේ සීන් එක දැක්කේ නෑ... ඔන්න හවස රජ්ජුරුවෝ වැඩ ඇරිලා පවුලේ කට්ටියත් එක්ක සෙට් වෙනවා සභා මණ්ඩපයට ආතල් ගන්න. අලුත් අන්දරේත් ආතල් එකේ හිනාවක් දාගෙන පැත්තකට වෙලා ඉන්නව. පරණ අන්දරේත් මොනවයින් මොනවා වේද කියල බලාගෙන කොනකට වෙලා උන්න. වෙනදා අලුත් අන්දරේ ජෝක් දාන පළාතකට එන්නැති එකා අද කලින්ම ඇවිල්ලා ! "පරණ අන්දරේ." රජතුමා කතා කරා. ගොබ්බය වගේ කොනකට වෙලා බලං ඉන්නැතුව එනවා මෙහාට. බලපන් අපේ අලුත් එකාගේ වැඩ." "අලුත් එකාගෙ වැඩ බලාගන්න බැරියැ දැන්" පරණ අන්දරේ හිතුවා. ඔන්න දූ කුමාරිත් නලව නලවා ඇවිදින් තමන්ගේ කවිච්චියේ ඇල වෙලා කොට්ටේ බදාගන්න ගමන්..." ආයි අම්මේ. මගේ පපුව...." !!! දූ කුමාරි එකපාරටම තමන්ගේ තනෙත් අල්ලන් උඩ පැන්නා. මුළු සභාවම උඩ ගියා. දූ කුමාරි උඩ පැන්න පාර බදාගෙන හිටපු කොට්ටේ විසි වෙලා, ඒකෙ යට තිබ්බ පොළොන් කුණත් විසි උනා. ඒක දැකල දූ කුමාරි මර ලතෝනි තියන්න ගත්තා. "බුදු අම්මේ....තනේට පොළඟා ගහලා...තනේට පොළඟා ගහලා මං නැතෝ" දෙවින්නාන්සේත් මේක දැකලා මරලතෝනි දෙන්න උනා. "අනේ මගේ දුවගේ තනේ නැතෝ. තනේට පොළඟා ගහලා බුදු අම්මෝ!!!" ඊට පස්සේ රජ්ජුරුවොත්...නෑ රජ්ජුරුවෝ මර ලතෝනි දුන්නෙ නෑ පොළඟා මැරිච්ච එකෙක් බව සභාවට මීටර් වෙන්න කලින් අලුත් අන්දරේ මේ අස්සේ එක පාරටම එතනට පැන්න. පැන්න ගමන් එතන බිත්තියේ ලස්සනට එල්ලලා තිබ්බ ඇන්ටික් කස්තානේ ගලවලා අරං මැරිච්ච පොළඟාගේ බෙල්ලටම කෙටුවා වෙන් වෙලා යන්නම..."එයා ඉවරයි රජතුමනි." දැන් ඉතිං පොළඟා මැරුණට කුමාරිට දෂ්ට කරලා ඉවරයි නෙ. මොකද කරන්නෙ.? අම්මයි දුයි තරඟෙට හූ තියනවා. "වහාම ගිහිල්ල රාජ්ය වෙදැදුරුවරු එක්කගෙන එන්න." රජතුමා අණ කරා. එතකොටම අපේ අලුත් අන්දරේ මැදට පැනල මෙහෙම කියපි. "තරහ අවසර රජතුමනි, ඔය නාකි හත්වලාමවල් වැනි වැනි එද්දි දූ කුමාරිගේ පපුවට විස දුවල තියේවි. දෂ්ට කරපු තැන හොඳ නැහැ නෙව. ඉක්මනට විෂ අයින් කරන්න ඕන ඇඟ පුරා දුවන්න කලින් !" "ඉදිං අපි මොකද කරන්නෙ? මේ හදිසියට කව්ද විෂ උරන්නේ?" "බය වෙන්නෙපා රජතුමනි." අලුත් අන්දරේ කියනවා. "අපේ සීය මට සර්ප විෂ උරණ ශාස්තරේ උගන්නලයි තියෙන්නේ. ඔබවහන්සේ අවසර දෙනවනං, මම දූ කුමාරිගේ ඇඟේ විෂ උරලා අයින් කරන්නං" බොහොම යටහත්පහත්ව අලුත් අන්දරේ ඇහුවා. පරණ අන්දරේට වැඩේ මිටර් වේගෙන එනවා. ඒත් මේ අල්ලපනල්ලේ මැදට පැන්නොත් රාජ පාදයෙන් පුක හරහට කන්න වෙන බව දන්නා හින්දා පොර දත්මිටි කාගෙන සද්ද නැතිව හිටියා අලුත් අන්දරේත් රාජ ආශිර්වාදය ඇතුව හෙමින්සැරේ දූ කුමාරිගේ තනපට පහතට කරලා විෂ උරන්න ගත්තා ආයෙ ඉතිං කියල වැඩක් නෑ. එහෙම විෂ ඉරිල්ලක්. අලුත් අන්දරේ දස කැනියා අඹර අඹර විෂ උරනවා. උරණ ගමන් යාන්තමට පරණ අන්දරේ දිහා එක ඇහැකින් බල බල කින්ඩියට ඇහැක් ගහන්නත් මේකා අමතක කරේ නෑ. අන්තිමට දූ කුමාරිටත් ආතල් එක ගිහිල්ලා, වැඩි හොඳට වැඩිපුරත් එක්ක විස ඉරුවා. පැයකට විතර පස්සේ "ආ දැන්නං හරි වගේ" කියලා දූ කුමාරි කිව්වා. රජ්ජුරුවෝ අලුත් අන්දරේට බොහොම ප්රශංසා කරලා තෑගී බෝගත් දුන්නා. උගේ කන්ට්රැක් එකත් අවුරුද්දකින් දික් කරා. පරණ අන්දරේ කහවනු දාහත් පැරදුනා විතරක් නෙවේ, අම්බානක නෝන්ඩිත් උනා. මේ සිද්දියෙන් පස්සේ පරණ අන්දරේ මිනිහගේ කාමරෙන් එලියට ආවෙ දොට්ට යන ටිකට විතරයි. ලෝකෙට මුහුණ දුන්නෙම නෑ. අලුත් එකානං ෆුල් සොමියේ හිටියා. මෙහෙම කාලයක් ගිහිං, දවසක් අපේ රජ්ජුරුවෝ දඩ කෙළියේ යන්න ලැස්ති උනා. සෙට් එක පිරිවරාගෙන යනව වගේම අලුත් අන්දරෙත් එක්කගෙන යනවා කැලේ මැදදී එහෙම ජෝක් එකක් දාන්න කියල. පිටත් වෙන්න කිට්ටුව රජ්ජුරුවන්ට මතක් උනා ඉස්සර පරණ අන්දරේ තමන් එක්ක මෙහෙම ගමන් යන්න ආපු හැටි. පොරට දුක හිතුනා. හිත උණු උනා. "දුක හිතුණා රත්තරනේ. අපේ පරණ අන්දරේත් අද අපි එක්කගෙන යමු. පවුනේ ඉතිං." අලුත් අන්දරෙනං මේකට කැමති වුනේම නෑ. "නිකං ගමන ස්ලෝ වෙනවා විතරයි දේවයන් වහන්ස." පොර කියනවා. "නෑ නෑ අද විතරයි." රජ තුමා දෙන්නෙක් යවලා පරණ අන්දරේව ගෙන්නවගත්තා. "පරණ අන්දරේ අපි යමු දඩයමක් කරගන්න. හැබැයි පාඩුවේ එනවා මිසක ජෝක් දානවා හෙම නෙවේ හරිය" රජ්ජුරුවෝ කට්ටියත් එක්ක යන්න පිටත් උනා. දැන් ඉතිං කට්ටිය කැලේ බඩගානවා. අන්දරේලා දෙන්නා ඉඩ ලැබෙන ලැබෙන හැටියට තම තමන්ට ඔරවගත්තා. "හිටපන්කෝ. මටත් වාරයක් ලැබෙන්නෙ නැතැයි." පරණ අන්දරේ හිතුවා. මෙහෙම යද්දි කට්ටිය පොඩ්ඩක් විවේක ගන්න නැවතුනා ලෙමන් පෆ් එකක් කාලා ප්ලේන්ටියක් එහෙම බොන්න. ඔය අතරේ පරණ අන්දරේට දොට්ට යන්න උවමනා උනා. "රජතුමනි, තරහ අවසර චූ කරන්න ඕන" "හරි හරි ඔය කැලේට ගිහිං කරගන්නවකෝ." ඔන්න ඉතිං කැලේ ඉඳන් අන්දරේ චූ කරන අතරේ...එකපාරටම පොරට ආවා අයිඩියා එකක්. අන්දරේ චූ කරන්න ගිය පැත්තෙන් කට්ටියට අහුනලු එකපාරටම මර ලතෝනියක් "බුදු අම්මෝ මං නැතෝ !!!" කට්ටිය බලද්දී මෙන්න පරණ අන්දරේ හති දම දම කැලේ ඉඳන් දුවගෙන එනවලු. නිකං නෙවේ... අහවල් එකත් අල්ලගෙන වන වන" "මොකද මොකද අයිසේ උනේ ?" "අනේ දේවයන්වහන්ස...පොළඟා ගැහුවා පොළඟා පොළඟා" "කොහෙටද යකෝ කොහෙටද ගැහුවේ ?" "මෙන්න මේකට" කියල මූ අහවල් එක දික්කොරනවලු "ජංජාලයයි. දැන් මොකද කරන්නෙ ? " රජතුමා අහනවලු එනපොට හොඳ නැති බව තේරීගෙන එන අලුත් අන්දරේ සෙනග අස්සේ ශේප් වෙන්න හදනව. ඔය අතරේ පරණ අන්දරේ, අහවල් එකත් අල්ලගෙනම අඬ අඬා කියනවලු..."දේවයන්වහන්ස, මේකෙ විස උරන්න කියන්න බුදු අම්මේ" "හැබෑ නේන්නං." රජතුමා කියපි. "කෝ මේ අපේ විස උරණ වැඩ කාරය ? අහ්... මේ ඉන්නේ. එන්න අන්දරේ. විගහට මේකෙ විස උරන්න." අලුත් අන්දරේට කොරකියාගන්න දෙයක් නෑ. ඒත් රාජ අණට අකීකරු වෙලා මැරුම් කන්නැයි ? පරණ අන්දරේ ගාවට ගියපු අලුත් අන්දරේ, දන ගහගෙන, ඇස් දෙකත් පියාගෙන සෙට් උනාලු වැඩේට... [I][COLOR=Red]රෙප් පාරක් දිලා පලයල්ලා[/COLOR][/I] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom